Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගීතය ගැන ලොකු විචාරයක් නොකර ඉන්නයි මගේ අදහස... හේතුව පහලින් මා දමා තිබෙන වීඩියෝවෙහි ඇති රූප රචනය මගින් බොහෝදේ අපිට කියනවා.... ඒ ගීතය නරඹද්දි මා වෙත දැනුනු දුක්මුසු, අනුකම්පාසහගත හැගීම ඔබටත් අනිවාර්යයෙන්ම දැනේවි...

මල්ලියේ කියන දේ අහන්න.... මම කියන දේ හොදට අහගන්න.. නැත්නම් අපි ජීවිතේ පරදියි.... ලෝකය අපි හිතන තරම් සුන්දර නෑ.... අපිව බලාගන්නවට වඩා අපිව දඩයම් කරන, අපේ ජීවිත එක්ක ඔට්ටු දාන, අපේ ජීවිත වලට ලන්සු තබන සමාජයක් දැන් තියෙන්නෙ..... උඹට තාම තේරෙන්නෙ නෑ.... හැගීම් මරලදාල ජීවත් වෙන සමාජක උඹට මට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ....

අපිට නිදහසේ ජීවත් වෙන්න නෑ මල්ලියෙ... මේක කැලෑ නීතියක්.. ඉතින් අපිට හෙට හුස්ම ගන්නනම් අද යුද්ධ කරන්නම වෙනව... ඒත් ඒ යුද්දෙට තවම උඹ පොඩියි.. මේ තිරිසනුන්ගෙ යකඩ සපත්තුවලට පුන්චි උඹ පෑගිලා විනාස වෙයි... මුන් උඹව විනාස කරයි.. ඉතින් පුන්චි උඹට තවම මේ ජීවිත රේස් එක දුවන්න බෑ කියල මම දන්නවා.... ඒත් උඹ මම හින්දනේ මේ දුවන්න හදන්නෙ... උඹ මම හින්ද නේද මල්ලියෙ යුධ පිටියට බහින්න හදන්නෙ... එපා මගේ මල්ලියෙ එපා.... උඹ තවම පොඩියි... ... උඹට බෑ... අපිට බෑ මුන් එක්කල තරගකරල දිනන්න.... ඒ දේ තේරුම් ගන්න කාලය එනකල් ඉන්න නැත්නම් විනාස වෙන්නෙ උඹයි.... උඹ විනාස උනොත් මම............?

[YOUTUBE]Z4bLQjqdqWQ[/YOUTUBE]

තාර පාර දිග පාට පාට කඩ සල් පිල් සෙවනැල්ලේ

ගිනි හුළගින් දූවිලි ඇවිලෙනවා - ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය - කාසි තරගයට සූදු කෙළිනවා

ජීවිතයේ රණ බිමට වඩින්නට - මලේ නුඹට කල දවසක් එනවා

බෝල ලොසින්ජර දිව රස කෙරුවට - බඩගින්දර නැහැ නිවා දමන්නේ

කීරි ගැහෙන කල වාරු නැති දෙපා - කොහොමද නුඹ දිගු ගමනක් යන්නේ

ගායනය - මාලනී බුලත්සිංහල

පද බැදුම - ප්රණීත් අබේසුන්දර

සංගීතය - ආනන්ද ගමගේ

නව සංගීතයෙන් මේ ගීතය විනාසකරල තිබුනත් මම මේ වීඩියෝව මෙතන දාන්නෙ මෙහි තිබෙන රූප රචනය ගැන හිතල.... මෙතෙක් අප ගෙනා රසය, මෙතෙක් අප පවත්වාගෙන ආ වින්දනයට ඉන් බාධාවක් වුනා නම් සමාව ඉල්ලමි.....

[QUOTE="sasliit, post: 11941769, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]මේ ගීතය ගැන ලොකු විචාරයක් නොකර ඉන්නයි මගේ අදහස... හේතුව පහලින් මා දමා තිබෙන වීඩියෝවෙහි ඇති රූප රචනය මගින් බොහෝදේ අපිට කියනවා.... ඒ ගීතය නරඹද්දි මා වෙත දැනුනු දුක්මුසු, අනුකම්පාසහගත හැගීම ඔබටත් අනිවාර්යයෙන්ම දැනේවි... මල්ලියේ කියන දේ අහන්න.... මම කියන දේ හොදට අහගන්න.. නැත්නම් අපි ජීවිතේ පරදියි.... ලෝකය අපි හිතන තරම් සුන්දර නෑ.... අපිව බලාගන්නවට වඩා අපිව දඩයම් කරන, අපේ ජීවිත එක්ක ඔට්ටු දාන, අපේ ජීවිත වලට ලන්සු තබන සමාජයක් දැන් තියෙන්නෙ..... උඹට තාම තේරෙන්නෙ නෑ.... හැගීම් මරලදාල ජීවත් වෙන සමාජක උඹට මට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.... අපිට නිදහසේ ජීවත් වෙන්න නෑ මල්ලියෙ... මේක කැලෑ නීතියක්.. ඉතින් අපිට හෙට හුස්ම ගන්නනම් අද යුද්ධ කරන්නම වෙනව... ඒත් ඒ යුද්දෙට තවම උඹ පොඩියි.. මේ තිරිසනුන්ගෙ යකඩ සපත්තුවලට පුන්චි උඹ පෑගිලා විනාස වෙයි... මුන් උඹව විනාස කරයි.. ඉතින් පුන්චි උඹට තවම මේ ජීවිත රේස් එක දුවන්න බෑ කියල මම දන්නවා.... ඒත් උඹ මම හින්දනේ මේ දුවන්න හදන්නෙ... උඹ මම හින්ද නේද මල්ලියෙ යුධ පිටියට බහින්න හදන්නෙ... එපා මගේ මල්ලියෙ එපා.... උඹ තවම පොඩියි... ... උඹට බෑ... අපිට බෑ මුන් එක්කල තරගකරල දිනන්න.... ඒ දේ තේරුම් ගන්න කාලය එනකල් ඉන්න නැත්නම් විනාස වෙන්නෙ උඹයි.... උඹ විනාස උනොත් මම............? [YOUTUBE]Z4bLQjqdqWQ[/YOUTUBE] [COLOR="DarkRed"]තාර පාර දිග පාට පාට කඩ සල් පිල් සෙවනැල්ලේ ගිනි හුළගින් දූවිලි ඇවිලෙනවා - ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය - කාසි තරගයට සූදු කෙළිනවා ජීවිතයේ රණ බිමට වඩින්නට - මලේ නුඹට කල දවසක් එනවා බෝල ලොසින්ජර දිව රස කෙරුවට - බඩගින්දර නැහැ නිවා දමන්නේ කීරි ගැහෙන කල වාරු නැති දෙපා - කොහොමද නුඹ දිගු ගමනක් යන්නේ ගායනය - මාලනී බුලත්සිංහල පද බැදුම - ප්රණීත් අබේසුන්දර සංගීතය - ආනන්ද ගමගේ[/COLOR][/B][/SIZE][/COLOR] නව සංගීතයෙන් මේ ගීතය විනාසකරල තිබුනත් මම මේ වීඩියෝව මෙතන දාන්නෙ මෙහි තිබෙන රූප රචනය ගැන හිතල.... මෙතෙක් අප ගෙනා රසය, මෙතෙක් අප පවත්වාගෙන ආ වින්දනයට ඉන් බාධාවක් වුනා නම් සමාව ඉල්ලමි..... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom