Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාළුවනේ මම කලින් කියපු විදියට ගීතයක විචාරයක් අරගෙන නැවතත් ආව. කමෙනට්ස් නම් ගොඩාක් මදි... කෝ මෙච්චර දවසක් අපිත් එක්ක රැදිල හිටි යාළුවොටිකවත් නෑනේ දැන්.... වැඩ රාජකාරි වැඩි නිසා වෙන්න ඇති..... හොදයි ඉඩ තියෙන වෙලාවක් බලල අපිට අදහස් කියන්න.... මෙන්න එහෙනම් ගීතය....

අපේ යාළුවො මගෙත් එක්ක තරහ වෙන්න එපා. මේ ගීතයෙන් කියන්නෙ අහිංසක කාන්තාවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන අපේ සල්ලාලයන් ගැන හා පොදුවේ මහ විකාරයක් බවට පත්වෙලා තියෙන වත්මන් ආදරය ගැන කියල තමා මට හිතෙන්නෙ (හැබැයි ඇත්තටම නම් මේක දෙපැත්තටම පොදුයි).... සැබෑ ප්‍රේමය වල් වැදිල, අවංක ආදරය කොහේදෝ ගිහිල්ල.... රාමා සීතා, රාධා ක්‍රිෂ්ණා ඉතිහාසයේම විතරයි.... අසම්මත ප්‍රේමයන් තමයි බලන බලන අත පේන්නෙ දැන්....................

සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි...... අවංකයි. අවංකව ආදරය නොකරන නිකන් ආදරයක් කරන්නන් වාලෙ කරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක් නොවේ. ආදරය... හරිම පුදුමාකාර වචනයක්... මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා.

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

හඬා වැටෙනවා මියෑසි කැළක්

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා

මලට වඩා විෂ බඹර තුඩක්

පුදුමාකාර අලාංකාර උපමා ගැබ්වෙලා තියෙන ගීතය... කොහොම මේ ගීතය සරලව පැහැදිලි කරන්නද කියල වෙලාවකට හිතෙනවා... තාපසයන්ගෙ දැහැන් බිදින මලක් කියලයි ලියතඹරා මල සාහිත්‍යයේ දැක්වෙන්නෙ.... ඉතින් මේ ලියතඹරා මලෙන් සෙනෙහස ඉල්ලාගෙන මී මැස්සන් හඩා වැටෙනවලු..... හරියට ලස්සන නොඉදුල් කාන්තාවකගෙ හිත දිනාගන්න ප්‍රේමවන්තයින් සෑහෙන්න උත්සාහ කරනව වගේ ...... නමුත් ලියතඹරා මල නිසා තාපසයන්ගෙ ශෘංගාර රසයයි උද්දීපනය උනේ....ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන මේ මල අසලට වෙලා මේ මී මැසි කැල හඩා වැටෙන්න ආදරයටමද....?

කපුරු මලක් කියන්නෙ ඉතාම සුවදවත් මලක්.... මීමැස්සන් මේ මලවෙත ඇදී ගොස් එහි සුවදට මත් වෙලා විනාසවෙලා යනවලු... ඒතරමටම මේ මගේ සුවදට මත්වෙනවලු..... එහෙම මත්වෙන්න, රස විදින්න තියෙන ස්වභාවධර්මයා නිර්මාණය කල කපුරු මලේ පෙතිටික බඹරෙක් ඇවිත් සිදල විනාශකරල දානව... මල විනාෂ කරල දානව..... කොතරම් සුවඳවත් මලක් වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ විස තුඩට මී මැස්සන් මත් කරන කපුරු මලත් මැරේ නම් අනෙක් මල් ගැන මොනව කියන්නද......ගීත රචකයා අපිට පවසන්න හදන්නෙ ආදරයේ කුරිරු බව නේද?

වැහි කළුවර ඇති සැන්දෑ සමයක

තරු මල් පිපුණලු අහස් ගැබේ

දේවදූතයොත් හඬා වැටෙනවා

පෙම්මල් ඉහිරුණු පාර දිගේ...

ඒත් හැම ආදරයක්ම මේ වගේ කුරිරු නෑ.... හැම කෙනාම අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.... ලෝකය නරක පැත්තටම ඇදුනත් පුංචි ආලෝකයක් අපිට තියෙනවා හොද අවංක ප්‍රේමවන්තයින් නිසා.... වැහිකළුවරෙන් සැන්දෑ අහස වැහීගෙන ආවත් තැනින් තැන තාරුකාවන් පුංචි ආලෝකයන් විහිදනව වගේ .... සාමාජය වැරදි ආදර්ශ ඔස්සේ... නරක දිහාවකට ගමන් කලත් ඒ අතරත් හොද මිනිසුන් නැත්තෙම නෑ...ඒත් එහොද මිනිසුන්ට බෑ දැන් සමාජයේ තියෙන නරක නැතිකරන්න... හරියට පුන්චි තරුවලට වැහි කළුවර නැති කරන්න බෑ වගේ.....

හිටියොත් හොදට හැදී.... දෙවියොත් නමට වඳී..... හොද මිනිස්සුන්ට දෙවියො වදිනවලු ගෞරව කරනවලු.... ඒත් මේ ප්‍රේමය නිසා විනාසවෙන අහිංසක ජීවිත දිහා දැකල, මේ රමණීය, සුන්දර ප්‍රේමය වර්තමානයේ ගලාගෙන යන දිශාව දැකල.... පිවිතුරු බවේ සංකේතය වන දේවදූතයන් වදිනව නෙමෙයි, අඩනවත් නෙමෙයි.... අඩාවැටෙනව..... ආදරයේ පිවිතුරු පවිත්‍රබව විනාසවෙලා... වෙන මොනවදෝ රිංගල....

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය

කළි යුගයේ ඇත පහළ වෙලා

අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව

පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...

ඉස්සරවගේ නෙමෙයි දැන් ආදරයක් නෙමෙයි තියෙන්නෙ.. විකාරයක්, අපබ්‍රන්සයක්... මේ විකාරය දැන් යෞවන යෞවනියන්ගෙ හිත් දූෂණය කරල.... කොහේද දෙවියනේ මේ වැරැද්ද වුනේ... ඇයි මෙහෙම දෙයක් ලෝකෙට උනේ... මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ චේතනා පාරිශුද්ධ නෑ. ඉතින් අවංක ආදරයක් සොයාගන්නෙ කොහොමද මේ සිත් තුලින්.... බලං ඉදල ඉදල... අවංක ආදරයක් තියෙන සිතක් සොයාගන්න බැරුව නිකම්ම පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක් බවට පත්වෙලා.... අසම්මත ක්‍රමයට කරන ආදෙර් සම්මතයක් වෙලා....

අපේ ගීපද රචකයා පැවසූ කාරනාවක් සටහන් කල යුතුමයි,

මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක් ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක් දෙන්නද කියලා මම ඇහුවා... හා දෙන්න....." ඈ කීවා.

ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා...... හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා..... පසුදා පණිවිඩයක් එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා... මට ලොකු විශ්වාසයක් තිබුණා ඇය මේ ගීය ගයන බවට. මෙහි තනුව හුඟාක්ම සාර්ථකයි. ඒ නිසා තමයි ගීය ජනප්‍රිය වුණේ. ගීයක් අසද්දී පළමුව රස විඳින්නේ තනුව. තනුව අසාර්ථක නම් පදමාලාව ගැන සැලකිල්ලක් නැහැ.

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ

හඬා වැටෙනවා මියෑසි කැළක්

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා

මලට වඩා විෂ බඹර තුඩක්

වැහි කළුවර ඇති සැන්දෑ සමයක

තරුමල් පිපුණලු අහස් ගැබේ

දේවදූතයොත් හඬා වැටෙනවා

පෙම්මල් ඉහිරුණු පාර දිගේ

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය

කළියුගයේ ඇත පහළවෙලා

අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව

පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

පද මාලාව - අශෝක කෝවිලගේ

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල

තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන

තවත් ගීතයකින් පසුව හමුවෙමු......

[QUOTE="sasliit, post: 11945155, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]ඔන්න යාළුවනේ මම කලින් කියපු විදියට ගීතයක විචාරයක් අරගෙන නැවතත් ආව. කමෙනට්ස් නම් ගොඩාක් මදි... කෝ මෙච්චර දවසක් අපිත් එක්ක රැදිල හිටි යාළුවොටිකවත් නෑනේ දැන්.... වැඩ රාජකාරි වැඩි නිසා වෙන්න ඇති..... හොදයි ඉඩ තියෙන වෙලාවක් බලල අපිට අදහස් කියන්න.... මෙන්න එහෙනම් ගීතය.... අපේ යාළුවො මගෙත් එක්ක තරහ වෙන්න එපා. මේ ගීතයෙන් කියන්නෙ අහිංසක කාන්තාවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන අපේ සල්ලාලයන් ගැන හා පොදුවේ මහ විකාරයක් බවට පත්වෙලා තියෙන වත්මන් ආදරය ගැන කියල තමා මට හිතෙන්නෙ (හැබැයි ඇත්තටම නම් මේක දෙපැත්තටම පොදුයි).... සැබෑ ප්‍රේමය වල් වැදිල, අවංක ආදරය කොහේදෝ ගිහිල්ල.... රාමා සීතා, රාධා ක්‍රිෂ්ණා ඉතිහාසයේම විතරයි.... අසම්මත ප්‍රේමයන් තමයි බලන බලන අත පේන්නෙ දැන්.................... සමහරුන්ගේ ආදරේ හරිම පවිත්‍රයි...... අවංකයි. අවංකව ආදරය නොකරන නිකන් ආදරයක් කරන්නන් වාලෙ කරන අයත් ඉන්නවා. ඒත් ඒක පිවිතුරු ආදරයක් නොවේ. ආදරය... හරිම පුදුමාකාර වචනයක්... මේ ආදරයේ අපි නොදකින පැත්තකුත් තියෙනවා. [COLOR="DarkRed"]සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්[/COLOR] පුදුමාකාර අලාංකාර උපමා ගැබ්වෙලා තියෙන ගීතය... කොහොම මේ ගීතය සරලව පැහැදිලි කරන්නද කියල වෙලාවකට හිතෙනවා... තාපසයන්ගෙ දැහැන් බිදින මලක් කියලයි ලියතඹරා මල සාහිත්‍යයේ දැක්වෙන්නෙ.... ඉතින් මේ ලියතඹරා මලෙන් සෙනෙහස ඉල්ලාගෙන මී මැස්සන් හඩා වැටෙනවලු..... හරියට ලස්සන නොඉදුල් කාන්තාවකගෙ හිත දිනාගන්න ප්‍රේමවන්තයින් සෑහෙන්න උත්සාහ කරනව වගේ ...... නමුත් ලියතඹරා මල නිසා තාපසයන්ගෙ ශෘංගාර රසයයි උද්දීපනය උනේ....ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන මේ මල අසලට වෙලා මේ මී මැසි කැල හඩා වැටෙන්න ආදරයටමද....? කපුරු මලක් කියන්නෙ ඉතාම සුවදවත් මලක්.... මීමැස්සන් මේ මලවෙත ඇදී ගොස් එහි සුවදට මත් වෙලා විනාසවෙලා යනවලු... ඒතරමටම මේ මගේ සුවදට මත්වෙනවලු..... එහෙම මත්වෙන්න, රස විදින්න තියෙන ස්වභාවධර්මයා නිර්මාණය කල කපුරු මලේ පෙතිටික බඹරෙක් ඇවිත් සිදල විනාශකරල දානව... මල විනාෂ කරල දානව..... කොතරම් සුවඳවත් මලක් වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ විස තුඩට මී මැස්සන් මත් කරන කපුරු මලත් මැරේ නම් අනෙක් මල් ගැන මොනව කියන්නද......ගීත රචකයා අපිට පවසන්න හදන්නෙ ආදරයේ කුරිරු බව නේද? [COLOR="DarkRed"]වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරු මල් පිපුණලු අහස් ගැබේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ...[/COLOR] ඒත් හැම ආදරයක්ම මේ වගේ කුරිරු නෑ.... හැම කෙනාම අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නෑ.... ලෝකය නරක පැත්තටම ඇදුනත් පුංචි ආලෝකයක් අපිට තියෙනවා හොද අවංක ප්‍රේමවන්තයින් නිසා.... වැහිකළුවරෙන් සැන්දෑ අහස වැහීගෙන ආවත් තැනින් තැන තාරුකාවන් පුංචි ආලෝකයන් විහිදනව වගේ .... සාමාජය වැරදි ආදර්ශ ඔස්සේ... නරක දිහාවකට ගමන් කලත් ඒ අතරත් හොද මිනිසුන් නැත්තෙම නෑ...ඒත් එහොද මිනිසුන්ට බෑ දැන් සමාජයේ තියෙන නරක නැතිකරන්න... හරියට පුන්චි තරුවලට වැහි කළුවර නැති කරන්න බෑ වගේ..... [COLOR="DarkRed"]හිටියොත් හොදට හැදී.... දෙවියොත් නමට වඳී.....[/COLOR] හොද මිනිස්සුන්ට දෙවියො වදිනවලු ගෞරව කරනවලු.... ඒත් මේ ප්‍රේමය නිසා විනාසවෙන අහිංසක ජීවිත දිහා දැකල, මේ රමණීය, සුන්දර ප්‍රේමය වර්තමානයේ ගලාගෙන යන දිශාව දැකල.... පිවිතුරු බවේ සංකේතය වන දේවදූතයන් වදිනව නෙමෙයි, අඩනවත් නෙමෙයි.... [COLOR="DarkRed"]අඩාවැටෙනව[/COLOR]..... ආදරයේ පිවිතුරු පවිත්‍රබව විනාසවෙලා... වෙන මොනවදෝ රිංගල.... [COLOR="DarkRed"]යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය කළි යුගයේ ඇත පහළ වෙලා අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා...[/COLOR] ඉස්සරවගේ නෙමෙයි දැන් ආදරයක් නෙමෙයි තියෙන්නෙ.. විකාරයක්, අපබ්‍රන්සයක්... මේ විකාරය දැන් යෞවන යෞවනියන්ගෙ හිත් දූෂණය කරල.... කොහේද දෙවියනේ මේ වැරැද්ද වුනේ... ඇයි මෙහෙම දෙයක් ලෝකෙට උනේ... මේ කලියුග කාලේ.... අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ...... ආදරවන්තයන්ගේ චේතනා පාරිශුද්ධ නෑ. ඉතින් අවංක ආදරයක් සොයාගන්නෙ කොහොමද මේ සිත් තුලින්.... බලං ඉදල ඉදල... අවංක ආදරයක් තියෙන සිතක් සොයාගන්න බැරුව නිකම්ම පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක් බවට පත්වෙලා.... අසම්මත ක්‍රමයට කරන ආදෙර් සම්මතයක් වෙලා.... [COLOR="DarkGreen"]අපේ ගීපද රචකයා පැවසූ කාරනාවක් සටහන් කල යුතුමයි, මම මේ පද මාලාව ලියුවේ විශාරද මාලිනී බුලත්සිංහල වෙනුවෙන්මයි. ගීය ලියූ කාලයේ මා ඈ හඳුනන්නේ නැහැ. ඒත් දවසක් ගංගාරමයේදී මම ඈ හමු වුණා. ගීතයක් දෙන්නද කියලා මම ඇහුවා... හා දෙන්න....." ඈ කීවා. ඒ මම ඈ සමග කතා කළ පළමු අවස්ථාව. මම ඒ වෙලාවේම මේ ගීය ඇයට ලියලා දුන්නා...... හෑන්ඩ් බෑග් එකට ගිය ලියූ කොල කැබැල්ල දමාගත් ඇය යන්න ගියා..... පසුදා පණිවිඩයක් එවා තිබුණා." අර ළමයාගේ ගීතය මම ගායනා කරනවා. ඒ නිසා පැහැදිලිව ආයෙත් පදමාලාව ලියලා එවන්න කියලා... මට ලොකු විශ්වාසයක් තිබුණා ඇය මේ ගීය ගයන බවට. මෙහි තනුව හුඟාක්ම සාර්ථකයි. ඒ නිසා තමයි ගීය ජනප්‍රිය වුණේ. ගීයක් අසද්දී පළමුව රස විඳින්නේ තනුව. තනුව අසාර්ථක නම් පදමාලාව ගැන සැලකිල්ලක් නැහැ.[/COLOR] [COLOR="DarkRed"]සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියෑසි කැළක් කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක් වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස් ගැබේ දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල් ඉහිරුණු පාර දිගේ යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය කළියුගයේ ඇත පහළවෙලා අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා පද මාලාව - අශෝක කෝවිලගේ ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල තනු නිර්මාණය - එච්. එම්. ජයවර්ධන[/COLOR] තවත් ගීතයකින් පසුව හමුවෙමු......[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom