Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රේමකීර්ති, ඔහු ගේ පවුල් ජීවිතය සහ නිර්මාණ කරනය..........

මචංලා මම මේක දාන්න හිතුවේ මේ ත්‍රෙඩ් එකේ දී ප්‍රේමකීර්ති මහතාණක් සහ එතුමා ගේ පවුල් ජීවිතයේ හැල හැප්පීම් ගැන යම් වැරදි තොරතුරු මම දැක්ක නිසා. ප්‍රෙමකීර්ති මහතානන් ගේ පවුල් දෙකම, පලමු විවාහය සහ පසු විවාහය, මගේ පවුලේ මිතුරන්. (ඒ මිතුරුකමට හේතුව මගේ පියාණන් ගැන දන්න එළකිරියන් දනී යයි සිතමි!) ඇත්තටම ප්‍රේමකීර්ති අංකල් ගේ පළමු විවාහයේ බිරිද දයා ආන්ටි (දයා ද අල්විස්) නම් මේ කියන විදියේ අසම්මත ප්‍රේමයක පැටලී හිටියේ නැහැ. ඇය ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගීත රචිකාවක්. එහෙම දෙයක් තිබුණද කියල හිතා ගනිල්ලා ප්‍රේමකීර්ති අංකල් නැවත නිර්මලා අක්කා සමග විවාහ වෙලා නව පවුල් ජීවිතයක් ගත කලත්, දයා ආන්ටි වෙන් වීමෙන් පසුව තවමත් අවිවාහකව සිටීම තුළින්.

ඇත්තට ම ප්‍රේමකීර්ති අංකල් කුකුල් කේන්ති කාරයා. නමුත් හිතේ පැහැව පැහැව ඉන්නේ නෑ. කියන්න තියන දේ මූණට කිව්වා, ඉවරයි. වරක් අංකල් මොනව හරි හේතුවකට ගෙදරින් අමනාපව ගිය අවස්ථාවක ඇය දුවනිය සමග දින ගණනක් ගෙවු විදිය ඇය පසුව ගෙදර ආ ප්‍රේමකීර්ති අංකල්ට කිව්වා. ඒ සිද්ධිය ඔහු ව කොතරම් ප්‍රලය කලාද කියනව නම් මේ නිර්මාණය බිහි වුණේ ඒ ඔස්සේ. සුරංගි අක්කා සමග ළතැවිල්ලෙන් දයා ආන්ටි ගෙවූ ඒ දින කීපය ගැනයි මේ ගීතය ප්‍රේම් අංකල් පසු කාලයක රචනා කලේ.......

මා එක්කලා අමනාපව වී දබර-දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර.........

[YOUTUBE]XSWARg_YuqU[/YOUTUBE]

වෙන් වීමෙන් පසුව ළුුවත් දයා ආන්ටි ගේ ඒ වෙන් වීම පිළිබද තිබූ පශ්චත්තාපය සහ ඇත්තටම සිදු වූයේ කුමක්ද යයි ඔබට සිතා ගැනීමට මම ඇය විසින් රචනා කල මෙන්න මේ ගීය මෙහි බහා තබන්නම්. ඇය වරක සදහන් කලේ මේ ඇගේ ආත්ම ප්රකාශණය ලෙස......

මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට........

[YOUTUBE]i0ZjalHqwOE[/YOUTUBE]

මේ ගීතය උඩුගත කර ඇත්තේ එළකිරියේ පරන සිංදු පකීර් වන sudasingha සොයුරා.......පින් ඒකට......

ප්‍රේම් අංකල් නිර්මලා අක්ක සහ සම්පත් පුතා එක්ක පදිංචි වෙලා හිටියේ අපේ මහ ගෙදරට එහා ගොඩේ. ඒදා ඒ මූසල උදෑසන ප්‍රේම් අංකල්ට වෙඩි තියපු ඒ වෙඩි හඩ මට ඇහුණා. මෙච්චර සංවේදී ව මිනිස්සුන් ගේ දුක දැකපු ඒ මනුස්සයට වෙඩි තියල තිබ්බේ කටට. මෙපමණ සංවේදී මනුස්සයෙකු ගේ කටට වෙඩි තියන්න පුළුවන් විප්ලවයකින් මනුස්සකම ඉතිරිවේද කියන ප්‍රශ්ණය මට ඇතිවුණේ එදිනයි. ඒ දේශපාලන ව්‍යාපාරය සමග මගේ මතවාදීමය අරගලය ඇත්තට ම හට ගත්තේ එදිනයි.

උඹල සමාවෙයල්ලා මට මෙතනට දේශපාලනය ඇදල ගත්තට. හිතේ වේගයටයි මේහෙම ලියවෙන්නේ........නමුත් මට කියාපල්ලා හෘදය සාක්ෂියට එකගව, ප්‍රේමකීර්ති වගේ මන්සුසයෙක් ගේ කටට වෙඩි තියල මරන්න පුළුවන් අසංවේදී දේශපාලනයකින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන විදියේ විමුක්තියක් ද කියලා.........!!!

[QUOTE="dath kimbula, post: 11945796, member: 329688"] [COLOR=RoyalBlue][B][SIZE=4]ප්‍රේමකීර්ති, ඔහු ගේ පවුල් ජීවිතය සහ නිර්මාණ කරනය.......... [/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue]මචංලා මම මේක දාන්න හිතුවේ මේ ත්‍රෙඩ් එකේ දී ප්‍රේමකීර්ති මහතාණක් සහ එතුමා ගේ පවුල් ජීවිතයේ හැල හැප්පීම් ගැන යම් වැරදි තොරතුරු මම දැක්ක නිසා. ප්‍රෙමකීර්ති මහතානන් ගේ පවුල් දෙකම, පලමු විවාහය සහ පසු විවාහය, මගේ පවුලේ මිතුරන්. (ඒ මිතුරුකමට හේතුව මගේ පියාණන් ගැන දන්න එළකිරියන් දනී යයි සිතමි!) ඇත්තටම ප්‍රේමකීර්ති අංකල් ගේ පළමු විවාහයේ බිරිද දයා ආන්ටි (දයා ද අල්විස්) නම් මේ කියන විදියේ අසම්මත ප්‍රේමයක පැටලී හිටියේ නැහැ. ඇය ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගීත රචිකාවක්. එහෙම දෙයක් තිබුණද කියල හිතා ගනිල්ලා ප්‍රේමකීර්ති අංකල් නැවත නිර්මලා අක්කා සමග විවාහ වෙලා නව පවුල් ජීවිතයක් ගත කලත්, දයා ආන්ටි වෙන් වීමෙන් පසුව තවමත් අවිවාහකව සිටීම තුළින්. ඇත්තට ම ප්‍රේමකීර්ති අංකල් කුකුල් කේන්ති කාරයා. නමුත් හිතේ පැහැව පැහැව ඉන්නේ නෑ. කියන්න තියන දේ මූණට කිව්වා, ඉවරයි. වරක් අංකල් මොනව හරි හේතුවකට ගෙදරින් අමනාපව ගිය අවස්ථාවක ඇය දුවනිය සමග දින ගණනක් ගෙවු විදිය ඇය පසුව ගෙදර ආ ප්‍රේමකීර්ති අංකල්ට කිව්වා. ඒ සිද්ධිය ඔහු ව කොතරම් ප්‍රලය කලාද කියනව නම් මේ නිර්මාණය බිහි වුණේ ඒ ඔස්සේ. සුරංගි අක්කා සමග ළතැවිල්ලෙන් දයා ආන්ටි ගෙවූ ඒ දින කීපය ගැනයි මේ ගීතය ප්‍රේම් අංකල් පසු කාලයක රචනා කලේ....... [COLOR=DarkOrange]මා එක්කලා අමනාපව වී දබර-දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර.........[/COLOR] [YOUTUBE]XSWARg_YuqU[/YOUTUBE] වෙන් වීමෙන් පසුව ළුුවත් දයා ආන්ටි ගේ ඒ වෙන් වීම පිළිබද තිබූ පශ්චත්තාපය සහ ඇත්තටම සිදු වූයේ කුමක්ද යයි ඔබට සිතා ගැනීමට මම ඇය විසින් රචනා කල මෙන්න මේ ගීය මෙහි බහා තබන්නම්. ඇය වරක සදහන් කලේ මේ ඇගේ ආත්ම ප්රකාශණය ලෙස...... [COLOR=DarkOrange][B]මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට........ [/B][/COLOR] [YOUTUBE]i0ZjalHqwOE[/YOUTUBE] [SIZE=3]මේ ගීතය උඩුගත කර ඇත්තේ එළකිරියේ පරන සිංදු පකීර් වන sudasingha සොයුරා.......පින් ඒකට......[/SIZE] ප්‍රේම් අංකල් නිර්මලා අක්ක සහ සම්පත් පුතා එක්ක පදිංචි වෙලා හිටියේ අපේ මහ ගෙදරට එහා ගොඩේ. ඒදා ඒ මූසල උදෑසන ප්‍රේම් අංකල්ට වෙඩි තියපු ඒ වෙඩි හඩ මට ඇහුණා. මෙච්චර සංවේදී ව මිනිස්සුන් ගේ දුක දැකපු ඒ මනුස්සයට වෙඩි තියල තිබ්බේ කටට. මෙපමණ සංවේදී මනුස්සයෙකු ගේ කටට වෙඩි තියන්න පුළුවන් විප්ලවයකින් මනුස්සකම ඉතිරිවේද කියන ප්‍රශ්ණය මට ඇතිවුණේ එදිනයි. ඒ දේශපාලන ව්‍යාපාරය සමග මගේ මතවාදීමය අරගලය ඇත්තට ම හට ගත්තේ එදිනයි. උඹල සමාවෙයල්ලා මට මෙතනට දේශපාලනය ඇදල ගත්තට. හිතේ වේගයටයි මේහෙම ලියවෙන්නේ........නමුත් මට කියාපල්ලා හෘදය සාක්ෂියට එකගව, ප්‍රේමකීර්ති වගේ මන්සුසයෙක් ගේ කටට වෙඩි තියල මරන්න පුළුවන් අසංවේදී දේශපාලනයකින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන විදියේ විමුක්තියක් ද කියලා.........!!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom