Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ.... සුළු නිහැඩියාවකින් පසු නැවතත් ගීතයක් අරගෙන ආව ඔන්න ඔබ වෙනුවෙන්ම.... මතකද මම මුලදිම සදහන් කරල තිබුන අපේ කොල්ලො ටික අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕන ගීතයක් තිබෙනව කියල.... අන්න ඒ ගීතය ගැන තමා දැන් මම පැහැදිලි කරන්න හදන්නෙ...

නල සහ දමයන්ති කතා පුවත අපේ යාළුවො අහල ඇති නේ.... ඉතින් මම ඒ කතාව වැඩිපුර විස්තර කරන්න උත්සාහ කරන්නෙ නෑ... නල කුමාරයට දමයන්තිය ගැන අසන්නට ලැබෙනවා.... දමයන්තිය අතිශයින් රූමත්ලු... නමුත් කිසිම කෙනෙකුට කැමතිවෙන්නෑලු.... කොහොම හිරි නල කුමාරයගෙ හිතනම් දමයන්තියට ගිහින් තියෙන්නෙ.... දැන් කොහොමද දමයන්තිගෙ හිත ගන්නෙ... කොහොමද දමයන්තියගෙ හිත කැමති කරවගන්නෙ.... හරි, යෙදුව හොද උපායක්.... යැවුව කාරණය තේරුම්කරල පණිවිඩ කරුවෙක්.....

මේ පණිවිඩකරුව තමා යාළුවනේ හන්සය.... හන්සය දමයන්ති කුමරිය ඉන්න රාජධානියට යනව... ගිහින් දමයන්තිය ගැවසෙන රජ උද්‍යානයේ විලට බහිනව.... ඔතනදී තමා කුමාරිකාවට හංසයයව ඇස ගැටෙන්නෙ... ඉතින් පසුසෙන් පහු හංසයා ආරම්භ කරනව නල කුමාරයගෙ රූප කාය වර්ණනා කරන්න..... දමයන්ති කුමරියගේ හිත නල කුමරු දැකීමේ ආසාවෙන් පොපියන විදියට හංසය මේ වර්ණනාව කරනව.... කෙටියෙන් මේකනේ කතාව.

ඉතිං ඔන්න ඔය වර්ණනාව ගීතයකට නැගීමේදී තමා සිංහල සම්භාව්‍ය සංගීතයේ පිරිමියෙකු වර්නණා කරන සුපිරිතම ගීතය මහගම සේකර ශූරීන් අතින් නිමැවෙන්නෙ....

මේ ගීතය නිර්මාණය කලේ චිත්‍රෙස්න නර්තන ශූරීන්ගේ මුද්‍රා නාටකයක් වූ නළ දමයන්ති නාට්‍යෙයේ තේමා ගීතය සදහා.... රාජගිරිය මාදින්ගොඩ කදු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරයන්ගේ නිවසේදී තිබෙනවා සුදු වැලි අතුල ප්‍රදේශයක්.... මෙන්න මේ ප්‍රදේශයේ ඉදගෙන තමා අමරදේව හා මහගම සේකරයන් මේ ගීතය නිර්මාණය කරල තියෙන්නෙ.....

අමරදේවයානන් පවසන පරිදි එය මේ ලෙසින් සිදුවිය.....

”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය. ”

ඈත කඳුකර හිමව් අරණේ

සීත චන්දන ළපලු හෙවණේ

සුළං රැල්ලේ පාව එන්නේ

ඔහුගෙ නාමය වේ

නල දමයන්ති මුද්‍ර නාට්‍යයේදී වුවත් බටහිර සංගීතයේ ලක්ෂණ ඇසුරු කරමින් එහි සංගීතය නිර්මාණය කළා. ඒ ඒ සංගීත සම්ප්රමදායේ ලක්ෂණ අනුකූලතා පූර්වකව යොදා ගත යුතුය. ඒ සියල්ල අතර තම සංස්කෘතික අනන්යයතාව ද රැක ගත යුතුයි.

මේ ගීතය පුරාවටම තිබෙන්නෙ නල කුමාරයගේ දේහ කාය හිසේ සිට දෙපතුල දක්වාම අතිශෝක්තියකින් වර්ණනා කිරීමයි.... මොකද දමයන්තියගෙ හිත ඇදිල යන්නත් ඕනනේ.... කොහොම හරි හන්සය සාර්ථකයි.... දමයන්ති නල කුමාරයට වශී වුනා මේ වර්ණනාවට සවන්දීල...... හැම තැනම කතාවෙන්නෙ කුමාරය ගැනමයි.... ලස්සන කාන්තාවන්ගෙ සිහිනවල ඉන්නෙ මේ කුමාරයයි... රනින් කලා වගේ උරහිසක්, ඔහුගෙ පිරිසිදු හදවතේ ඇති ආදරේ, සරාගී දෙනෙත්... කොහොමද වර්ණනාව.....

ඈත කඳුකර හිමව් අරණේ

සීත චන්දන ලපලු සෙවනේ

සුළං රැල්ලේ පාව එන්නේ

ඔහුගෙ නාමය වේ...

සඳැල්ලේ මිණි තලාවේ

තාරකා පිපි වෙලාවේ

ලදැළියන්ගේ හීන අතරේ

මැවෙයි ඒ රූපේ...

ඈත කඳුකර..

රනින් කල වන් පුළුල් උරයෙන්

හසුන් ළමැදේ මුස කරන්නේ

හදේ මෝරන ආදරේ...

සඳේ සොමි ගුණ යා කෙරේ

සරා ගී නිල් නුවන් බඳුනින්

නුරා ඉතිරෙන්නේ...

ඈත කඳුකර...

ගායනය - පණ්ඩිත් අමරදේව

පද රචනය - මහගමසේකරයන්

සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම

නාට්‍යය - නලදමයන්තී (චිත්‍රසේන-වජිරා)

http://www.mediafire.com/?lfafq965248e7v6

(ගීතය සොයා දුන් IveyStyle මිත්‍රයාටත් ස්තූතියි)

සේකරයනු අමරදේවයානන් පවා අදටත් ඉතා ඉහලින් ගරු කරනු ලබන ගී පද රචකයෙක්... හරිම සරල බස් වහරක පටන් ඉතා සංකීර්ණ සාහිත්‍ය දක්වාම එතුමාණන් පරිපෝෂිතයි..... මේ තියෙන්නෙ එතුමානන් සීතල දිය පිරි සුනිල විලයි ගීතය එතුමාගේම අත් අකුරින් ලියපු විදිය.... බලන්න කපල කොටල ගීතය සරල බස් වහරකින් ගොඩනගල තිබෙන අපූරුව......අපි ඉහලින් කතා කල භාෂාව හා මේ පහල තියෙන භාෂාව එකම පුද්ගලයෙකුගෙ කියල හිතන්නවත පුළුවනිද.... එය තමා විශිෂ්ඨත්වය මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ........

එහෙනම් තවටිකකින් තවත් ගීතයකින් හමුවෙමු.... ඉඩ තිබුනොත් කමෙන්ට්ස් දීලම යන්න...

[QUOTE="sasliit, post: 11950533, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]යාළුවනේ.... සුළු නිහැඩියාවකින් පසු නැවතත් ගීතයක් අරගෙන ආව ඔන්න ඔබ වෙනුවෙන්ම.... මතකද මම මුලදිම සදහන් කරල තිබුන අපේ කොල්ලො ටික අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕන ගීතයක් තිබෙනව කියල.... අන්න ඒ ගීතය ගැන තමා දැන් මම පැහැදිලි කරන්න හදන්නෙ... නල සහ දමයන්ති කතා පුවත අපේ යාළුවො අහල ඇති නේ.... ඉතින් මම ඒ කතාව වැඩිපුර විස්තර කරන්න උත්සාහ කරන්නෙ නෑ... නල කුමාරයට දමයන්තිය ගැන අසන්නට ලැබෙනවා.... දමයන්තිය අතිශයින් රූමත්ලු... නමුත් කිසිම කෙනෙකුට කැමතිවෙන්නෑලු.... කොහොම හිරි නල කුමාරයගෙ හිතනම් දමයන්තියට ගිහින් තියෙන්නෙ.... දැන් කොහොමද දමයන්තිගෙ හිත ගන්නෙ... කොහොමද දමයන්තියගෙ හිත කැමති කරවගන්නෙ.... හරි, යෙදුව හොද උපායක්.... යැවුව කාරණය තේරුම්කරල පණිවිඩ කරුවෙක්..... මේ පණිවිඩකරුව තමා යාළුවනේ හන්සය.... හන්සය දමයන්ති කුමරිය ඉන්න රාජධානියට යනව... ගිහින් දමයන්තිය ගැවසෙන රජ උද්‍යානයේ විලට බහිනව.... ඔතනදී තමා කුමාරිකාවට හංසයයව ඇස ගැටෙන්නෙ... ඉතින් පසුසෙන් පහු හංසයා ආරම්භ කරනව නල කුමාරයගෙ රූප කාය වර්ණනා කරන්න..... දමයන්ති කුමරියගේ හිත නල කුමරු දැකීමේ ආසාවෙන් පොපියන විදියට හංසය මේ වර්ණනාව කරනව.... කෙටියෙන් මේකනේ කතාව. ඉතිං ඔන්න ඔය වර්ණනාව ගීතයකට නැගීමේදී තමා සිංහල සම්භාව්‍ය සංගීතයේ පිරිමියෙකු වර්නණා කරන සුපිරිතම ගීතය මහගම සේකර ශූරීන් අතින් නිමැවෙන්නෙ.... මේ ගීතය නිර්මාණය කලේ චිත්‍රෙස්න නර්තන ශූරීන්ගේ මුද්‍රා නාටකයක් වූ නළ දමයන්ති නාට්‍යෙයේ තේමා ගීතය සදහා.... රාජගිරිය මාදින්ගොඩ කදු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරයන්ගේ නිවසේදී තිබෙනවා සුදු වැලි අතුල ප්‍රදේශයක්.... මෙන්න මේ ප්‍රදේශයේ ඉදගෙන තමා අමරදේව හා මහගම සේකරයන් මේ ගීතය නිර්මාණය කරල තියෙන්නෙ..... [COLOR="DarkGreen"]අමරදේවයානන් පවසන පරිදි එය මේ ලෙසින් සිදුවිය..... ”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය. ”[/COLOR] [COLOR="DarkRed"] ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ළපලු හෙවණේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ[/COLOR] [COLOR="DarkGreen"]නල දමයන්ති මුද්‍ර නාට්‍යයේදී වුවත් බටහිර සංගීතයේ ලක්ෂණ ඇසුරු කරමින් එහි සංගීතය නිර්මාණය කළා. ඒ ඒ සංගීත සම්ප්රමදායේ ලක්ෂණ අනුකූලතා පූර්වකව යොදා ගත යුතුය. ඒ සියල්ල අතර තම සංස්කෘතික අනන්යයතාව ද රැක ගත යුතුයි. [/COLOR] මේ ගීතය පුරාවටම තිබෙන්නෙ නල කුමාරයගේ දේහ කාය හිසේ සිට දෙපතුල දක්වාම අතිශෝක්තියකින් වර්ණනා කිරීමයි.... මොකද දමයන්තියගෙ හිත ඇදිල යන්නත් ඕනනේ.... කොහොම හරි හන්සය සාර්ථකයි.... දමයන්ති නල කුමාරයට වශී වුනා මේ වර්ණනාවට සවන්දීල...... හැම තැනම කතාවෙන්නෙ කුමාරය ගැනමයි.... ලස්සන කාන්තාවන්ගෙ සිහිනවල ඉන්නෙ මේ කුමාරයයි... රනින් කලා වගේ උරහිසක්, ඔහුගෙ පිරිසිදු හදවතේ ඇති ආදරේ, සරාගී දෙනෙත්... කොහොමද වර්ණනාව..... [COLOR="DarkRed"] ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ... සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ ලදැළියන්ගේ හීන අතරේ මැවෙයි ඒ රූපේ... ඈත කඳුකර.. රනින් කල වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරන ආදරේ... සඳේ සොමි ගුණ යා කෙරේ සරා ගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ... ඈත කඳුකර... ගායනය - පණ්ඩිත් අමරදේව පද රචනය - මහගමසේකරයන් සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම නාට්‍යය - නලදමයන්තී (චිත්‍රසේන-වජිරා)[/COLOR] [COLOR="DarkRed"][URL="http://www.mediafire.com/?lfafq965248e7v6"]http://www.mediafire.com/?lfafq965248e7v6[/URL] [SIZE="3"](ගීතය සොයා දුන් IveyStyle මිත්‍රයාටත් ස්තූතියි)[/SIZE][/COLOR] සේකරයනු අමරදේවයානන් පවා අදටත් ඉතා ඉහලින් ගරු කරනු ලබන ගී පද රචකයෙක්... හරිම සරල බස් වහරක පටන් ඉතා සංකීර්ණ සාහිත්‍ය දක්වාම එතුමාණන් පරිපෝෂිතයි..... මේ තියෙන්නෙ එතුමානන් සීතල දිය පිරි සුනිල විලයි ගීතය එතුමාගේම අත් අකුරින් ලියපු විදිය.... බලන්න කපල කොටල ගීතය සරල බස් වහරකින් ගොඩනගල තිබෙන අපූරුව......අපි ඉහලින් කතා කල භාෂාව හා මේ පහල තියෙන භාෂාව එකම පුද්ගලයෙකුගෙ කියල හිතන්නවත පුළුවනිද.... එය තමා විශිෂ්ඨත්වය මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ........ [IMG]http://img99.imageshack.us/img99/8182/seethaladiyapiri.jpg[/IMG] එහෙනම් තවටිකකින් තවත් ගීතයකින් හමුවෙමු.... ඉඩ තිබුනොත් කමෙන්ට්ස් දීලම යන්න... [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom