Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ.... මා දැන් ගීතයක අරගෙන ආවෙ විචාරය කිරීමටම නොවේ.... ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න... ඒ තමයි මේ අපේ ළමාකාලය වර්තමාන පරපුරට නැතිවීම... ඉතින් කොහොමද කලාකාරයො බිහිවෙන්නෙ.... ඔබ දන්නවද මේ ගීතයෙන් කියන එකදු කරුණක්වත් වර්තමාන ළමා පරපුරට විදින්න හැකියාවක් නෑ.... මට මතකයි මේ අත්දැකීම මා විදි අපූරුව ... ලන්ද, බිම්මල්, ඒ දඩු මංකඩ, දොඹගස්, මදටිය ගාල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගම්මානායක්.... හරි අපි හිතමු ගම්මානය නෑ කියල... ඒත් මෙහි කියවෙන් නිදහසේ ඉගිලෙන කුරුල්ලො වගේ නිදහසේ ඉන්න ළමයින් ඉන්නවද...? පුළුවන්නම් ඔබට ළමයි ඉන්නවනම් මේ ගීතය කියල දෙන්න... කියල දෙන්න මෙයින් කියවෙන ගම්මානය ගැන.... කොතරම් සුන්දරද....? ටිකක් හරි මේ දැගලිල්ල, කැලෑව සමග හාදකම තිබුණු ළමා කාලයක් ඔබට තිබුණ නම් ඔබට හොදින් වැටහෙනව මා පැවසීමට, ඔබට සන්නිවේදනය කිරීමට වෙර දරන්නාවූ හැගීම....

ඉතින් ඔබ-මම වගේම ගම්මානයේ අසිරිය විදපු රචකයාත් මේ දැගලිල්ල තියෙන ළමයින් අතරේ නිහඩව සිටින ළමයෙක් ගැන තමා මේ ගීතයෙන් කියන්නෙ (හැබැයි මමනම් ඒ ළමය වගේ නෙමෙයි අනිත් ළමයි වගේ තමා හිටියෙ... මඩ නාල තමා හැමදෑම ගෙදර ගියේ....) පාසල ඇරිලා හූ කියාගෙන විලාප තියාගෙන ළමයි ටික වෙල පාර දිගේ දුවගෙන එනවා. ඒත් ඒ අතර තමන්ගෙ පාඩුවෙ එන ළමයෙකුත් ඉන්නව.. මේ පැහැදිලි කිරීම හොදටම ඇති. මීට එහා පැහැදිලි කිරීමට තරම් මෙම ගීතය ඔබට නොතේරෙන ගීතයක් නොවේ... නමුත් මා මෙය ඔබ වෙත ගෙන එන්නේ... වර්තමාන සහ අනාගත පරපුරට අත්විදීමට නොහැකි වේයැයි මට හැගෙන කාරනා ටිකක් පැහැදිලි කරන්න......

පාසල් ඇරිල නිදහසේ ලන්ද දිගේ විලාප තියාගෙන ළමයින්ට අද කාලෙ එන්න බෑ... වෙලක නියරක ඇවිදින්න බෑ..... බිම්මල් දැකල නෑ.... තිත්ත පැටවු, ඒ දණ්ඩ දැකල නෑ එහි යන්න බෑ.... ලන්දවල් වල රිංගල අත් පා සීරිලා නෑ.... දොඹගස් නෑ.... නීල කොබෙයියන්ට ගලකින් ගහල පියාඹවල සතුටුවෙලා නෑ.... මදටිය ගාලක් නෑ... මේවත් එක්ක ඉන්නකොට බඩගින්න නොදැනෙන බව දන්නෙ නෑ.... පේනවද යාළුවනේ මුළු ගීතයම අද පරපුරට නෑ නෑ නෑ.... ඉතින් ඔබවත් මේ ගීතයෙන් ඔවුන්ට තේරුම් කරල දෙන්න....

බලන්න යාළුවනේ මේ ගීතය ගායනා කරන අපේ සුනිල් එදිරිසිංහ ශිල්පියා මේ ගීතය විදින අපූරුව... ඔහු ගීතය ගායනා කරන්නෙ ඔබට මට නෙමෙයි ඔහුටමයි.... වෙලාවකට ඇගිල්ල දික්කරල කතාවක් කියනව වගේ... වෙලාවකට ඇස් පියාගෙන... වෙලාවකට ඔහුගේ සිතේ මැවෙන සිතුවම නිසා සිනහරැල්ලක් මුවේ තියෙනව... බලන්න ඔහු ගීතය උපරිමයෙන් විදිමින් ගායනා කරන අපූරුව.......

[YOUTUBE]AB1kwJwnm6I[/YOUTUBE]

ඉස්සර මං ගිය පාසල ඇරිලා...

පුංචි පැටව් පෙරහරෙ එනවා.....

හේවිසි ගහගෙන හූ හඩ දීගෙන

ළන්ද පුරා දුව පැන එනවා....

මේ දරු දැරියන් නොදුටුව දැසින්

එක දරුවෙක් තනිවී එනවා...........

ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා

බිම්මල් හිනැහී හිස වැනුවා....

ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල

ඔහුගේ සුවඳට ඉවකෙරුවා.........

මේ විසිතුරු දැක කොතැනක යන්නද.......

පුංචි දෙපා එක තැන රැදුනා.......

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ

නෙලුම් රටාවකි තණ ගොල්ලේ.......

නීල කොබෙයි රැල පේළි සැදී හිඳ.......

මුතු ඇහිදියි මදටිය ගාලේ..........

ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ...

තාමත් ඔහු මේ වන නිල්ලේ..........

පොත් පිටු අතරේ නොරැඳෙන දැසින්......

වන වදුලේ අසිරිය දකිනා.....

ගම් දරුවන් මැද මේ දරු පැටියා.....

මගේ නෙතට කඳුලක් නැගුවා.....

ඔහුට මුවාවී...පාසල් යන්නේ.......

මා දැයි නිකමට මට සිතුනා.........

පද - කුමාරදාස සපුතන්ත්රී

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - සුනිල් එදිරිසිංහ

තවත් ගීතයක් තව ටිකකින්.....

[QUOTE="sasliit, post: 11951232, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]යාළුවනේ.... මා දැන් ගීතයක අරගෙන ආවෙ විචාරය කිරීමටම නොවේ.... ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න... ඒ තමයි මේ අපේ ළමාකාලය වර්තමාන පරපුරට නැතිවීම... ඉතින් කොහොමද කලාකාරයො බිහිවෙන්නෙ.... ඔබ දන්නවද මේ ගීතයෙන් කියන එකදු කරුණක්වත් වර්තමාන ළමා පරපුරට විදින්න හැකියාවක් නෑ.... මට මතකයි මේ අත්දැකීම මා විදි අපූරුව ... ලන්ද, බිම්මල්, ඒ දඩු මංකඩ, දොඹගස්, මදටිය ගාල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගම්මානායක්.... හරි අපි හිතමු ගම්මානය නෑ කියල... ඒත් මෙහි කියවෙන් නිදහසේ ඉගිලෙන කුරුල්ලො වගේ නිදහසේ ඉන්න ළමයින් ඉන්නවද...? පුළුවන්නම් ඔබට ළමයි ඉන්නවනම් මේ ගීතය කියල දෙන්න... කියල දෙන්න මෙයින් කියවෙන ගම්මානය ගැන.... කොතරම් සුන්දරද....? ටිකක් හරි මේ දැගලිල්ල, කැලෑව සමග හාදකම තිබුණු ළමා කාලයක් ඔබට තිබුණ නම් ඔබට හොදින් වැටහෙනව මා පැවසීමට, ඔබට සන්නිවේදනය කිරීමට වෙර දරන්නාවූ හැගීම.... ඉතින් ඔබ-මම වගේම ගම්මානයේ අසිරිය විදපු රචකයාත් මේ දැගලිල්ල තියෙන ළමයින් අතරේ නිහඩව සිටින ළමයෙක් ගැන තමා මේ ගීතයෙන් කියන්නෙ (හැබැයි මමනම් ඒ ළමය වගේ නෙමෙයි අනිත් ළමයි වගේ තමා හිටියෙ... මඩ නාල තමා හැමදෑම ගෙදර ගියේ....) පාසල ඇරිලා හූ කියාගෙන විලාප තියාගෙන ළමයි ටික වෙල පාර දිගේ දුවගෙන එනවා. ඒත් ඒ අතර තමන්ගෙ පාඩුවෙ එන ළමයෙකුත් ඉන්නව.. මේ පැහැදිලි කිරීම හොදටම ඇති. මීට එහා පැහැදිලි කිරීමට තරම් මෙම ගීතය ඔබට නොතේරෙන ගීතයක් නොවේ... නමුත් මා මෙය ඔබ වෙත ගෙන එන්නේ... වර්තමාන සහ අනාගත පරපුරට අත්විදීමට නොහැකි වේයැයි මට හැගෙන කාරනා ටිකක් පැහැදිලි කරන්න...... පාසල් ඇරිල නිදහසේ ලන්ද දිගේ විලාප තියාගෙන ළමයින්ට අද කාලෙ එන්න බෑ... වෙලක නියරක ඇවිදින්න බෑ..... බිම්මල් දැකල නෑ.... තිත්ත පැටවු, ඒ දණ්ඩ දැකල නෑ එහි යන්න බෑ.... ලන්දවල් වල රිංගල අත් පා සීරිලා නෑ.... දොඹගස් නෑ.... නීල කොබෙයියන්ට ගලකින් ගහල පියාඹවල සතුටුවෙලා නෑ.... මදටිය ගාලක් නෑ... මේවත් එක්ක ඉන්නකොට බඩගින්න නොදැනෙන බව දන්නෙ නෑ.... පේනවද යාළුවනේ මුළු ගීතයම අද පරපුරට නෑ නෑ නෑ.... ඉතින් ඔබවත් මේ ගීතයෙන් ඔවුන්ට තේරුම් කරල දෙන්න.... බලන්න යාළුවනේ මේ ගීතය ගායනා කරන අපේ සුනිල් එදිරිසිංහ ශිල්පියා මේ ගීතය විදින අපූරුව... ඔහු ගීතය ගායනා කරන්නෙ ඔබට මට නෙමෙයි ඔහුටමයි.... වෙලාවකට ඇගිල්ල දික්කරල කතාවක් කියනව වගේ... වෙලාවකට ඇස් පියාගෙන... වෙලාවකට ඔහුගේ සිතේ මැවෙන සිතුවම නිසා සිනහරැල්ලක් මුවේ තියෙනව... බලන්න ඔහු ගීතය උපරිමයෙන් විදිමින් ගායනා කරන අපූරුව....... [YOUTUBE]AB1kwJwnm6I[/YOUTUBE] [COLOR="DarkRed"]ඉස්සර මං ගිය පාසල ඇරිලා... පුංචි පැටව් පෙරහරෙ එනවා..... හේවිසි ගහගෙන හූ හඩ දීගෙන ළන්ද පුරා දුව පැන එනවා.... මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනිවී එනවා........... ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා බිම්මල් හිනැහී හිස වැනුවා.... ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල ඔහුගේ සුවඳට ඉවකෙරුවා......... මේ විසිතුරු දැක කොතැනක යන්නද....... පුංචි දෙපා එක තැන රැදුනා....... ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ නෙලුම් රටාවකි තණ ගොල්ලේ....... නීල කොබෙයි රැල පේළි සැදී හිඳ....... මුතු ඇහිදියි මදටිය ගාලේ.......... ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ... තාමත් ඔහු මේ වන නිල්ලේ.......... පොත් පිටු අතරේ නොරැඳෙන දැසින්...... වන වදුලේ අසිරිය දකිනා..... ගම් දරුවන් මැද මේ දරු පැටියා..... මගේ නෙතට කඳුලක් නැගුවා..... ඔහුට මුවාවී...පාසල් යන්නේ....... මා දැයි නිකමට මට සිතුනා......... පද - කුමාරදාස සපුතන්ත්රී සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ [/COLOR][/B][/SIZE][/COLOR] තවත් ගීතයක් තව ටිකකින්..... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom