Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නව මේ ගීතයනම් මට හිතේ හැටියට කවදාවත් විචාරය කරන්න බෑ.... ඒත් මගේ යාළුවො පී.එම්. මගිනුත් ඉල්ලනව මේ ගීතය දෙන්න කියල... ඔවුන් මොනව කරන්නද ඔවුන් දන්නවයැ කෙල්ලෙ ඔයා මට දීපු ගින්දර ගැන..... හැබැයි ඔයා තමයි මාව මෙතරම් ගීතයට ලං කලේ... ඒකට පිං ඔයාට. පුදුමයි වසර පහක් ළගින් ඉදල ඔබ ගිය අපූරුව... අපි බුද්ධිමත්... බුද්ධිමත්ව අවබෝධයෙන් වෙන්වෙමු.... ඔබ එහෙම කිවුවෙ ඔබවත් මමවත් බුද්ධිමත් නිසා නෙමෙයි.... අපි අපිවම රවට්ටල වෙන්වෙන්න ඕන නිසා සහ ඔයාට මම ගැන වදයක් නොවෙන්න කියල මම දන්නව.... රත්තරං කෙල්ලෙ මම කවදාවත් එහෙම ඔයාට වදයක් වෙනවද....? එහෙම වදයක් උනාද ඔයාට.....? එදත් නෑ... අදත් නෑ.... හෙටත් නෑ නේද....?

ඉතාම සරල වචන උපයෝගී කරගනිමින් අව්‍යාජ ආදරවන්තයෙකු තනිවම තම විරහ වේදනාව විදගැනීම පැහැදිලි කරන ආකාරය පුදුම සහගතයි... මේ ගීත රචකයා විරහව, දුක, වේදනාව, මේ සියල්ලම ඉතාම සියුම්ව නමුත් සුන්දරව රසිකයාට ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා.. මම අහිංසක මිනිහෙක්.... කාටවත් වරදක් කරපු නැති මට, කවුරුවත් ගැන වැරැද්දක් නොදැකපු මටම වැරදුනා.... ආදරය කියන්නෙ විවධ පුද්ගලයන්ට විවිද විදියට දැනෙන දෙයක් බව ඇත්තයි... ඒත් මේ විදියටනම් හතුරෙකුටවත් දැනෙන්න එපා... ඔයා මාව තනිකරල ගියා.... මගේ හිතේ පුංචිම තැනකවත් පුංචිම තරහක්වත් නෑ.... ඒත් මමත් අනිත් හැම මනුස්සයෙක්ම වගේ ඇට මස් ලේ නහර වලින් හැදුන මනුස්සයෙක්.... මටත් හැගීම් දැනීම් තියෙනවා.... මුළු ලෝකයම ඔයා කියල හිතල, දෙවියන්ටත් වඩා උඩින් මගේ හදවතේ තැන්පත් කරපු ඔයාව මගෙන් වෙන්වෙලා යනඑක දරාගෙන ඉන්න තරම් මට ශක්තිමත් හිතක් නෑ.... ඔයාට වදයක් නොවෙන්න හොරෙන්ම මම මේ දුක විදිනවා....

සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්

හිනැහෙන්න පෙරදා වගේ..

මුමුණන්න වදනක් පෙර සේම ලංවී

මියඇදෙන මතකය වගේ...

මේ ආත්මෙදි ඔයා මගේ ලග ඉන්න අන්තිම මොහොත.... මට මේක දරාගන්න තේරෙන්නෙ නෑ... ආයෙත් ඔයා මගේ ලග නෑ කියල හිතුවම... සොදුරියේ ඔයා යන්න කලින් තව එකම එක සැරයක් අර මගේ ළග වෙනද ඉන්න හුරතල් විදියටම හිනහ වෙනවද...? එකම එක පාරක්.... මට හොදට හිත ඇතුලෙ මතක තියාගන්න.. මේ අහින්සක ඉල්ලීම ඉටුකරනවද... දැන් ඉතින් අපේ ආදර මතකය හුස්ම අරගන්නෙ නෑ... අපි වෙනවෙලා යන්න ඕන කියල ඔයා කියනවනේ.... ඔයාට බැරිද තව එකම එක සැරයක් මගේ ලගට වෙලා ආදරෙන් කතා කරන්න... මොකද මේ අවසාන මොහොතෙදි වෙන්වෙන්න ඕන කියල මගේ හිත නොරිදෙන්න ඔයා කියන්න උත්සාහ කලත්... මගේ පපුවට ඔය එන්නෙ පිහි පාරවල් වැස්සක්....

තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්..

මද සුලගෙ පාවී ගියේ..

සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න

ඇයි ආදරෙන් හමුවුනේ..

ඇයි ආදරෙන් හමුවුනේ...

ඔයා ගියා.... යන්නම ගියා.... ආයෙ නොඑන්නම ගියා. දැන් ඉතින් මම එතනම තනිවෙලා... ඔයාට නොදැනෙන්න, වදයක් නොවෙන්න මම දුක්වෙන්නම්.... මමත් ඔබ වගේම මනුස්සයෙක්... මටත් හොරෙන් කදුළු කැට මේ අපි වෙන්වුන බිමට වැටෙන්න පොර බදනවා... සුළගේ පාවෙලා යනව... කමක් නෑනේ... මම කාටත් හොරෙන් මේ තුරු සෙවනෙ ඉදගෙන තනියම නොවැ කදුලු හෙලන්නෙ... කදුළු, සුසුම් මේව පිරිමින්ට ඒ තරම් පුරුදු නෑනේ.... ඉතින් මේ නුපුරුදු දේවල් මම සීමාවක් නැතිව කරනව... මෙහෙම වෙන්න ඇයි කෙල්ලෙ අපි හමුවුනේ... ඇයි මේ කදුල, සුසුම මම මේතරම් ආදරය කල, විශ්වාස කල ඔයාම මට උරුම කලේ....?

අවසන්ව යන මතක හද වේදනාවෙන්ම

සතපන්න ලය මත මගේ..

දිවි මං තලාවේ මා පරදවාලන්න..

ඔබ කිමද මට පෙම් කලේ....

මොනව කරන්නද ඔයා ගියා අහිංසක මාව අතරමං කරල ඔයා ගියා.... මම ලෝකෙට හොරෙන් අඩල, දුක්වෙලා මගේ වේදනාව හදවතේ හිරකරගන්නම්.... ඒත් මට එකම එක ප්‍රශ්ණයක් තියෙනව... අහිතක් නැතිනම් මට උත්තරයක් දෙනවද කෙල්ලෙ... මගෙත් එක්ක තරහ ගන්නෙ නැතිව මට පුංචිහරි උත්තරයක් දෙන්න... මට කොහොමවත් උත්තර නැති ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න....ඒ ප්‍රශ්ණෙ තමයි....,

දහසකුත් පැතුම් එක්ක ආදරලෝකයක් ගොඩනගල මාව ප්‍රේමයෙන් පරාජිතයෙකු කරල මගේ ජීවිතයෙන්, ආදරයෙන් පාලා යන්නට නම් මුලදී මහමෙරක් තරමට ඔයා මට ආදරය කලේ ඇයි.......?

[YOUTUBE]LHz8YG1dYOQ[/YOUTUBE]

සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්

හිනැහෙන්න පෙරදා වගේ..

මුමුණන්න වදනක් පෙර සේම ලංවී

මියඇදෙන මතකය වගේ...

තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්..

මද සුලගෙ පාවී ගියේ..

සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න

ඇයි ආදරෙන් හමුවුනේ..

ඇයි ආදරෙන් හමුවුනේ...

අවසන්ව යන මතක හද වේදනාවෙන්ම

සතපන්න ලය මත මගේ..

දිවි මං තලාවේ මා පරදවාලන්න..

ඔබ කිමද මට පෙම් කලේ....

(පැන්තර් සහෝදරය ස්තූතියි වීඩියෝව සොයා දුන්නට)

[QUOTE="sasliit, post: 11952228, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]මම දන්නව මේ ගීතයනම් මට හිතේ හැටියට කවදාවත් විචාරය කරන්න බෑ.... ඒත් මගේ යාළුවො පී.එම්. මගිනුත් ඉල්ලනව මේ ගීතය දෙන්න කියල... ඔවුන් මොනව කරන්නද ඔවුන් දන්නවයැ කෙල්ලෙ ඔයා මට දීපු ගින්දර ගැන..... හැබැයි ඔයා තමයි මාව මෙතරම් ගීතයට ලං කලේ... ඒකට පිං ඔයාට. පුදුමයි වසර පහක් ළගින් ඉදල ඔබ ගිය අපූරුව... අපි බුද්ධිමත්... බුද්ධිමත්ව අවබෝධයෙන් වෙන්වෙමු.... ඔබ එහෙම කිවුවෙ ඔබවත් මමවත් බුද්ධිමත් නිසා නෙමෙයි.... අපි අපිවම රවට්ටල වෙන්වෙන්න ඕන නිසා සහ ඔයාට මම ගැන වදයක් නොවෙන්න කියල මම දන්නව.... රත්තරං කෙල්ලෙ මම කවදාවත් එහෙම ඔයාට වදයක් වෙනවද....? එහෙම වදයක් උනාද ඔයාට.....? එදත් නෑ... අදත් නෑ.... හෙටත් නෑ නේද....? ඉතාම සරල වචන උපයෝගී කරගනිමින් අව්‍යාජ ආදරවන්තයෙකු තනිවම තම විරහ වේදනාව විදගැනීම පැහැදිලි කරන ආකාරය පුදුම සහගතයි... මේ ගීත රචකයා විරහව, දුක, වේදනාව, මේ සියල්ලම ඉතාම සියුම්ව නමුත් සුන්දරව රසිකයාට ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා.. මම අහිංසක මිනිහෙක්.... කාටවත් වරදක් කරපු නැති මට, කවුරුවත් ගැන වැරැද්දක් නොදැකපු මටම වැරදුනා.... ආදරය කියන්නෙ විවධ පුද්ගලයන්ට විවිද විදියට දැනෙන දෙයක් බව ඇත්තයි... ඒත් මේ විදියටනම් හතුරෙකුටවත් දැනෙන්න එපා... ඔයා මාව තනිකරල ගියා.... මගේ හිතේ පුංචිම තැනකවත් පුංචිම තරහක්වත් නෑ.... ඒත් මමත් අනිත් හැම මනුස්සයෙක්ම වගේ ඇට මස් ලේ නහර වලින් හැදුන මනුස්සයෙක්.... මටත් හැගීම් දැනීම් තියෙනවා.... මුළු ලෝකයම ඔයා කියල හිතල, දෙවියන්ටත් වඩා උඩින් මගේ හදවතේ තැන්පත් කරපු ඔයාව මගෙන් වෙන්වෙලා යනඑක දරාගෙන ඉන්න තරම් මට ශක්තිමත් හිතක් නෑ.... ඔයාට වදයක් නොවෙන්න හොරෙන්ම මම මේ දුක විදිනවා.... [COLOR="DarkRed"] සමුගන්න මොහොතකට පෙර එක් වතාවක් හිනැහෙන්න පෙරදා වගේ.. මුමුණන්න වදනක් පෙර සේම ලංවී මියඇදෙන මතකය වගේ... [/COLOR] මේ ආත්මෙදි ඔයා මගේ ලග ඉන්න අන්තිම මොහොත.... මට මේක දරාගන්න තේරෙන්නෙ නෑ... ආයෙත් ඔයා මගේ ලග නෑ කියල හිතුවම... සොදුරියේ ඔයා යන්න කලින් තව එකම එක සැරයක් අර මගේ ළග වෙනද ඉන්න හුරතල් විදියටම හිනහ වෙනවද...? එකම එක පාරක්.... මට හොදට හිත ඇතුලෙ මතක තියාගන්න.. මේ අහින්සක ඉල්ලීම ඉටුකරනවද... දැන් ඉතින් අපේ ආදර මතකය හුස්ම අරගන්නෙ නෑ... අපි වෙනවෙලා යන්න ඕන කියල ඔයා කියනවනේ.... ඔයාට බැරිද තව එකම එක සැරයක් මගේ ලගට වෙලා ආදරෙන් කතා කරන්න... මොකද මේ අවසාන මොහොතෙදි වෙන්වෙන්න ඕන කියල මගේ හිත නොරිදෙන්න ඔයා කියන්න උත්සාහ කලත්... මගේ පපුවට ඔය එන්නෙ පිහි පාරවල් වැස්සක්.... [COLOR="DarkRed"]තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්.. මද සුලගෙ පාවී ගියේ.. සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න ඇයි ආදරෙන් හමුවුනේ.. ඇයි ආදරෙන් හමුවුනේ...[/COLOR] ඔයා ගියා.... යන්නම ගියා.... ආයෙ නොඑන්නම ගියා. දැන් ඉතින් මම එතනම තනිවෙලා... ඔයාට නොදැනෙන්න, වදයක් නොවෙන්න මම දුක්වෙන්නම්.... මමත් ඔබ වගේම මනුස්සයෙක්... මටත් හොරෙන් කදුළු කැට මේ අපි වෙන්වුන බිමට වැටෙන්න පොර බදනවා... සුළගේ පාවෙලා යනව... කමක් නෑනේ... මම කාටත් හොරෙන් මේ තුරු සෙවනෙ ඉදගෙන තනියම නොවැ කදුලු හෙලන්නෙ... කදුළු, සුසුම් මේව පිරිමින්ට ඒ තරම් පුරුදු නෑනේ.... ඉතින් මේ නුපුරුදු දේවල් මම සීමාවක් නැතිව කරනව... මෙහෙම වෙන්න ඇයි කෙල්ලෙ අපි හමුවුනේ... ඇයි මේ කදුල, සුසුම මම මේතරම් ආදරය කල, විශ්වාස කල ඔයාම මට උරුම කලේ....? [COLOR="DarkRed"]අවසන්ව යන මතක හද වේදනාවෙන්ම සතපන්න ලය මත මගේ.. දිවි මං තලාවේ මා පරදවාලන්න.. ඔබ කිමද මට පෙම් කලේ....[/COLOR] මොනව කරන්නද ඔයා ගියා අහිංසක මාව අතරමං කරල ඔයා ගියා.... මම ලෝකෙට හොරෙන් අඩල, දුක්වෙලා මගේ වේදනාව හදවතේ හිරකරගන්නම්.... ඒත් මට එකම එක ප්‍රශ්ණයක් තියෙනව... අහිතක් නැතිනම් මට උත්තරයක් දෙනවද කෙල්ලෙ... මගෙත් එක්ක තරහ ගන්නෙ නැතිව මට පුංචිහරි උත්තරයක් දෙන්න... මට කොහොමවත් උත්තර නැති ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න....ඒ ප්‍රශ්ණෙ තමයි...., [COLOR="DarkGreen"]දහසකුත් පැතුම් එක්ක ආදරලෝකයක් ගොඩනගල මාව ප්‍රේමයෙන් පරාජිතයෙකු කරල මගේ ජීවිතයෙන්, ආදරයෙන් පාලා යන්නට නම් මුලදී මහමෙරක් තරමට ඔයා මට ආදරය කලේ ඇයි.......? [/COLOR] [YOUTUBE]LHz8YG1dYOQ[/YOUTUBE] [COLOR="DarkRed"]සමුගන්න මොහොතකට පෙර එක් වතාවක් හිනැහෙන්න පෙරදා වගේ.. මුමුණන්න වදනක් පෙර සේම ලංවී මියඇදෙන මතකය වගේ... තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්.. මද සුලගෙ පාවී ගියේ.. සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න ඇයි ආදරෙන් හමුවුනේ.. ඇයි ආදරෙන් හමුවුනේ... අවසන්ව යන මතක හද වේදනාවෙන්ම සතපන්න ලය මත මගේ.. දිවි මං තලාවේ මා පරදවාලන්න.. ඔබ කිමද මට පෙම් කලේ....[/COLOR] (පැන්තර් සහෝදරය ස්තූතියි වීඩියෝව සොයා දුන්නට)[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom