Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මේ ගීතය ඔබ වෙත ගෙන එන්නෙ මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබ සමග බෙදා ගන්න.... ගීතය විචාරය කරන්න ඕනෙ නෑ... කතාව කිව්වහම ඔබට හොදටම වැටහේවි....

මේ සිද්දිය වුනේ පහුගිය ජනවාරි 19 වෙනිද.... මගේ ලගින් නෑදෑ වෙන නංගියෙක්ගෙආදර වන්තය හිටියෙ විදේශ රටක (දෙන්න විවාහ ගිවිසගෙන).... ඉතින් මේ දෙන්න යෝජිත සම්බන්ධයක් වුනත් නිතරම දුරකතනයෙන් කතාකරල ගොඩාක් ආදරෙන් බැදිල හිටියෙ... මේ නංගිය ගොඩාක් මා එක්ක එකතුයි. එයාට අයියල නෑ. ඒ නිසා වෙන්න ඇති... කොහොම හරි මේ කෙල්ල හරි දග මල්ලක්... මගෙත් එක්ක විනෝදෙන්මයි ඉන්නෙ... හිතේ තියෙන හැමදේම මට කියනව... මේ කොල්ල ගැනත් කියනව... එයා හොදයි වගේ... එයා හරම කිව්ව... එයා මෙහෙම කිව්ව... කියල කියවනව වෙලාවකට වදයක්....

කොහොමින් කොහොමහරි මේ අපේ කිරිල්ලිගෙ කුරුල්ල ගිය දෙසැම්බර් මාසෙ ආව.... අම්මේ බලන්න එපායැ අපේ කෙල්ලගෙ සතුට... හිත මූණට ඇවිත්... සන්තෝසෙන් පිරිල... ඒ ආදරවන්තයත් ආයෙ පණවගේ තමා අපේ කෙල්ලට.... එයා මේ සැරේ ඇවිත් තියෙන්නෙ විවාහ උත්සවය අරගෙන යන්න... අපි ඇහුව ඇයි නංගිව එක්කරගෙන යන්නෙ නැත්තෙ කියල... එහෙම එක්කරගෙන යන්න අමාරුයි... තවම වීසා ප්රශ්ණ, ගිහිල්ල එයාව එහෙට ගන්නව කිවුව... ඇත්ත ඒ ප්රශ්ණ ගැනත් අපි සාධාරණ වෙන්න එපැයි... කෙල්ලගෙන් මම ඇහුවම කමක්නෑ එයා ඉතින් මාව ඉක්මනින් එහෙට ගනීවිනේ කිව්වා... ඇත්ත කොල්ල ඒ දේ කරයි... ඩොකියුමන්ට්ස් ඔක්කොමත් රෙඩි... මාස කිහිපයක් විතරයි ප්රමාද වෙන්නෙ... ඉතින් කෙල්ලටත් ප්රශ්ණයක් නෑ කියනවනේ.... ඒක නෙමෙයිනෙ මට ඔයාලට කියන්න ඕන කාරනය....

ඔන්න ඉතින් විවාහය ජනවාරි මුල ගත්ත හරිම ලස්සනට. දෙන්න හොදින් සන්තෝසෙන් ජීවත් උනා... සති දෙකකට විතර පස්සෙ මේ 19 වෙනිද කොල්ලට නැවත රට යන්න උදාවුනා... මමත් ගියා නංගියත් එක්ක... අනේ කොල්ල ගොඩාක් දුකෙන්... ඒත් අපේ එකීනම් කාගෙන ඉන්නවද කොහෙදො .... වැඩි සද්දයක් නෑ.... දෙන්න අත්දෙක ඈත් කලේ නම් හරිම වේදනාවෙන්.... කොල්ල ඉතින් ගියා... අපි මෙයාව ආයෙත් ගෙදර ඇරළුව ... වැඩි සද්දයක් නෑ කෙල්ල... මමත් වද දෙන්න ගියේ නෑ....

මෙන්න පස්සෙන්ද නැන්ද මට කෝල් එකක් දෙනව එන්න කියල... මමත් ගියා... ගියාම නැන්ද කියනව පුතේ කාමරේමයි ඔයාවත් පොඩ්ඩක් අවවාදයක් දෙන්න කියල.... මම ගියා කාමරේට කෙල්ල ඉන්නව කොට්ටෙට ඔළුව තියාගෙන..... මමත් ඉතින් පට්ට දාර්ශණිකය වගේ මෙයාට ලෝකෙ නැති අවවාද දෙනවා... බනිනවා... යථාර්තය කියල දෙනව...

කෙල්ල නැගිට්ට... ෆෝන් එකේ හෑන්ඩ් ෆ්රී එක මගේ කණට තිබ්බ... මෙන්න යනව ගීතයක්.... දෙයියනේ.. පිස්සු හැදෙනව... මටත් උඩ බිම නෑ.... මෙන්න මගෙනුත් ඇස් දෙකෙන් කදුළු කට කට ගාල වැටෙනව........ ගීතයකට මෙච්චර බලයක් කොහෙන්ද ලැබුනෙ.... හරියට මාලනී බුලත්සිංහල මෙයාගෙ සිද්ධිය බලාගෙන ඉදල අඩන්න වගේ ගීතය කියනව... අපි දෙන්න අඩනව. අඩනව නෙමෙයි නිකම්ම ඇඩෙනව..කොහෙන් හොයාගත්තද මන්ද මේ ගීතය....

ජීවන සටන ජයගන්න ඔබේ පෙම්වතියන්, බිරිද, දරුවො තනිකරල ඔබ ඈත දුර රටකට යන්නෙ රජ සැප විදින්න නෙමෙයි තමා.... ඒත් ඔබ දන්නවද ඔබේ සෙනහසට, රැකවරණයට හුරුවුනු බොළද, අහිංසක, පුංචි හදවත් වලට ඔබේ අඩුව දරාගන්න අමාරුයි, හරිම අමාරුයි.... පුළුවන් හැම මොහොතෙම ඒ සෙනෙහස ඔවුන්ට ලබා දෙන්න..... ඔවුන්ට ජීවිතේ ගත කරන හැම මොහොතකම, තනිවන, දුක්වන, පාළුව දැනෙන හැම මොහොතකම ඔබව සිහිවෙන බව තේරුම් ගන්න..... මේ ගීතය එසේ තම ජීවිතයේ තම සැමියා, ආදරවන්තයා, පිය නැතිව තනිවන, දුක්වන, පාළුව දැනෙන සියළුම බිරින්දෑවරුන්, කාන්තාවන්, දූ දරුවන්ට උපාහාරයක්ම වේවා.....

ඔබට මම මෙච්චරටම ආදරේකලා කියල ඔයා මාව තනිකරල පිට රටකට පියාබනකල්ම මට තේරුනේ නෑ... මගේ සතුට නැතිවෙලා... ජීවිතේම කළුවර වෙලා, පාළුවෙලා.... හැම මොහොතකම ඔබ සිහිවෙනවා.... ඒ තරමටම පිස්සුවෙන් වගේ ඔයාට මම ආදරේ කරන බව, නිදි නැතිව රෑ පුරා ඔයාව සිහිකරන බව, ඔයාව මට ඕන බව ඔයාදන්නව නේද...................

මෙන්න මේක තමා මම අහපු ගීතය.....

[YOUTUBE]BD7r9nC3teM[/YOUTUBE]

ඔබට මා ආදරය කල බව මෙතරම්

මා දමා ඔබ

දුරු රට යනතුරු නොදනිම්...

වළාවකින් ඔබ

වැසී ගියා බොල් අහසේ

සිනා පහන් වැට

නිවී ගියා සැඩ සුළඟේ...

ඉරත් මැරී

පුන් සඳත් මැරී

ලොව අඳුරේ

කෙසේද ඉන්නේ

පාළු පැලේ

නිදි පැදුරේ....

පද - සුනිල් ආරියරත්න

තනුව - එච් එම් ජයවර්ධන

ගායනය - මාලනී බුලත්සිංහල

තවත් ගීතයක් තව ටිකකින්.............

[QUOTE="sasliit, post: 11959003, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]යාළුවනේ මේ ගීතය ඔබ වෙත ගෙන එන්නෙ මගේ පෞද්ගලික අත්දැකීමක් ඔබ සමග බෙදා ගන්න.... ගීතය විචාරය කරන්න ඕනෙ නෑ... කතාව කිව්වහම ඔබට හොදටම වැටහේවි.... මේ සිද්දිය වුනේ පහුගිය ජනවාරි 19 වෙනිද.... මගේ ලගින් නෑදෑ වෙන නංගියෙක්ගෙආදර වන්තය හිටියෙ විදේශ රටක (දෙන්න විවාහ ගිවිසගෙන).... ඉතින් මේ දෙන්න යෝජිත සම්බන්ධයක් වුනත් නිතරම දුරකතනයෙන් කතාකරල ගොඩාක් ආදරෙන් බැදිල හිටියෙ... මේ නංගිය ගොඩාක් මා එක්ක එකතුයි. එයාට අයියල නෑ. ඒ නිසා වෙන්න ඇති... කොහොම හරි මේ කෙල්ල හරි දග මල්ලක්... මගෙත් එක්ක විනෝදෙන්මයි ඉන්නෙ... හිතේ තියෙන හැමදේම මට කියනව... මේ කොල්ල ගැනත් කියනව... එයා හොදයි වගේ... එයා හරම කිව්ව... එයා මෙහෙම කිව්ව... කියල කියවනව වෙලාවකට වදයක්.... කොහොමින් කොහොමහරි මේ අපේ කිරිල්ලිගෙ කුරුල්ල ගිය දෙසැම්බර් මාසෙ ආව.... අම්මේ බලන්න එපායැ අපේ කෙල්ලගෙ සතුට... හිත මූණට ඇවිත්... සන්තෝසෙන් පිරිල... ඒ ආදරවන්තයත් ආයෙ පණවගේ තමා අපේ කෙල්ලට.... එයා මේ සැරේ ඇවිත් තියෙන්නෙ විවාහ උත්සවය අරගෙන යන්න... අපි ඇහුව ඇයි නංගිව එක්කරගෙන යන්නෙ නැත්තෙ කියල... එහෙම එක්කරගෙන යන්න අමාරුයි... තවම වීසා ප්රශ්ණ, ගිහිල්ල එයාව එහෙට ගන්නව කිවුව... ඇත්ත ඒ ප්රශ්ණ ගැනත් අපි සාධාරණ වෙන්න එපැයි... කෙල්ලගෙන් මම ඇහුවම කමක්නෑ එයා ඉතින් මාව ඉක්මනින් එහෙට ගනීවිනේ කිව්වා... ඇත්ත කොල්ල ඒ දේ කරයි... ඩොකියුමන්ට්ස් ඔක්කොමත් රෙඩි... මාස කිහිපයක් විතරයි ප්රමාද වෙන්නෙ... ඉතින් කෙල්ලටත් ප්රශ්ණයක් නෑ කියනවනේ.... ඒක නෙමෙයිනෙ මට ඔයාලට කියන්න ඕන කාරනය.... ඔන්න ඉතින් විවාහය ජනවාරි මුල ගත්ත හරිම ලස්සනට. දෙන්න හොදින් සන්තෝසෙන් ජීවත් උනා... සති දෙකකට විතර පස්සෙ මේ 19 වෙනිද කොල්ලට නැවත රට යන්න උදාවුනා... මමත් ගියා නංගියත් එක්ක... අනේ කොල්ල ගොඩාක් දුකෙන්... ඒත් අපේ එකීනම් කාගෙන ඉන්නවද කොහෙදො .... වැඩි සද්දයක් නෑ.... දෙන්න අත්දෙක ඈත් කලේ නම් හරිම වේදනාවෙන්.... කොල්ල ඉතින් ගියා... අපි මෙයාව ආයෙත් ගෙදර ඇරළුව ... වැඩි සද්දයක් නෑ කෙල්ල... මමත් වද දෙන්න ගියේ නෑ.... මෙන්න පස්සෙන්ද නැන්ද මට කෝල් එකක් දෙනව එන්න කියල... මමත් ගියා... ගියාම නැන්ද කියනව පුතේ කාමරේමයි ඔයාවත් පොඩ්ඩක් අවවාදයක් දෙන්න කියල.... මම ගියා කාමරේට කෙල්ල ඉන්නව කොට්ටෙට ඔළුව තියාගෙන..... මමත් ඉතින් පට්ට දාර්ශණිකය වගේ මෙයාට ලෝකෙ නැති අවවාද දෙනවා... බනිනවා... යථාර්තය කියල දෙනව... කෙල්ල නැගිට්ට... ෆෝන් එකේ හෑන්ඩ් ෆ්රී එක මගේ කණට තිබ්බ... මෙන්න යනව ගීතයක්.... දෙයියනේ.. පිස්සු හැදෙනව... මටත් උඩ බිම නෑ.... මෙන්න මගෙනුත් ඇස් දෙකෙන් කදුළු කට කට ගාල වැටෙනව........ ගීතයකට මෙච්චර බලයක් කොහෙන්ද ලැබුනෙ.... හරියට මාලනී බුලත්සිංහල මෙයාගෙ සිද්ධිය බලාගෙන ඉදල අඩන්න වගේ ගීතය කියනව... අපි දෙන්න අඩනව. අඩනව නෙමෙයි නිකම්ම ඇඩෙනව..කොහෙන් හොයාගත්තද මන්ද මේ ගීතය.... ජීවන සටන ජයගන්න ඔබේ පෙම්වතියන්, බිරිද, දරුවො තනිකරල ඔබ ඈත දුර රටකට යන්නෙ රජ සැප විදින්න නෙමෙයි තමා.... ඒත් ඔබ දන්නවද ඔබේ සෙනහසට, රැකවරණයට හුරුවුනු බොළද, අහිංසක, පුංචි හදවත් වලට ඔබේ අඩුව දරාගන්න අමාරුයි, හරිම අමාරුයි.... පුළුවන් හැම මොහොතෙම ඒ සෙනෙහස ඔවුන්ට ලබා දෙන්න..... ඔවුන්ට ජීවිතේ ගත කරන හැම මොහොතකම, තනිවන, දුක්වන, පාළුව දැනෙන හැම මොහොතකම ඔබව සිහිවෙන බව තේරුම් ගන්න..... මේ ගීතය එසේ තම ජීවිතයේ තම සැමියා, ආදරවන්තයා, පිය නැතිව තනිවන, දුක්වන, පාළුව දැනෙන සියළුම බිරින්දෑවරුන්, කාන්තාවන්, දූ දරුවන්ට උපාහාරයක්ම වේවා..... ඔබට මම මෙච්චරටම ආදරේකලා කියල ඔයා මාව තනිකරල පිට රටකට පියාබනකල්ම මට තේරුනේ නෑ... මගේ සතුට නැතිවෙලා... ජීවිතේම කළුවර වෙලා, පාළුවෙලා.... හැම මොහොතකම ඔබ සිහිවෙනවා.... ඒ තරමටම පිස්සුවෙන් වගේ ඔයාට මම ආදරේ කරන බව, නිදි නැතිව රෑ පුරා ඔයාව සිහිකරන බව, ඔයාව මට ඕන බව ඔයාදන්නව නේද................... මෙන්න මේක තමා මම අහපු ගීතය..... [YOUTUBE]BD7r9nC3teM[/YOUTUBE] [COLOR="DarkRed"]ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්... වළාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ... ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ කෙසේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ.... පද - සුනිල් ආරියරත්න තනුව - එච් එම් ජයවර්ධන ගායනය - මාලනී බුලත්සිංහල [/COLOR] තවත් ගීතයක් තව ටිකකින්.............[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom