Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල සංගීතයේ තියෙන පුදුම සහගත ගීතයක් මම අපේ යාළුවන්ට දෙන්න හදන්නෙ... රන්බන්ඩා සෙනෙවිරත්න සහ ප්‍රේමසිරි කේමදාසයන් කියන පිරිමින් යුගල එකතුවෙලා දඩාවතේ යන සැමියෙකුට සිය බිරිද දක්වන අහිංසක ස්නේහය ගැන නිර්මාණය කරල තියෙන ගීතයක් තමා මේ ගීතය. ගායනා කරන්නෙ නීලා වික්‍රමසිංහ. අපේ යාළුවො මේ ගීතය වැඩියෙ අහල නැතිව ඇති කියල හිතල තමා මේ ගීතය ඔබත් එක්ක බෙදාගන්න කියල හිතුවෙ. රසවිදල බලන්න යාළුවනේ කොච්චර අහිංසක ඉල්ලීමක්ද මේ බිරිද කරන්නෙ කියල......

මේ ගීතයේ තිබෙන විශේෂත්ව කිහිපයක් තියෙනවා.... පළමු වැන්න තමා පිරිමින් දෙදෙනෙක් කාන්තාවකටත් වඩා හොදින් අසරණ කාන්තාවක්ව තේරුම් අරගෙන මේ ගීතය නිර්මාණය කිරීම.... දෙවැන්න තමා කාන්තාව ඇයටම රහසින් කියාගන්නා ආකරය අපට පිළිඹිබුවන සංගීතයක් හා කටහඩක් පාවිච්චි කිරීම... තෙවැන්න තමා අපට නිතර හමුනොවන මාතෘකාවක් එනම් සල්ලාල සැමියාට එම කටයුත්තට සමාව හා නිදහස දී ඔහුව රැකබලාගන්න බිරිදක් සූදානම් වීම......

බලන්න හවස් වුනා, රෑ වුනා, එළිවෙන්නත් ළගයි ඔයා තාමත් නෑ.... මම දන්නව ඔයා මාව තනිකරල ගියේ කොහෙද කියල... මම ඒව ගැන හිතන්නෙ නෑ... මම ඔයාට වද දෙන්නෙ නෑ... ඔයා ගෙදර එන්න... දන්නවද මම ඔයා ගෙදර ආවම කරන්න ඉන්න දේවල්..... මම දන්නව ඔයා යන දිහා කමක් නෑ... ඔයාගෙ ඇගෙන් දුම් සුවද ආවට මම ඒක ගැන හිතන්නෙ නෑ... නිදිමතේ මහන්සියෙන් එන ඔයාගෙන් ගියේ කොහෙද මොනවද කලේ කියල අහල වද දෙන්නෙ නෑ සත්තයි.....

ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්

ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ

දැස දුම් වෙලා තිබුනට

මුව තැවරුන දුම සුවදයි

නිදිබර සුසුමෙන් සුසුමට

ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න

කාන්තවන් තවරන පුයර ඔයාගෙ මූනෙ ගෑවිලා තිබ්බට කමක් නෑ.... ඔවුන්ගෙ කෙහෙරැළි ඔබේ ඇදුම්වල පැටලිලා තිබුනට කමක් නෑ.. මම ඒව ගැන හිතන්නෙ නෑ.... මට නිදිමතක් නෑ. මම ඔයා එනකල් අවදියෙන් මේ ඉන්නෙ.... කෑම බෙදල මම ඔයාට කන්න දෙන්නම්.... ඔයාට ආදරෙන් සළකන්නම්.....

කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට

නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට

මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...

රෑ තිස්සෙ ඇවිදල ඔයා මැළවිලා ඔයාට මහන්සියිනම් මම ඔයාව බලාගන්නම්. වතුර උණුකරල නාවල හිස පිහදල පීරන්නම්, නිදියනකල් ඔලුව අතගාන්නම්... ඔයා අහිංසක ලෙස නිදාගන්නව බලාගෙන ඉදල මම සැනසෙන්නම්.... සත්තයි මම ඔයාගෙන් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඔයාට වද දෙන්නෙ නෑ....

තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට

උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට

තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න

මම මේ හැමදේම කරන්නම්. හැම සැපම ඔබට ලබාදෙන්නම්... ඒත් මම ඔබගෙන් ඉල්ලන්නෙ හරිම සුළුදෙයයි මම ඉල්ලන්නෙ.... හිමියනි ගෙදර එන්න හිමිදිරියෙවත්....

[YOUTUBE]tpwWf-gvrYE[/YOUTUBE]

ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්

ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ

දැස දුම් වෙලා තිබුනට

මුව තැවරුන දුම සුවදයි

නිදිබර සුසුමෙන් සුසුමට

ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම්

කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට

නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට

මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...

තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට

උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට

තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න

ගීතය සොයාදුන් තෝමියන් සහෝදරයාට සිය දහස්වාරයක් අපේ යාළුවන් වෙනුවෙන් පින්

මට තේරෙන්නෙ නෑ... මෙහෙම පිරිමින්ට හිතක් පපුවක් නැද්ද කියල... ඒත් මෙහෙම පිරිමි ඉන්න බවනම් මම දන්නව.... ගැහැණිය වැද වැද කිවුවත් ගැහිනියට පයින් ගහල වෙන ස්ත්‍රීන් වෙත යන පිරිමි අනන්තවත් ඉන්නව... කොහොමද යාළුවනේ ගීතය... පවුනේද මේ අසරණ බිරිද.... අහල තියෙනවද මේ ගීතය....? කමේනට්ස් දෙන්න බලන්න....

[QUOTE="sasliit, post: 11962020, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]සිංහල සංගීතයේ තියෙන පුදුම සහගත ගීතයක් මම අපේ යාළුවන්ට දෙන්න හදන්නෙ... රන්බන්ඩා සෙනෙවිරත්න සහ ප්‍රේමසිරි කේමදාසයන් කියන පිරිමින් යුගල එකතුවෙලා දඩාවතේ යන සැමියෙකුට සිය බිරිද දක්වන අහිංසක ස්නේහය ගැන නිර්මාණය කරල තියෙන ගීතයක් තමා මේ ගීතය. ගායනා කරන්නෙ නීලා වික්‍රමසිංහ. අපේ යාළුවො මේ ගීතය වැඩියෙ අහල නැතිව ඇති කියල හිතල තමා මේ ගීතය ඔබත් එක්ක බෙදාගන්න කියල හිතුවෙ. රසවිදල බලන්න යාළුවනේ කොච්චර අහිංසක ඉල්ලීමක්ද මේ බිරිද කරන්නෙ කියල...... මේ ගීතයේ තිබෙන විශේෂත්ව කිහිපයක් තියෙනවා.... පළමු වැන්න තමා පිරිමින් දෙදෙනෙක් කාන්තාවකටත් වඩා හොදින් අසරණ කාන්තාවක්ව තේරුම් අරගෙන මේ ගීතය නිර්මාණය කිරීම.... දෙවැන්න තමා කාන්තාව ඇයටම රහසින් කියාගන්නා ආකරය අපට පිළිඹිබුවන සංගීතයක් හා කටහඩක් පාවිච්චි කිරීම... තෙවැන්න තමා අපට නිතර හමුනොවන මාතෘකාවක් එනම් සල්ලාල සැමියාට එම කටයුත්තට සමාව හා නිදහස දී ඔහුව රැකබලාගන්න බිරිදක් සූදානම් වීම...... බලන්න හවස් වුනා, රෑ වුනා, එළිවෙන්නත් ළගයි ඔයා තාමත් නෑ.... මම දන්නව ඔයා මාව තනිකරල ගියේ කොහෙද කියල... මම ඒව ගැන හිතන්නෙ නෑ... මම ඔයාට වද දෙන්නෙ නෑ... ඔයා ගෙදර එන්න... දන්නවද මම ඔයා ගෙදර ආවම කරන්න ඉන්න දේවල්..... මම දන්නව ඔයා යන දිහා කමක් නෑ... ඔයාගෙ ඇගෙන් දුම් සුවද ආවට මම ඒක ගැන හිතන්නෙ නෑ... නිදිමතේ මහන්සියෙන් එන ඔයාගෙන් ගියේ කොහෙද මොනවද කලේ කියල අහල වද දෙන්නෙ නෑ සත්තයි..... [COLOR="DarkRed"]ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත් ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ දැස දුම් වෙලා තිබුනට මුව තැවරුන දුම සුවදයි නිදිබර සුසුමෙන් සුසුමට ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න[/COLOR] කාන්තවන් තවරන පුයර ඔයාගෙ මූනෙ ගෑවිලා තිබ්බට කමක් නෑ.... ඔවුන්ගෙ කෙහෙරැළි ඔබේ ඇදුම්වල පැටලිලා තිබුනට කමක් නෑ.. මම ඒව ගැන හිතන්නෙ නෑ.... මට නිදිමතක් නෑ. මම ඔයා එනකල් අවදියෙන් මේ ඉන්නෙ.... කෑම බෙදල මම ඔයාට කන්න දෙන්නම්.... ඔයාට ආදරෙන් සළකන්නම්..... [COLOR="DarkRed"]කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...[/COLOR] රෑ තිස්සෙ ඇවිදල ඔයා මැළවිලා ඔයාට මහන්සියිනම් මම ඔයාව බලාගන්නම්. වතුර උණුකරල නාවල හිස පිහදල පීරන්නම්, නිදියනකල් ඔලුව අතගාන්නම්... ඔයා අහිංසක ලෙස නිදාගන්නව බලාගෙන ඉදල මම සැනසෙන්නම්.... සත්තයි මම ඔයාගෙන් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඔයාට වද දෙන්නෙ නෑ.... [COLOR="DarkRed"] තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න[/COLOR] මම මේ හැමදේම කරන්නම්. හැම සැපම ඔබට ලබාදෙන්නම්... ඒත් මම ඔබගෙන් ඉල්ලන්නෙ හරිම සුළුදෙයයි මම ඉල්ලන්නෙ.... [COLOR="DarkGreen"][SIZE="6"]හිමියනි ගෙදර එන්න හිමිදිරියෙවත්....[/SIZE][/COLOR] [YOUTUBE]tpwWf-gvrYE[/YOUTUBE] [COLOR="DarkRed"]ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත් ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ දැස දුම් වෙලා තිබුනට මුව තැවරුන දුම සුවදයි නිදිබර සුසුමෙන් සුසුමට ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම් කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න... තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න[/COLOR] [SIZE="3"]ගීතය සොයාදුන් තෝමියන් සහෝදරයාට සිය දහස්වාරයක් අපේ යාළුවන් වෙනුවෙන් පින්[/SIZE] මට තේරෙන්නෙ නෑ... මෙහෙම පිරිමින්ට හිතක් පපුවක් නැද්ද කියල... ඒත් මෙහෙම පිරිමි ඉන්න බවනම් මම දන්නව.... ගැහැණිය වැද වැද කිවුවත් ගැහිනියට පයින් ගහල වෙන ස්ත්‍රීන් වෙත යන පිරිමි අනන්තවත් ඉන්නව... කොහොමද යාළුවනේ ගීතය... පවුනේද මේ අසරණ බිරිද.... අහල තියෙනවද මේ ගීතය....? කමේනට්ස් දෙන්න බලන්න.... [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom