Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නින්ද නැති රැයේ

සද කදුලු මීදුමේ

හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.....

තාරකා දියේ ගිලී

නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී...රෝස පෙති කඩා හැළේ...........

ඒකත් එක්තරා රාත්‍රියක්..සද යනු ගෑනු ළමයාගේ මුහුණයි.එය කදුලු වළාවෙන් වැසී තිබේ..තේරෙන භාෂාවෙන් කිව්වොත් ඇය හඩයි.ප්‍රථම ප්‍රේමය නම් ප්‍රථම රාත්‍රිය යන්නයි..

තාරකා=ඇස්

දියේ ගිලී=කදුලු වලින් පිරී

නිල් එළිය නිවේ=ඇස් වල වෙනදා දුටු දීප්තිමත් බව දැන් නැත.

වැහි බිංදු වැටේවී=කදුලු

රෝස පෙති කඩා හැළේ=කම්මුල් මැළවී ගොස් ඇති සේයාවකි....

කිලි පොළා යමින් නොයිම් ශීතලේ........

තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ........

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.......

හෙට උදේම අවදි ව යා යුතුව තිබේ..........

මේ ඇග කිලි පොළා යන්නේ ශීතලට නම් නොවෙයි...මේ අලුත් රාත්‍රීයේ තියෙන නැවුම් බවට.හැබයි මෙහෙම පපුවට තුරුල් වෙලා ඉන්න එක නම් නෙවෙයි ජීවිතය කියන්නේ..ඊට වඩා ජීවත් වෙන්න යුද්ධයක් කරන්න ඕනි.නිදා ගෙනම ඉදලා බෑ..ජීවන රැකියාවට හෙට උදෙන්ම මම යන්න ඕනි............

රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ............

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ..........

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ......

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ නුඹේ..........

දැන් සදහටම ඔබ මගේ...මේ රාත්‍රියට විතරක් නෙවෙයි.සදාකාලිකව නුඹ ව රැක බලා ගන්නවා සොදුර...........................

[QUOTE="buddikahl, post: 11965126, member: 380907"] [COLOR=Red][SIZE=5][FONT=Century Gothic]නින්ද නැති රැයේ සද කදුලු මීදුමේ හැංගිලා හඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ..... තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී...රෝස පෙති කඩා හැළේ........... [COLOR=Blue][SIZE=4]ඒකත් එක්තරා රාත්‍රියක්..සද යනු ගෑනු ළමයාගේ මුහුණයි.එය කදුලු වළාවෙන් වැසී තිබේ..[COLOR=Blue]තේරෙන [/COLOR]භාෂාවෙන් කිව්වොත් ඇය හඩයි.ප්‍රථම ප්‍රේමය නම් ප්‍රථම රාත්‍රිය යන්නයි.. තාරකා=ඇස් දියේ ගිලී=කදුලු වලින් පිරී නිල් එළිය නිවේ=ඇස් වල වෙනදා දුටු දීප්තිමත් බව දැන් නැත. වැහි බිංදු වැටේවී=කදුලු රෝස පෙති කඩා හැළේ=කම්මුල් මැළවී ගොස් ඇති සේයාවකි.... [COLOR=Red][SIZE=5]කිලි පොළා යමින් නොයිම් ශීතලේ........ තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ........ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ....... හෙට උදේම අවදි ව යා යුතුව තිබේ.......... [COLOR=Blue][SIZE=4]මේ ඇග කිලි පොළා යන්නේ ශීතලට නම් නොවෙයි...මේ අලුත් රාත්‍රීයේ තියෙන නැවුම් බවට.හැබයි මෙහෙම පපුවට තුරුල් වෙලා ඉන්න එක නම් නෙවෙයි ජීවිතය කියන්නේ..ඊට වඩා ජීවත් වෙන්න යුද්ධයක් කරන්න ඕනි.නිදා ගෙනම ඉදලා බෑ..ජීවන රැකියාවට හෙට උදෙන්ම මම යන්න ඕනි............ [SIZE=5][COLOR=Red]රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ............ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ.......... කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ...... සිඹිමි එකම හාදුවයි සොදුර ඒ නුඹේ.......... [COLOR=Blue][SIZE=4]දැන් සදහටම ඔබ මගේ...මේ රාත්‍රියට විතරක් නෙවෙයි.සදාකාලිකව නුඹ ව රැක බලා ගන්නවා සොදුර...........................[/SIZE][/COLOR] [/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom