Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර ගීතවල මහා සැගවුනු අරුත් නැතිවුනත් ගොඩක් අය ඒ ගීත වලට ආදරය කරන්නේ ඒ ගීත්වලින් තමන්ගේ ජීවිතය හෝ ජීවිතයේ අතිදැකීමක් පුනරාවර්ජනය කරන නිසා වෙන්න පුලුවන් මේ ගීතයත් ඒ වගේ තමයි මගේ ජීවිතේ එක් කාලයක් මේ ගීත රචකයා අපූරුවට විග්රහ කරනව.........

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ

පෙන්නා මග නොමග නොවැටී යන තාලේ

මව හා ගුරුවරයා ලෝකයක් වෙනස් කරන්නට හැකියාව ඇති ප්‍රබල චරිත දෙකක් මොකද ළමයා කියන මැටි ගුලිය ඔපමට්ටිම් කරල ලොකයට දෙන්නෙ ඔවුන් නිසා එයිනුත් ගුරුවරයාගේ චරිතය ඉතා ප්‍රබලයි. මේ ගිතය මෙකී උත්තම ගුරුවරයාගේ හා ඔහුගේ පවුලේ සැබැ අදුර ලෝකයට පෙන්වන ඉතා අගනා නිර්මානයක්.

මේ ගුරුවරයා දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර දුන්නේත් මගපෙන්වීම් කලේත් අවවාදයට වඩා ආදර්ශයෙනි. වැහි කාලෙ මඩ කඩිති වලින් එගොඩ වෙනහැටි ජීවිතේ බාදක වලට නොවැටී මුහුන දෙනහැටි අපට උගන්වන්න එතුමා දැරූ අප්‍රමාන වෙහෙස.............

සිප් කිරි පෙවු මූසිලයන් උඩුමහලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

මේ ගුරුතුමාගෙන් ශිල්ප ඉගෙනගත් සමහරුන් උඩුමහල් වල වැජබෙනව... ඔවුන්ට පහල මහල් ගැනවත් උඩුමහලට ආ හැටි වත් අමතක කල ඔවුන් මූසිලයන් ම වේ. නමුත් මේ කිසිවකින් නොසැලුනු අපේ ගුරුතුමා ඉස්සර වගේම තවමත් ඒ විදිහමයි මේ මූසිලයන් උඩුමහලෙන් පොලවට වැටුන දවසක ඉස්සර වගේම නැවතත් ආදරෙන් හරි පාර කියාදේවී.........

සාමා අමර විකුනති බස්පොලේ කජු

කුමාරෝද පිටු දන්දෙති එයින් මතු

උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ

වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

සාමාලා අමරලා ඒනම් කුඩා දරුවන් කුඩාකලදිම ගුරුතුමා මහන්සියෙන් දෙන්න හදන ශිල්ප අතහැරල දාල ඔවනට එහි අගයක් දැනෙන්නෙ නෑ ඒ නිසයි වටිනා පොතපත ඉරා රටකජු ගොටු හදන්නෙ..... නමුත් ශිලපය බලාපොරොත්තු වන්නෙ ඒ දෙය නෙවෙයි එමනිසා ඒ ශිල්පයම නැවත ගුරුතුමාගෙන් දඩුවම් පතන්නේ ඒ නිසයි

සෑම දෙයක්ම මුදලට යටවන යුගයක කුඩා දරුවන් පවා මුදල් පසුපස දුවන යුගයක මෙකී ගුරුතුමාගේ නොමිලයේ ලබා දෙන ශිල්ප වලට අත්ව ඇති ඉරනම රචකයා උපහාසාත්මකව ඉදිරිපත් කරයි.

රන්මසු පට පිලී අබරන උරන වෙලා

සමන් පිච්ච කැකුලිය එහි මිලින වෙලා

ගුරු නිවහනම කදුලට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

මේ ගුරුතුමා දරුවන්ට ශිලප ලබාදුන්නේ මුදල් අපේක්ශාවෙන් නොවන නිසා එතුමා මුදලින් පොහොසතෙක් නෙවෙයි. අලුත් ඇදුම් ස්වර්නාභරන හා දෑවැද්ද ඔවුනට නොමැති නිසා සමන් පිච්ච කැකුලියක් වන් ගුරුතුමාගෙ දියනිය ගෙදරටම නාකිවන අන්දම හා ඒ නිසා ගුරු නිවහන පුරා පැතිරීයන ශෝකය මෙන්ම සුන් වූ බලාපොරොත්තු සමග කරකියාගත හැකි දේයක් නොමැතිව මෙකී ගුරුතුමාගෙ බිරිද අනාගතය ගැන කල්පනා කරන අන්දම මෙම පද පේලි වලින් රචකයා අසන්නාගෙ සිත් තුල මනාවට විචිත්රනය කරන අයුරු...

පාසලේ උසස් පෙල කරනකාලේ පන්තියේ බොහොදෙනක් මාව පන්තියෙන් කොන්කලේ ඔවුනට මෙන් මිලෙන් අදික ජංගම දුරකතන පරිඝනක හෝ ලැප්ටොප් මා සතුව නැති නිසා. වතාවක් කෙනක් මගෙ දිහා බලාගෙන "හිගන්නන්ට කොහෙන්ද බන් ඔවා" කියල හිනා උනා. මොකක හරි මිලගනන් ඇහුවාම "ඇයි උබ ගන්නද ඇගිල්ලෙ තරමට ඉදිමියන් බන්" කිව්වා. මම කරන්න ආසාවෙන් හිටිය සමහර පාථමාලාවන් මට කරන්න බැරි උනේ තාත්තා ලග සල්ලි නැති නිසා අම්මා ලග ඒ මුදලට හරියන්න උකස් කරන්න මාලයක් වලල්ලක් වත් නොතිබුනු නිසා.

අපේ ලග නැදැයන් අපිට උත්සව වලට ආරාදනා නොකලේත් මට ජීවිතේ මුලින්ම හම්බවෙන්න තිබුනු රස්සාව නැතිඋනේත් අපේ නැයන්ට අපිව නැයන් කියන්න තිබුන ලැජ්ජාව නිසා.

මගේ තාත්තා දහස් ගනනකගෙ දෑස පැදපු කෙනෙක් තාත්තට මට හැම සැපස්ම්පතක්ම දෙන්න බැරි උනා නමුත් තාත්ත මට දුකක් දුන්නෙත් නැ.... හැම සරදමක්ම නොලැබීමක්ම අරමුනක් වූ මම අද කිහිප දෙනෙකුගෙ ප්‍රධානියා වශයෙන් ආයතනයක තීරන ගන්නවා....... මට සරදම් කරපු උන් මගෙන් සප් එකක් ඉල්ලනව ජොබ් කට්ටක් හොයාගන්න ඒ තමයි මගේ තාත්තා මුදලට යටනොවුනු පින......

මෑතකදි සාම විනිසුරු කෙනක් උන තාත්තා මට හැමදාම කියන කතාවක් තියනවා "අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ"

හැගීම්බර වීම නිසා ගීතයේ අදහසට හානියක් උනානම් සමාවෙන්න.....

[QUOTE="user52, post: 11965295, member: 389798"] [SIZE=4]සමහර ගීතවල මහා සැගවුනු අරුත් නැතිවුනත් ගොඩක් අය ඒ ගීත වලට ආදරය කරන්නේ ඒ ගීත්වලින් තමන්ගේ ජීවිතය හෝ ජීවිතයේ අතිදැකීමක් පුනරාවර්ජනය කරන නිසා වෙන්න පුලුවන් මේ ගීතයත් ඒ වගේ තමයි මගේ ජීවිතේ එක් කාලයක් මේ ගීත රචකයා අපූරුවට විග්රහ කරනව......... [COLOR=DarkRed][B]පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තාලේ[/B][/COLOR] [COLOR=Sienna]මව හා ගුරුවරයා ලෝකයක් වෙනස් කරන්නට හැකියාව ඇති ප්‍රබල චරිත දෙකක් මොකද ළමයා කියන මැටි ගුලිය ඔපමට්ටිම් කරල ලොකයට දෙන්නෙ ඔවුන් නිසා එයිනුත් ගුරුවරයාගේ චරිතය ඉතා ප්‍රබලයි. මේ ගිතය මෙකී උත්තම ගුරුවරයාගේ හා ඔහුගේ පවුලේ සැබැ අදුර ලෝකයට පෙන්වන ඉතා අගනා නිර්මානයක්. මේ ගුරුවරයා දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර දුන්නේත් මගපෙන්වීම් කලේත් අවවාදයට වඩා ආදර්ශයෙනි. වැහි කාලෙ මඩ කඩිති වලින් එගොඩ වෙනහැටි ජීවිතේ බාදක වලට නොවැටී මුහුන දෙනහැටි අපට උගන්වන්න එතුමා දැරූ අප්‍රමාන වෙහෙස............. [/COLOR] [COLOR=DarkRed][B]සිප් කිරි පෙවු මූසිලයන් උඩුමහලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ[/B][/COLOR] [COLOR=Sienna]මේ ගුරුතුමාගෙන් ශිල්ප ඉගෙනගත් සමහරුන් උඩුමහල් වල වැජබෙනව... ඔවුන්ට පහල මහල් ගැනවත් උඩුමහලට ආ හැටි වත් අමතක කල ඔවුන් මූසිලයන් ම වේ. නමුත් මේ කිසිවකින් නොසැලුනු අපේ ගුරුතුමා ඉස්සර වගේම තවමත් ඒ විදිහමයි මේ මූසිලයන් උඩුමහලෙන් පොලවට වැටුන දවසක ඉස්සර වගේම නැවතත් ආදරෙන් හරි පාර කියාදේවී......... [/COLOR] [B][COLOR=DarkRed]සාමා අමර විකුනති බස්පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ[/COLOR][/B] [COLOR=Sienna]සාමාලා අමරලා ඒනම් කුඩා දරුවන් කුඩාකලදිම ගුරුතුමා මහන්සියෙන් දෙන්න හදන ශිල්ප අතහැරල දාල ඔවනට එහි අගයක් දැනෙන්නෙ නෑ ඒ නිසයි වටිනා පොතපත ඉරා රටකජු ගොටු හදන්නෙ..... නමුත් ශිලපය බලාපොරොත්තු වන්නෙ ඒ දෙය නෙවෙයි එමනිසා ඒ ශිල්පයම නැවත ගුරුතුමාගෙන් දඩුවම් පතන්නේ ඒ නිසයි සෑම දෙයක්ම මුදලට යටවන යුගයක කුඩා දරුවන් පවා මුදල් පසුපස දුවන යුගයක මෙකී ගුරුතුමාගේ නොමිලයේ ලබා දෙන ශිල්ප වලට අත්ව ඇති ඉරනම රචකයා උපහාසාත්මකව ඉදිරිපත් කරයි.[/COLOR] [COLOR=DarkRed][B]රන්මසු පට පිලී අබරන උරන වෙලා සමන් පිච්ච කැකුලිය එහි මිලින වෙලා ගුරු නිවහනම කදුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා[/B][/COLOR] [COLOR=Sienna]මේ ගුරුතුමා දරුවන්ට ශිලප ලබාදුන්නේ මුදල් අපේක්ශාවෙන් නොවන නිසා එතුමා මුදලින් පොහොසතෙක් නෙවෙයි. අලුත් ඇදුම් ස්වර්නාභරන හා දෑවැද්ද ඔවුනට නොමැති නිසා සමන් පිච්ච කැකුලියක් වන් ගුරුතුමාගෙ දියනිය ගෙදරටම නාකිවන අන්දම හා ඒ නිසා ගුරු නිවහන පුරා පැතිරීයන ශෝකය මෙන්ම සුන් වූ බලාපොරොත්තු සමග කරකියාගත හැකි දේයක් නොමැතිව මෙකී ගුරුතුමාගෙ බිරිද අනාගතය ගැන කල්පනා කරන අන්දම මෙම පද පේලි වලින් රචකයා අසන්නාගෙ සිත් තුල මනාවට විචිත්රනය කරන අයුරු...[/COLOR] පාසලේ උසස් පෙල කරනකාලේ පන්තියේ බොහොදෙනක් මාව පන්තියෙන් කොන්කලේ ඔවුනට මෙන් මිලෙන් අදික ජංගම දුරකතන පරිඝනක හෝ ලැප්ටොප් මා සතුව නැති නිසා. වතාවක් කෙනක් මගෙ දිහා බලාගෙන "හිගන්නන්ට කොහෙන්ද බන් ඔවා" කියල හිනා උනා. මොකක හරි මිලගනන් ඇහුවාම "ඇයි උබ ගන්නද ඇගිල්ලෙ තරමට ඉදිමියන් බන්" කිව්වා. මම කරන්න ආසාවෙන් හිටිය සමහර පාථමාලාවන් මට කරන්න බැරි උනේ තාත්තා ලග සල්ලි නැති නිසා අම්මා ලග ඒ මුදලට හරියන්න උකස් කරන්න මාලයක් වලල්ලක් වත් නොතිබුනු නිසා. අපේ ලග නැදැයන් අපිට උත්සව වලට ආරාදනා නොකලේත් මට ජීවිතේ මුලින්ම හම්බවෙන්න තිබුනු රස්සාව නැතිඋනේත් අපේ නැයන්ට අපිව නැයන් කියන්න තිබුන ලැජ්ජාව නිසා. මගේ තාත්තා දහස් ගනනකගෙ දෑස පැදපු කෙනෙක් තාත්තට මට හැම සැපස්ම්පතක්ම දෙන්න බැරි උනා නමුත් තාත්ත මට දුකක් දුන්නෙත් නැ.... හැම සරදමක්ම නොලැබීමක්ම අරමුනක් වූ මම අද කිහිප දෙනෙකුගෙ ප්‍රධානියා වශයෙන් ආයතනයක තීරන ගන්නවා....... මට සරදම් කරපු උන් මගෙන් සප් එකක් ඉල්ලනව ජොබ් කට්ටක් හොයාගන්න ඒ තමයි මගේ තාත්තා මුදලට යටනොවුනු පින...... මෑතකදි සාම විනිසුරු කෙනක් උන තාත්තා මට හැමදාම කියන කතාවක් තියනවා "අපිට සැප සම්පත් නැති උනාට අපි කාටවත් ණය නැ, කාටවත් දුක් දීල සල්ලි හම්බකරලවත් නැ ඒ නිසා උබට වරදින්නෙත් නැ" හැගීම්බර වීම නිසා ගීතයේ අදහසට හානියක් උනානම් සමාවෙන්න..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom