Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]“ගාමන්ට් කෑල්ල”, “ගාමන්ට් බඩුව” යනුවෙන් අප මුවින් ම නිතොර ගර්හාවට ලක්වන අපේ කාලයේ වීර දියනියක වන සන්නාලි සොයුරියකගේ ශෝකාන්තය හෙවත් මරා දැමු අහිංසකාවියක ගේ පළිගැනීමේ නිමිත්ත...........

[/FONT] [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී...................[/FONT]

[YOUTUBE]-Mbzlq-3RJA[/YOUTUBE]

[FONT=&quot]ගීතයට ප්රස්තූතය සපයන්නේ ප්රවෘත්තියක සිරස්තලයකි.[/FONT]

[FONT=&quot]“ඇගලුම් සේවිකාව දූෂණය කර මාරා දමලා-පැළද සිටි කණ කර අබරණ ද අතුරුදන්”[/FONT]

[FONT=&quot]ගීතය රචනා කළ රත්න ශ්රී විජේසිංහයන් මේ ප්රවෘත්තියෙන් ප්රලය වූ ආකාරයයි ඔබ මේ විදින්නේ........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]

[FONT=&quot]ඉදි කටුව අතේ ඇණුනා දෝ නිදන කුමාරී......[/FONT]

[FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]

[FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]

[FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]

[FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]

[FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]

[FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]

[FONT=&quot]සත් පතිණි මව්නු අවදිව ඒවී[/FONT]

[FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇය, අඩු කුළියට සළු මසන්නීය. ඒ ඇගේ සහ පවුලේ දුහුනන් ගේ උදර පොහොණිය පිණිසමය. බඩට නොකා, වැරහැළි ම ඇද, රෑ නිදි වරා අමතර පැය ගනනක් සේවය කොට උපයා ගන්නා සොච්චමිනි මේ සොයුරියන් කණ කර පළදින්නට තනවන්නේ. දැන් ඇය නිදන්නේ සුරංගනා කතාවල එන ඉදිකටුව අත ඇනී ද? නැත. ඇය මේ දෙරණත හෙලා ඇත්තේ අධම, පාපතර මස් වැද්දෙකු විසිනි. මේ සිද්ධියෙන් ප්රකම්පනය වන රචකයා සිය සිත අස්වසන්නට තැත් කරන්නේ “නෑ ඇය නිදනවා” යන හැදීම සිතට ඒත්තු ගන්වන්නට වද දෙමිනි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]

[FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]

[FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]

[FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇය මරා දමා, වැර වෑයමින් උපයා සපයා ගත් කණ කර ද ගලවා ගත් මරු. රුයට මුවා වී ම පලා ගොසිනි. මේ පද වැල අප තුල සානුකම්පිත කම්පනයක් ඇති කරවයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]

[FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]

[FONT=&quot]සත් පතිණි මව්න් අවදිව ඒවී[/FONT]

[FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ අවනඩුවට රැහැණිව කිසිදු සාක්ෂියක් නොමැති බව රචකයා පවසන අන්දම බලන්න. නඩුව කියන්නේ මිනී මලකි. ඒ ද බිම යකඩ කදන් වලට මුවා වී ගෙනය. දුටු වුන් වුවද සාක්ෂි දීමට දක්වන මැළිකම, හදවත ට ගසන කිනිසි පහරක් සේ අප ගේ ඇස් අරවා පෙන්වීමට රචකයා සමත් ව සිටී. ඔහු ගේ අවසාන පැතුම, කුමරි දිවියට, පතිවතට තෙද වරම් සපයන පත්තිනි දේවිය හෝ මේ දියණිය ගේ උදුරා ගත් සළඹ ලබා දේවා යන්නය. මෙම රුදුරු උපමාව අප ගේ හදවත් තුල කරුණු දෙකක් මවා පායි. පලමුවැන්න, අවනඩුව කීමට ඇත්තේ දෙවියන් ම පමණක් බවය, එනම් නීතියේ ඇති දුර්වලතාවයයි. දෙවැන්න උදුරා ගත් සළඹ, එනම් ඇගේ කුමරි දිවිය නැවත ලබා දිය හැක්කේ දෙවියන්ට ම පමණක් බවය.[/FONT]

[FONT=&quot]රත්න ශ්රී, වික්ටර් සහ කපුගේ යන මේ තුන්පත් රෑන මේ ගීයෙන් අපගේ හදවත් වෙත කරන මේ ශාන්තිකර්මය සොයුරනි, දෙනෙතින් නොව හදවතින් ම කදුළු ඉනීමට සලස්වන්නකි.වෙසෙසින් ම සදහන් කළ යුත්තේ වික්ටර් මේ ගීතය පසුබිමින් ඇසීමට සලස්වන, හදවත කීරි ගස්වන වයලීන කිහිපයක වාදනයයි. එය ඇත්තටම මේ ගීතය ශ්රවණය කරන්නාගේ හදවත තුළට ගිලී වැදෙන්නේ පිහි තුඩක් කිදී යන ආකාරයටය.

[/FONT]

[FONT=&quot]මෙවැනි ම හද තලා පෙලා කම්පා කරවන ගීතයකි, සුනිලුන් ගයන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” ගීතය. බන්දුල නානායක්කාරවසම් විසින් විරචිත ඒම ගීතය සස්ලිට් සොයුරා කලින් කී සේම ඔහු විසින් එහි අරුත් පසිදිනු ඇතැයි පොරොත්තුවැ හිදිමි.[/FONT]

[QUOTE="dath kimbula, post: 11978635, member: 329688"] [FONT="][SIZE=4][COLOR=RoyalBlue]“ගාමන්ට් කෑල්ල”, “ගාමන්ට් බඩුව” යනුවෙන් අප මුවින් ම නිතොර ගර්හාවට ලක්වන අපේ කාලයේ වීර දියනියක වන සන්නාලි සොයුරියකගේ ශෝකාන්තය හෙවත් මරා දැමු අහිංසකාවියක ගේ පළිගැනීමේ නිමිත්ත........... [/COLOR][/SIZE] [/FONT] [SIZE=5][COLOR=RoyalBlue][B][FONT="]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී...................[/FONT][/B][/COLOR][/SIZE] [YOUTUBE]-Mbzlq-3RJA[/YOUTUBE] [SIZE=4][COLOR=Blue][FONT="]ගීතයට ප්රස්තූතය සපයන්නේ ප්රවෘත්තියක සිරස්තලයකි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B][FONT="]“ඇගලුම් සේවිකාව දූෂණය කර මාරා දමලා-පැළද සිටි කණ කර අබරණ ද අතුරුදන්”[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ගීතය රචනා කළ රත්න ශ්රී විජේසිංහයන් මේ ප්රවෘත්තියෙන් ප්රලය වූ ආකාරයයි ඔබ මේ විදින්නේ........[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඉදි කටුව අතේ ඇණුනා දෝ නිදන කුමාරී......[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කණ කර ගලවා රැයට මුවාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සත් පතිණි මව්නු අවදිව ඒවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=Blue][FONT="]ඇය, අඩු කුළියට සළු මසන්නීය. ඒ ඇගේ සහ පවුලේ දුහුනන් ගේ උදර පොහොණිය පිණිසමය. බඩට නොකා, වැරහැළි ම ඇද, රෑ නිදි වරා අමතර පැය ගනනක් සේවය කොට උපයා ගන්නා සොච්චමිනි මේ සොයුරියන් කණ කර පළදින්නට තනවන්නේ. දැන් ඇය නිදන්නේ සුරංගනා කතාවල එන ඉදිකටුව අත ඇනී ද? නැත. ඇය මේ දෙරණත හෙලා ඇත්තේ අධම, පාපතර මස් වැද්දෙකු විසිනි. මේ සිද්ධියෙන් ප්රකම්පනය වන රචකයා සිය සිත අස්වසන්නට තැත් කරන්නේ “නෑ ඇය නිදනවා” යන හැදීම සිතට ඒත්තු ගන්වන්නට වද දෙමිනි.[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=DarkOrange][FONT="]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කණ කර ගලවා රැයට මුවාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=Blue][FONT="]ඇය මරා දමා, වැර වෑයමින් උපයා සපයා ගත් කණ කර ද ගලවා ගත් මරු. රුයට මුවා වී ම පලා ගොසිනි. මේ පද වැල අප තුල සානුකම්පිත කම්පනයක් ඇති කරවයි.[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=DarkOrange][FONT="]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සත් පතිණි මව්න් අවදිව ඒවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=Blue][FONT="]මේ අවනඩුවට රැහැණිව කිසිදු සාක්ෂියක් නොමැති බව රචකයා පවසන අන්දම බලන්න. නඩුව කියන්නේ මිනී මලකි. ඒ ද බිම යකඩ කදන් වලට මුවා වී ගෙනය. දුටු වුන් වුවද සාක්ෂි දීමට දක්වන මැළිකම, හදවත ට ගසන කිනිසි පහරක් සේ අප ගේ ඇස් අරවා පෙන්වීමට රචකයා සමත් ව සිටී. ඔහු ගේ අවසාන පැතුම, කුමරි දිවියට, පතිවතට තෙද වරම් සපයන පත්තිනි දේවිය හෝ මේ දියණිය ගේ උදුරා ගත් සළඹ ලබා දේවා යන්නය. මෙම රුදුරු උපමාව අප ගේ හදවත් තුල කරුණු දෙකක් මවා පායි. පලමුවැන්න, අවනඩුව කීමට ඇත්තේ දෙවියන් ම පමණක් බවය, එනම් නීතියේ ඇති දුර්වලතාවයයි. දෙවැන්න උදුරා ගත් සළඹ, එනම් ඇගේ කුමරි දිවිය නැවත ලබා දිය හැක්කේ දෙවියන්ට ම පමණක් බවය.[/FONT][/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Blue]රත්න ශ්රී, වික්ටර් සහ කපුගේ යන මේ තුන්පත් රෑන මේ ගීයෙන් අපගේ හදවත් වෙත කරන මේ ශාන්තිකර්මය සොයුරනි, දෙනෙතින් නොව හදවතින් ම කදුළු ඉනීමට සලස්වන්නකි.වෙසෙසින් ම සදහන් කළ යුත්තේ වික්ටර් මේ ගීතය පසුබිමින් ඇසීමට සලස්වන, හදවත කීරි ගස්වන වයලීන කිහිපයක වාදනයයි. එය ඇත්තටම මේ ගීතය ශ්රවණය කරන්නාගේ හදවත තුළට ගිලී වැදෙන්නේ පිහි තුඩක් කිදී යන ආකාරයටය.[/COLOR][/SIZE] [/FONT] [SIZE=3][COLOR=Purple][FONT="]මෙවැනි ම හද තලා පෙලා කම්පා කරවන ගීතයකි, සුනිලුන් ගයන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” ගීතය. බන්දුල නානායක්කාරවසම් විසින් විරචිත ඒම ගීතය සස්ලිට් සොයුරා කලින් කී සේම ඔහු විසින් එහි අරුත් පසිදිනු ඇතැයි පොරොත්තුවැ හිදිමි.[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom