Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇගළුම් කම්හල් වල සේවය කරන සමාජය සැළකිල්ලක් නොදක්වන පිරිසක් ගැන ගේය පද රචකයකු දකින විදිය අපි විචාරය කරමු එහෙනම් යාළුවනේ.....

පුංචිම පුංචි පඩියකට වහලුන්ටත් එහා ගිය රස්සාවක් කරමින් තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලය දියකරල හරිනව.... ජීවත් වෙන්න රස්සාවක් තියෙන්න ඕනි තමා.... ඒත් නිදහසේ හුස්මක් ගන්නවත් ඉඩක් නැති රස්සාවක් කරන්නෙ හැගීම්, දැනීම්, ආසාවල් නැති නිසා නොවෙයි..... ජීවත් වෙන්න, තමන්ගෙ අය ජීවත් කරවන්න ඕන නිසා.... උඹලට හරියට අදින්න ඇදුමක් නැතිව, උඹල අනුන්ගෙ ඇදුම් මහනව.... එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී, යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ.

බලන්න රචකයා මේ කාන්තාව දිහා බලන අපූර්වත්වය....

රෑ වැඩ අවසන් කරල එන ඔබ කොච්චර නම් හෙම්බත් වෙලාද... කාන්තවකගෙ මුහුණ කොතරම් නම් එළියක් තියෙන දෙයක්ද.... ඒත් ඔයාගෙ මුහුණ හරියට පරවෙලා ගිය, මැලවෙලා ගිය මලක් වගේ...... රෑ තිස්සෙ වැඩකරල කරල මහන්සි වෙලා ඔබ එනව එළිය වැටෙන පාන්දර.... හිමිදිරියෙ අපි අවදිවෙනව... මහන්සිවෙලා එන ඔයා උදේ නිදන්න යනව... මේකනම් ඔබ පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති...........

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

රෑ තිස්සෙ ඔය ඇගිලි වෙහෙසෙන එකේ සීමාවක් නෑ නේද... විදුලි එලිය යට ඉදගෙන දුක් විදින්නෙ කොතරම් නම් බලාපොරොත්තු තියාගෙනද....? ඔබ දන්නවද ඔබේ ඔය ජීවිතයේ හොදම කාලය දියවෙලා යන්නෙ.... මම දන්නව ජීවිතේ ඔබට තියෙන ප්‍රශ්ණ හමුවෙ මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා විලාප තියල අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසා තමයි ඔබ අඬන්නේ නැතුව මේ දුක විදගෙන ඉන්නේ..........

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ

මල්විය නොවෙද මේ දියකර හරින්නේ

මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

ඔබ නිහිඩව විදින දුක, ඔබ යටපත් කරගෙන ඉන්න වේදනාව, ඔබ ඔසවාගෙන ඉන්න ජීවන බර නැතිකරගන්න තමයි මේ ගාමන්ට්වල දුක් විදින්නෙ.... දුක් විද විද අනුන්ට ඇදුම් මහන්නෙ තමන්ගෙ ජීවිතේ, තමන්ගෙන් යැපෙන්නන්ගෙ ජීවිතේ ලස්සනට අමුණගන්න... ඒත් ඒ ජීවිත ලස්සන කරන්න ඔබ දුක්විදිනකොට ඔබේම ජීවිතේ නිකම්ම ගෙවිලයනව.... කාත් කවුරුවත් නැතිව තට්ට තනියම ඔය විදින දුකට අපි හැමෝම ණය ගැතියි....

නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ

හද සුසුමන් ද පවනක් වී හමන්නේ

තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ

ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

ඉස්කෝලෙ ගිහින් අවසන් උන ගමන් රස්සාවක් නැත්නම් ඉතින් ආයෙ දෙකක් නෑ ... දුප්පත් පවුල්වල හිරිමල් තරුණියන්ට වෙන්නෙ ගාමන්ට් යන්නම තමයි. ඔවුන් කියල වෙන මොනව කරන්නද..? ගාමන්ට් පිහිටවත් තිබුනෙ නැත්නම් මේ කාන්තාවන්ට කාගෙ පිහිටක්ද... කෙහොම හරි ජීවත් වෙන්න ඕනෙ නිසා ඔවුන් එනව නගරයේ තියෙන මිහිපිට අපායේ දුක්විදින්න... දුක්විදල කොහොමහරි ජීවිතේ දිනනව කියල එන මේ අහිංසක මල් පොහොට්ටුවලට අන්තිමේට මුඩුක්කු වගේ බෝඩිම් වල, හරියට කෑමක් බීමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ජීවත් වෙන්න වෙනව. සමහරු කුඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා ජීවිතේ විනාස කරගන්නව. ඒ විතරක්ද ජීවිතය විනාස උනායින් පස්සෙ ආයෙ වැඩක් තියෙනවද පටන් ගන්නව කීයකට හරි ඇග විකුණන්න... දෙවියනේ මේත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන ජීවිත නේද.....? (මේව ගැන කතාකරල වැඩක් නෑ යාළුවනේ.... ගීතය කතා කරනව, අපි කතා නොකර ඉමු.)

[YOUTUBE]RQ-PMsq6cyQ[/YOUTUBE]

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ

මල්විය නොවෙද මේ දියකර හරින්නේ

මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ

හද සුසුමන් ද පවනක් වී හමන්නේ

තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ

ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

ගී පද - බන්දුල නානායක්කාරවසම්

සංගීතය - රෝහණ වීරසිංහයන්ගේ

ගායනය - සුනිල් එදිරිසිංහ

මෙම විචාරය මා පල කරන 40වන විචාරයයි. මෙතෙක් දුර දිරිමත් කරමින් මා හා රැදි සියළුම යහළුවන්ටත් එළකිරියටත් විශේෂයෙන් අවශ්‍ය මග පෙන්වීම් ලබාදුන් දත් කිඹුලා සහෝදරයාටත් ගොඩාක් පින්...... තවත් ගීයකින් හමුවෙමු.....

[QUOTE="sasliit, post: 11984906, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]ඇගළුම් කම්හල් වල සේවය කරන සමාජය සැළකිල්ලක් නොදක්වන පිරිසක් ගැන ගේය පද රචකයකු දකින විදිය අපි විචාරය කරමු එහෙනම් යාළුවනේ..... පුංචිම පුංචි පඩියකට වහලුන්ටත් එහා ගිය රස්සාවක් කරමින් තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලය දියකරල හරිනව.... ජීවත් වෙන්න රස්සාවක් තියෙන්න ඕනි තමා.... ඒත් නිදහසේ හුස්මක් ගන්නවත් ඉඩක් නැති රස්සාවක් කරන්නෙ හැගීම්, දැනීම්, ආසාවල් නැති නිසා නොවෙයි..... ජීවත් වෙන්න, තමන්ගෙ අය ජීවත් කරවන්න ඕන නිසා.... උඹලට හරියට අදින්න ඇදුමක් නැතිව, උඹල අනුන්ගෙ ඇදුම් මහනව.... එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී, යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. බලන්න රචකයා මේ කාන්තාව දිහා බලන අපූර්වත්වය.... රෑ වැඩ අවසන් කරල එන ඔබ කොච්චර නම් හෙම්බත් වෙලාද... කාන්තවකගෙ මුහුණ කොතරම් නම් එළියක් තියෙන දෙයක්ද.... ඒත් ඔයාගෙ මුහුණ හරියට පරවෙලා ගිය, මැලවෙලා ගිය මලක් වගේ...... රෑ තිස්සෙ වැඩකරල කරල මහන්සි වෙලා ඔබ එනව එළිය වැටෙන පාන්දර.... හිමිදිරියෙ අපි අවදිවෙනව... මහන්සිවෙලා එන ඔයා උදේ නිදන්න යනව... මේකනම් ඔබ පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති........... [COLOR="DarkRed"] රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට[/COLOR] රෑ තිස්සෙ ඔය ඇගිලි වෙහෙසෙන එකේ සීමාවක් නෑ නේද... විදුලි එලිය යට ඉදගෙන දුක් විදින්නෙ කොතරම් නම් බලාපොරොත්තු තියාගෙනද....? ඔබ දන්නවද ඔබේ ඔය ජීවිතයේ හොදම කාලය දියවෙලා යන්නෙ.... මම දන්නව ජීවිතේ ඔබට තියෙන ප්‍රශ්ණ හමුවෙ මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා විලාප තියල අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසා තමයි ඔබ අඬන්නේ නැතුව මේ දුක විදගෙන ඉන්නේ.......... [COLOR="DarkRed"]තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ මල්විය නොවෙද මේ දියකර හරින්නේ මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ[/COLOR] ඔබ නිහිඩව විදින දුක, ඔබ යටපත් කරගෙන ඉන්න වේදනාව, ඔබ ඔසවාගෙන ඉන්න ජීවන බර නැතිකරගන්න තමයි මේ ගාමන්ට්වල දුක් විදින්නෙ.... දුක් විද විද අනුන්ට ඇදුම් මහන්නෙ තමන්ගෙ ජීවිතේ, තමන්ගෙන් යැපෙන්නන්ගෙ ජීවිතේ ලස්සනට අමුණගන්න... ඒත් ඒ ජීවිත ලස්සන කරන්න ඔබ දුක්විදිනකොට ඔබේම ජීවිතේ නිකම්ම ගෙවිලයනව.... කාත් කවුරුවත් නැතිව තට්ට තනියම ඔය විදින දුකට අපි හැමෝම ණය ගැතියි.... [COLOR="DarkRed"] නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ හද සුසුමන් ද පවනක් වී හමන්නේ තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ[/COLOR] ඉස්කෝලෙ ගිහින් අවසන් උන ගමන් රස්සාවක් නැත්නම් ඉතින් ආයෙ දෙකක් නෑ ... දුප්පත් පවුල්වල හිරිමල් තරුණියන්ට වෙන්නෙ ගාමන්ට් යන්නම තමයි. ඔවුන් කියල වෙන මොනව කරන්නද..? ගාමන්ට් පිහිටවත් තිබුනෙ නැත්නම් මේ කාන්තාවන්ට කාගෙ පිහිටක්ද... කෙහොම හරි ජීවත් වෙන්න ඕනෙ නිසා ඔවුන් එනව නගරයේ තියෙන මිහිපිට අපායේ දුක්විදින්න... දුක්විදල කොහොමහරි ජීවිතේ දිනනව කියල එන මේ අහිංසක මල් පොහොට්ටුවලට අන්තිමේට මුඩුක්කු වගේ බෝඩිම් වල, හරියට කෑමක් බීමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ජීවත් වෙන්න වෙනව. සමහරු කුඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා ජීවිතේ විනාස කරගන්නව. ඒ විතරක්ද ජීවිතය විනාස උනායින් පස්සෙ ආයෙ වැඩක් තියෙනවද පටන් ගන්නව කීයකට හරි ඇග විකුණන්න... දෙවියනේ මේත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන ජීවිත නේද.....? (මේව ගැන කතාකරල වැඩක් නෑ යාළුවනේ.... ගීතය කතා කරනව, අපි කතා නොකර ඉමු.:no::no::no::no::no:) [YOUTUBE]RQ-PMsq6cyQ[/YOUTUBE] [COLOR="DarkRed"]රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ මල්විය නොවෙද මේ දියකර හරින්නේ මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ හද සුසුමන් ද පවනක් වී හමන්නේ තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ ගී පද - බන්දුල නානායක්කාරවසම් සංගීතය - රෝහණ වීරසිංහයන්ගේ ගායනය - සුනිල් එදිරිසිංහ [/COLOR] [COLOR="DarkGreen"]මෙම විචාරය මා පල කරන 40වන විචාරයයි. මෙතෙක් දුර දිරිමත් කරමින් මා හා රැදි සියළුම යහළුවන්ටත් එළකිරියටත් විශේෂයෙන් අවශ්‍ය මග පෙන්වීම් ලබාදුන් දත් කිඹුලා සහෝදරයාටත් ගොඩාක් පින්...... තවත් ගීයකින් හමුවෙමු.....[/COLOR][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom