Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්පනාවේ සිටිය මොහොතක

මේක තමයි මගේ පළමුවන පොස්ට් එක. ගොඩක් බරපතල ගීත විචාරය කරන්න අමරුය්. ඒ හින්ද ටිකක් විතර පහසු ගීතයක් තෝර ගත්තා.

මුහුදු වෙරලක් කියන්නේ ගොඩක් සුන්දර තැනක්. ඒ සුන්දරතාවය විඳගන්න එහි එන පිරිස් අප ඕනෑතරම් දැක ඇති. ඔබත් මෙලෙස ගිය අවස්ථාද එමට ඇති. එත ඒ සුන්දරතාවය තුල ගැබ් වුනු වචනයෙන් කියා ගන්න බැරි මහා තනිකමක් මුහුදු වෙරළක තියෙනවා. හිතට දුකක් දැනුනම, විශේෂයෙන්ම ප්‍රේමයෙන් හිත කම්පාවට පත වුනාම සමහරු මුහුදු වෙරළක ගොස් මුහුද දිහා බලන ඉන්නේ පාළුව තනිකම විඳින්න තියෙන හොඳම තැන එය හින්දමය්.

මේ ගීතයෙනුත් කියවෙන්නේ එසේ ප්‍රේමයෙන් පරාජිතව, එයින් හදවත කම්පිතව මුහුදු වෙරලක් අද්දර එහි තනිකම විඳින කෙනෙකු ගැනය්. ඔහු හුදකලාවම හිරු බස යන අවස්ථාවකදී සයුරු වෙරළක හිඳ අතීත සැමරුම් ආවර්ජනය කරනවා.

දිනෙක හිරු බැස යන වෙලාවක

සයුරු වෙරළක හුදෙකලාවෙක

කල්පනාවේ සිටිය මොහොතක

මතක් විය සිතුවිලි අතීතෙක

සයුර මා විය අහස ඔබ විය

දෙනෙත රැවටු ක්ෂිතිජයක් විය

ඒ වෙලාවේ මට මතක් විය

කලක ලොව අප ගැන සිතු හැටි

අහසය් සයුරය් කවදාවත් එකතු වෙන්නේ නෑ. අපි දෙන්නත් ඒ වගේ. ඔබ අහස වගේ. මම සයුර වගේ. එත් අපි හිතන් හිටියේ අපිට එකතුවෙන්න පුළුවන් කියල. ඒ අදහස අපි ගොඩක් විශ්වාස කළා. ඒ අදහසට අපි ජීවය දුන්නා. අපි ඒක ලෝකයට පෙන්නන්න උත්සහ කළා. නමුත් අපි දැනගෙන හිටියේ නෑ ඒ සියල්ල ක්ෂිතිජය වගේ කියල. ක්ෂිතිජයෙදි අහසය් සයුරය් එක වෙනවා වගේ පෙනුනත් ඒක මායාවක් විතරය්. හැබෑවක් වෙන්නේ නෑ. ලෝකය අපිව දැක්කෙත් ක්ෂිතිජයෙදි එකතුවන අහසය් සයුරය් වගේ.

සයුර මා විය අහස ඔබ විය

දෙනෙත රැවටු ක්ෂිතිජයක් විය

කී කතාවේ අරුත වැටහින

අහස සමුදුර එකතු වී යයි

මට දනුය් තේරෙන්නේ මේ ඔක්කොම මායාවක් බව. කොච්චර කිව්වත් අහස සමුදුර එකතු වෙනවා කියල එහෙම වෙන්නේ නෑ. ඒ අර්ථය වැටහෙනකොට අද මම තනිවෙලා. කිසිදාක වෙන්නේ නැති දෙයක් වෙනවා කියල හිතන් හිටපු මම අද වෙරල තීරයක පාළුව හදවතට තුරුළු කරගෙන අතීතය ආවර්ජනය කරනවා.

මේක මගේ පළමු පොස්ට් ඒක හින්ද අඩුපාඩු ඇති. එහෙම තියෙනවනම් පෙන්නලා දෙන්න කියල මම හැමෝටම කියනවා. ඒවගේම හොඳය්නම් සලකල යන්නත් කියල මතක් කරනවා.

http://www.youtube.com/watch?v=PBRoWEGvyrk

[QUOTE="charithadesilva, post: 11988188, member: 3464"] [b]කල්පනාවේ සිටිය මොහොතක[/b] [SIZE="5"][COLOR="DarkGreen"]මේක තමයි මගේ පළමුවන පොස්ට් එක. ගොඩක් බරපතල ගීත විචාරය කරන්න අමරුය්. ඒ හින්ද ටිකක් විතර පහසු ගීතයක් තෝර ගත්තා. [/COLOR] [COLOR="Olive"]මුහුදු වෙරලක් කියන්නේ ගොඩක් සුන්දර තැනක්. ඒ සුන්දරතාවය විඳගන්න එහි එන පිරිස් අප ඕනෑතරම් දැක ඇති. ඔබත් මෙලෙස ගිය අවස්ථාද එමට ඇති. එත ඒ සුන්දරතාවය තුල ගැබ් වුනු වචනයෙන් කියා ගන්න බැරි මහා තනිකමක් මුහුදු වෙරළක තියෙනවා. හිතට දුකක් දැනුනම, විශේෂයෙන්ම ප්‍රේමයෙන් හිත කම්පාවට පත වුනාම සමහරු මුහුදු වෙරළක ගොස් මුහුද දිහා බලන ඉන්නේ පාළුව තනිකම විඳින්න තියෙන හොඳම තැන එය හින්දමය්. මේ ගීතයෙනුත් කියවෙන්නේ එසේ ප්‍රේමයෙන් පරාජිතව, එයින් හදවත කම්පිතව මුහුදු වෙරලක් අද්දර එහි තනිකම විඳින කෙනෙකු ගැනය්. ඔහු හුදකලාවම හිරු බස යන අවස්ථාවකදී සයුරු වෙරළක හිඳ අතීත සැමරුම් ආවර්ජනය කරනවා.[/COLOR] [COLOR="Sienna"]දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදෙකලාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක සයුර මා විය අහස ඔබ විය දෙනෙත රැවටු ක්ෂිතිජයක් විය ඒ වෙලාවේ මට මතක් විය කලක ලොව අප ගැන සිතු හැටි[/COLOR] [COLOR="Olive"]අහසය් සයුරය් කවදාවත් එකතු වෙන්නේ නෑ. අපි දෙන්නත් ඒ වගේ. ඔබ අහස වගේ. මම සයුර වගේ. එත් අපි හිතන් හිටියේ අපිට එකතුවෙන්න පුළුවන් කියල. ඒ අදහස අපි ගොඩක් විශ්වාස කළා. ඒ අදහසට අපි ජීවය දුන්නා. අපි ඒක ලෝකයට පෙන්නන්න උත්සහ කළා. නමුත් අපි දැනගෙන හිටියේ නෑ ඒ සියල්ල ක්ෂිතිජය වගේ කියල. ක්ෂිතිජයෙදි අහසය් සයුරය් එක වෙනවා වගේ පෙනුනත් ඒක මායාවක් විතරය්. හැබෑවක් වෙන්නේ නෑ. ලෝකය අපිව දැක්කෙත් ක්ෂිතිජයෙදි එකතුවන අහසය් සයුරය් වගේ.[/COLOR] [COLOR="Sienna"]සයුර මා විය අහස ඔබ විය දෙනෙත රැවටු ක්ෂිතිජයක් විය කී කතාවේ අරුත වැටහින අහස සමුදුර එකතු වී යයි[/COLOR] [COLOR="Olive"]මට දනුය් තේරෙන්නේ මේ ඔක්කොම මායාවක් බව. කොච්චර කිව්වත් අහස සමුදුර එකතු වෙනවා කියල එහෙම වෙන්නේ නෑ. ඒ අර්ථය වැටහෙනකොට අද මම තනිවෙලා. කිසිදාක වෙන්නේ නැති දෙයක් වෙනවා කියල හිතන් හිටපු මම අද වෙරල තීරයක පාළුව හදවතට තුරුළු කරගෙන අතීතය ආවර්ජනය කරනවා.[/COLOR] [COLOR="DarkGreen"]මේක මගේ පළමු පොස්ට් ඒක හින්ද අඩුපාඩු ඇති. එහෙම තියෙනවනම් පෙන්නලා දෙන්න කියල මම හැමෝටම කියනවා. ඒවගේම හොඳය්නම් සලකල යන්නත් කියල මතක් කරනවා.[/COLOR] [/SIZE] [URL="http://www.youtube.com/watch?v=PBRoWEGvyrk"]http://www.youtube.com/watch?v=PBRoWEGvyrk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom