Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාළුවනේ මම කලින් කිවුව වගේ නිදිමතේ ලියවුණු ගීතය තමා මම දැන් කියන්න හදන්නෙ...

හිතවත් කෙනෙකුගෙ අවමගුල් උත්සවයකට ඔන්න යාළුවො දෙන්නෙක් බොරැල්ලෙ කනත්තට යනව. එක්කෙනෙක් ගී පද රචකයෙක්, අනිත් කෙනා තනු නිර්මාණ ශිල්පියෙක්... ඉතින් අවගුල් උත්සවයෙන් පස්සෙ අසල තියෙන ගහක් යට මේ දෙන්න පොඩි කතාවක් මෙන්න මෙහෙම....

හරි හරි මම ලියල දෙන්නම්.... දවසක් දෙකක් දීපන්කො.....

මේ උඹට දවස් ගණන් දෙන්න බෑ.... මේක ඉක්මනට ඕන... මම තාලෙ හදලත් ඉවරයි මෙන්න තාලෙ අහගනින්කො...

කියපන්කො... මල කරදරේ... අහගෙන ඉන්නෙ කියපන්....

මෙන්න තාලෙ... ලලලලා..ලල..ලා..... ලලල...ලලලලලා..... හරිද... මේකට සෙට් වෙන්න තමා ලියන්න ඕනි හරිද...

හරි හරි බන්....

හරි දවස් දෙක තුනක් ගියා කැසට් පටයට අදාල සින්දු සේරම පටිගත කරල ඉවරයි.... නමුත් එක ගීතයක්....අර පද රචකයාට කියල ලියව ගන්න හදන ගීතය තවම ඉවර නෑ.... දෙනව කියල කිවුවට තවමත් දුනනෙ නෑ... දැන් අපේ තනුව නිර්මාණය කරපු අනිත් යාළුවටත් මලේ මල... මර්වින් බෙන්ස් කියන මේ කැසට් පටය නිෂ්පාදනය කරන මහත්මයා කුරු කුරු ගානව.... ඒකෙන් අපේ තනු නිර්මානය කරන යාළුවට තරහ තව නගිනව පද රචකයත් එක්ක... තරහ යනඑක අහන්නත් දෙයක්යැ .... ඔක්කොම ගීතටික හරි, එක ගීතයක් ඇර.... ඒ ගීතයෙත් තනුව හරි, පද ටික තමා නැත්තෙ.... හැබැයි අපේ තනු නිර්මාණය කරන ශිල්පියටත් යාළුවත් එක්ක තියෙන ෆිට් එකට මල පැන්නත්, යාළුවට කියලමයි මේ පද ටික ලියවගන්න ඕන....

ඉතින් කාගෙනුත් බැනුම් අහ අහ අපේ තනු නිර්මාණ ශිල්පිය එදින වැඩ නවත්වනව ගීතය නැති නිසා... නවත්වල කිහිප දෙනෙක් එක්ක යනව පද රචකය, ඒ කියන්නෙ අර යාළුව සොයාගෙන... රෑ 10ට 11ට විතර ඇති... පද රචකය මේ දිනවල ඉන්නෙත් ස්ටූඩියෝවට කිට්ටු නවාතැනක උඩතටුටවක කාමරයක.... යනව ඔන්න මේ යාළුවගෙ කාමරයට... හරි කාමරේ දොර ඇරල යාළුව ඇති.... බැලුව ඉන්නවද කියල... ඇදේ නෑ.... කෝ යාළුව... මෙන්න මේසෙයට හොදටම නිදි (පොඩ්ඩක් අනුමත වෙලාද දන්නෙත් නෑ).... ඉතින් කොහොම හරි දෙන්න තුන්දෙනා එකතුවෙලා පුටුවෙ වාඩි කරවනව... යාළුව ඒත් නිදි... අපේ සංගීතඥ යාළුව පොඩි ට්‍රයි එකක් දෙනව අවදි කරවන්න. එතකොට අර පද රචක යාළුව කියනව....

මම නිදි උඹලට පේන්නෙ නැද්ද.... මට නිදාගන්න දීපන්කො බන්...

නිදාගන්න... මේ අහපන්... (කියල කණට කරල සුද්ද සිංහලෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්ණය කියනව)

වද නොදී එහෙනම් තාලෙ කියපන්...

මම උඹට තාලෙ කලින් කිවුවෙ බන්...

උඹ තාලෙ කියනවද නැද්ද...

හරි හරි ඉදපන්....

තනු නිර්මාණ ශිල්පියා පහලට දුවල ගිහින් වාහනේ තියෙන බොක්ස් ගිටාර් එක ගෙනාව. දැන් ඒක වාදනය කර කර ආයෙත් ගීතයේ තාලය කියනව....

ලලලලාලල ලාල ලාලේ.... ලලලාලේ...

ඇස් පියාගෙන අහගෙන හිටපු අපේ පද රචකය මෙන්න ලියාගෙන ලියාගෙන යනව.... එක යාළුවෙක් තාලය දෙනව... ඒ තාලයට අනුව අපේ අනිත් යාළුව ලියාගෙන ලියාගෙන යනව... වැඩේ හරි විනාඩි 10යි... සින්දුව ලියල ඉවරයි... නිකන් ක්ෂණික නූඩ්ල්ස් එකක් හැදුව වගේ... යාළුවො දෙන්න ඇරෙන්න අනිත් අය කට ඇරගෙන බලන් ඉන්නව පුදුමෙන්.. සංගීතඥයට දැන් දුකයි....

තරහ වෙන්න එපා බං... නින්ද කැඩුවෙ වෙන කරන්න දෙයක් නැති හින්ද... අනික මට උඹේ සින්දුවක් නැතිව බෑ...තේරෙනවනේ උඹට

තේරෙනව තේරෙනව... දැන් හරිනෙ බං... නිදාගන්න දීපන්කො දැන්වත්....

හරි ඔන්න ඔහොම තමා ගීතය නිර්මාණය උනේ.... මේ කතාවෙ තියෙන ලස්සන ඒක නෙමෙයි යාළුවනේ... අන්තිමට අර මුළු ඇල්බම් එකෙන්ම වැඩියෙන්ම ජනප්‍රිය වුනේ මේ මහ රෑ අවදිකරවල, පෑනට අතට තියල, නිදිමතේ ලියවපු ගීතය... තව දෙයක් මේ ගීත රචකයත්, සංගීතඥයත් අපිට මේ ගීතය ලබා දෙන්න කතාකරගන්න මුලින්ම මුණ ගැහුනෙ කනත්තක... ඒවගේම තමා අපි ගීතය අහන, රස විදින මේ මොහොතෙදිත් ඒ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් වෙන්වෙලා ගිහින් සැතපෙනවා කනත්තක......

පද රචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්

තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්

ගායනය - ටී. එම්. ජයරත්න

මේ ගීතයේ වචන මම දාන්නෙ නෑ... හේතුව තමා සමහර ගීත තියෙන්නෙ කියවන්න, විචාරය කරන්න නෙමෙයි හදවතින් විදින්න..... එහෙනම් ඒ අපූරු විදයට නිර්මාණය වූ ගීතය හදවතින්ම විදින්න යාළුවනේ...

[YOUTUBE]NNgpVV74PMo[/YOUTUBE]

[QUOTE="sasliit, post: 12002923, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]ඔන්න යාළුවනේ මම කලින් කිවුව වගේ නිදිමතේ ලියවුණු ගීතය තමා මම දැන් කියන්න හදන්නෙ... හිතවත් කෙනෙකුගෙ අවමගුල් උත්සවයකට ඔන්න යාළුවො දෙන්නෙක් බොරැල්ලෙ කනත්තට යනව. එක්කෙනෙක් ගී පද රචකයෙක්, අනිත් කෙනා තනු නිර්මාණ ශිල්පියෙක්... ඉතින් අවගුල් උත්සවයෙන් පස්සෙ අසල තියෙන ගහක් යට මේ දෙන්න පොඩි කතාවක් මෙන්න මෙහෙම.... [COLOR="DarkRed"]හරි හරි මම ලියල දෙන්නම්.... දවසක් දෙකක් දීපන්කො.....[/COLOR] [COLOR="DarkGreen"]මේ උඹට දවස් ගණන් දෙන්න බෑ.... මේක ඉක්මනට ඕන... මම තාලෙ හදලත් ඉවරයි මෙන්න තාලෙ අහගනින්කො...[/COLOR] [COLOR="DarkRed"]කියපන්කො... මල කරදරේ... අහගෙන ඉන්නෙ කියපන්....[/COLOR] [COLOR="DarkGreen"]මෙන්න තාලෙ... ලලලලා..ලල..ලා..... ලලල...ලලලලලා..... හරිද... මේකට සෙට් වෙන්න තමා ලියන්න ඕනි හරිද...[/COLOR] [COLOR="DarkRed"]හරි හරි බන්....[/COLOR] හරි දවස් දෙක තුනක් ගියා කැසට් පටයට අදාල සින්දු සේරම පටිගත කරල ඉවරයි.... නමුත් එක ගීතයක්....අර පද රචකයාට කියල ලියව ගන්න හදන ගීතය තවම ඉවර නෑ.... දෙනව කියල කිවුවට තවමත් දුනනෙ නෑ... දැන් අපේ තනුව නිර්මාණය කරපු අනිත් යාළුවටත් මලේ මල... මර්වින් බෙන්ස් කියන මේ කැසට් පටය නිෂ්පාදනය කරන මහත්මයා කුරු කුරු ගානව.... ඒකෙන් අපේ තනු නිර්මානය කරන යාළුවට තරහ තව නගිනව පද රචකයත් එක්ක... තරහ යනඑක අහන්නත් දෙයක්යැ .... ඔක්කොම ගීතටික හරි, එක ගීතයක් ඇර.... ඒ ගීතයෙත් තනුව හරි, පද ටික තමා නැත්තෙ.... හැබැයි අපේ තනු නිර්මාණය කරන ශිල්පියටත් යාළුවත් එක්ක තියෙන ෆිට් එකට මල පැන්නත්, යාළුවට කියලමයි මේ පද ටික ලියවගන්න ඕන.... ඉතින් කාගෙනුත් බැනුම් අහ අහ අපේ තනු නිර්මාණ ශිල්පිය එදින වැඩ නවත්වනව ගීතය නැති නිසා... නවත්වල කිහිප දෙනෙක් එක්ක යනව පද රචකය, ඒ කියන්නෙ අර යාළුව සොයාගෙන... රෑ 10ට 11ට විතර ඇති... පද රචකය මේ දිනවල ඉන්නෙත් ස්ටූඩියෝවට කිට්ටු නවාතැනක උඩතටුටවක කාමරයක.... යනව ඔන්න මේ යාළුවගෙ කාමරයට... හරි කාමරේ දොර ඇරල යාළුව ඇති.... බැලුව ඉන්නවද කියල... ඇදේ නෑ.... කෝ යාළුව... මෙන්න මේසෙයට හොදටම නිදි (පොඩ්ඩක් අනුමත වෙලාද දන්නෙත් නෑ).... ඉතින් කොහොම හරි දෙන්න තුන්දෙනා එකතුවෙලා පුටුවෙ වාඩි කරවනව... යාළුව ඒත් නිදි... අපේ සංගීතඥ යාළුව පොඩි ට්‍රයි එකක් දෙනව අවදි කරවන්න. එතකොට අර පද රචක යාළුව කියනව.... [COLOR="DarkRed"]මම නිදි උඹලට පේන්නෙ නැද්ද.... මට නිදාගන්න දීපන්කො බන්...[/COLOR] [COLOR="DarkGreen"]නිදාගන්න... මේ අහපන්... (කියල කණට කරල සුද්ද සිංහලෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්ණය කියනව)[/COLOR] [COLOR="DarkRed"]වද නොදී එහෙනම් තාලෙ කියපන්...[/COLOR] [COLOR="DarkGreen"]මම උඹට තාලෙ කලින් කිවුවෙ බන්...[/COLOR] [COLOR="DarkRed"]උඹ තාලෙ කියනවද නැද්ද...[/COLOR] [COLOR="DarkGreen"]හරි හරි ඉදපන්....[/COLOR] තනු නිර්මාණ ශිල්පියා පහලට දුවල ගිහින් වාහනේ තියෙන බොක්ස් ගිටාර් එක ගෙනාව. දැන් ඒක වාදනය කර කර ආයෙත් ගීතයේ තාලය කියනව.... [COLOR="DarkGreen"]ලලලලාලල ලාල ලාලේ.... ලලලාලේ...[/COLOR] ඇස් පියාගෙන අහගෙන හිටපු අපේ පද රචකය මෙන්න ලියාගෙන ලියාගෙන යනව.... එක යාළුවෙක් තාලය දෙනව... ඒ තාලයට අනුව අපේ අනිත් යාළුව ලියාගෙන ලියාගෙන යනව... වැඩේ හරි විනාඩි 10යි... සින්දුව ලියල ඉවරයි... නිකන් ක්ෂණික නූඩ්ල්ස් එකක් හැදුව වගේ... යාළුවො දෙන්න ඇරෙන්න අනිත් අය කට ඇරගෙන බලන් ඉන්නව පුදුමෙන්.. සංගීතඥයට දැන් දුකයි.... [COLOR="DarkGreen"]තරහ වෙන්න එපා බං... නින්ද කැඩුවෙ වෙන කරන්න දෙයක් නැති හින්ද... අනික මට උඹේ සින්දුවක් නැතිව බෑ...තේරෙනවනේ උඹට[/COLOR] [COLOR="DarkRed"]තේරෙනව තේරෙනව... දැන් හරිනෙ බං... නිදාගන්න දීපන්කො දැන්වත්....[/COLOR] හරි ඔන්න ඔහොම තමා ගීතය නිර්මාණය උනේ.... මේ කතාවෙ තියෙන ලස්සන ඒක නෙමෙයි යාළුවනේ... අන්තිමට අර මුළු ඇල්බම් එකෙන්ම වැඩියෙන්ම ජනප්‍රිය වුනේ මේ මහ රෑ අවදිකරවල, පෑනට අතට තියල, නිදිමතේ ලියවපු ගීතය... තව දෙයක් මේ ගීත රචකයත්, සංගීතඥයත් අපිට මේ ගීතය ලබා දෙන්න කතාකරගන්න මුලින්ම මුණ ගැහුනෙ කනත්තක... ඒවගේම තමා අපි ගීතය අහන, රස විදින මේ මොහොතෙදිත් ඒ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් වෙන්වෙලා ගිහින් සැතපෙනවා කනත්තක...... [COLOR="DarkRed"]පද රචකයා - ප්‍රේමකීර්ති ද අල්විස් තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස් ගායනය - ටී. එම්. ජයරත්න[/COLOR] මේ ගීතයේ වචන මම දාන්නෙ නෑ... හේතුව තමා සමහර ගීත තියෙන්නෙ කියවන්න, විචාරය කරන්න නෙමෙයි හදවතින් විදින්න..... එහෙනම් ඒ අපූරු විදයට නිර්මාණය වූ ගීතය හදවතින්ම විදින්න යාළුවනේ... [CENTER][YOUTUBE]NNgpVV74PMo[/YOUTUBE][/CENTER] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom