Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි

මම මුලිනුත් මේ ත්රේරඩ් එකට මගෙ බ්ලොග් එකේ ගීපද වලට නිදාන කතා හතරක් ලියපු ඒව ලින්ක් කලා..ඒ වැඩේ කියවන අයට බාදාවක් කියලා හිතුනු නිසා අද හිතුවා මට හිතෙන විදියට ගීයකට මට දැනේන විදියට තේරුම ලියන්න.

මම ලියන්න හැදුවේ නන්දා මාලිනියන් මේ ගී පෙලගැස්මේ ගායනා කරපු වැඩිපුර නැසෙන ගීයක පද පෙලකට පුංචි අර්තයක්.ගීතය රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි කියන ගීතය..මේ ගීය රචනා කරල තියෙන්නේ සුනිල් ආරියරත්නයන්.

මට හිතෙන විදියට මේ ගීතය ලියැවිලා තියෙන්නේ ඒ කාලයේ රට තුල තිබුනු වාතාවරනය මුල් කරගෙන.රුවල් නැවකට නායකත්වය දුන්නු නාවිකයෙක්ට තම ආදරනීය සාමාජිකයෙක් කියනවා දැන් මේ රුවල බිඳී ගිහින් තියෙන්නේ.තව දුරටත් අපත් සමග මේ ගමන යා හැකි වන්නේ නැ.ඒක හන්දා තමන් අත ඇරලා ගොඩබිමකට යන්න කියලා.රුවල් බිඳුනු නෞකාවකට උපමා කරමින් මේ ගීතයෙන් කියන්න හදන්නේ ඒ කාලයේ රටේ පැවතුනු යම් කන්ඩායමකට මුහුන දෙන්න උනු තත්වයක් සහ එම සමාජය තුල නායකයා කෙරේ ඔහු වටා බැඳුනු පිරිසට තිබුනු දැඩි බැඳීම කියලයි මට හිතෙන්නේ.

ගීතයේ මුල් පද පේලි ගත්තොත්

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..

නොගිලී දල රල පෙල අතරේ...

මා හා යා නොහැකිය ගොඩ බිමකට

රුවල් ඉරී ගිය නෞකාවේ....

ගීතයේ පලමු වැනි අන්තරා කොටස

දැතට එක් කල වැහිදිය පොවමින් පවසට

ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම

මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින…

දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

ගීතයේ මතුපිටින් පෙනෙන විදියට නම් රුවල් නෞකාවේ ගතකල ජීවිත කාලේ එකට එක්ව කන්ඩායම් හැගීමෙන් කල කීදැ සිහි පත් කිරීමක් ගීයේ මුල් පද පෙලින් මතු කරනවා.රුවල් නැවේ නියමුවානන් තම පිරිස රැකගත් ආකාරය ඒ බැඳීම හොඳින් පෙන්නල දෙනවා පහත පද පේලි වලින්..

"දෝතට එක් කල වැහිදිය පොවමින්..පවසට.."

"ඍනු රුවල් රෙදි දවටා තබමින්.. උනුසුම.."

කොහොම උනත් පද රචකයා කියන හදන්නේ කාලයක් පුරාවට තම කන්ඩායම යටපත් කරන්න විවිද උත්සහ ගන්නකොට කන්ඩායම් සාමාජිකයන් නායකත්වය සමග එක්ව එකා වගේ හිටපු හැටි.ඒත් දැන් කන්ඩායම විනාශ වීමට ආසන්න නිසා තම පිරිස ගැන නොසිතා පිටව යන්න කියන අදහසයි ලබා දෙන්නේ..

ගීතයේ දෙවෙනි අන්තරා පේලියෙත් රචකයා කියන්න උත්සහ කරන්නේමුලින් කියන්න හදපු දේමයි.මේ කොටසේ රචකයා පද ගලපා තිබෙන හැටිනම් විශිශ්ටයි.පද පේලි වලින් ගීතය පුරාවටම රුවල් ඉ රුනු දියබත් වෙන්න ආසන්න රුවල් නැවක චිත්ත රූප මවන්න සමත් වී තියෙන බවක් හැඟෙනවා..

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි

හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි

සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට

ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

ගීතයේ අවසාන කොටසින් පැහැදිලි කරන විදියට ,මේ කන්ඩායම් සෙමින් විනාශය කරා ගමන් කරනවා.ඒ නිසා මෙච්චර කාලයකට තිබුනු බැඳීම් අත ඇරලා තම පිරිස අත ඇරලා ඇති වී තිබෙන තත්ත්වයෙන් වෙන්න තිබෙන විපතින් පලා යන්න කියලා නායකයාට කියනවා..

කොහොම උනත් මේ ගීතයේ අර්තය ගැන මට හිතෙන විදියට පුංචි අදහසක් දෙන්න පුලුවන් උනා කියලා හිතෙනවා.ගීතය ඩවුන්ලෝඩ් කරනවා නම් මෙන්න ලින්ක් එක.. මම ටිකක් එලකිරිය්යට අලුත්..කොහොම උනත් මේ වැඩේට සුබපැතුම්...දිගටම කරගෙන යමු....හැමෝටම සුභ දවසක්..මම ගියා ජයශ්රී්...

[QUOTE="gepa, post: 12003860, member: 152826"] [b]රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි[/b] [SIZE="6"][/SIZE][COLOR="Red"][FONT="Arial Black"] මම මුලිනුත් මේ ත්රේරඩ් එකට මගෙ බ්ලොග් එකේ ගීපද වලට නිදාන කතා හතරක් ලියපු ඒව ලින්ක් කලා..ඒ වැඩේ කියවන අයට බාදාවක් කියලා හිතුනු නිසා අද හිතුවා මට හිතෙන විදියට ගීයකට මට දැනේන විදියට තේරුම ලියන්න. මම ලියන්න හැදුවේ නන්දා මාලිනියන් මේ ගී පෙලගැස්මේ ගායනා කරපු වැඩිපුර නැසෙන ගීයක පද පෙලකට පුංචි අර්තයක්.ගීතය රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි කියන ගීතය..මේ ගීය රචනා කරල තියෙන්නේ සුනිල් ආරියරත්නයන්. මට හිතෙන විදියට මේ ගීතය ලියැවිලා තියෙන්නේ ඒ කාලයේ රට තුල තිබුනු වාතාවරනය මුල් කරගෙන.රුවල් නැවකට නායකත්වය දුන්නු නාවිකයෙක්ට තම ආදරනීය සාමාජිකයෙක් කියනවා දැන් මේ රුවල බිඳී ගිහින් තියෙන්නේ.තව දුරටත් අපත් සමග මේ ගමන යා හැකි වන්නේ නැ.ඒක හන්දා තමන් අත ඇරලා ගොඩබිමකට යන්න කියලා.රුවල් බිඳුනු නෞකාවකට උපමා කරමින් මේ ගීතයෙන් කියන්න හදන්නේ ඒ කාලයේ රටේ පැවතුනු යම් කන්ඩායමකට මුහුන දෙන්න උනු තත්වයක් සහ එම සමාජය තුල නායකයා කෙරේ ඔහු වටා බැඳුනු පිරිසට තිබුනු දැඩි බැඳීම කියලයි මට හිතෙන්නේ. ගීතයේ මුල් පද පේලි ගත්තොත් රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි.. නොගිලී දල රල පෙල අතරේ... මා හා යා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ.... ගීතයේ පලමු වැනි අන්තරා කොටස දැතට එක් කල වැහිදිය පොවමින් පවසට ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින… දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම ගීතයේ මතුපිටින් පෙනෙන විදියට නම් රුවල් නෞකාවේ ගතකල ජීවිත කාලේ එකට එක්ව කන්ඩායම් හැගීමෙන් කල කීදැ සිහි පත් කිරීමක් ගීයේ මුල් පද පෙලින් මතු කරනවා.රුවල් නැවේ නියමුවානන් තම පිරිස රැකගත් ආකාරය ඒ බැඳීම හොඳින් පෙන්නල දෙනවා පහත පද පේලි වලින්.. "දෝතට එක් කල වැහිදිය පොවමින්..පවසට.." "ඍනු රුවල් රෙදි දවටා තබමින්.. උනුසුම.." කොහොම උනත් පද රචකයා කියන හදන්නේ කාලයක් පුරාවට තම කන්ඩායම යටපත් කරන්න විවිද උත්සහ ගන්නකොට කන්ඩායම් සාමාජිකයන් නායකත්වය සමග එක්ව එකා වගේ හිටපු හැටි.ඒත් දැන් කන්ඩායම විනාශ වීමට ආසන්න නිසා තම පිරිස ගැන නොසිතා පිටව යන්න කියන අදහසයි ලබා දෙන්නේ.. ගීතයේ දෙවෙනි අන්තරා පේලියෙත් රචකයා කියන්න උත්සහ කරන්නේමුලින් කියන්න හදපු දේමයි.මේ කොටසේ රචකයා පද ගලපා තිබෙන හැටිනම් විශිශ්ටයි.පද පේලි වලින් ගීතය පුරාවටම රුවල් ඉ රුනු දියබත් වෙන්න ආසන්න රුවල් නැවක චිත්ත රූප මවන්න සමත් වී තියෙන බවක් හැඟෙනවා.. සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට.. ගීතයේ අවසාන කොටසින් පැහැදිලි කරන විදියට ,මේ කන්ඩායම් සෙමින් විනාශය කරා ගමන් කරනවා.ඒ නිසා මෙච්චර කාලයකට තිබුනු බැඳීම් අත ඇරලා තම පිරිස අත ඇරලා ඇති වී තිබෙන තත්ත්වයෙන් වෙන්න තිබෙන විපතින් පලා යන්න කියලා නායකයාට කියනවා.. කොහොම උනත් මේ ගීතයේ අර්තය ගැන මට හිතෙන විදියට පුංචි අදහසක් දෙන්න පුලුවන් උනා කියලා හිතෙනවා.ගීතය ඩවුන්ලෝඩ් කරනවා නම් මෙන්න ලින්ක් එක.. මම ටිකක් එලකිරිය්යට අලුත්..කොහොම උනත් මේ වැඩේට සුබපැතුම්...දිගටම කරගෙන යමු....හැමෝටම සුභ දවසක්..මම ගියා ජයශ්රී්... [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom