Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම ස්තුතියි මචන් විචාරයට

මෙ ගීතය ගැන මම හිතන විදිය පොඩ්ඩක් වෙනස් මම ඒක කිව්වට කමක් නැ කියලා හිතනවා මම මේක ලියන්නෙ උබෙ විචාරය වැරදි කියන්නවත් එකෙ අඩුපාඩු කියන්නවත් නෙවෙයි මට හිතෙන අදහස හොදෙ වරදවා වටහා ගන්න එපා

මේ ගීතය අහන වාරයක් පාසා මගෙ මතකයට එන්නෙ සිදුහත් කුමරු සහ යශෝදරා දේවියයි.අපි කවුරුත් දන්න විදිඅය්ට මෙ දෙදෙන විවාහ වෙනවා මෙක සංසාරේ මුලින්ම් ඇතිඋන බැදීමක් නෙවෙයි මේ දෙදෙනා සංසාරේ ආත්ම ගනනාවක් එක්ව සිටි දෙදෙනෙක් මෙත්වක් සංසාරේ මෙන්ම සිදුහත් කුමරු බුද්දත්වයට පත්වන ආතම භවයෙදිත් මෙ දෙදෙනා විවාපත් වෙනවා

නමුත් මෙ දෙදෙනාම පෘතගජන මිනිසුන් බැවින් කෙලෙස් මහ සයුර තරනය කරන්නට උත්සහ ගන්නෙ රුවල් ඉරී ගිය නෞකාවකින් එනම් යුග දිවිය ගතකරමින් දූ දරුවන් අනෙක විද සැප සම්පත් ලබමින් ජීවත් විම නමුත් මෙ දෙදනාටම මනාව වැටහෙනවා මෙ රුවල් ඉරුන නෞකාවෙන් කෙදිනකවත් කෙලෙස් මහසයුර තරණය කල හොහැකි බව නමුත් සිදුහත් කුමරුට සංසාරේ ආත්ම ගනනාවක් තමා සමහ එකට සිටි සැපේදීත් දුකෙදීත් තමා හැර නොගිය යශෝදරාව හැරයාමට නොහැකියි. මෙ කෙලෙස් මහ සයුර තරණය කරන කරන රුවල් ඉරී ගිය නෞකාවෙ නියමුවා වන සිදුහත් කුමරුට යශොදරා දෙවිය කියනවා

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..

නොගිලී දල රල පෙල අතරේ...

මා හා යා නොහැකිය ගොඩ බිමකට

රුවල් ඉරී ගිය නෞකාවේ....

මෙ රුවල් ඉරීගිය නෞකාවෙන් කෙදිනකවත් අප දෙදෙනාට මෙ ගමන යා නොහැකියි

දැතට එක් කල වැහිදිය පොවමින් පවසට

ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම

මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින…

දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

නමුත් මොවුන් අතර තිබූ බැදීම සිදිහත් කුමරූ අනන්ත සංසාරේ යශෝදරා දෙවිය රැකගත් ආකාරය ඇයට උනුසුම ආරක්ශාව දුන් ආකාරය කෙසේ නම අමතක කරන්නද

දැතට එක් කල වැහිදිය පොවමින් පවසට

ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම

නමුත් දේවිය හිතන්වා මා වෙනුවෙන් දුක් වින්ද කැප කිරීම කල ඔහුව අද දින මා රැක ගත් යුතුය මෙ කෙලෙස් සයුරේ මා සමග ගිලී මිය යාමට ඔහුට ඉඩ නොදිය යුතුය ඔහු නිවන නම් ගොඩ බිම කරා යැවිය යුතුමය මෙ කෙලෙස් සයුරේ ගිලි මා මියගියාට කම නැත මෙතුවක් සංසාරේ මා රැකගත් ඔහුව අද ම රැක ගත් යුතුය එනිසා මා රුවල් ඉරුනු නැවත් සමග දියබෙ තනිවෙන්නම්

මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින…

දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

ඔබ පිහිනා ගොස් නිවන නම් ගොඩ බිමට එතෙර වන්න හෙමිහිට මාව මෙහි තනිකර දමා කෙසේ හෝ ඔබ ගැලවි යන්න ඔබට මා ගැන දුකක් දැනෙවී නමුත් හිත දැඩි කරගන්න ඔබ ගොඩබිම කරා යා යුතුමය ඔබ වෙනුවෙන් මා මෙ රුවල් ඉරීගිය නෞකාවත් සමග කෙලෙස් සයුරට දියබත් වෙන්නම් නමුත් ඔබ මෙ කෙලෙස් සයුරේම ගිලි මිය යාමට මා ඉඩ නොතබමි

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි

හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි

සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට

ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

මෙ ගීතය ගැන තව දේවල් නම් කියන්න තියනවා නමුත් මීට වඩා මම කියන්න යන්නෙ නැ අනිත් අයගෙ අදහස් දාන්න බලන්න

[YOUTUBE]xjOUYBkKf6k[/YOUTUBE]

[QUOTE="maheshsenadheera, post: 12004689, member: 181897"] [CENTER] [SIZE=4][COLOR=Blue]බොහොම ස්තුතියි මචන් විචාරයට[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙ ගීතය ගැන මම හිතන විදිය පොඩ්ඩක් වෙනස් මම ඒක කිව්වට කමක් නැ කියලා හිතනවා මම මේක ලියන්නෙ උබෙ විචාරය වැරදි කියන්නවත් එකෙ අඩුපාඩු කියන්නවත් නෙවෙයි මට හිතෙන අදහස හොදෙ වරදවා වටහා ගන්න එපා:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මේ ගීතය අහන වාරයක් පාසා මගෙ මතකයට එන්නෙ සිදුහත් කුමරු සහ යශෝදරා දේවියයි.අපි කවුරුත් දන්න විදිඅය්ට මෙ දෙදෙන විවාහ වෙනවා මෙක සංසාරේ මුලින්ම් ඇතිඋන බැදීමක් නෙවෙයි මේ දෙදෙනා සංසාරේ ආත්ම ගනනාවක් එක්ව සිටි දෙදෙනෙක් මෙත්වක් සංසාරේ මෙන්ම සිදුහත් කුමරු බුද්දත්වයට පත්වන ආතම භවයෙදිත් මෙ දෙදෙනා විවාපත් වෙනවා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]නමුත් මෙ දෙදෙනාම පෘතගජන මිනිසුන් බැවින් කෙලෙස් මහ සයුර තරනය කරන්නට උත්සහ ගන්නෙ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][FONT=Arial Black]රුවල් ඉරී ගිය නෞකාවකින් [COLOR=Lime][COLOR=Green]එනම් යුග දිවිය ගතකරමින් දූ දරුවන් අනෙක විද සැප සම්පත් ලබමින් ජීවත් විම[/COLOR] [/COLOR][COLOR=Blue]නමුත් මෙ දෙදනාටම මනාව වැටහෙනවා මෙ රුවල් ඉරුන [/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT=Arial Black]නෞකාවෙන් කෙදිනකවත් කෙලෙස් මහසයුර තරණය කල හොහැකි බව[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]නමුත් සිදුහත් කුමරුට සංසාරේ ආත්ම ගනනාවක් තමා සමහ එකට සිටි සැපේදීත් දුකෙදීත් තමා හැර නොගිය යශෝදරාව හැරයාමට නොහැකියි. මෙ කෙලෙස් මහ සයුර තරණය කරන කරන රුවල් ඉරී ගිය නෞකාවෙ නියමුවා වන සිදුහත් කුමරුට යශොදරා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]දෙවිය කියනවා [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black]රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] නොගිලී දල රල පෙල අතරේ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] මා හා යා නොහැකිය ගොඩ බිමකට [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] රුවල් ඉරී ගිය නෞකාවේ....[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙ රුවල් ඉරීගිය නෞකාවෙන් කෙදිනකවත් අප දෙදෙනාට මෙ ගමන යා නොහැකියි [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black]දැතට එක් කල වැහිදිය පොවමින් පවසට[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින…[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] නමුත් මොවුන් අතර තිබූ බැදීම සිදිහත් කුමරූ අනන්ත සංසාරේ යශෝදරා දෙවිය රැකගත් ආකාරය ඇයට උනුසුම ආරක්ශාව දුන් ආකාරය කෙසේ නම අමතක කරන්නද [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][FONT=Arial Black] දැතට එක් කල වැහිදිය පොවමින් පවසට[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]නමුත් දේවිය හිතන්වා මා වෙනුවෙන් දුක් වින්ද කැප කිරීම කල ඔහුව අද දින මා රැක ගත් යුතුය මෙ කෙලෙස් සයුරේ මා සමග ගිලී මිය යාමට ඔහුට ඉඩ නොදිය යුතුය ඔහු නිවන නම් ගොඩ බිම කරා යැවිය යුතුමය මෙ කෙලෙස් සයුරේ ගිලි මා මියගියාට කම නැත මෙතුවක් සංසාරේ මා රැකගත් ඔහුව අද ම රැක ගත් යුතුය එනිසා මා රුවල් ඉරුනු නැවත් සමග දියබෙ තනිවෙන්නම්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black]මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින…[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black] දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ඔබ පිහිනා ගොස් නිවන නම් ගොඩ බිමට එතෙර වන්න හෙමිහිට මාව මෙහි තනිකර දමා කෙසේ හෝ ඔබ ගැලවි යන්න ඔබට මා ගැන දුකක් දැනෙවී නමුත් හිත දැඩි කරගන්න ඔබ ගොඩබිම කරා යා යුතුමය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඔබ වෙනුවෙන් මා මෙ රුවල් ඉරීගිය නෞකාවත් සමග කෙලෙස් සයුරට දියබත් වෙන්නම් නමුත් ඔබ මෙ කෙලෙස් සයුරේම ගිලි මිය යාමට මා ඉඩ නොතබමි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][FONT=Arial Black]සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..[/FONT][/COLOR][/SIZE] [COLOR=Green]මෙ ගීතය ගැන තව දේවල් නම් කියන්න තියනවා නමුත් මීට වඩා මම කියන්න යන්නෙ නැ අනිත් අයගෙ අදහස් දාන්න බලන්න[/COLOR] [YOUTUBE]xjOUYBkKf6k[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom