Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයෙ අපේ ගෙදරට අසල්වාසියෙක් ගොඩවැදුනා. ඔහු තාමත් අවිවාහක උනත් විවාහ විය යුතු වයස පසුකර ටික කාලක් ගියපු කෙනක්.. මම හේතුව නොදන්නව උනාට මේ දවස් වල ඔහුට වැඩිපුරම ඇහෙන වචනය "කසාද බැදපන්" කියන ඒක කියල නම් දන්නවා. බදින නොබදින ඒක එයාගෙ තීරනයක් උනත් අපේ සමාජයේ හැට් එහෙම තමයි...........

ඔහු ගෙට ගොඩවුනු ගමන්ම කලේ අපේ පූසව අල්ලගෙන හුරතල් කරන ඒක. "අයියට පූස් පැටියෙක් ගෙනත් දෙන්නද?....... " "එපා මල්ලී හිටපු එකා කොහේ ගියාද දන්නැ.. දැන් මාස 2 විතර වෙනවා උ ආවෙනෑ. ඊට පස්සෙ සත්තු හදන්න එපා උනා මල්ලී......"ඒ කලකිරුනු මුහුනෙන් යුතු ඔහුගේ පිලිතුරයි...... මේ පිලිතුර මාව ඒ විගසින්ම මාව මේ නූල වෙත ගෙන ආවා.. ඒ අපේ යාලුවෙක් ගීතයක් ගැන අදහසක් ඉල්ලලා කරල තිබුනු ඉල්ලීමක් වෙත..... මේ ගීතය මට පේන්නෙ ඔහුගෙ ඇසින් ඒක කොතරම් දුරට සාධාරනද කියන ඒක ඔයගොල්ලො තීරනය කරන්න.....

සියල්ල ඉදිරී ගරා වැටුනු දා

ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම

දැන හදුනාගත් තනිකම නුඹටත්

මා හැරයන්නට සිදුවෙයි නැවතත්

තමන් මුලු ලොකයටම වැඩිය ආදරෙ කරන කෙනා තමන්ව දාල ගියාම තමන්ගෙ මුලු ලෝකයම කඩාවැටෙනව... මුලින්ම ඉදිරිලා වැටෙනවා. ඒක තමයි ආදරේ හැටි........ මම එයාට ඇත්තටම ආදරය කලා. ඒක නිසා මගේ කෙල්ලට හැරෙන්න වෙන කිසි කෙනෙකුට ඒ හදවතේ ඉඩනෑ.. ඒ මගෙ මනුස්සකම වෙන්න ඇති. ඒ මනුස්සකම හින්දම වෙන්න ඇති මම මෙතක් කාලක් තනිවම හිටියේ. නමුත් ලගදිම ඒ තනිකමට මගෙන ඇත් වෙන්න සිද්දවෙනවා. බොහොම ලගදීම........

ප්‍රේම තාපයෙන් පර මල් යහනට

තවත් ලඳක් එයි හෙට දවසේ

එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම

මා නුඹ එලවන්නෙද කෙළෙසේ

මතකයක් එක්ක ජීව්තේ හැමදාම තනිවෙන්න බෑ. මේ සමාජයේ පවතින්න නම් කසාද බදින්න ඔනා. දරුවො හද්න්නත් ඔනා. ඒක නිසා හෙට මගේ ජීවිතයට ලදක් ඒවී. නමුත් මට ඇයට මල් යහනාවක පහස දෙන්න බැරි වේවි. ඒ, ඇය මට මේ ලොකයේ තවත් ඒක් කාන්තාවක් පමනක් වීම නිසා. මොකද මගේ මුලු ලෝකයම වුනු මගේ රත්තරන් කෙල්ල මා ලග නෑ......... ඒ නිසා ඇත්තටම මම හිතින් තනිවෙලා. කොහොම නම් ඒ තනිකම අමතක කරන්නද?...........

ඇය හෙට ආවද පසුදින යාවිද

අදහනු බෑ ඇය ලඳක් නිසා

හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම

හතර මායිමෙන් එහා නොයා

මම මුලු ලෝකයම දෙවෙනි කරල ආදරය කරපු මේ මුලු ලෝකයටම වඩා විශ්වාස කරපු මගේ මුලු ජීවිතයම වුනු ඇය මාව දාලා ගියානම් මම කොහොමද මේ කාන්තාවක් විශ්වාස කරන්නෙ...... මොකද මැය මගේ ආදරිය නෙවෙයි.... ඒ නිසා මම හොදින් විදවපු පාලුව තනිකම මගෙන් ඇතට යාවිද? නෑ ඒහෙම වෙන්න නෑ........ කමක්නෑ මට නැති වෙන්න දෙයක් නෑ.. මම සමාජයේ පවතින්න ඔනා.. ඒ නිසා සමාජය මගෙන් බලාපොරොත්තු වෙන දේ වේවි....... මගේ කැමැත්ත මොකක් උනත්.................

[QUOTE="user52, post: 12016847, member: 389798"] [SIZE=4]ඊයෙ අපේ ගෙදරට අසල්වාසියෙක් ගොඩවැදුනා. ඔහු තාමත් අවිවාහක උනත් විවාහ විය යුතු වයස පසුකර ටික කාලක් ගියපු කෙනක්.. මම හේතුව නොදන්නව උනාට මේ දවස් වල ඔහුට වැඩිපුරම ඇහෙන වචනය "කසාද බැදපන්" කියන ඒක කියල නම් දන්නවා. බදින නොබදින ඒක එයාගෙ තීරනයක් උනත් අපේ සමාජයේ හැට් එහෙම තමයි........... ඔහු ගෙට ගොඩවුනු ගමන්ම කලේ අපේ පූසව අල්ලගෙන හුරතල් කරන ඒක. "අයියට පූස් පැටියෙක් ගෙනත් දෙන්නද?....... " "එපා මල්ලී හිටපු එකා කොහේ ගියාද දන්නැ.. දැන් මාස 2 විතර වෙනවා උ ආවෙනෑ. ඊට පස්සෙ සත්තු හදන්න එපා උනා මල්ලී......"ඒ කලකිරුනු මුහුනෙන් යුතු ඔහුගේ පිලිතුරයි...... මේ පිලිතුර මාව ඒ විගසින්ම මාව මේ නූල වෙත ගෙන ආවා.. ඒ අපේ යාලුවෙක් ගීතයක් ගැන අදහසක් ඉල්ලලා කරල තිබුනු ඉල්ලීමක් වෙත..... මේ ගීතය මට පේන්නෙ ඔහුගෙ ඇසින් ඒක කොතරම් දුරට සාධාරනද කියන ඒක ඔයගොල්ලො තීරනය කරන්න..... [/SIZE] [SIZE=4] [COLOR=DarkRed][B]සියල්ල ඉදිරී ගරා වැටුනු දා[/B][/COLOR][/SIZE][COLOR=DarkRed][/COLOR][SIZE=4][COLOR=DarkRed][B] ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම දැන හදුනාගත් තනිකම නුඹටත් මා හැරයන්නට සිදුවෙයි නැවතත්[/B][/COLOR] [COLOR=Sienna]තමන් මුලු ලොකයටම වැඩිය ආදරෙ කරන කෙනා තමන්ව දාල ගියාම තමන්ගෙ මුලු ලෝකයම කඩාවැටෙනව... මුලින්ම ඉදිරිලා වැටෙනවා. ඒක තමයි ආදරේ හැටි........ මම එයාට ඇත්තටම ආදරය කලා. ඒක නිසා මගේ කෙල්ලට හැරෙන්න වෙන කිසි කෙනෙකුට ඒ හදවතේ ඉඩනෑ.. ඒ මගෙ මනුස්සකම වෙන්න ඇති. ඒ මනුස්සකම හින්දම වෙන්න ඇති මම මෙතක් කාලක් තනිවම හිටියේ. නමුත් ලගදිම ඒ තනිකමට මගෙන ඇත් වෙන්න සිද්දවෙනවා. බොහොම ලගදීම........[/COLOR] [COLOR=DarkRed] [B]ප්‍රේම තාපයෙන් පර මල් යහනට තවත් ලඳක් එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මා නුඹ එලවන්නෙද කෙළෙසේ[/B][/COLOR] [COLOR=Sienna]මතකයක් එක්ක ජීව්තේ හැමදාම තනිවෙන්න බෑ. මේ සමාජයේ පවතින්න නම් කසාද බදින්න ඔනා. දරුවො හද්න්නත් ඔනා. ඒක නිසා හෙට මගේ ජීවිතයට ලදක් ඒවී. නමුත් මට ඇයට මල් යහනාවක පහස දෙන්න බැරි වේවි. ඒ, ඇය මට මේ ලොකයේ තවත් ඒක් කාන්තාවක් පමනක් වීම නිසා. මොකද මගේ මුලු ලෝකයම වුනු මගේ රත්තරන් කෙල්ල මා ලග නෑ......... ඒ නිසා ඇත්තටම මම හිතින් තනිවෙලා. කොහොම නම් ඒ තනිකම අමතක කරන්නද?........... [/COLOR] [COLOR=DarkRed][B]ඇය හෙට ආවද පසුදින යාවිද අදහනු බෑ ඇය ලඳක් නිසා හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහා නොයා[/B][/COLOR] [COLOR=Sienna]මම මුලු ලෝකයම දෙවෙනි කරල ආදරය කරපු මේ මුලු ලෝකයටම වඩා විශ්වාස කරපු මගේ මුලු ජීවිතයම වුනු ඇය මාව දාලා ගියානම් මම කොහොමද මේ කාන්තාවක් විශ්වාස කරන්නෙ...... මොකද මැය මගේ ආදරිය නෙවෙයි.... ඒ නිසා මම හොදින් විදවපු පාලුව තනිකම මගෙන් ඇතට යාවිද? නෑ ඒහෙම වෙන්න නෑ........ කමක්නෑ මට නැති වෙන්න දෙයක් නෑ.. මම සමාජයේ පවතින්න ඔනා.. ඒ නිසා සමාජය මගෙන් බලාපොරොත්තු වෙන දේ වේවි....... මගේ කැමැත්ත මොකක් උනත්.................[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom