Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක්කෝම කියෙව්වා.... මටත් හිතුනා මමත් දන්න මම ආසම කරන සින්දුවක ඇතුල විස්තර කරන්න ..මේ කතාව කිව්වේ අපි සෙට් වෙලා බොන වෙලාවකමය් ... ඇත්තටම කිව්වොත් බේ බද්දෝ ටිකක්...කතාවක් නම් නෙමී පොඩි දැනිච්ච දෙයක් මිනිහට..

රෝමේන් ගේ තමය් මේ කතාව සින්දුව නම් හෙට අලුත් අලුයමක් ....

http://www.metacafe.com/watch/2762795/heta_aluth_aluyamak_kasun_kalhara/

පොර ගේ ෆස්ට් ලව් එක ... ඉතින් කෙල්ල දිහා බලන් හිටියට ඉස්සරහට ගිහින් කතා කරන්න බයය් ලු... එක පාරක් දැක්කාම අපහු මූනවත් මතකයේ හිටින් නෑ ලු....ඒ තරම් මිනිහාට පිස්සු වැටිලා ඉදලා තියෙන්නේ....ඉතින් මිනිහාගේ හොදම යාලුවා තමය් කසුන්.... දෙන්නා එක්ක තමය් ගිහිල්ලා තියෙන්නේ කෙල්ලව බලන්න... පහුවදා රෑ මූට නින්ද ගිහින් නෑ . මූ ඉතින් එහාට හැරි හැරි මෙහෙට හැරි හැරි කල්පනා කර කර ඉන්නවා ලු... ඉන්නකොට ඇදෙන් නැගිටලා ගිහින් මූ කොල කෑල්ලක වචන ටිකක් කුරුටු ගාලා...ඒ තමය් හෙට අලුත් අලුයමක් වෙන කවර දාකටත් වඩා කියන වචන ටික .... මේ කේ පොඩි විශේශත්වයක් තියෙනවා..මිනිහට ගිටර් ගහන්න බෑ ... පියානෝ තමය් කෝඩ්ස් දාන්නේ ..ඉතින් ගෙදර පියානො නෑ ....පල්ලීයේ එක තමය් මිනිහා ගහන්නේ ... ඉතින් මිනිහා එදා මිනිහට දැනෙන කෝඩ්ස් ටික නිකන් ඔහේ ලියලා...  කොහොම හරි පහුව දා උදේ මූ කසුන් එක්කමය් ගිහින් තියෙන්නේ ...ගියාම රොමාට එන්න කියලා තියෙන්නේ මේක නවත්තන්න මිසක් පටන් ගන්න නෙමි..  ඉතින් එහා පැත්තේ ඉන්න සගයා ගැන අහන්න දෙයක් නෑ නේ ...ඒ තමය් කසුන් !! කසුන් එක්ක ම රාජගිරියේ තැනක් සෙට් වෙලා බොන ගමන් කොලේ දිග ඇරියාම කසුන් කිව්වාලු.....

කොහොමද ඔඊඊ මේක කියන්න්නේ...??? මේකේ මැද හරියේ කඩාගෙන උඩ ගිහින් නේ ..  කියලා ??

අන්තිමට එදා ගිටර් එක ගහලා සින්දුව කියලා ...අර කිව්වත් වගේ ... ඒ සින්දුවේ '''අප හමුවීම කරන්න ආ..හා ලොකමත් ;; කියන තැන රෝමා දාපු කෝඩ්ස් වෙනස් කරලා නෑ ...ඒවා ඒ විදිහටම තමය් කසුන් සින්ග් කරේ අමාරුවෙන් හරි.... එදා නිදි නැති රෑ ආපු ආවේගට තමය් ...අප හමුවීම කෑල්ල එහෙම වෙලා ඇත්තේ ..එතන ප්රර්තනාවක් තියෙන නිසා (ඌ නම් එහෙම කිව්වේ නෑ.. )

ඉතින් එදා ගොඩක් සුන්දර දවසක් මටත්...මම ආසම ආර්ටිස්ට් එක්ක එදා තමය් එකට දුම් බටයක් ගැහුවේ...එදා අමතක වෙන් නෑ .... මේ කතාව කිව්වේ එදා කර්පර්ට් වෙච්ච වෙලාවේ කස්ටියටම  කෙල්ලෝ ගැන කතා කරන ගමන් ....

ඉතින් මේකත් නිකන් ම නිකන් සින්දුවක් නෙමි...හිතට එකගව විදගනිමින් කරපු නිර්මාණයක්

[QUOTE="Mr.Feel, post: 12020403, member: 167137"] [SIZE=4]ඔක්කෝම කියෙව්වා.... මටත් හිතුනා මමත් දන්න මම ආසම කරන සින්දුවක ඇතුල විස්තර කරන්න ..මේ කතාව කිව්වේ අපි සෙට් වෙලා බොන වෙලාවකමය් ... ඇත්තටම කිව්වොත් බේ බද්දෝ ටිකක්...කතාවක් නම් නෙමී පොඩි දැනිච්ච දෙයක් මිනිහට.. රෝමේන් ගේ තමය් මේ කතාව සින්දුව නම් හෙට අලුත් අලුයමක් ....[/SIZE] [SIZE=4] [URL]http://www.metacafe.com/watch/2762795/heta_aluth_aluyamak_kasun_kalhara/[/URL] පොර ගේ ෆස්ට් ලව් එක ... ඉතින් කෙල්ල දිහා බලන් හිටියට ඉස්සරහට ගිහින් කතා කරන්න බයය් ලු... එක පාරක් දැක්කාම අපහු මූනවත් මතකයේ හිටින් නෑ ලු....ඒ තරම් මිනිහාට පිස්සු වැටිලා ඉදලා තියෙන්නේ....ඉතින් මිනිහාගේ හොදම යාලුවා තමය් කසුන්.... දෙන්නා එක්ක තමය් ගිහිල්ලා තියෙන්නේ කෙල්ලව බලන්න... පහුවදා රෑ මූට නින්ද ගිහින් නෑ . මූ ඉතින් එහාට හැරි හැරි මෙහෙට හැරි හැරි කල්පනා කර කර ඉන්නවා ලු... ඉන්නකොට ඇදෙන් නැගිටලා ගිහින් මූ කොල කෑල්ලක වචන ටිකක් කුරුටු ගාලා...ඒ තමය් හෙට අලුත් අලුයමක් වෙන කවර දාකටත් වඩා කියන වචන ටික .... මේ කේ පොඩි විශේශත්වයක් තියෙනවා..මිනිහට ගිටර් ගහන්න බෑ ... පියානෝ තමය් කෝඩ්ස් දාන්නේ ..ඉතින් ගෙදර පියානො නෑ ....පල්ලීයේ එක තමය් මිනිහා ගහන්නේ ... ඉතින් මිනිහා එදා මිනිහට දැනෙන කෝඩ්ස් ටික නිකන් ඔහේ ලියලා... :rolleyes::rolleyes::rolleyes: කොහොම හරි පහුව දා උදේ මූ කසුන් එක්කමය් ගිහින් තියෙන්නේ ...ගියාම රොමාට එන්න කියලා තියෙන්නේ මේක නවත්තන්න මිසක් පටන් ගන්න නෙමි.. ;);) ඉතින් එහා පැත්තේ ඉන්න සගයා ගැන අහන්න දෙයක් නෑ නේ ...ඒ තමය් කසුන් !! කසුන් එක්ක ම රාජගිරියේ තැනක් සෙට් වෙලා බොන ගමන් කොලේ දිග ඇරියාම කසුන් කිව්වාලු..... කොහොමද ඔඊඊ මේක කියන්න්නේ...??? මේකේ මැද හරියේ කඩාගෙන උඩ ගිහින් නේ .. :rofl: කියලා ?? අන්තිමට එදා ගිටර් එක ගහලා සින්දුව කියලා ...අර කිව්වත් වගේ ... ඒ සින්දුවේ '''අප හමුවීම කරන්න ආ..හා ලොකමත් ;; කියන තැන රෝමා දාපු කෝඩ්ස් වෙනස් කරලා නෑ ...ඒවා ඒ විදිහටම තමය් කසුන් සින්ග් කරේ අමාරුවෙන් හරි.... එදා නිදි නැති රෑ ආපු ආවේගට තමය් ...අප හමුවීම කෑල්ල එහෙම වෙලා ඇත්තේ ..එතන ප්රර්තනාවක් තියෙන නිසා (ඌ නම් එහෙම කිව්වේ නෑ.. ) ඉතින් එදා ගොඩක් සුන්දර දවසක් මටත්...මම ආසම ආර්ටිස්ට් එක්ක එදා තමය් එකට දුම් බටයක් ගැහුවේ...එදා අමතක වෙන් නෑ .... මේ කතාව කිව්වේ එදා කර්පර්ට් වෙච්ච වෙලාවේ කස්ටියටම :dull::dull::dull: කෙල්ලෝ ගැන කතා කරන ගමන් .... ඉතින් මේකත් නිකන් ම නිකන් සින්දුවක් නෙමි...හිතට එකගව විදගනිමින් කරපු නිර්මාණයක් :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom