Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
47 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ඇය ගේ දගකාර භද්‍ර යෞවනය වෙනුවෙන් ඇරුනු ඔහු ගේ හදවත් දොරටුව..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නිල් නුවන් පෙගෙන අදුර ගලා..................[/FONT]

[YOUTUBE]-qBvb_fKcWk[/YOUTUBE]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී[/FONT]

[FONT=&quot]මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී[/FONT]

[FONT=&quot]හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී[/FONT]

[FONT=&quot]හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........[/FONT]

[FONT=&quot]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා[/FONT]

[FONT=&quot]සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා[/FONT]

[FONT=&quot]කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්[/FONT]

[FONT=&quot]මගෙ සිත ගොළුවෙලා.........[/FONT]

[FONT=&quot]ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ[/FONT]

[FONT=&quot]රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ[/FONT]

[FONT=&quot]සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්[/FONT]

[FONT=&quot]ඔබ ළග නැවතිලා.................[/FONT]

[FONT=&quot]එඩ්වඩ් ගයන මේ සොදුරු ප්‍රේම ගීතය, යෞවනියක ගේ රූසිරු වරුණකි. එවන් රූපත් යෞවනියක ගේ අලහාදජනක රූපය හමුවේ තම ප්‍රේමය ප්‍රකාශ කර ගැනීමට නොහී ලතැවෙන දෙගිඩියාවෙන් සිටින තරුණයෙකු ගේ සරාගික හැගීම් මේ ගීතයේ වස්තු විශයයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී[/FONT]

[FONT=&quot]මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී[/FONT]

[FONT=&quot]හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී[/FONT]

[FONT=&quot]හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඔහු දකින අදුර ඇය ගේ නිල පැහැති නුවන් යුග වලම තද පැහැයකි. එම ඝණ නීල වර්ණය ඔහු හද තුළ නුරාව ජනිත කරවයි. මල් පිපෙන සුවද පවා ඔහු දකින නීල වලාවන් තුලට ගුලි වෙයි. ඔහු දකින සද සිනාසෙන්නේ හොරෙනි. ඒ ඔහු ගේ සිතෙහි ඇති හැගීම් පෙන්වන්නකි. ඔහු යම් දෙයක් කියා ගැනීමට නොහැකි වම වෙළෙවි වන බව මේ පදය පෙන්වයි. මේ සියලු ම ස්වාභාවික සංසිද්ධීන් ඔහු ගේ හදෙහි දොරටු මේ නවුමු පෙමින්, ඇගේ ප්‍රේමය නමින් විවර වන බව ඔහු කියයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා[/FONT]

[FONT=&quot]සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා[/FONT]

[FONT=&quot]කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්[/FONT]

[FONT=&quot]මගෙ සිත ගොළුවෙලා.........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ප්‍රේමයෙන් මඩනා ලද හදකට තමා විදින සියළු ම අත්දැකීම් ප්‍රේමයෙන් නිපන් ඒවා යැයි පෙනේ. (අපට ද මේ අත්දැකීම පොදු යයි සිතමි) පැණි පිරුණු අඹ මල් වල ඇති මකරන්දය, සමනලුන් විද සතුටින් සිටින ලෙසටම ඇගේ ප්‍රේමය විද තමා ද සතුටට පත් වන බවක් ඔහු ඉගි කරයි. ඔහු ඇය සමග නොදොඩා සිටින්නේ ඇය යෙහෙළියන් හෝ නෑසියන් සමග නගන සිනාවේ අපූර්වත්වය දකිනු රිසියෙනි. ඔහු අය ගේ ඒ සිනාව උපමා කරන්නේ කිරි කවඩි සිනාවකටය. කිරි කවඩි වල ඇති සුද සහ කිරි කවඩි එකිනෙක වදින විට ජනිත වන නාදය ඔහු ඇගෙ සිනාවේ දකියි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ[/FONT]

[FONT=&quot]රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ[/FONT]

[FONT=&quot]සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්[/FONT]

[FONT=&quot]ඔබ ළග නැවතිලා.................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇගේ නාරි දේහයේ ආකර්ෂනීය බව ඔහු දකියි. ඇගේ ළමැද ඇති පියයුරු ඔහු පැරණි කවීන් සේම දකින්නේ ළැම විලකින් පියාඹන්නට වෙර දරන හංසයින් දෙදෙනෙකු ලෙසටය. ඔහු ඇගෙන් බලාපොරොත්තු වන සෙනෙහස අතිශය රමණිය සහ ශෘංගාරත්මක බව දක්වන්නේ ඇගේ දෙතෙලත රත එහු ගේ දෙතෙලතට දී මේ සෙනෙහස රකීවි යන බලාපොරොත්තුව දක්වමිනි. මේ අලහාද ජනක ප්‍රේමය ඔහු ගේ සිතට අනන්ත සතුටකි. ඒ සතුට ගෙනාවේ මේ යෞවනියයි. ඔහු ගේ සිතද මේ යෞවනිය ළග නතරවීම අරුමයක්ද?[/FONT]

[FONT=&quot]හෙල බසෙහි ඇති වර්ණනා විෂයක්රාන්තිමය ස්වභාවය මනාව පෙන්වන යෙදුම් රැගත්, හෙල බසෙහි ඇති විශිෂ්ඨතාවය පෙන්වන භාවරචනක් ලෙස මෙම ගේයපද රැස හැදින්වීම යුක්ති යුක්තය.

පසුගිය දින දෙකෙහි දී ඉතාම අවිවේකීව හුන්නෙමි. විචාරයක් පළකිරීම පමා වීම පිළිබදව සකියන් මා හට කමත්වා....!!!!!!

[/FONT]

[QUOTE="dath kimbula, post: 12022667, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]ඇය ගේ දගකාර භද්‍ර යෞවනය වෙනුවෙන් ඇරුනු ඔහු ගේ හදවත් දොරටුව..[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=5][COLOR=RoyalBlue][B][FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා..................[/FONT][/B][/COLOR][/SIZE] [YOUTUBE]-qBvb_fKcWk[/YOUTUBE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=DarkOrange][FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරිවෙන් වෙලී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මගෙ සිත ගොළුවෙලා.........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබ ළග නැවතිලා.................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]එඩ්වඩ් ගයන මේ සොදුරු ප්‍රේම ගීතය, යෞවනියක ගේ රූසිරු වරුණකි. එවන් රූපත් යෞවනියක ගේ අලහාදජනක රූපය හමුවේ තම ප්‍රේමය ප්‍රකාශ කර ගැනීමට නොහී ලතැවෙන දෙගිඩියාවෙන් සිටින තරුණයෙකු ගේ සරාගික හැගීම් මේ ගීතයේ වස්තු විශයයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මල් පිපෙන සුවද නීල වලා තුලට ගුළි වෙවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හද හොරෙන් සිනා සී නිල්දිය මතට පා වෙවී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හදෙහි දොරටු විවර කළෙමි සොදුර ඔබෙ නමින්........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඔහු දකින අදුර ඇය ගේ නිල පැහැති නුවන් යුග වලම තද පැහැයකි. එම ඝණ නීල වර්ණය ඔහු හද තුළ නුරාව ජනිත කරවයි. මල් පිපෙන සුවද පවා ඔහු දකින නීල වලාවන් තුලට ගුලි වෙයි. ඔහු දකින සද සිනාසෙන්නේ හොරෙනි. ඒ ඔහු ගේ සිතෙහි ඇති හැගීම් පෙන්වන්නකි. ඔහු යම් දෙයක් කියා ගැනීමට නොහැකි වම වෙළෙවි වන බව මේ පදය පෙන්වයි. මේ සියලු ම ස්වාභාවික සංසිද්ධීන් ඔහු ගේ හදෙහි දොරටු මේ නවුමු පෙමින්, ඇගේ ප්‍රේමය නමින් විවර වන බව ඔහු කියයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිඹ තුටින් සිටිත් සමනල් පෙළ ගැසීලා[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කිරි කවඩි සිනාවේ...........පෙළහර දකිනු රිසින්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මගෙ සිත ගොළුවෙලා.........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ප්‍රේමයෙන් මඩනා ලද හදකට තමා විදින සියළු ම අත්දැකීම් ප්‍රේමයෙන් නිපන් ඒවා යැයි පෙනේ. (අපට ද මේ අත්දැකීම පොදු යයි සිතමි) පැණි පිරුණු අඹ මල් වල ඇති මකරන්දය, සමනලුන් විද සතුටින් සිටින ලෙසටම ඇගේ ප්‍රේමය විද තමා ද සතුටට පත් වන බවක් ඔහු ඉගි කරයි. ඔහු ඇය සමග නොදොඩා සිටින්නේ ඇය යෙහෙළියන් හෝ නෑසියන් සමග නගන සිනාවේ අපූර්වත්වය දකිනු රිසියෙනි. ඔහු අය ගේ ඒ සිනාව උපමා කරන්නේ කිරි කවඩි සිනාවකටය. කිරි කවඩි වල ඇති සුද සහ කිරි කවඩි එකිනෙක වදින විට ජනිත වන නාදය ඔහු ඇගෙ සිනාවේ දකියි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ළැම හසුන් රැගුම පා මනමත් කළා දෝ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]රත තොලින් තොළට දී සෙනෙහස රකී දෝ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සිත සතුට ගෙනා වේ......... ඔබමය මගේ හිතත්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඔබ ළග නැවතිලා.................[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඇගේ නාරි දේහයේ ආකර්ෂනීය බව ඔහු දකියි. ඇගේ ළමැද ඇති පියයුරු ඔහු පැරණි කවීන් සේම දකින්නේ ළැම විලකින් පියාඹන්නට වෙර දරන හංසයින් දෙදෙනෙකු ලෙසටය. ඔහු ඇගෙන් බලාපොරොත්තු වන සෙනෙහස අතිශය රමණිය සහ ශෘංගාරත්මක බව දක්වන්නේ ඇගේ දෙතෙලත රත එහු ගේ දෙතෙලතට දී මේ සෙනෙහස රකීවි යන බලාපොරොත්තුව දක්වමිනි. මේ අලහාද ජනක ප්‍රේමය ඔහු ගේ සිතට අනන්ත සතුටකි. ඒ සතුට ගෙනාවේ මේ යෞවනියයි. ඔහු ගේ සිතද මේ යෞවනිය ළග නතරවීම අරුමයක්ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]හෙල බසෙහි ඇති වර්ණනා විෂයක්රාන්තිමය ස්වභාවය මනාව පෙන්වන යෙදුම් රැගත්, හෙල බසෙහි ඇති විශිෂ්ඨතාවය පෙන්වන භාවරචනක් ලෙස මෙම ගේයපද රැස හැදින්වීම යුක්ති යුක්තය. පසුගිය දින දෙකෙහි දී ඉතාම අවිවේකීව හුන්නෙමි. විචාරයක් පළකිරීම පමා වීම පිළිබදව සකියන් මා හට කමත්වා....!!!!!! [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom