Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]එළකිරියෙහි නිලනොලත් ගීත භාන්ඩාගාරය වූ [/FONT]Thilzz [FONT=&quot]සොයුරිය, ඇගේ ප්‍රියතම ගීතය ලෙස දක්වා තිබූ මේ ගීතය, ඇය එළකිරි ගීත ලෝලීන් වෙත කරන මුදුනත් බැද පැසසිය යුත් සේවය නිසාම මෙසේ විචාරයට ලක් කරමි.....!!![/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නොලද ප්‍රේමයේ විරහව සහ කදුළ..................[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි............[/FONT]

[YOUTUBE]UGL7xjwAqhQ[/YOUTUBE]

[FONT=&quot]පා......................ළු අදුරු නිල් අහස මමයි[/FONT]

[FONT=&quot]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]

[FONT=&quot]යුගයෙන් යුගයට හදවත් ඉල්වන[/FONT]

[FONT=&quot]බලාපොරොත්තුව පැතුම ඇයයි ඊ.....ඊ......[/FONT]

[FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]

[FONT=&quot]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]

[FONT=&quot]අසාර වූ මහ පොළොව මමයි[/FONT]

[FONT=&quot]ගලා බසින දිය දහර ඇයයි//[/FONT]

[FONT=&quot]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]

[FONT=&quot]සදාකාලික වු සැපත ඇයයි........ඊ....ඊ......[/FONT]

[FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]

[FONT=&quot]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]

[FONT=&quot]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]

[FONT=&quot]පිපී වැනෙන මල් පොකුර ඇයයි//[/FONT]

[FONT=&quot]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]

[FONT=&quot]අදුරු වේදනා කැටිය ඇයයි.......ඊ.....ඊ......[/FONT]

[FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]

[FONT=&quot]ඈත දිලෙන තනි තරුව[/FONT]

[FONT=&quot]ඇයයි!![/FONT]

[FONT=&quot]පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේව ගුරුදේවයාණන් විසින් සිය මුල් යුගය තුළ ගායනා කල, හෙළයේ පිනට පහල වූ කිවියාණන් වූ මහගම සේකරයානන් ගේය පද රචනා කළ අතිශය ම සිත් අලවන, සිත් නලවන, නිවා සනහන අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීයකි මෙය.[/FONT]

[FONT=&quot]තරුණයෙකු සිය හද දිනූ යෞවනිය කෙතරම් අගය කරනවාද යන්න මෙතරම් හිත් කාවදින අන්දමින් හෙල සුභාවිත ගීත සාහිත්‍ය තුළ සනිටුහන් කල අන් අවස්ථාවෙක් සෙවීම පවා උගහට බව මා ගේ හැගීමය. ඔහු නිතොරවම ජීවිතයේ දුක, වේදනාව, රළු කරළු බව පෙන්වන සංකේතය ලෙස තමාවම තබා ගනී. තම සිත් පැහැරගත් ලලනාව දිවියෙහි සකල යහපත, සුඛය, දීප්තිය බව පෙන්වාදෙයි.[/FONT]

[FONT=&quot]ඔහු පාලු අදුරු අහසකි. එවන් රාත්‍රියකට සහන් එළියක් දෙන එකම තරුව වන්නී මෙම යෞවනියයි. ගණදුරු රැයක තනි තරුවක් අප ගේ සිත් තුළ ඇති කරන ආලෝලනය අමරදේවයෝ ස්වකීය ගැඹුරු නාසික ස්වරයෙන් අපේ හදවත තුළ ඇති ගැඹුරුම තැන තැන්පත් කරති. ඇය මුළු ජීවිත කාලයම ඔහු ගේ ස්වර්ගීය අපේක්ෂාවය. ඔහු ගේ හදවත ඉල්වන බලාපොරොත්තුව-පැතුම ඇය ම පමණි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අසාර වූ මහ පොළොව මමයි[/FONT]

[FONT=&quot]ගලා බසින දිය දහර ඇයයි[/FONT]

[FONT=&quot]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]

[FONT=&quot]සදාකාලික වු සැපත ඇයයි[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අතිශය නිසරු වූ මහපොළවක් දිය දහරක් විසින් සරු කරන්නේ යම් සේ ද, තම නිසරු දිවිය සරු කරන සුනිල්වන් දිය දහර ඇයම බව ඔහු කියයි. පොළවෙන් පණක් උපදවන්නේ ද, සශ්‍රීක වන්නේ ද දිය ඇති විටෙක පමණි. ඇය දිය දහරකි. මහා ගංගාවක් නොවේ. ගංගාව සියළු දේ රැගෙන යන මුත්, මේ සුනිල්වන් දිය දහර ඔහු ගේ දිවියට මල් ද, ඵල ද එක්කරයි. මේ සැපත මුලු යුග ගණනක සිට ඔහු ගේ හදවත නලවන සදාකාලික වූ සැපතයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]

[FONT=&quot]පිපී වැනෙන මල් පොකුර ඇයයි[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අදුරු වූ කැලයක් මැද ඇති කටු වලින් ගහන වියළි පදුරු ගොන්නක් මැද පිපී ඇති මල් කිනිත්තක් ඔබේ මනසෙහි මවා ගන්න. හාත් පස ඇති රළු, කර්කශ පරිසරය මැද අර මල් පොකුර ඔබට ලබා දෙන්නේ කිනම් නම අස්වැසිල්ලක් ද? එබදු ය මේ ලලනාව මේ තරුණයාටද. තමා දිවියෙහි විදින නේක දුක්ඛ-දෝමනස්සයන් මැද මේ ස්නේහනීය මල් පොකුර, ඔහු ගේ සියළු සරතැසයන් නිවන දිව සළකුණ වී පවතී[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නමුත්.............[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]

[FONT=&quot]අදුරු වේදනා කැටිය ඇයයි[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ සොදුරු මල් පොකුර කෙදිනකවත් තමා සතු කර ගත නොහැකි බව ඔහු අවසන දී සාක්ෂාත් කර ගනී. එනිසා ඇය ඔහු ගේ හදවත සදාකාලිකවම අදුරු වූ වේදනාවෙන් පුරවා ලන නොලද පෙම බවට පත්වේ..........[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මිතුරනි, සංගිත භාණ්ඩ ලෙස උඩැක්කියක්, සිතාරයක්, වස්දණ්ඩක් සහ බොක්ස් ගිතාරයක් පමණක් උපයෝගී කරගෙන මේ ගීතය අපේ හදෙහි සියුම් ම තැන කරා අමතන මේ අතිශය රමණිය, භාවාත්මක විලාශය බලන්න. මේ ගීතය ශ්‍රවණය කිරීමෙන් අප හදවත් තුල ඇතිවන මේ හැගීම් සමුදාය, ඇත්තෙන් ම වදන් වලට කෙසේ නම් පෙරලන්න ද? නූතනයෙහි කටහඩ මැඩ වැයෙන කර්ණ කඨෝර වාදය වෘන්ද හා සසදන කල, මේ නම් අප සවනෙහි ඕනා මී බිදු නොවේද? මහගම සේකරයන් සරල, සුගම වදන් කීපයකින් ජනිත කරවන මේ රසාස්වාදය, ජීවිතයේ විදි, නමුත් අපේ වදනින් අපට කියා ගත නොහැකි වූ අප සැම ගේ ම අත් දැකීම නොවේද? (මගේ පෞද්ගලික අදහස නම් සේකරයන් වදන් කීපයකින් ජනිත කරවන මේ අර්ථ සහ භාව රසය මතුකරලීමට අප නම් බුදුවනු පිනිස පෙරුම් පුරන තරම් කල්-සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් ම-පෙරුම් පිරිය යුත් බවය!!)අමරදේව ඇදුරුපානන් ගේ අතිශය භාවාත්මක, මධුර ස්වරය, කෙදිනකවත් මේ ගීතය අපේ මතකින් බැහැර නොවන දිව්‍යමය ගීතයක් නිර්මාණය කර ඇති බවය මාගේ මතය නම්............[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ සංයමයකින් යුත්, හදවතෙහි ගැඹුරුම අස සොයා යන ප්‍රේම ගීත, අහෝ අද දින අසන්නට නොලැබෙන්නේ අප ගේ දෙසවන කළ කුමන නම් පාපකර්මයක් නිසාද???????????????????[/FONT]

[QUOTE="dath kimbula, post: 12025572, member: 329688"] [SIZE=4][COLOR=Purple][FONT="]එළකිරියෙහි නිලනොලත් ගීත භාන්ඩාගාරය වූ [/FONT]Thilzz [FONT="]සොයුරිය, ඇගේ ප්‍රියතම ගීතය ලෙස දක්වා තිබූ මේ ගීතය, ඇය එළකිරි ගීත ලෝලීන් වෙත කරන මුදුනත් බැද පැසසිය යුත් සේවය නිසාම මෙසේ විචාරයට ලක් කරමි.....!!![/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [B][SIZE=4][COLOR=RoyalBlue][FONT="]නොලද ප්‍රේමයේ විරහව සහ කදුළ..................[/FONT][/COLOR][/SIZE][/B] [FONT="] [/FONT] [SIZE=5][COLOR=RoyalBlue][U][B][FONT="]පාළු අදුරු නිල් අහස මමයි............[/FONT][/B][/U][/COLOR][/SIZE] [YOUTUBE]UGL7xjwAqhQ[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පා......................ළු අදුරු නිල් අහස මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]යුගයෙන් යුගයට හදවත් ඉල්වන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]බලාපොරොත්තුව පැතුම ඇයයි ඊ.....ඊ......[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අසාර වූ මහ පොළොව මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගලා බසින දිය දහර ඇයයි//[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සදාකාලික වු සැපත ඇයයි........ඊ....ඊ......[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කැලෑව මැද කටු පදුර මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පිපී වැනෙන මල් පොකුර ඇයයි//[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අදුරු වේදනා කැටිය ඇයයි.......ඊ.....ඊ......[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පාළු අදුරු නිල් අහස මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඈත දිලෙන තනි තරුව[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ඇයයි!![/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේව ගුරුදේවයාණන් විසින් සිය මුල් යුගය තුළ ගායනා කල, හෙළයේ පිනට පහල වූ කිවියාණන් වූ මහගම සේකරයානන් ගේය පද රචනා කළ අතිශය ම සිත් අලවන, සිත් නලවන, නිවා සනහන අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීයකි මෙය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]තරුණයෙකු සිය හද දිනූ යෞවනිය කෙතරම් අගය කරනවාද යන්න මෙතරම් හිත් කාවදින අන්දමින් හෙල සුභාවිත ගීත සාහිත්‍ය තුළ සනිටුහන් කල අන් අවස්ථාවෙක් සෙවීම පවා උගහට බව මා ගේ හැගීමය. ඔහු නිතොරවම ජීවිතයේ දුක, වේදනාව, රළු කරළු බව පෙන්වන සංකේතය ලෙස තමාවම තබා ගනී. තම සිත් පැහැරගත් ලලනාව දිවියෙහි සකල යහපත, සුඛය, දීප්තිය බව පෙන්වාදෙයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඔහු පාලු අදුරු අහසකි. එවන් රාත්‍රියකට සහන් එළියක් දෙන එකම තරුව වන්නී මෙම යෞවනියයි. ගණදුරු රැයක තනි තරුවක් අප ගේ සිත් තුළ ඇති කරන ආලෝලනය අමරදේවයෝ ස්වකීය ගැඹුරු නාසික ස්වරයෙන් අපේ හදවත තුළ ඇති ගැඹුරුම තැන තැන්පත් කරති. ඇය මුළු ජීවිත කාලයම ඔහු ගේ ස්වර්ගීය අපේක්ෂාවය. ඔහු ගේ හදවත ඉල්වන බලාපොරොත්තුව-පැතුම ඇය ම පමණි.[/FONT][/COLOR][/SIZE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අසාර වූ මහ පොළොව මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]ගලා බසින දිය දහර ඇයයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සදාකාලික වු සැපත ඇයයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අතිශය නිසරු වූ මහපොළවක් දිය දහරක් විසින් සරු කරන්නේ යම් සේ ද, තම නිසරු දිවිය සරු කරන සුනිල්වන් දිය දහර ඇයම බව ඔහු කියයි. පොළවෙන් පණක් උපදවන්නේ ද, සශ්‍රීක වන්නේ ද දිය ඇති විටෙක පමණි. ඇය දිය දහරකි. මහා ගංගාවක් නොවේ. ගංගාව සියළු දේ රැගෙන යන මුත්, මේ සුනිල්වන් දිය දහර ඔහු ගේ දිවියට මල් ද, ඵල ද එක්කරයි. මේ සැපත මුලු යුග ගණනක සිට ඔහු ගේ හදවත නලවන සදාකාලික වූ සැපතයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කැලෑව මැද කටු පදුර මමයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]පිපී වැනෙන මල් පොකුර ඇයයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අදුරු වූ කැලයක් මැද ඇති කටු වලින් ගහන වියළි පදුරු ගොන්නක් මැද පිපී ඇති මල් කිනිත්තක් ඔබේ මනසෙහි මවා ගන්න. හාත් පස ඇති රළු, කර්කශ පරිසරය මැද අර මල් පොකුර ඔබට ලබා දෙන්නේ කිනම් නම අස්වැසිල්ලක් ද? එබදු ය මේ ලලනාව මේ තරුණයාටද. තමා දිවියෙහි විදින නේක දුක්ඛ-දෝමනස්සයන් මැද මේ ස්නේහනීය මල් පොකුර, ඔහු ගේ සියළු සරතැසයන් නිවන දිව සළකුණ වී පවතී[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [B][SIZE=4][COLOR=DeepSkyBlue][FONT="]නමුත්.............[/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අදුරු වේදනා කැටිය ඇයයි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ සොදුරු මල් පොකුර කෙදිනකවත් තමා සතු කර ගත නොහැකි බව ඔහු අවසන දී සාක්ෂාත් කර ගනී. එනිසා ඇය ඔහු ගේ හදවත සදාකාලිකවම අදුරු වූ වේදනාවෙන් පුරවා ලන නොලද පෙම බවට පත්වේ..........[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මිතුරනි, සංගිත භාණ්ඩ ලෙස උඩැක්කියක්, සිතාරයක්, වස්දණ්ඩක් සහ බොක්ස් ගිතාරයක් පමණක් උපයෝගී කරගෙන මේ ගීතය අපේ හදෙහි සියුම් ම තැන කරා අමතන මේ අතිශය රමණිය, භාවාත්මක විලාශය බලන්න. මේ ගීතය ශ්‍රවණය කිරීමෙන් අප හදවත් තුල ඇතිවන මේ හැගීම් සමුදාය, ඇත්තෙන් ම වදන් වලට කෙසේ නම් පෙරලන්න ද? නූතනයෙහි කටහඩ මැඩ වැයෙන කර්ණ කඨෝර වාදය වෘන්ද හා සසදන කල, මේ නම් අප සවනෙහි ඕනා මී බිදු නොවේද? මහගම සේකරයන් සරල, සුගම වදන් කීපයකින් ජනිත කරවන මේ රසාස්වාදය, ජීවිතයේ විදි, නමුත් අපේ වදනින් අපට කියා ගත නොහැකි වූ අප සැම ගේ ම අත් දැකීම නොවේද? [B](මගේ පෞද්ගලික අදහස නම් සේකරයන් වදන් කීපයකින් ජනිත කරවන මේ අර්ථ සහ භාව රසය මතුකරලීමට අප නම් බුදුවනු පිනිස පෙරුම් පුරන තරම් කල්-සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් ම-පෙරුම් පිරිය යුත් බවය!!)[/B]අමරදේව ඇදුරුපානන් ගේ අතිශය භාවාත්මක, මධුර ස්වරය, කෙදිනකවත් මේ ගීතය අපේ මතකින් බැහැර නොවන දිව්‍යමය ගීතයක් නිර්මාණය කර ඇති බවය මාගේ මතය නම්............[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]මේ සංයමයකින් යුත්, හදවතෙහි ගැඹුරුම අස සොයා යන ප්‍රේම ගීත, අහෝ අද දින අසන්නට නොලැබෙන්නේ අප ගේ දෙසවන කළ කුමන නම් පාපකර්මයක් නිසාද???????????????????[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom