Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මම කලින් වගේම ඔන්න අදත් අරන් ආවෙ නිධාන කතාවක්... හැබයි ගැටළුවක්............ මේකෙ නම් ගම් එළි කරන්න බෑනේ මොකෝ කරන්නෙ... මෙහෙම්ම දාමුනේද.........

පලමුවනදේ තමා මේ කතාව අහල දුකක් ගන්න එපා. මොකද මේ කතාවට අදාල පුද්ගලය අද හොදින් ඉන්නවා... හැබැයි කවුද කින්ද මන්ද මගෙන් අහන්න එපා... මේ වෙනකොට දෙයියනේ කියල සුන්දර බිරිදක් හා ළමයි දෙදෙනෙක් ඉන්න පියෙක්ව මට පාව දෙන්න බෑ... ඒත් ඔහු මට පැවසූ වදන්, ඔහුට ඒ මොහොතේ දැනුන දේ මට නොකිය ඉන්නත් බෑ..... එළකිරි.කොම් වලින් එහාට මේක දෙන්න එපා..... මොකද වගකීම මම 100% භාර ගන්න නිසා මේ දාන දේවල් වල..

හැබැයි ඔහු හා සබැදුන ඇය ගැන ඔහු දන්නෙත් නෑ.. මට හොයාගන්න තොරතුරුත් ප්‍රමාණවත් නෑ.. මම පට්ට ට්‍රයි එකක් දුන්න ඒත් හොයාගන්න බෑ... ලැබුන දත්ත වලට අනුව ඇයගේ පළමු විවාහය අසාර්ථක වෙලාලු. අපි බලමු එළකිරියෙන්වත් ඇය හමුවෙයිද කියල... හමු උනත් ඔහු ඉල්ලපු දේ තමා ඔහුට කියන්න එපා උදවුවක් ඕනෙ නම් ඒක විතරක් අහල මට කියන්න මට කරන්න පුළුවන් දේ කරන්නම් කියන එක. හැබැයි ඈ දුකෙන් නම් මට කියන්න එපා... ඇය සතුටෙන්නම් මට කියන්න කිව්ව... අනේ මන්දා යාළුවනේ.. අදරේ කියන්නෙ මහ පුදුම දෙයක් අප්පා...... .

හරි මම කලින් කිවුව වගේ කවුද කින්ද මන්ද කියල අහන්න එපා. ඇය නෙට් බෝල් ෂූරියක්.. එකෙන් ලැබුන ලකුණුත් එක්ක තේරුණා ඇය විශ්ව විද්‍යාලයට...

ඇයි පුතේ මෙහෙම වෙන්නෙ.... ඇයි මට එයා එච්චර කාලයක් හැංගුවෙ.... ඇයි එයා මගෙත් එක්ක, මගේ ජීවිතයත් එක්ක එයා සෙල්ලම් කලේ.... ඇයි පුතේ ඇයි..... ඔන්න කතාව පටන් ගත්ත විදිය......... දැන් මම කතාව හරවනව වර්තමානයට දැනෙන විදියට හොදේ...........

ගෙදරින් මට බත් කන්න දුන් සල්ලි බත් නොකා මම ඉතිරි කලා..... ඇයි... කොල්ලො කන්න බොන්න යද්දි මම ඒවට නොගිහින් හිටිය...ඇයි කෙල්ලෙ ඇයි... සමහර දවස්වලට ඔයාට ගන්න හදන ගවුමට සල්ලි මදි වුනාම ඒ ගාන හොයාගන්න මම කුලී වැඩ කලා. මම උඹට කොහොම නම් ආදරේ කලාද.... මේ දුප්පත් මම නොකා නොබී උඹට ශක්තියක් උනා.... උඹ විශ්ව විද්‍යාලයට ගියා.... මම කොච්චරනම් සතුටු උනාද. මගේ සන්තෝශය මගේ යාළුවන් දන්නව...

කොහොමින් හරි මම පොඩි රස්සාවක් හොයාගත්ත... ඒ රස්සාව කරල පඩිය හම්බ උනාම අම්මට තාත්තට තඹ දොයිතුවක් වියදම් නොකර මම ඊට පහුවෙනිදම අවෙ උඹ බලන්න විශ්ව විද්‍යාලය ලගට.... උඹත් මුලින් කොච්චර ආසාවෙන්ද දුවගෙන ආවෙ මාව බලන්න.... හැබැයි අන්තිමට මෙහෙම උඹ වෙනුවෙන් තාත්ත කෙනෙක්වගේ එන මාව බලන්න උඹ එන්නෙ ඔනවට එපාවට...... ඇයි කෙල්ලෙ උඹ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කෙරු මට එහෙම කලේ... මම ඒත් හිතුවෙ උඹට ඇත්තටම වැඩ ඇති කියල... මොකද මට උඹ රැජිණක්... ඔටුණු නොපලන් රැජිනක් නිසා.... ඒත් එක දවසක්......................................................................

උඹ එදා මට කියනව ඔයා ආයෙ මාව බලන්න එන්න එපා මට වැඩ ගොඩායි.... මට ආදරේ කරන්න වෙලාවක් නෑ කියල.... උඹට තියෙන ආදරේ නිසාම මම හිතුව අනේ මගේ මේ පොඩි කෙල්ලට වැඩ ඇති කියල. මට උඹ රැජිණක් නිසා මම හිතුව උඹ කියන විදියට ඉන්න ඕනෙ කියලා.... මම හිතේ දුක තද කරගෙන ගියා යන්න... ඒ දුක හින්දම අපේ අම්ම උඹට දෙන්නම කියල උඹ කැමතිම එළවළු දාල හදපු කෑම පාර්සලේ දෙන්න අමතක වුනා.... අනේ මම මගේ වේදනාව, කදුළු හංගගෙන ආයෙත් හැරිල උඹ බලන්න ආවෙ උඹට ඒ කෑම එක දෙන්න කෙල්ලෙ.....

ඒත් මම එනකොට මට යන්න කියපු උඹ... වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා පැද්දි පැද්දි කොමල පපා ඔය යන විදිය මම මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කම මොනව කරන්ද රත්තරනේ.... මට ඔයාගෙ ලගට ඇවිල්ල මේදේ කතා කරන්න සරසවිය වරම් දෙන්නෙ නෑ.... ඒත් මම මේ වේදනාව දරාගෙන ඇවිත් හිතේ තියෙන දුක මගේ හොදම යාළුවට කිවුව කෙල්ලෙ.....

ඊට ටික දවසක්ට පස්සෙ මේ ගීතය හැදුනට මම එදා වගේම අදත් නිහඩ නිසා අපි කාටවත් ප්‍රශ්ණයක් නෑ... ඔයා එදා මාව මගහැරියට අදටත් මේ ගීතය ඇහෙන හැම වාරයකම මුළු ලෝකයටම, මගේ බිරිද ළමයි මේ හැමෝටම හොරෙන් මම ඔයාලග කෙල්ලෙ..... මම ඔයාලග...................

[YOUTUBE]hlGcheQxSOA[/YOUTUBE]

දුරස් වන්නට මේ ලෙසින්

ඇයිද අප හමු වුනේ...

දුරස් වන්නට මේ ලෙසින්

මොටද අප ඉපදුනේ

අත් වැල් බැඳගෙන මංමාවත් දිග

ඔහේ ඇවිද ගිය කාලය මතකද...

පුංචි ළදැරියක් වගේ හුරතලෙන්

ඔබ හිනැහුණු ඒ කාලය මතකද

අනාගතය ගැන අහස් මාළිගා

අප දෙදෙනා මැවු කාලය මතකද

ඔබේ පෙම්වතා ලෙසින් එදා මා

ඔබේ ලගින් උන් කාලය මතකද..

පද - අජන්තා රණසිංහ

ගායනය - දයාරත්න රණතුංග

මීට වඩා විචාරයක් මට කරගන්න බෑ යාළුවනේ... ඒ ගැන මට සමාවෙන්න.... මොකද මමත් පට්ට විදියට හැගීම්බර වෙන නිසා.... ඔබගේ අදහස් දෙන්න.... ඔබගේ ඉල්ලීම නිසයි දැම්මෙ හොදේ... අදහස්නම් ඕනිමයි...............

[QUOTE="sasliit, post: 12030061, member: 35153"] [B][COLOR="DarkOrchid"][SIZE="5"]යාළුවනේ මම කලින් වගේම ඔන්න අදත් අරන් ආවෙ නිධාන කතාවක්... හැබයි ගැටළුවක්............ මේකෙ නම් ගම් එළි කරන්න බෑනේ මොකෝ කරන්නෙ... මෙහෙම්ම දාමුනේද......... පලමුවනදේ තමා මේ කතාව අහල දුකක් ගන්න එපා. මොකද මේ කතාවට අදාල පුද්ගලය අද හොදින් ඉන්නවා... හැබැයි කවුද කින්ද මන්ද මගෙන් අහන්න එපා... මේ වෙනකොට දෙයියනේ කියල සුන්දර බිරිදක් හා ළමයි දෙදෙනෙක් ඉන්න පියෙක්ව මට පාව දෙන්න බෑ... ඒත් ඔහු මට පැවසූ වදන්, ඔහුට ඒ මොහොතේ දැනුන දේ මට නොකිය ඉන්නත් බෑ..... එළකිරි.කොම් වලින් එහාට මේක දෙන්න එපා..... මොකද වගකීම මම 100% භාර ගන්න නිසා මේ දාන දේවල් වල.. හැබැයි ඔහු හා සබැදුන ඇය ගැන ඔහු දන්නෙත් නෑ.. මට හොයාගන්න තොරතුරුත් ප්‍රමාණවත් නෑ.. මම පට්ට ට්‍රයි එකක් දුන්න ඒත් හොයාගන්න බෑ... ලැබුන දත්ත වලට අනුව ඇයගේ පළමු විවාහය අසාර්ථක වෙලාලු. අපි බලමු එළකිරියෙන්වත් ඇය හමුවෙයිද කියල... හමු උනත් ඔහු ඉල්ලපු දේ තමා [COLOR="DarkRed"]ඔහුට කියන්න එපා උදවුවක් ඕනෙ නම් ඒක විතරක් අහල මට කියන්න මට කරන්න පුළුවන් දේ කරන්නම්[/COLOR] කියන එක. [COLOR="DarkRed"]හැබැයි ඈ දුකෙන් නම් මට කියන්න එපා... ඇය සතුටෙන්නම් මට කියන්න[/COLOR] කිව්ව... අනේ මන්දා යාළුවනේ.. අදරේ කියන්නෙ මහ පුදුම දෙයක් අප්පා...... . හරි මම කලින් කිවුව වගේ කවුද කින්ද මන්ද කියල අහන්න එපා. ඇය නෙට් බෝල් ෂූරියක්.. එකෙන් ලැබුන ලකුණුත් එක්ක තේරුණා ඇය විශ්ව විද්‍යාලයට... [COLOR="DarkRed"] ඇයි පුතේ මෙහෙම වෙන්නෙ.... ඇයි මට එයා එච්චර කාලයක් හැංගුවෙ.... ඇයි එයා මගෙත් එක්ක, මගේ ජීවිතයත් එක්ක එයා සෙල්ලම් කලේ.... ඇයි පුතේ ඇයි.....[/COLOR] ඔන්න කතාව පටන් ගත්ත විදිය......... දැන් මම කතාව හරවනව වර්තමානයට දැනෙන විදියට හොදේ........... ගෙදරින් මට බත් කන්න දුන් සල්ලි බත් නොකා මම ඉතිරි කලා..... ඇයි... කොල්ලො කන්න බොන්න යද්දි මම ඒවට නොගිහින් හිටිය...ඇයි කෙල්ලෙ ඇයි... සමහර දවස්වලට ඔයාට ගන්න හදන ගවුමට සල්ලි මදි වුනාම ඒ ගාන හොයාගන්න මම කුලී වැඩ කලා. මම උඹට කොහොම නම් ආදරේ කලාද.... මේ දුප්පත් මම නොකා නොබී උඹට ශක්තියක් උනා.... උඹ විශ්ව විද්‍යාලයට ගියා.... මම කොච්චරනම් සතුටු උනාද. මගේ සන්තෝශය මගේ යාළුවන් දන්නව... කොහොමින් හරි මම පොඩි රස්සාවක් හොයාගත්ත... ඒ රස්සාව කරල පඩිය හම්බ උනාම අම්මට තාත්තට තඹ දොයිතුවක් වියදම් නොකර මම ඊට පහුවෙනිදම අවෙ උඹ බලන්න විශ්ව විද්‍යාලය ලගට.... උඹත් මුලින් කොච්චර ආසාවෙන්ද දුවගෙන ආවෙ මාව බලන්න.... හැබැයි අන්තිමට මෙහෙම උඹ වෙනුවෙන් තාත්ත කෙනෙක්වගේ එන මාව බලන්න උඹ එන්නෙ ඔනවට එපාවට...... ඇයි කෙල්ලෙ උඹ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කෙරු මට එහෙම කලේ... මම ඒත් හිතුවෙ උඹට ඇත්තටම වැඩ ඇති කියල... මොකද මට උඹ රැජිණක්... ඔටුණු නොපලන් රැජිනක් නිසා.... ඒත් එක දවසක්...................................................................... උඹ එදා මට කියනව ඔයා ආයෙ මාව බලන්න එන්න එපා මට වැඩ ගොඩායි.... මට ආදරේ කරන්න වෙලාවක් නෑ කියල.... උඹට තියෙන ආදරේ නිසාම මම හිතුව අනේ මගේ මේ පොඩි කෙල්ලට වැඩ ඇති කියල. මට උඹ රැජිණක් නිසා මම හිතුව උඹ කියන විදියට ඉන්න ඕනෙ කියලා.... මම හිතේ දුක තද කරගෙන ගියා යන්න... ඒ දුක හින්දම අපේ අම්ම උඹට දෙන්නම කියල උඹ කැමතිම එළවළු දාල හදපු කෑම පාර්සලේ දෙන්න අමතක වුනා.... අනේ මම මගේ වේදනාව, කදුළු හංගගෙන ආයෙත් හැරිල උඹ බලන්න ආවෙ උඹට ඒ කෑම එක දෙන්න කෙල්ලෙ..... ඒත් මම එනකොට මට යන්න කියපු උඹ... වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා පැද්දි පැද්දි කොමල පපා ඔය යන විදිය මම මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කම මොනව කරන්ද රත්තරනේ.... මට ඔයාගෙ ලගට ඇවිල්ල මේදේ කතා කරන්න සරසවිය වරම් දෙන්නෙ නෑ.... ඒත් මම මේ වේදනාව දරාගෙන ඇවිත් හිතේ තියෙන දුක මගේ හොදම යාළුවට කිවුව කෙල්ලෙ..... ඊට ටික දවසක්ට පස්සෙ මේ ගීතය හැදුනට මම එදා වගේම අදත් නිහඩ නිසා අපි කාටවත් ප්‍රශ්ණයක් නෑ... ඔයා එදා මාව මගහැරියට අදටත් මේ ගීතය ඇහෙන හැම වාරයකම මුළු ලෝකයටම, මගේ බිරිද ළමයි මේ හැමෝටම හොරෙන් මම ඔයාලග කෙල්ලෙ..... මම ඔයාලග................... [YOUTUBE]hlGcheQxSOA[/YOUTUBE] [COLOR="DarkRed"]දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමු වුනේ... දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ අත් වැල් බැඳගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද... පුංචි ළදැරියක් වගේ හුරතලෙන් ඔබ හිනැහුණු ඒ කාලය මතකද අනාගතය ගැන අහස් මාළිගා අප දෙදෙනා මැවු කාලය මතකද ඔබේ පෙම්වතා ලෙසින් එදා මා ඔබේ ලගින් උන් කාලය මතකද.. පද - අජන්තා රණසිංහ ගායනය - දයාරත්න රණතුංග[/COLOR] මීට වඩා විචාරයක් මට කරගන්න බෑ යාළුවනේ... ඒ ගැන මට සමාවෙන්න.... මොකද මමත් පට්ට විදියට හැගීම්බර වෙන නිසා.... ඔබගේ අදහස් දෙන්න.... ඔබගේ ඉල්ලීම නිසයි දැම්මෙ හොදේ... අදහස්නම් ඕනිමයි............... [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom