Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................

දෙවැනි බුදුන් ලෙස................

[YOUTUBE]EgZwU-UpnsQ[/YOUTUBE]

අපේ මව් ගූණ ගී වල සැමදා ඇසෙන දසමසක් කිරි දීම, ලේ කිරි කර දීම, ඇකයේ හොවා ගෙන හිදීම ආදී සම්ප්රදායික වට්ටෝරුව නොමැතිවම අපේ සිත හඩවන්නට, ගීතය අසා හඩන්නට තරම් වූ බර සිතිවිලි සමුදායක් හදවත තුළ ජනිත කරවන ගීයකි, මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් විරචිත මේ ගීතය.

මේ ගීතයේ උපත පිළිබද ව ගීතය ගයන ගදඹාණන් වූ සුනිල් එදිරිසිංහයන් වරක කතා කලා.

"මගේ මව ගේ අභාවය සිදු වූ මොහොතේ පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මා මව් ගුණ ගීයක් ගයා නෑ නේදැයි විමසුවා. එතුමා මවු ගුන ගීය ලියා මා අතට පත් කරන විට මේ ගීවට සංගීතය රචනා කළ රෝහණ ගේත් මව් මිය ගිහින් ඉතා ටික කලක්. මේ ගීතයේ පටිගත කිරීම් තල පළමු දවසේ පටිගත කිරීම කරන්නට වුනේ නෑ. මා ශබ්දා ගාරයේ මේ පස සිටත්, රෝහන ශබ්දාගාරයේ අනෙක් පස සිටත් වැලපීම එයට හේතුවයි. ඉතින් අප දෙදෙනාම වෙන දිනකයි මේ ගීතය ගයා පටිගත කලේ."

දෙවැනි බුදුන් ලෙස - ලොව ම උවම් කළ

ලොවක පිදුම් ලද - ලොවට උතුම් ළද...........

අම්මා.........අම්මා....

අම්මා..............

දෙසවන් සනසා මා නැළවූ ඔබ - මියුරු මියැසියේ අරුත කියා දුනි

ඒ මියැසිය අද මා ගයනා විට - මා සිප ගන්නට ඔබ මා ළග නැත...............

අම්මා.........අම්මා....

අම්මා..............

ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ - ළතැවුල් නසනා දිරිය ලබා දුනි

ඒ දිරියෙන් ලොව ජය ලබනා දින - මා සිප ගන්නට ඔබ මා ළග නැත...............

අම්මා.........අම්මා....

අම්මා..............

ඇය දෙසවන් සනසා දරුවාව නළවන අතරම කියා දෙන්නේ ඒ මියුරු මියැසියේ අර්ථයයි. නමුත් අප ඒ මියැසිය ගයා ලොවම රසවත් කරන විටදී අපේ මව්වරුන් අප ළග නැති අරුමය, අපි බොහෝ දෙනා විදින, විදවන හැගීම් බරිත අත්දැකීමකි.

මව ගේ සමහර කෝටු පහර වල් අපට වැදී ඇත්තේ සිරුරට නොව සිතටය. නමුත් ඒ කදුලැල්ල විද අපි ලොවට ම අභියෝග කරන තරම් දිරියක් ගොඩනගා ගනිමු. එසේ ලොවම දිනන දිරිය අප තුල මැවූ මෑණියන් අප ලොවම දිනන දිනය වන විට නොමැති වීමෙන් පුතකු සිත තුළ උපදින ළතැවිල්ලය මේ ගැයෙන්නේ.

මා මේ ගීතය ගැන එතරම් තකා නොකරමි. අසන්න.......මේ ගීතය සුනිල් එදිරිසිංහයන් ගයන ඔබේ හදවත පතුලටම ඇසෙන ඒ හැගීම් බර කටහඩ පමණක් අසන්න.........පසුව නිසංසලව හිදින මොහොතක ඔබේ හදවත පත්ලෙන් ඇසෙන මේ ගීතයේ දෝංකාරය ඔබේ හදවතට පවසන දේ මෙහි සදහන් කරන්න....................

[QUOTE="dath kimbula, post: 12041840, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue]අපේ වෙනස් වූ මව් ගුණ ගීත කීපයෙන් එකක්................[/COLOR][/SIZE] [COLOR=RoyalBlue][B][SIZE=5]දෙවැනි බුදුන් ලෙස................[/SIZE][/B][/COLOR] [YOUTUBE]EgZwU-UpnsQ[/YOUTUBE] [SIZE=4][COLOR=Blue]අපේ මව් ගූණ ගී වල සැමදා ඇසෙන දසමසක් කිරි දීම, ලේ කිරි කර දීම, ඇකයේ හොවා ගෙන හිදීම ආදී සම්ප්රදායික වට්ටෝරුව නොමැතිවම අපේ සිත හඩවන්නට, ගීතය අසා හඩන්නට තරම් වූ බර සිතිවිලි සමුදායක් හදවත තුළ ජනිත කරවන ගීයකි, මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් විරචිත මේ ගීතය. මේ ගීතයේ උපත පිළිබද ව ගීතය ගයන ගදඹාණන් වූ සුනිල් එදිරිසිංහයන් වරක කතා කලා. "මගේ මව ගේ අභාවය සිදු වූ මොහොතේ පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මා මව් ගුණ ගීයක් ගයා නෑ නේදැයි විමසුවා. එතුමා මවු ගුන ගීය ලියා මා අතට පත් කරන විට මේ ගීවට සංගීතය රචනා කළ රෝහණ ගේත් මව් මිය ගිහින් ඉතා ටික කලක්. මේ ගීතයේ පටිගත කිරීම් තල පළමු දවසේ පටිගත කිරීම කරන්නට වුනේ නෑ. මා ශබ්දා ගාරයේ මේ පස සිටත්, රෝහන ශබ්දාගාරයේ අනෙක් පස සිටත් වැලපීම එයට හේතුවයි. ඉතින් අප දෙදෙනාම වෙන දිනකයි මේ ගීතය ගයා පටිගත කලේ." [/COLOR] [COLOR=DarkOrange]දෙවැනි බුදුන් ලෙස - ලොව ම උවම් කළ[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] ලොවක පිදුම් ලද - ලොවට උතුම් ළද........... අම්මා.........අම්මා.... අම්මා.............. දෙසවන් සනසා මා නැළවූ ඔබ - මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට - මා සිප ගන්නට ඔබ මා ළග නැත............... අම්මා.........අම්මා.... අම්මා.............. ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ - ළතැවුල් නසනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා දින - මා සිප ගන්නට ඔබ මා ළග නැත............... අම්මා.........අම්මා.... අම්මා..............[/COLOR] [COLOR=Blue]ඇය දෙසවන් සනසා දරුවාව නළවන අතරම කියා දෙන්නේ ඒ මියුරු මියැසියේ අර්ථයයි. නමුත් අප ඒ මියැසිය ගයා ලොවම රසවත් කරන විටදී අපේ මව්වරුන් අප ළග නැති අරුමය, අපි බොහෝ දෙනා විදින, විදවන හැගීම් බරිත අත්දැකීමකි. මව ගේ සමහර කෝටු පහර වල් අපට වැදී ඇත්තේ සිරුරට නොව සිතටය. නමුත් ඒ කදුලැල්ල විද අපි ලොවට ම අභියෝග කරන තරම් දිරියක් ගොඩනගා ගනිමු. එසේ ලොවම දිනන දිරිය අප තුල මැවූ මෑණියන් අප ලොවම දිනන දිනය වන විට නොමැති වීමෙන් පුතකු සිත තුළ උපදින ළතැවිල්ලය මේ ගැයෙන්නේ. මා මේ ගීතය ගැන එතරම් තකා නොකරමි. අසන්න.......මේ ගීතය සුනිල් එදිරිසිංහයන් ගයන ඔබේ හදවත පතුලටම ඇසෙන ඒ හැගීම් බර කටහඩ පමණක් අසන්න.........පසුව නිසංසලව හිදින මොහොතක ඔබේ හදවත පත්ලෙන් ඇසෙන මේ ගීතයේ දෝංකාරය ඔබේ හදවතට පවසන දේ මෙහි සදහන් කරන්න....................[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom