Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මාස ගනනක සිට අසා විදින අතිශයින් ම භාවාත්මක ගිතයක් මෙය. අපේ තරුණ ගදඹ පරපුර හරසුන් ගීත ගයතියි කියන මතයට කදිම අතුල් පහරක් මේ ගීතය. ගායනය කසුන් කල්හාර ගෙන්. ගේය පද අප අසා නැති පද රචකයෙකු ගෙන්-අචල සොලමන්ස්. ගී තනු ද අප අසා නැති තරුණයෙකු ගෙන්-රාහුල සමරනායක...............

ඇය ගේ කදුළ දකින ඔහු ගේ ළතැවිල්ල............

කදුළු............

[YOUTUBE]LBAlOWXo0rQ[/YOUTUBE]

ඊයේ ඇස් වල තිබු කදුළු

පිසලන්නට බෑ කිව් නිසා.........

ඒ කදුලේ - ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා......

සද අදුරට උරුම වෙලා.........

ආදරයේ කදු බෑවුම් අතරේ......

කදුළු වලින් මියැදී

සිනහවෙන් ඉපදී

ආ හැටි පෙරදී

කදුලේ ඉපදි වියැකි

ඒ සුරතල් සිනා......

ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...............

ඒ කදුළේ ආදරයේ පැහැයක්..............

තිබුණා............................!!!!!

ඇය හඩයි. ඒ හඩන්නේ ඔහු ගැන උපදනා සෙනෙහසිනි. නමුත් ඔහු ඒ කදුලේ ආදරයක් නොමැති බව ම කියයි. ඒ කදුළු පිසදැමීම, ඇය අස්වැසීම ප්රතික්ෂේප කරයි. ඒ ප්රත්සේප කිරීම ඇගේ සදවන් වුවණත අදුරට බිලිකරවයි...........ඇගේ මුව මැළවී අදුරින් පිරේ.............

ආදරයේ කදු බෑවුම් අතරේ......

කදුළු වලින් මියැදී

සිනහවෙන් ඉපදී

ආ හැටි පෙරදී

කදුලේ ඉපදි වියැකි

ඒ සුරතල් සිනා......

ඇගේ සිනහව ඔහු ගේ සිත ආලෝලනය කරන ආකාරය වර්ණනා කරන මේ පද දෙස බලන්න. ඔහු අගය කරන ඒ සුරතල් සිනාව ඇරඹෙන්නේ ආදරයේ සදු බෑවුම් අතරය. ඒ සිනාව වරෙක කදුළු වලින් මියැදී තිබූ බව ඔහු දනී. නැවත ඒ සිනහවෙන් ඉපදී, කදුළින් ම ඉපදී, එයින් ම වියැකෙන ඒ සොදුරු සිනාව ඔහු ගේ හදවතේ ඇති කරන හැගීම වර්ණවත් කරන ආකාරය මොනවට විදහා දක්වා ඇති ආකාරය බලන්න.

ඔහු කල ඒ වරදට, ඇගේ කදුලේ ආදරයක සේයාව නොමැති බව කීමෙන් ඔහු කල වරදට, ඔහු තැවෙන ආකාරයද, ඔහු ගේ හෟදය සාක්ෂිය ඒ කදුලේ ආදරයක් ම පවතින බව අවසන දී පිලිගන්නා ආකාරයද බලන්න.

ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...............

ඒ කදුළේ ආදරයේ පැහැයක්..............

තිබුණා............................!!!!!

බොක්ස් ගිතාරක් පමණක් හඩවමින්, කසුන් ගේ වර්ණනාවිෂයක්රාන්ත වන සොදුරු කටහඩ සමග මේ ගීතය කරන මේ ගනුදෙනුව, මිතුරනි, මොන තරම් සොදුරුද? මේ ගීතයේ කසුන් භාවිතා කරන ගායන උපක්රම, ශිල්පීය ක්රම සහ හඩ උච්චිවචනය කරමින් කරන මේ ගායනය, දෙවැනි වන්නේ කුමකටද? මා මේ ගීය ගැන එතරම් දීර්ඝ විස්තරයකට නොඑළඹෙන්නේ, මෙය හුදෙක් විද දරා ගත යුතු ගීයක් ලෙස මා හගින බැවිනි.

අවසන දී සොයුරනි, මේ ගයන්නේ අප අත්විදි අත්දැකීමක් ම නොවේද?????????????

[QUOTE="dath kimbula, post: 12042635, member: 329688"] [SIZE=4][COLOR=Blue]මම මාස ගනනක සිට අසා විදින අතිශයින් ම භාවාත්මක ගිතයක් මෙය. අපේ තරුණ ගදඹ පරපුර හරසුන් ගීත ගයතියි කියන මතයට කදිම අතුල් පහරක් මේ ගීතය. ගායනය කසුන් කල්හාර ගෙන්. ගේය පද අප අසා නැති පද රචකයෙකු ගෙන්-අචල සොලමන්ස්. ගී තනු ද අප අසා නැති තරුණයෙකු ගෙන්-රාහුල සමරනායක............... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]ඇය ගේ කදුළ දකින ඔහු ගේ ළතැවිල්ල............ [/COLOR][/SIZE] [SIZE=5][COLOR=RoyalBlue][B]කදුළු............[/B][/COLOR][/SIZE] [YOUTUBE]LBAlOWXo0rQ[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange]ඊයේ ඇස් වල තිබු කදුළු පිසලන්නට බෑ කිව් නිසා......... ඒ කදුලේ - ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...... සද අදුරට උරුම වෙලා......... ආදරයේ කදු බෑවුම් අතරේ...... කදුළු වලින් මියැදී සිනහවෙන් ඉපදී ආ හැටි පෙරදී කදුලේ ඉපදි වියැකි ඒ සුරතල් සිනා...... ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා............... ඒ කදුළේ ආදරයේ පැහැයක්.............. තිබුණා............................!!!!! [/COLOR] [COLOR=Blue]ඇය හඩයි. ඒ හඩන්නේ ඔහු ගැන උපදනා සෙනෙහසිනි. නමුත් ඔහු ඒ කදුලේ ආදරයක් නොමැති බව ම කියයි. ඒ කදුළු පිසදැමීම, ඇය අස්වැසීම ප්රතික්ෂේප කරයි. ඒ ප්රත්සේප කිරීම ඇගේ සදවන් වුවණත අදුරට බිලිකරවයි...........ඇගේ මුව මැළවී අදුරින් පිරේ............. [/COLOR] [COLOR=DarkOrange]ආදරයේ කදු බෑවුම් අතරේ...... කදුළු වලින් මියැදී සිනහවෙන් ඉපදී ආ හැටි පෙරදී කදුලේ ඉපදි වියැකි ඒ සුරතල් සිනා......[/COLOR] [COLOR=Blue]ඇගේ සිනහව ඔහු ගේ සිත ආලෝලනය කරන ආකාරය වර්ණනා කරන මේ පද දෙස බලන්න. ඔහු අගය කරන ඒ සුරතල් සිනාව ඇරඹෙන්නේ ආදරයේ සදු බෑවුම් අතරය. ඒ සිනාව වරෙක කදුළු වලින් මියැදී තිබූ බව ඔහු දනී. නැවත ඒ සිනහවෙන් ඉපදී, කදුළින් ම ඉපදී, එයින් ම වියැකෙන ඒ සොදුරු සිනාව ඔහු ගේ හදවතේ ඇති කරන හැගීම වර්ණවත් කරන ආකාරය මොනවට විදහා දක්වා ඇති ආකාරය බලන්න. ඔහු කල ඒ වරදට, ඇගේ කදුලේ ආදරයක සේයාව නොමැති බව කීමෙන් ඔහු කල වරදට, ඔහු තැවෙන ආකාරයද, ඔහු ගේ හෟදය සාක්ෂිය ඒ කදුලේ ආදරයක් ම පවතින බව අවසන දී පිලිගන්නා ආකාරයද බලන්න.[/COLOR] [COLOR=DarkOrange]ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා............... ඒ කදුළේ ආදරයේ පැහැයක්.............. තිබුණා............................!!!!![/COLOR] [COLOR=Blue]බොක්ස් ගිතාරක් පමණක් හඩවමින්, කසුන් ගේ වර්ණනාවිෂයක්රාන්ත වන සොදුරු කටහඩ සමග මේ ගීතය කරන මේ ගනුදෙනුව, මිතුරනි, මොන තරම් සොදුරුද? මේ ගීතයේ කසුන් භාවිතා කරන ගායන උපක්රම, ශිල්පීය ක්රම සහ හඩ උච්චිවචනය කරමින් කරන මේ ගායනය, දෙවැනි වන්නේ කුමකටද? මා මේ ගීය ගැන එතරම් දීර්ඝ විස්තරයකට නොඑළඹෙන්නේ, මෙය හුදෙක් විද දරා ගත යුතු ගීයක් ලෙස මා හගින බැවිනි. අවසන දී සොයුරනි, මේ ගයන්නේ අප අත්විදි අත්දැකීමක් ම නොවේද?????????????[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom