Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ යාළුවෙක් ප්‍රියා සූරියසේනගේ 'ඈත රන් විමන්' ගීතය ගැන විස්තරයක් දැන ගන්න කැමතියි. කියල සදහනක් කරල තිබුන.. ඉතින් ඒ ගීතය විචාරය කිරීමට වඩා අන්තර්ජාලය මූලික කරගෙන මේ ගීතය නිසා සිදුවූ පටලැවිල්ලක් ඔයාලට පෙන්නල දෙන්න ඕන කියල හිතුන... මොකද මේ නූල තුලින් අප දන්නා හැම දේම ඔබට ලබා දෙන්නයි අපේ උත්සාහය.... ඉතින් මම මේ සදහන් කරන පටලැවිල්ල කියවල අපේ යාළුවොත් අන්තර් ජාලයේ පොඩ්ඩක් විස්තර හොයල බලන්නකෝ.......

යාළුවනේ ඔය ගීතය ගැන කතා කිරීම සෑහෙන්න වටිනව..... ලොකු අසාධරණයකට ලක්වුන ගීතයක්... මෙච්චර ලස්සන ගීතයක ගෞරවය ප්‍රියා සූරියසේනට පමණක් නොවෙයි... පදරචකයා සහ තනු නිර්මාණ ශිල්පියාටත් යා යුතුයි... නමුත් නොයෙක් නොයෙක් ස්ථාන වල සදහන් වන්නෙ නොයෙක් නොයෙක් තොරතුරු.... ඒක හරිම අසාධාරණයි...

එක තැනක සදහන් වෙනවා...

ගායනය : ප්‍රියා සූරියසේන

පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්

සංගීතය : ප්‍රියා සූරියසේන

තවත් තැනක සදහන් වෙනවා

ගායනය : ප්‍රියා සූරියසේන

පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්

සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන

නමුත් මා දන්නා තරමින් (මා දන්නා තරමින් යැයි නැවතත් සදහන් කරනු කැමැත්තෙමි) එය විය යුත්තේ මෙන්න මේ ආකාරයටයි...

ගායනය : ප්‍රියා සූරියසේන

පද රචනය : ෂෙල්ටන් වීරරත්න

සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන

කෙසේ වෙතත් මෙයින් නිවැරදි එකක් පමණයි තිබිය හැක්කේ... අනික්වා සාවද්‍යයි.... ඉතින් ගීත සදහාම වෙන්වූ වෙබ් අඩෙවි ඇයි මේ වගේ වගකීම් විරහිතව කටයුතු කරන්නේ කියන ගැටළුව පැහැදිලිවම තියෙනවා... ඇයි මේ ජනප්‍රිය පිළිගත් ගීත වෙබ් අඩෙවි, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා වගකීම් විරහිතව කටයුතු කරන්නෙ... තමන්ගෙ හැගීම් ලස්සනට ගලපා ගීතයක් ලිවුවාම අඩුමගානෙ එහි වටිනාකමවත් පද රචකයට නෑ... තනු නිර්මාණ ශිල්පියටත් නෑ....

අපිත් ගොඩාක් පදරචකයන්, තනු නිර්මාණ ශිල්පීන් ගැන තොරතුරු හොයන්න මේ වෙබ් අඩෙවි වලට යනවා... මේ ගීතය සම්බන්ධයෙන් මෙම ගැටළුව තිබෙනා බව මා හොදින්ම දන්නා නිසා දැන් අපිට මේ පිළිබදව සාකච්ඡා කරන්න පුළුවන්... ඒත් අපිත් නොදැන මේ වගේ කෙතරම් නම් ගීතවල තොරතුරු වලින් අසාධාරණයක් පද රචකයන්ට හා තනු නිර්මාණ කරුවන්ට වෙනව ඇද්ද කියල හිතන්න.....

මට මතකයි කලකදී SLBC හි ගිය වැඩ සටහනකදී පැහැදිලිවම කීව මේ ගීතය ලියන ලද්දේ ප්‍රේම කීර්තිද අල්විස් කියල... අපේ යාළුවො ගොඩාක් හිතාගෙනත් ඇති එහෙම... මොකද අන්තර්ජාලයේ හැම තැනම සදහන් වෙන්නෙත් ඔහුගෙ නම....

හරි එහෙමනම් බලන්න මේ ඡායාරූපයේ 1වන ගීතය වන ඈත රන් විමන් ගීතයේ පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියාගේ නම්....

ප්‍රියා සූරියසේනගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ ඔහුගේම පැරණි ගීත එකතුවක් වන ඔහුගේම මෙම ඇල්බමයේ වැරදීමක් වෙන්න පුළුවනිද....? අනික සීඩී ඇල්බමයේ නමත් 'ඈත රන් විමන්'....

කොහේ හෝ වැරදීමක් වෙලා තිබෙනවා... කිසිවෙක් එය නිවරැදි කිරීමක් කරන්නෙත් නෑ... මුදල් පසු පස හබායන අය ගීත රැකගන්නවා... අනාගතයට දෙනවා කියල වැරදි දේවල් දෙන එක සාධාරණ නෑ නේද... එය එම ගීත වල සැබෑ හිමිකරුවන්ට කරන අසාධාරණයක් නේද...?

ගායකයෙක් ගීතයක් ගායනා කරල අපි වෙතට ගෙන එන බව ඇත්තයි.... නමුත් සිය හදවතේ ඇතිවන හැගීම් සමුදාය... මනසට අරගෙන....මනස ඔස්සේ පෑන් තුඩින් වචන වලට මුසු කරන්නේ පද රචනා කරන පුද්ගලය... ඒ විතරක් නෙමෙයි.... ඒ පද ටික අපේ සිත් වලට සන්නිවේදන කල යුතු නිවැරදිම ස්පන්දන රටාව තෝරාගෙන ඒ රටාවට ගැලපෙන තනුවක් නිර්මාණය කරන්නේ තනු නිර්මාන ශිල්පියා.... ඉතින් මේ තිදෙනාගේම උත්සාහයේ ප්‍රතිඵලයකින් තමයි සුන්දර ගීතයක් නිමවෙන්නෙ.... එහෙම නිමවූ ගීතයක දෙදෙනෙක්ව මග හැර වෙනත් දෙදෙනෙකුගේ නම් යොදමින් වගකීම් විරහිතව මේ කරන සාවද්‍ය ප්‍රචාරය අසාධාරණයි නේද...?

[YOUTUBE]lPTYTW0l6q8[/YOUTUBE]

ඈත රන් විමන් තුලින්

පාට සේලයෙන් සැදී..//

මුදු සීත හිම මුදුන් අතරින්

එබී බලනවා...හහ හා හා හා හහ හා...

මේ ලොවින් එහා සිටන්

ඈත ලෝකයෙන් ඇවිත්...//

මුදු නීල පීත ලෝහිත පෑ

ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

රෑට තරු දහස් ගණන්

ඈත සුර පුරෙන් වැටී..//

අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...

හහ හා හා හා හහ හා...

ගීත රාවයෙන් සැලී

දෑත ආදරෙන් වෙලී..//

ඔබ කීව පෙම් කතා ඇසුරෙන්

ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

ඈත රන් විමන් දොරින්...//

තවත් ගීත විචාරයකින් හමුවෙමු........

(ඡායා රූපය සොයා ගත්තේ එළකිරියෙන්මයි)

[QUOTE="sasliit, post: 12050333, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]අපේ යාළුවෙක් ප්‍රියා සූරියසේනගේ 'ඈත රන් විමන්' ගීතය ගැන විස්තරයක් දැන ගන්න කැමතියි. කියල සදහනක් කරල තිබුන.. ඉතින් ඒ ගීතය විචාරය කිරීමට වඩා අන්තර්ජාලය මූලික කරගෙන මේ ගීතය නිසා සිදුවූ පටලැවිල්ලක් ඔයාලට පෙන්නල දෙන්න ඕන කියල හිතුන... මොකද මේ නූල තුලින් අප දන්නා හැම දේම ඔබට ලබා දෙන්නයි අපේ උත්සාහය.... ඉතින් මම මේ සදහන් කරන පටලැවිල්ල කියවල අපේ යාළුවොත් අන්තර් ජාලයේ පොඩ්ඩක් විස්තර හොයල බලන්නකෝ....... යාළුවනේ ඔය ගීතය ගැන කතා කිරීම සෑහෙන්න වටිනව..... ලොකු අසාධරණයකට ලක්වුන ගීතයක්... මෙච්චර ලස්සන ගීතයක ගෞරවය ප්‍රියා සූරියසේනට පමණක් නොවෙයි... පදරචකයා සහ තනු නිර්මාණ ශිල්පියාටත් යා යුතුයි... නමුත් නොයෙක් නොයෙක් ස්ථාන වල සදහන් වන්නෙ නොයෙක් නොයෙක් තොරතුරු.... ඒක හරිම අසාධාරණයි... එක තැනක සදහන් වෙනවා... [COLOR="DarkRed"][CENTER]ගායනය : ප්‍රියා සූරියසේන පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස් සංගීතය : ප්‍රියා සූරියසේන[/CENTER][/COLOR] තවත් තැනක සදහන් වෙනවා [COLOR="DarkRed"][CENTER]ගායනය : ප්‍රියා සූරියසේන පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස් සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන [/CENTER][/COLOR] නමුත් මා දන්නා තරමින් [SIZE="3"](මා දන්නා තරමින් යැයි නැවතත් සදහන් කරනු කැමැත්තෙමි)[/SIZE] එය විය යුත්තේ මෙන්න මේ ආකාරයටයි... [COLOR="DarkRed"][CENTER]ගායනය : ප්‍රියා සූරියසේන පද රචනය : ෂෙල්ටන් වීරරත්න සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන[/CENTER][/COLOR] කෙසේ වෙතත් මෙයින් නිවැරදි එකක් පමණයි තිබිය හැක්කේ... අනික්වා සාවද්‍යයි.... ඉතින් ගීත සදහාම වෙන්වූ වෙබ් අඩෙවි ඇයි මේ වගේ වගකීම් විරහිතව කටයුතු කරන්නේ කියන ගැටළුව පැහැදිලිවම තියෙනවා... ඇයි මේ ජනප්‍රිය පිළිගත් ගීත වෙබ් අඩෙවි, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා වගකීම් විරහිතව කටයුතු කරන්නෙ... තමන්ගෙ හැගීම් ලස්සනට ගලපා ගීතයක් ලිවුවාම අඩුමගානෙ එහි වටිනාකමවත් පද රචකයට නෑ... තනු නිර්මාණ ශිල්පියටත් නෑ.... අපිත් ගොඩාක් පදරචකයන්, තනු නිර්මාණ ශිල්පීන් ගැන තොරතුරු හොයන්න මේ වෙබ් අඩෙවි වලට යනවා... මේ ගීතය සම්බන්ධයෙන් මෙම ගැටළුව තිබෙනා බව මා හොදින්ම දන්නා නිසා දැන් අපිට මේ පිළිබදව සාකච්ඡා කරන්න පුළුවන්... ඒත් අපිත් නොදැන මේ වගේ කෙතරම් නම් ගීතවල තොරතුරු වලින් අසාධාරණයක් පද රචකයන්ට හා තනු නිර්මාණ කරුවන්ට වෙනව ඇද්ද කියල හිතන්න..... මට මතකයි කලකදී SLBC හි ගිය වැඩ සටහනකදී පැහැදිලිවම කීව මේ ගීතය ලියන ලද්දේ ප්‍රේම කීර්තිද අල්විස් කියල... අපේ යාළුවො ගොඩාක් හිතාගෙනත් ඇති එහෙම... මොකද අන්තර්ජාලයේ හැම තැනම සදහන් වෙන්නෙත් ඔහුගෙ නම.... හරි එහෙමනම් බලන්න මේ ඡායාරූපයේ 1වන ගීතය වන ඈත රන් විමන් ගීතයේ පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියාගේ නම්.... [CENTER][IMG]http://img827.imageshack.us/img827/7411/priyacd.jpg[/IMG][/CENTER] ප්‍රියා සූරියසේනගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ ඔහුගේම පැරණි ගීත එකතුවක් වන ඔහුගේම මෙම ඇල්බමයේ වැරදීමක් වෙන්න පුළුවනිද....? අනික සීඩී ඇල්බමයේ නමත් 'ඈත රන් විමන්'.... කොහේ හෝ වැරදීමක් වෙලා තිබෙනවා... කිසිවෙක් එය නිවරැදි කිරීමක් කරන්නෙත් නෑ... මුදල් පසු පස හබායන අය ගීත රැකගන්නවා... අනාගතයට දෙනවා කියල වැරදි දේවල් දෙන එක සාධාරණ නෑ නේද... එය එම ගීත වල සැබෑ හිමිකරුවන්ට කරන අසාධාරණයක් නේද...? ගායකයෙක් ගීතයක් ගායනා කරල අපි වෙතට ගෙන එන බව ඇත්තයි.... නමුත් සිය හදවතේ ඇතිවන හැගීම් සමුදාය... මනසට අරගෙන....මනස ඔස්සේ පෑන් තුඩින් වචන වලට මුසු කරන්නේ පද රචනා කරන පුද්ගලය... ඒ විතරක් නෙමෙයි.... ඒ පද ටික අපේ සිත් වලට සන්නිවේදන කල යුතු නිවැරදිම ස්පන්දන රටාව තෝරාගෙන ඒ රටාවට ගැලපෙන තනුවක් නිර්මාණය කරන්නේ තනු නිර්මාන ශිල්පියා.... ඉතින් මේ තිදෙනාගේම උත්සාහයේ ප්‍රතිඵලයකින් තමයි සුන්දර ගීතයක් නිමවෙන්නෙ.... එහෙම නිමවූ ගීතයක දෙදෙනෙක්ව මග හැර වෙනත් දෙදෙනෙකුගේ නම් යොදමින් වගකීම් විරහිතව මේ කරන සාවද්‍ය ප්‍රචාරය අසාධාරණයි නේද...? [YOUTUBE]lPTYTW0l6q8[/YOUTUBE] [COLOR="DarkRed"]ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී..// මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා...හහ හා හා හා හහ හා... මේ ලොවින් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්...// මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා... රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..// අද රෑට අද රෑට අද රෑට දිලෙනවා... හහ හා හා හා හහ හා... ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී..// ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා... ඈත රන් විමන් දොරින්...//[/COLOR] තවත් ගීත විචාරයකින් හමුවෙමු........[/B][/SIZE][/COLOR] (ඡායා රූපය සොයා ගත්තේ එළකිරියෙන්මයි) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom