Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]YAB0adM3ox0[/YOUTUBE]

මේ ගීතය ලිවුවෙ ලක්මාලි කාරියවසම්.... මේ ගීතයේ තියෙන විශේෂත්වයත් ඒකම තමා... අපි පද රචකයන් විසින් කාන්තාවන් සිතන පතන අයුරින් ලියපු ගීත දැකල තියෙනවා... මේ නූලෙ මම ඒ වගේ ගීත කිහිපයක් ඔබට දීල ඇති... නමුත් මෙම ගීතයේ තියෙන වෙනස තමා කාන්තාවක් ඒ කියන්නෙ පද රචිකාවක් පිරිමියෙකු සිතන විදියට හිතල තමා මේ ගීතය ලියල තියෙන්නෙ.... ගීතය ගැන කතා කරන්න කලින් ඒ හා බැදුනු සිදුවීම් කිහිපයක් අපේ යාළුවන්ට පැහැදිලි කරන්න ඕන....

මම හැම තිස්සෙම කියන දෙයක් තමයි යාළුවනේ පද රචකයෙක් සිය හැගීම් තමයි මේ ගීතවල පොවල අපට දෙන්නේ කියන එක.... ඒ වගේ සන්වේදී හැගීමක් ප්‍රකාශ කලාම ඔවුන්ට මාකට් වෙන්න අවශ්‍ය නෑ... ඔවුන්ට අවැසි ගීතය රසවිදීම පමණයි... අන්න ඒ වගේ හරිම නිහතමානී සංවේදී පදරචිකාවක් තමයි මේ ලක්මාලි කාරියවසම් කියන්නෙත්.... ඒ දේ ඔබට පැහැදිලි කරන්නයි මම මේ ගීතය ගෙන ආවේ....

මේ ගීතය ලියපු රචිකාව මේ ගීතය රචනා කරල තියෙන්නෙ තම පෙම්වතා ඇයට කියන ආදරණීය වදන් නිසා ඇතිවූ අදහසක් අනුව... ඇය වෙළද දැන්වීම් ආයතනය වැඩ කරන කාලෙ මේ ගීතය ලියල එම ආයතනයේ දැන්වීම් වලට සංගීතය සැපයූ සුරේෂ් ද සිල්වා කියන සංගීතඥයට දීල තියෙනවා... වැඩේ තියෙන්නෙ ඒ ගීතය දුන්නා පමණයි ආයෙ ඒ ගීතයට මොකද උනේ කියලවත් ඇය හොයල නෑ....

ඉතින් මේ සුරේෂ් කියන්නෙ කීර්ති පැස්කුවෙල් මහතාගේ හොද යාළුවෙක්. ඔහු මේ ගීතයට තනුවක් දාල එහෙම ගීතය කීර්ති පැස්කුවෙල් මහතාට දීල තියෙනවා ගායනා කරන්න කියල... නමුත් ඒ වෙනකොට(1998) විදේශගත වෙන්න සූදානම් වෙලා හිටි නිසා කීර්ති පැස්කුවෙල් මහතාට ගායනා කරන්න බැරි උනා... පස්සෙ ඔහු 2000 වසරේදී ලංකාවට පැමිණිය... ඇවිත් ඔය ගීතයට හඩ එකතු කලා... එතනින් තමයි ගීතය අපිට අහන්න ලැබුනෙ....

නමුත් හොදම දේ ඒක නෙමෙයි අපේ පද රචිකාව... ලක්මාලි කාරියවසම් මේ ගැන නිහඩයි... ඇය නිකම්වත් මේ මගේ ගීතයක් කියල නෑ... ඒ විතරක් නෙමෙයි කීර්ති පැස්කුවෙල් මහත්මා ඇය දැකලවත් ඇය සමග වචනයක් වත් කතා කරල නෑ... ඇයට උවමනාවක් තිබිලත් නෑ. ඉතින් වසර ගානක් මේ ගීතය කොච්චර ජනප්‍රිය උනත් ඉන් දශමයකවත් ප්‍රයෝජනයක් ඇය ගත්තෙ නෑ.... පුදුමයි නේද..... සැබෑ කලා කරුවො එහෙම වෙන්න ඇති.

ඉතින් මෑතකදි කීර්ති පැස්කුවෙල් මහත්මා පැවත්වූවා සිය ගීත ප්‍රසංගයක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙදි... සිය ගායන ජීවිතයේ ගැයූ ගීත එකතුවක්... මට මතක විදියට ප්‍රදර්ශණයේ නමත් කදුල ඉතින් සමාවෙයන්... කොහොම හරි ඔහු මේ ප්‍රදර්ශණයේ ගීත ගායනා කරමින් සිටින අතරතුර මේ ගීතය හදපු සංගීතඥය දුවගෙන ආවලු කීර්ති මුණගැහෙන්න... ඇවිත් කිවුවලු කීර්ති කදුල ඉතින් සමාවෙයන් ගීතය ලියපු ලක්මාලි කාරියවසම් ඉන්ව වගේ මම දැක්ක... මට වරදින්න විදියක් නෑ ඇය මේ කොහේ හරි ඉන්නව කියල.... කීර්තිටත් හරි ආස හිතුනලු මේ නිහඩ රචිකාව දකින්න.. ඉතින් ඔහු කදුල ඉතින් සමාවෙයන් ගීතය ගායනා කරන්න සූදානම් වෙලා කිවුවලු ලක්මාලි ඔයා මෙතන ඉන්නවනම් නිහඩව ඉන්න එපා... ලොකෙටම පේන්න එන්න... ඔබේ ගීතයයි ගායනා කරන්න හදන්නෙ නැගිටල එන්න කියල... ටික වෙලාවක් ගියාම මෙන්න ඈත ඉදල ඇය එනවපු.... කීර්තිට ඇඩෙන්න වගේලු.... බලන්න ඇය හොරෙන් ඇවිත් ඈ ලියූ ගීතය රසවිදින්න සූදානම් වෙලා හිටපු හැටි.... නම්බුනාම නෙමෙයි වැදගත් වෙන්නෙ ඇයට ඒව ඕනෙ නෑ... ඇයට ආස හිතෙන්න ඇති ඇගේ ගීතය හැබැහින් රසවිදින්න... ඔබ දන්නවද ඇයගේ ඒ වෙනකොට පදිංචිය ඕස්ට්‍රේලියාවේ.... ඇය එදා මෙම ගීතය අහන්නමලු ලංකාවට ඇවිත් තියෙන්නෙ... ඒ ඇවිත් නිහඩවම ඒ ගීතය අහල රසවිදල යන්නයි ඇය සූදානම් වෙලා තියෙන්නෙ....

තවත් දෙයක් යාළුවනේ මේ ගීතය අපට ඇසුණු කාලය මතකද.... මල් ගී රැල්ලත්, පන්සල් ගැන ලියූ ගී රැල්ලත් තිබුන කාලයක්.... ඒත් එම රැලි දෙකම කදුලක් විසින් පරාජය කලා කියලයි ඒ කාලයේදී බොහෝ විචාරකයින් මේ ගීතය හැදිනවූයේ.....

කදුල තවත් මම දුක විදින්නෙ නෑ... තනි වෙන්නෙත් නෑ... මම යුවතියක් සමග අතිනත ගන්නව හෙට දිනයේ... දැන් ඉතින් ඇය මගේ ලග ඉදියි... මට දුකක් නොදී ඇය මා හා ඉදීවි... අපි ලස්සන ජීවිතයක් ගෙවනව... ඉතින් මට හරිම සතුටුයි... අපි මැවූ සිහින එකින් එක ජයගෙන අපි ආදරයෙන් ජීවත් වෙනවා.....

කඳුළ ඉතින් සමාවෙයන්

අපි වෙන්වෙමු අද හවසට

මගෙ ගෙපැලට ඈ එනවා

සිරියහනේ තනි රකින්න

කළුවළාව නැගෙන්නෙපා

ගඟට උඩින් හැන්දැවට

මුදුන් ලීය යටින් පොළොවේ

ගොම හේදෙයි අලුත් පිටම

කන්ද කපා සඳ පායා

සඳරැස් යහනට වඩින්න

සඳ එළියෙන් ඇගේ ගතේ

පෙති ගෝමර මල් දකින්න

මල් දෙවැටේ වතුසුදු මල්

පිපේවි ඈ පිළිගන්නට

කොපුල් තලා ඔමරි සිනා

මතුවෙයි මල් පරදන්නට

බිළිඳු ගෙනා කිරි සුවඳක්

ගෙපැල දොරින් හමා එන්න

ඉඩදීයන් වළාකුළේ

මගෙ සිහිනයෙ මල් පිපෙන්න

ගී පද - ලක්මාලි කාරියවසම්

සංගීතය - සුරේෂ් ද සිල්වා

ගායනය - කීර්ති පැස්කුවෙල්

කතාව ගොඩාක් දිගට ඇදුනා... ඒ නිසා විචාරයක් කලේ නෑ... ඒ ගැන සමාවෙන්න....තවත් ගීතයකින් හමුවෙමු.... ඔබගේ අදහසුත් දෙන්න...

[QUOTE="sasliit, post: 12063928, member: 35153"] [CENTER][COLOR="DarkOrchid"][SIZE="5"][B][YOUTUBE]YAB0adM3ox0[/YOUTUBE][/B][/SIZE][/COLOR][/CENTER][COLOR="DarkOrchid"][SIZE="5"][B] මේ ගීතය ලිවුවෙ ලක්මාලි කාරියවසම්.... මේ ගීතයේ තියෙන විශේෂත්වයත් ඒකම තමා... අපි පද රචකයන් විසින් කාන්තාවන් සිතන පතන අයුරින් ලියපු ගීත දැකල තියෙනවා... මේ නූලෙ මම ඒ වගේ ගීත කිහිපයක් ඔබට දීල ඇති... නමුත් මෙම ගීතයේ තියෙන වෙනස තමා කාන්තාවක් ඒ කියන්නෙ පද රචිකාවක් පිරිමියෙකු සිතන විදියට හිතල තමා මේ ගීතය ලියල තියෙන්නෙ.... ගීතය ගැන කතා කරන්න කලින් ඒ හා බැදුනු සිදුවීම් කිහිපයක් අපේ යාළුවන්ට පැහැදිලි කරන්න ඕන.... මම හැම තිස්සෙම කියන දෙයක් තමයි යාළුවනේ පද රචකයෙක් සිය හැගීම් තමයි මේ ගීතවල පොවල අපට දෙන්නේ කියන එක.... ඒ වගේ සන්වේදී හැගීමක් ප්‍රකාශ කලාම ඔවුන්ට මාකට් වෙන්න අවශ්‍ය නෑ... ඔවුන්ට අවැසි ගීතය රසවිදීම පමණයි... අන්න ඒ වගේ හරිම නිහතමානී සංවේදී පදරචිකාවක් තමයි මේ ලක්මාලි කාරියවසම් කියන්නෙත්.... ඒ දේ ඔබට පැහැදිලි කරන්නයි මම මේ ගීතය ගෙන ආවේ.... මේ ගීතය ලියපු රචිකාව මේ ගීතය රචනා කරල තියෙන්නෙ තම පෙම්වතා ඇයට කියන ආදරණීය වදන් නිසා ඇතිවූ අදහසක් අනුව... ඇය වෙළද දැන්වීම් ආයතනය වැඩ කරන කාලෙ මේ ගීතය ලියල එම ආයතනයේ දැන්වීම් වලට සංගීතය සැපයූ සුරේෂ් ද සිල්වා කියන සංගීතඥයට දීල තියෙනවා... වැඩේ තියෙන්නෙ ඒ ගීතය දුන්නා පමණයි ආයෙ ඒ ගීතයට මොකද උනේ කියලවත් ඇය හොයල නෑ.... ඉතින් මේ සුරේෂ් කියන්නෙ කීර්ති පැස්කුවෙල් මහතාගේ හොද යාළුවෙක්. ඔහු මේ ගීතයට තනුවක් දාල එහෙම ගීතය කීර්ති පැස්කුවෙල් මහතාට දීල තියෙනවා ගායනා කරන්න කියල... නමුත් ඒ වෙනකොට(1998) විදේශගත වෙන්න සූදානම් වෙලා හිටි නිසා කීර්ති පැස්කුවෙල් මහතාට ගායනා කරන්න බැරි උනා... පස්සෙ ඔහු 2000 වසරේදී ලංකාවට පැමිණිය... ඇවිත් ඔය ගීතයට හඩ එකතු කලා... එතනින් තමයි ගීතය අපිට අහන්න ලැබුනෙ.... නමුත් හොදම දේ ඒක නෙමෙයි අපේ පද රචිකාව... ලක්මාලි කාරියවසම් මේ ගැන නිහඩයි... ඇය නිකම්වත් මේ මගේ ගීතයක් කියල නෑ... ඒ විතරක් නෙමෙයි කීර්ති පැස්කුවෙල් මහත්මා ඇය දැකලවත් ඇය සමග වචනයක් වත් කතා කරල නෑ... ඇයට උවමනාවක් තිබිලත් නෑ. ඉතින් වසර ගානක් මේ ගීතය කොච්චර ජනප්‍රිය උනත් ඉන් දශමයකවත් ප්‍රයෝජනයක් ඇය ගත්තෙ නෑ.... පුදුමයි නේද..... සැබෑ කලා කරුවො එහෙම වෙන්න ඇති. ඉතින් මෑතකදි කීර්ති පැස්කුවෙල් මහත්මා පැවත්වූවා සිය ගීත ප්‍රසංගයක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙදි... සිය ගායන ජීවිතයේ ගැයූ ගීත එකතුවක්... මට මතක විදියට ප්‍රදර්ශණයේ නමත් [COLOR="DarkRed"]කදුල ඉතින් සමාවෙයන්[/COLOR]... කොහොම හරි ඔහු මේ ප්‍රදර්ශණයේ ගීත ගායනා කරමින් සිටින අතරතුර මේ ගීතය හදපු සංගීතඥය දුවගෙන ආවලු කීර්ති මුණගැහෙන්න... ඇවිත් කිවුවලු [COLOR="DarkGreen"]කීර්ති කදුල ඉතින් සමාවෙයන් ගීතය ලියපු ලක්මාලි කාරියවසම් ඉන්ව වගේ මම දැක්ක... මට වරදින්න විදියක් නෑ ඇය මේ කොහේ හරි ඉන්නව කියල....[/COLOR] කීර්තිටත් හරි ආස හිතුනලු මේ නිහඩ රචිකාව දකින්න.. ඉතින් ඔහු කදුල ඉතින් සමාවෙයන් ගීතය ගායනා කරන්න සූදානම් වෙලා කිවුවලු [COLOR="DarkGreen"]ලක්මාලි ඔයා මෙතන ඉන්නවනම් නිහඩව ඉන්න එපා... ලොකෙටම පේන්න එන්න... ඔබේ ගීතයයි ගායනා කරන්න හදන්නෙ නැගිටල එන්න[/COLOR] කියල... ටික වෙලාවක් ගියාම මෙන්න ඈත ඉදල ඇය එනවපු.... කීර්තිට ඇඩෙන්න වගේලු.... බලන්න ඇය හොරෙන් ඇවිත් ඈ ලියූ ගීතය රසවිදින්න සූදානම් වෙලා හිටපු හැටි.... නම්බුනාම නෙමෙයි වැදගත් වෙන්නෙ ඇයට ඒව ඕනෙ නෑ... ඇයට ආස හිතෙන්න ඇති ඇගේ ගීතය හැබැහින් රසවිදින්න... ඔබ දන්නවද ඇයගේ ඒ වෙනකොට පදිංචිය ඕස්ට්‍රේලියාවේ.... ඇය එදා මෙම ගීතය අහන්නමලු ලංකාවට ඇවිත් තියෙන්නෙ... ඒ ඇවිත් නිහඩවම ඒ ගීතය අහල රසවිදල යන්නයි ඇය සූදානම් වෙලා තියෙන්නෙ.... තවත් දෙයක් යාළුවනේ මේ ගීතය අපට ඇසුණු කාලය මතකද.... මල් ගී රැල්ලත්, පන්සල් ගැන ලියූ ගී රැල්ලත් තිබුන කාලයක්.... ඒත් එම රැලි දෙකම කදුලක් විසින් පරාජය කලා කියලයි ඒ කාලයේදී බොහෝ විචාරකයින් මේ ගීතය හැදිනවූයේ..... කදුල තවත් මම දුක විදින්නෙ නෑ... තනි වෙන්නෙත් නෑ... මම යුවතියක් සමග අතිනත ගන්නව හෙට දිනයේ... දැන් ඉතින් ඇය මගේ ලග ඉදියි... මට දුකක් නොදී ඇය මා හා ඉදීවි... අපි ලස්සන ජීවිතයක් ගෙවනව... ඉතින් මට හරිම සතුටුයි... අපි මැවූ සිහින එකින් එක ජයගෙන අපි ආදරයෙන් ජීවත් වෙනවා..... [CENTER][COLOR="DarkRed"]කඳුළ ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැලට ඈ එනවා සිරියහනේ තනි රකින්න කළුවළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්දැවට මුදුන් ලීය යටින් පොළොවේ ගොම හේදෙයි අලුත් පිටම කන්ද කපා සඳ පායා සඳරැස් යහනට වඩින්න සඳ එළියෙන් ඇගේ ගතේ පෙති ගෝමර මල් දකින්න මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට කොපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමා එන්න ඉඩදීයන් වළාකුළේ මගෙ සිහිනයෙ මල් පිපෙන්න ගී පද - ලක්මාලි කාරියවසම් සංගීතය - සුරේෂ් ද සිල්වා ගායනය - කීර්ති පැස්කුවෙල් [/COLOR][/CENTER] කතාව ගොඩාක් දිගට ඇදුනා... ඒ නිසා විචාරයක් කලේ නෑ... ඒ ගැන සමාවෙන්න....තවත් ගීතයකින් හමුවෙමු.... ඔබගේ අදහසුත් දෙන්න...[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom