Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි අපේ යාළුවනේ... මේ මගේ 50වන ගීතයයි.... ගීත පනහක තොරතුරු හා නිදාන කතා මෙහි දමන්නට මට අවස්ථාව ලබාදුන් මෙම නූල ඇරඹූ *ධනුෂ්ක* සොයුරාටත්... මාව දිරිමත් කල සියළුම යහළු යෙහෙළියන්ටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... ඔබ හැම ලබා දුන් ධෛර්යය නිසයි මෙතෙක් දුරක් පැමිණියේ... ඔබ සියළු දෙනාටම පින්....

හරි එහෙනම් අපි යමු ගීතයට.. පනස්වන ගීතය ටිකක් විශේෂ වන්නත් එක්ක වෙනස් ආකාරයේ ගීතයක් ඔබවෙත ලබාදෙන්නයි මගේ උත්සාහය. මේ ගීතය මීට පෙර ඔබ කොහෙදිවත් අහල තියෙන්න විදියක් නෑ මම හිතන්නෙ... ඊට හේතුව මේ කතාව කියවා අවසන් උනාම ඔබට වැටහේවි. මේ ගීතයේ විචාරයත් නිදාන කතාවත් දෙකම එකක්... ඒ නිසා මම ඔබට කතාව කියන්නම්...

මේ සිද්ධියට සම්බන්ධ තාත්ත ලංකාවේ අධ්‍යාපනට සම්බන්ධ ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක්. ඉතින් ඔහුගෙ පුතා ගැන කියන්න දෙයක් නෑ නේ... ඔහු උසස් පෙල විභාගයෙන් ලංකාවේ ගණිත අංශයෙන් දෙවෙනිය. පස්සෙ තාත්ත ඔහුව ඕස්ට්‍රේලියවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයට යවනව වැඩිදුර අධ්‍යාපනයට... එහිදී ඔහු ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලයේ පළවෙනිය වෙනව. පශ්චාත් උපාධිය සදහා ඔහු පියාබනවා එංගලන්තයේ ඔක්සෆර්ඩ් සරසවියට.

මේ අතරෙදී මහාචාර්ය තාත්තට හදිසි හර්දයාබාධයක් හැදෙනව. මේ නිසා සෑහෙන්න කාලෙකට පස්සෙ තාත්තව බලන්න පුතා ලංකාවට එනව. එවෙලෙදි මේ තාත්තට හිතෙනව ඉගෙන ගන්න කියල මම මගේ එකම පුතා රට යවපු එක බුද්ධියට අනුව නිවැරදි උවත් හැගීම්වලට අනුව අපරාධයක්නේ කියල. මහාචාර්ය කෙනෙක් නිසා තාත්තට පුළුවනිද හැගීම් වලට වහල් වෙන්න. ඒත් තාත්ත දන්නව පුතා ආයෙත් යනව.... ගියායින් පස්සෙ කොච්චර කාලෙකින්ද ආයෙත් එන්නෙ... සමහර විට මම එතකොට ජීවත්වෙලා ඉදීද දන්නෙත් නෑ කියල.... තාත්තගෙ හිතට හරිම දුකයි.... ඒත් දුක යටපත් කරගන්නව පුතාගෙ අනාගතේ ගැන හිතල.

ඒ අතර පුතා හිතනව මම කොච්චර ඉංජිනේරු පට්ටම් ගැහුවත් තාත්තට බෙහෙත් කරන්න බැරි උනානේ.... ඉතින් මේ උපාධියේ ඇති වැඩේ මොකද්ද... මම කොහොම හරි කරනව වෛද්‍ය උපාධිය.. එතකොට මට තාත්ත ගැන බලන්නත් පුළුවන් කියල. ආයෙත් එංගලන්තයට යන මේ පුතා පටන් ගන්නව වෛද්‍ය උපාධියත් කරන්න. පුදුමත් හිතෙනව අවුරුදු 25දි ඉංජිනේරු උපාධිය ගන්න මේ පුතා මෙන්න අවුරුදු 29දි වෛද්‍ය උපාධිය අරගෙන වෛද්‍යවරයෙක් වෙනව.... උපාධි දෙකක්....

ඉතිං එංගලන්තයේ නොටිංහැම් රෝහලේ හොද ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වෙන මේ පුතාට තාත්තව බලන්න නිතරම එන්න වෙන්නෙ නෑ.. තාත්ත ලග ඉන්න වෙන්නෙ නෑ. කාර්ය බහුලයි... තාත්ත එන්න කියන්නෙත් නෑ... මහාචාර්ය කෙනෙකුට බොළද වෙන්න බෑනේ... ඒත් හැම තාත්ත කෙනෙක් වගේම සමහරවිට ඊටත් වඩා බොලද විදියට මේ මහාචාර්ය තාත්ත දුක්වෙනව එකම පුතා ලග නැති එක ගැන.

දුක දරාගෙන ඉන්න බැරිම තැන කවදාවත් කවි ලියල නැති මේ මහාචාර්ය තාත්ත... පුංචි කවි පන්තියක් ලියනව දුක නිවෙන්න. හැමෝටම හොරා අඩනව. හැමෝටම හොරා දුක්වෙනව. ඒත් දුක නිවෙන්නෙ නෑ... එන්න එන්න වැඩි වෙනව.. මේක දරාගෙන ඉන්න බැරි තැන තම ළගම මිතුරු කායික විද්‍යා මහාචාර්ය වරයෙකුට ඔහු මේ කවි පන්තිය පෙන්නල තමන්ගෙ දුක කියනව. ඒ මහාචාර්යවරය නම් සංගීතය හා ලැදි මහාචාර්යවරයෙක්. ඔහු මේ කවි පන්තියෙන් ගීතයක හැඩතල දකිනව.. පස්සෙ ඔහු මේ කවි පන්තියට තනුවක් දාල ගීතයක් බවට පත්කරනව.... දෙන්න එක්ක ගිහින් රෝහණ වීරසිංහයන් මුණ ගැහිල සංගීතය හා හඩ මුසු කරල ගීතය නිර්මාණය කරගන්නව. කෙටියෙන් හා සරලව ඔය විදියට තමා යාළුවනේ මේ ගීතය නිර්මාණය වෙන්නෙ.....

හරි... එහෙමනම් ඇයි මේක ඔබට ගුවන් විදුලියේ අහන්න ලැබුනෙ නැත්තෙ....? ඒක තමා මේ ගීතයේ තිබෙන වටිනාම කතාව යාළුවනේ... තම පුතා වෙනුවෙන් තැනූ මේ ගීතය අපේ මහාචාර්ය පියා තනිවම අසමින් හිටිය මිසක් මාධ්‍යයට දෙන්න උනන්දු උනේ නෑ.... වැඩිපුරම මාධ්‍යයට නොදුන්නෙ ඔහුගේ බොළද බව එළිවෙන නිසයි... හැබැයි අන්තිමේදි ඔහු තීරණය කලා හැම පියෙකුටම හැම පුතෙකුටම දැනෙන්න මේ ගීතය එකවරක් හෝ ප්‍රචාරය කලයුතුයි කියල....

තව දෙයක් මෙම කතාවට සම්බන්ධ මහාචාර්ය පියා - මහාචාර්ය කුලරත්න, ඔහුගේ හිතවත් සගයා - මහාචාර්ය කාලෝෆොන්සේකා බව මතක්කල යුතුමයි... මොකද එවිටදියි ඒ පුද්ගලයන් ගැන තවතවත් අපේ හිතේ ගෞරවයක් උපදින්නෙ....... මෙන්න මේක තමා මෙතුවක් කල් අපට අහන්න නොලැබුණු ගීතය.... රසවිදල බලන්නකො අපේ එළකිරි යාළුවො.....

ඈත දුරු රටේ සීතල දැනෙනවද....

රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද....

පුතේ...

දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද

දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද....

ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද

ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද

ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද...

ඔබ එන තුරු බලා සිටියම වැරදියිද...

පුංචිම කාලෙදි පෑ දස්කම් මතකයි පුතුනි..

දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ

ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ

ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...//

එහෙනම් මෙතනින් ගිහින් ගීතය අහල බලන්නකො යාළුවනේ...

http://soundcloud.com/sasliit/from-sasliit/s-z48Y2

මෙතෙනින් බාගත කරගන්න....

http://www.mediafire.com/?kuycup1flqg6esl

(ගුවන් විදුලියේ විකාශය වූ වැඩ සටහනකින් තමා මම පටිගත කරගත්තේ.)

මොකද හිතෙන්නෙ ඔයාලට.... කලින් අහල තිබුනද.... අදහස් ටිකක් දාමුද.......... ඔන්න එහෙනම් මගේ 50වන ගීතයත් මේ විදියට අවසන් කරනවා.... ස්තූතියි ඔබ සැමට මෙතෙක් ලබා දුන් සහායට.....

[QUOTE="sasliit, post: 12066052, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]හොදයි අපේ යාළුවනේ... මේ මගේ 50වන ගීතයයි.... ගීත පනහක තොරතුරු හා නිදාන කතා මෙහි දමන්නට මට අවස්ථාව ලබාදුන් මෙම නූල ඇරඹූ *ධනුෂ්ක* සොයුරාටත්... මාව දිරිමත් කල සියළුම යහළු යෙහෙළියන්ටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා... ඔබ හැම ලබා දුන් ධෛර්යය නිසයි මෙතෙක් දුරක් පැමිණියේ... ඔබ සියළු දෙනාටම පින්.... හරි එහෙනම් අපි යමු ගීතයට.. පනස්වන ගීතය ටිකක් විශේෂ වන්නත් එක්ක වෙනස් ආකාරයේ ගීතයක් ඔබවෙත ලබාදෙන්නයි මගේ උත්සාහය. මේ ගීතය මීට පෙර ඔබ කොහෙදිවත් අහල තියෙන්න විදියක් නෑ මම හිතන්නෙ... ඊට හේතුව මේ කතාව කියවා අවසන් උනාම ඔබට වැටහේවි. මේ ගීතයේ විචාරයත් නිදාන කතාවත් දෙකම එකක්... ඒ නිසා මම ඔබට කතාව කියන්නම්... මේ සිද්ධියට සම්බන්ධ තාත්ත ලංකාවේ අධ්‍යාපනට සම්බන්ධ ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙක්. ඉතින් ඔහුගෙ පුතා ගැන කියන්න දෙයක් නෑ නේ... ඔහු උසස් පෙල විභාගයෙන් ලංකාවේ ගණිත අංශයෙන් දෙවෙනිය. පස්සෙ තාත්ත ඔහුව ඕස්ට්‍රේලියවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයට යවනව වැඩිදුර අධ්‍යාපනයට... එහිදී ඔහු ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලයේ පළවෙනිය වෙනව. පශ්චාත් උපාධිය සදහා ඔහු පියාබනවා එංගලන්තයේ ඔක්සෆර්ඩ් සරසවියට. මේ අතරෙදී මහාචාර්ය තාත්තට හදිසි හර්දයාබාධයක් හැදෙනව. මේ නිසා සෑහෙන්න කාලෙකට පස්සෙ තාත්තව බලන්න පුතා ලංකාවට එනව. එවෙලෙදි මේ තාත්තට හිතෙනව ඉගෙන ගන්න කියල මම මගේ එකම පුතා රට යවපු එක බුද්ධියට අනුව නිවැරදි උවත් හැගීම්වලට අනුව අපරාධයක්නේ කියල. මහාචාර්ය කෙනෙක් නිසා තාත්තට පුළුවනිද හැගීම් වලට වහල් වෙන්න. ඒත් තාත්ත දන්නව පුතා ආයෙත් යනව.... ගියායින් පස්සෙ කොච්චර කාලෙකින්ද ආයෙත් එන්නෙ... සමහර විට මම එතකොට ජීවත්වෙලා ඉදීද දන්නෙත් නෑ කියල.... තාත්තගෙ හිතට හරිම දුකයි.... ඒත් දුක යටපත් කරගන්නව පුතාගෙ අනාගතේ ගැන හිතල. ඒ අතර පුතා හිතනව මම කොච්චර ඉංජිනේරු පට්ටම් ගැහුවත් තාත්තට බෙහෙත් කරන්න බැරි උනානේ.... ඉතින් මේ උපාධියේ ඇති වැඩේ මොකද්ද... මම කොහොම හරි කරනව වෛද්‍ය උපාධිය.. එතකොට මට තාත්ත ගැන බලන්නත් පුළුවන් කියල. ආයෙත් එංගලන්තයට යන මේ පුතා පටන් ගන්නව වෛද්‍ය උපාධියත් කරන්න. පුදුමත් හිතෙනව අවුරුදු 25දි ඉංජිනේරු උපාධිය ගන්න මේ පුතා මෙන්න අවුරුදු 29දි වෛද්‍ය උපාධිය අරගෙන වෛද්‍යවරයෙක් වෙනව.... උපාධි දෙකක්.... ඉතිං එංගලන්තයේ නොටිංහැම් රෝහලේ හොද ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වෙන මේ පුතාට තාත්තව බලන්න නිතරම එන්න වෙන්නෙ නෑ.. තාත්ත ලග ඉන්න වෙන්නෙ නෑ. කාර්ය බහුලයි... තාත්ත එන්න කියන්නෙත් නෑ... මහාචාර්ය කෙනෙකුට බොළද වෙන්න බෑනේ... ඒත් හැම තාත්ත කෙනෙක් වගේම සමහරවිට ඊටත් වඩා බොලද විදියට මේ මහාචාර්ය තාත්ත දුක්වෙනව එකම පුතා ලග නැති එක ගැන. දුක දරාගෙන ඉන්න බැරිම තැන කවදාවත් කවි ලියල නැති මේ මහාචාර්ය තාත්ත... පුංචි කවි පන්තියක් ලියනව දුක නිවෙන්න. හැමෝටම හොරා අඩනව. හැමෝටම හොරා දුක්වෙනව. ඒත් දුක නිවෙන්නෙ නෑ... එන්න එන්න වැඩි වෙනව.. මේක දරාගෙන ඉන්න බැරි තැන තම ළගම මිතුරු කායික විද්‍යා මහාචාර්ය වරයෙකුට ඔහු මේ කවි පන්තිය පෙන්නල තමන්ගෙ දුක කියනව. ඒ මහාචාර්යවරය නම් සංගීතය හා ලැදි මහාචාර්යවරයෙක්. ඔහු මේ කවි පන්තියෙන් ගීතයක හැඩතල දකිනව.. පස්සෙ ඔහු මේ කවි පන්තියට තනුවක් දාල ගීතයක් බවට පත්කරනව.... දෙන්න එක්ක ගිහින් රෝහණ වීරසිංහයන් මුණ ගැහිල සංගීතය හා හඩ මුසු කරල ගීතය නිර්මාණය කරගන්නව. කෙටියෙන් හා සරලව ඔය විදියට තමා යාළුවනේ මේ ගීතය නිර්මාණය වෙන්නෙ..... හරි... එහෙමනම් ඇයි මේක ඔබට ගුවන් විදුලියේ අහන්න ලැබුනෙ නැත්තෙ....? ඒක තමා මේ ගීතයේ තිබෙන වටිනාම කතාව යාළුවනේ... තම පුතා වෙනුවෙන් තැනූ මේ ගීතය අපේ මහාචාර්ය පියා තනිවම අසමින් හිටිය මිසක් මාධ්‍යයට දෙන්න උනන්දු උනේ නෑ.... වැඩිපුරම මාධ්‍යයට නොදුන්නෙ ඔහුගේ බොළද බව එළිවෙන නිසයි... හැබැයි අන්තිමේදි ඔහු තීරණය කලා හැම පියෙකුටම හැම පුතෙකුටම දැනෙන්න මේ ගීතය එකවරක් හෝ ප්‍රචාරය කලයුතුයි කියල.... තව දෙයක් මෙම කතාවට සම්බන්ධ මහාචාර්ය පියා - මහාචාර්ය කුලරත්න, ඔහුගේ හිතවත් සගයා - මහාචාර්ය කාලෝෆොන්සේකා බව මතක්කල යුතුමයි... මොකද එවිටදියි ඒ පුද්ගලයන් ගැන තවතවත් අපේ හිතේ ගෞරවයක් උපදින්නෙ....... මෙන්න මේක තමා මෙතුවක් කල් අපට අහන්න නොලැබුණු ගීතය.... රසවිදල බලන්නකො අපේ එළකිරි යාළුවො..... [COLOR="DarkRed"]ඈත දුරු රටේ සීතල දැනෙනවද.... රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද.... පුතේ... දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද.... ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද... ඔබ එන තුරු බලා සිටියම වැරදියිද... පුංචිම කාලෙදි පෑ දස්කම් මතකයි පුතුනි.. දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...//[/COLOR] එහෙනම් මෙතනින් ගිහින් ගීතය අහල බලන්නකො යාළුවනේ... [URL="http://soundcloud.com/sasliit/from-sasliit/s-z48Y2"]http://soundcloud.com/sasliit/from-sasliit/s-z48Y2[/URL] මෙතෙනින් බාගත කරගන්න.... [URL="http://www.mediafire.com/?kuycup1flqg6esl"]http://www.mediafire.com/?kuycup1flqg6esl[/URL] [SIZE="3"](ගුවන් විදුලියේ විකාශය වූ වැඩ සටහනකින් තමා මම පටිගත කරගත්තේ.)[/SIZE] මොකද හිතෙන්නෙ ඔයාලට.... කලින් අහල තිබුනද.... අදහස් ටිකක් දාමුද.......... ඔන්න එහෙනම් මගේ 50වන ගීතයත් මේ විදියට අවසන් කරනවා.... ස්තූතියි ඔබ සැමට මෙතෙක් ලබා දුන් සහායට.....[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom