Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.youtube.com/watch?v=26_wbSHE2ugමේ තරම් සියුමැලිද කළු ගල්

හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා //

කලා වැව ලඟ ඉලුක් හෙවනක

මැටි පිලක පැදුරක් එලා

රිදුම් පිරිමදිමින් බලයි ඔහු

මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ

පෙම්බරිය කොතැනද කියා

මා ඇසූ විට හිනැහුණා ඔහු

තවම තනිකඩයැයි කියා //

මේ තරම්...

ඔය post එක දැක්කහම මටත් මම රස විදපු ගීතයක් ඔයාලට කියල දෙන්න හිතුනා...

මේ තරම් සියුමැලිද කළු ගල්

හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා // ඔය කියන විදිහට ඉස්සර අපේ ආදී මුතුන් මිත්තන් බුදුදහමට කොඉ තරම් ආත්ම බක්තියකින් හිටියද කියල තමා මේ ගිතහ හරහා අපට කියල දෙන්නේ...අද තාක්ෂණයක් එක්ක කරන්න බැරි දෙයක් නැති ටරම් මොකද කියනවනම් ගැනියෙක් මිනිහෙක් කරන්න පුළුවන් ටරමටම තාක්ෂණය දියුනු වෙලානේ කොයි තරම් තාක්ෂණය දියුනු උනත් අපේ අනුරාද පුරයේ තියන අව්කන බුදු පිළිමය වගේ නිර්මාණයක් අද වෙනකන් බිහිවෙලා තියනවද .. ඇත්තටම අද සහිට්ඨයයේ දියුනුවට රජය මොනවද කරලා දීල තියෙන්නේ පාරවල් කාපට් කරන එකද .. ගුවන් පාලම් හදන එකද ඔව් ඉතින් අද ඉන්න තරමක් ඉන්නේ එක එක ජාතියේ පාලම්කොක්කුනේ .. හිතට එකගව මේ ගැන මට කතා කරන්න හිතෙන්නම නැ බන් ..... එදා අපට කියල නිම කරන්න බැරි තරමේ අග්‍රගන්‍ය

සහිට්ඨයක් තිබුනා..අද ඒ සහිට්ඨය මොට වෙලා ගන්න දෙයක් ඇත්තෙම නැ ..

වර්තමානයේ ඉදන් ඒ අතීතයේ සුන්දර සහිට්ඨය වෙත පියමන් කරන පුද්ගලයෙක් විදිහට මේ ගීතය මම දකින්නේ ... ඇත්තටම මේ රළු පරළු ගලකින් මේ වගේ නිර්මාණයක් කරන්න පුලුවන්ද ..අන්තිමට මේ විසිස්ටය නිර්මාණයට

පන පොවපු පුද්ගලයා හම්බුනා ..දෙවියනේ ඒ වෙන කාඋරුත් නෙමේ කල වැව ලග පුංචි මැටි පැල්පතක් අටවාගෙන ඉන්න ගල් වඩුවෙක් ..... ඔහු මේ

මේ විසිස්ටය නිර්මාණය කරලා තියෙන්නේ ගල් කටුවකින් හා මිටියකින් ඔහුලගට යන විට ඔහු ගල් තැලුම් හා රිදුම් පිරිමදිමින් මේ නිර්මාණයට ඔහු හිත හදාගෙන තියෙන්නේ බන බාවනා එත් එක්කම කල වැවේ එවරක් නැතුව එහාට මෙහාට

මෙහාට පෙරලෙන රළ දිහා බල බල කොඉ තරම් අපුරු මිනිසෙක්ද මොහු අන්තිමට ඇහුව කෝ ඔබගේ බිරිද කියල ..ඔහු බොහොම අහිංසක ලෙස හිනැහිලා කිව තාම තනිකඩඉ කියා .බිරිදක් නැතුව බිරිදකගේ අදරක්වත් නැතුව මේ

ඉසුරුමුණියේ පෙම් යුවලක් ඇත්තටම නිර්මාණ කරන්නේ කොහොමද . ඔන්න අපේ සහිට්ඨයයේ තනිකඩ කතාව අවසානයට ඔහු අනාගත පරපුරක්වත් බිහි නොකරම තමාගේ රජ කාරිය වෙනුවෙන් අත්මයම පුජ කල අයෙක්

.....අවසානයේ අපට නටබුන් විතරක් ඉතිරි කරමින් ඔහු සමු ගන්නවා මේ තරම් සියුමැලිද කළු ගල්....

[QUOTE="chamara200, post: 12067504, member: 319415"] [URL="http://www.youtube.com/watch?v=26_wbSHE2ug"]http://www.youtube.com/watch?v=26_wbSHE2ug[/URL][SIZE="5"]මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා // කලා වැව ලඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුණා ඔහු තවම තනිකඩයැයි කියා // මේ තරම්... ඔය post එක දැක්කහම මටත් මම රස විදපු ගීතයක් ඔයාලට කියල දෙන්න හිතුනා... මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා // ඔය කියන විදිහට ඉස්සර අපේ ආදී මුතුන් මිත්තන් බුදුදහමට කොඉ තරම් ආත්ම බක්තියකින් හිටියද කියල තමා මේ ගිතහ හරහා අපට කියල දෙන්නේ...අද තාක්ෂණයක් එක්ක කරන්න බැරි දෙයක් නැති ටරම් මොකද කියනවනම් ගැනියෙක් මිනිහෙක් කරන්න පුළුවන් ටරමටම තාක්ෂණය දියුනු වෙලානේ කොයි තරම් තාක්ෂණය දියුනු උනත් අපේ අනුරාද පුරයේ තියන අව්කන බුදු පිළිමය වගේ නිර්මාණයක් අද වෙනකන් බිහිවෙලා තියනවද .. ඇත්තටම අද සහිට්ඨයයේ දියුනුවට රජය මොනවද කරලා දීල තියෙන්නේ පාරවල් කාපට් කරන එකද .. ගුවන් පාලම් හදන එකද ඔව් ඉතින් අද ඉන්න තරමක් ඉන්නේ එක එක ජාතියේ පාලම්කොක්කුනේ .. හිතට එකගව මේ ගැන මට කතා කරන්න හිතෙන්නම නැ බන් ..... එදා අපට කියල නිම කරන්න බැරි තරමේ අග්‍රගන්‍ය සහිට්ඨයක් තිබුනා..අද ඒ සහිට්ඨය මොට වෙලා ගන්න දෙයක් ඇත්තෙම නැ .. වර්තමානයේ ඉදන් ඒ අතීතයේ සුන්දර සහිට්ඨය වෙත පියමන් කරන පුද්ගලයෙක් විදිහට මේ ගීතය මම දකින්නේ ... ඇත්තටම මේ රළු පරළු ගලකින් මේ වගේ නිර්මාණයක් කරන්න පුලුවන්ද ..අන්තිමට මේ විසිස්ටය නිර්මාණයට පන පොවපු පුද්ගලයා හම්බුනා ..දෙවියනේ ඒ වෙන කාඋරුත් නෙමේ කල වැව ලග පුංචි මැටි පැල්පතක් අටවාගෙන ඉන්න ගල් වඩුවෙක් ..... ඔහු මේ මේ විසිස්ටය නිර්මාණය කරලා තියෙන්නේ ගල් කටුවකින් හා මිටියකින් ඔහුලගට යන විට ඔහු ගල් තැලුම් හා රිදුම් පිරිමදිමින් මේ නිර්මාණයට ඔහු හිත හදාගෙන තියෙන්නේ බන බාවනා එත් එක්කම කල වැවේ එවරක් නැතුව එහාට මෙහාට මෙහාට පෙරලෙන රළ දිහා බල බල කොඉ තරම් අපුරු මිනිසෙක්ද මොහු අන්තිමට ඇහුව කෝ ඔබගේ බිරිද කියල ..ඔහු බොහොම අහිංසක ලෙස හිනැහිලා කිව තාම තනිකඩඉ කියා .බිරිදක් නැතුව බිරිදකගේ අදරක්වත් නැතුව මේ ඉසුරුමුණියේ පෙම් යුවලක් ඇත්තටම නිර්මාණ කරන්නේ කොහොමද . ඔන්න අපේ සහිට්ඨයයේ තනිකඩ කතාව අවසානයට ඔහු අනාගත පරපුරක්වත් බිහි නොකරම තමාගේ රජ කාරිය වෙනුවෙන් අත්මයම පුජ කල අයෙක් .....අවසානයේ අපට නටබුන් විතරක් ඉතිරි කරමින් ඔහු සමු ගන්නවා මේ තරම් සියුමැලිද කළු ගල්....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom