Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ යාලුවෝ දෙදනෙකුගේ ඉල්ලීමක් අනූව තමයි මේ ගීතය ගැන අදහස ලබාදෙන්න හිතුවේ.

ලංකාවේ සාහිත්‍ය කෙත ආලෝකමත් කරනු වස් දැල්වුනු රුවන් පහන් අතරින් එක් ප්‍රබල පහනක් මැයි ලූෂන් බුලත්සිංහල මහතානන්. එදිනේදා ජීවිතයේ දී සාමාන්‍ය පුද්ගලයකුගේ අත්දැකීම් සාමාන්‍ය පුදගලකුට වඩා ඉහල කෝනයකින් අත්විදි එතුමා විසින් ඒවා බොහෝ දෙනෙකුගේ රසාස්වාදනය සදහා අගනා කලාකෘති බවට පත් කෙරුනා

එතුමාම යම් පුවත් පතකට කල ප්‍රකාශයකට අනූව මේ ගීතයටත් පාදක වන්නේ එවැනිම එතුමාගේ අත්දැකීමක්. ඒනම් එතුමා තදින් වැස්ස වැටෙන දිනයක තම දියනියත් සමග කුඩයක් යටින් පාරේ ගමන් කරමින් සිටිනවා. මේ අතර අසලින් ගමන්කරන වාහනයක මඩ වතුර පහරින් එතුමා සහ එතුමාගේ දියනිය තෙමෙනවා. එතුමාගේ කෙසේවෙතත් සංවේදී හා වින්දනීය හදවත් ඇත්ත්වුන්ගේ වාසනාවට ඒ රථයේ සිටින්නේ කාලයක් එතුමාගේ පෙම්වතියව සිටි තරුනියයි. මේ අත්දැකීම නිමිතිකොට ගනිමින් ඒතුමාගේ සුපුරුදු ප්‍රතිභාව තුලින් අග්‍රගන්‍ය ගීතයක් අපට දායාද වෙනව........

මුතු කුඩ ඉහළන මල් වරුසාවේ

උඩ ඉගිළෙන විට වැහි ලේනී

එබී බලා රිය කවුළු දොරින්

යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

වර්ශාව යනු පරිසරයට මෙන්ම මිනිස් සිතිවිලි වලටද නැවුම්වු අත්දැකීමකි. මේ වර්ශාවේ හා වර්ශාව දැනුම්දෙමින් අහසේ පියාසර කරන වැහිලිහිණියන්ගේ සුන්දරත්වය විදිමින් යන රචකයාගේ දෑස නවතින්නේ අසලින් ඇදෙන වාහනයක කවුලුවකින් පෙනෙන දෑසක් මතය. ඒ අන් කිසිවකු නොව අතීතයේ සැමටම වඩා රචකයා ආදරය කල දෑසයි.ඒනම් ඔහුගේ අතීත පෙම්වතියයි.

අඳුරු ලලා...

සෙංකඩගල වැස්සේ

දිය දහරා...

පාටයි දේදුන්නේ

තෙමි තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

මේ හමුවීම රචකයාගේ හදවතතුල ජනිතකරන්නේ අදුරක්මය. පෙර මල් වරුසාවක්ව දුටු වර්ශාව එයින් අදුරු වෙයි. ඒ අදුරු වර්ශාව තුලින් ජනිතවන දියදහරා රචකයා ද්කින්නේ දේදුන්නේ මේන් නේක වර්න සහිතවය. ඒනම් අතීතයේ මිහිරි මතකයන් මේ දිය දහරාවල සැගවී රචකයාගේ මනසට ගලා එයි. ඇදහැලේන වර්ශාව පවා ආදර මධු වර්ශාවක් කරගනිමින් දැත් පටලා එදා ගම්න් කල දෙදෙනා අද වෙන්වී මාර්ග දෙකක ගමන් කිරීම රචකයාගේ සිත් තුල ජනිතවූ අදුර තව තවත් වැඩි කරන කාරනාවක් මය..

රිය ඇතුළේ...

උණුසුම ඔබට දිදී

නහවයි මා

රියසක මඩ වතුරේ

සීතල වර්ශාව මධ්‍යයේදී සැනසුම් උනුසුම ඇයට ලබාදෙන මේ රථයම ඔහුව මඩ වතුරෙන් නාවන්නට තරම් අකාරුනික විය. ඇතැම් විට රචකයා මේ රථය තුලින් දකින්නේ ඇය දැන් හිමිවී ඇති පුද්ගලයා දිහා විය යුතුය. ඔහු ඇයට කොතරම් සැප සම්පත් ලබා දුන්නද ඔහු තුලින් රචකයාට හිමිවන අහිමිවීම, පරාජය හා තනිකම රචකයා ඉතා අහින්සක ලෙස විදගනී..

නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී

අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

රචකයා තුල ජනිතවන සියලු දුක්මුසු හැගීම් ඔහු ඉතා අහිංසක ලෙස විද දරා ගන්නේ ඒ මිහිරි අතීතය සිහිකරවමිනි. මන්ද ඔහුව මඩ වතුරෙන් නැහැවූ රියසක ඔවුන්ගේ අතීත ප්‍රේමය නොහදුනන නිසාවෙනි. එනම් ඔවුන්ගේ ප්‍රේමය ලොකයට රහසක් නිසා වෙනුත් එනිසා ඇය විදින සැප සම්පත් දෙස රචකයා උපේක්ශාවෙන් බලන නිසාවෙනුත්ය.

මේ ගීතයේ තවත් එක් විශේශත්වයක් ඇත. එනම් එතෙක් මෙතෙක් බිහිවූ අග්‍රගන්‍ය තනු රචකයකු වන රෝහන වීරසිංහයන් මෙම ගීතයේ තනුවට මෙන්ම හඩටද හිමිකම් කීමයි. මේ පද වැල තමාගේ කරගැනීමට රෝහනයන්ට තුඩුදුන් කාරනය නොදන්නා නමුදු එතුමාගේ හඩින් මේ ගීතයට එක්වූ මිහිර මෙන්ම සිදුවූ උපරිම සාධාරනය නිසා මේ ගීතය පහන් හදවත් ඇත්තවුන්ගේ හද පතුලේ සදා නොමැකෙන ගීයක් වූ බවනම් හොදාකාරවම දනිමි...

[QUOTE="user52, post: 12072578, member: 389798"] [SIZE=5]අපේ යාලුවෝ දෙදනෙකුගේ ඉල්ලීමක් අනූව තමයි මේ ගීතය ගැන අදහස ලබාදෙන්න හිතුවේ. ලංකාවේ සාහිත්‍ය කෙත ආලෝකමත් කරනු වස් දැල්වුනු රුවන් පහන් අතරින් එක් ප්‍රබල පහනක් මැයි ලූෂන් බුලත්සිංහල මහතානන්. එදිනේදා ජීවිතයේ දී සාමාන්‍ය පුද්ගලයකුගේ අත්දැකීම් සාමාන්‍ය පුදගලකුට වඩා ඉහල කෝනයකින් අත්විදි එතුමා විසින් ඒවා බොහෝ දෙනෙකුගේ රසාස්වාදනය සදහා අගනා කලාකෘති බවට පත් කෙරුනා එතුමාම යම් පුවත් පතකට කල ප්‍රකාශයකට අනූව මේ ගීතයටත් පාදක වන්නේ එවැනිම එතුමාගේ අත්දැකීමක්. ඒනම් එතුමා තදින් වැස්ස වැටෙන දිනයක තම දියනියත් සමග කුඩයක් යටින් පාරේ ගමන් කරමින් සිටිනවා. මේ අතර අසලින් ගමන්කරන වාහනයක මඩ වතුර පහරින් එතුමා සහ එතුමාගේ දියනිය තෙමෙනවා. එතුමාගේ කෙසේවෙතත් සංවේදී හා වින්දනීය හදවත් ඇත්ත්වුන්ගේ වාසනාවට ඒ රථයේ සිටින්නේ කාලයක් එතුමාගේ පෙම්වතියව සිටි තරුනියයි. මේ අත්දැකීම නිමිතිකොට ගනිමින් ඒතුමාගේ සුපුරුදු ප්‍රතිභාව තුලින් අග්‍රගන්‍ය ගීතයක් අපට දායාද වෙනව........ [COLOR=DarkRed][B]මුතු කුඩ ඉහළන මල් වරුසාවේ උඩ ඉගිළෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී[/B][/COLOR] [COLOR=Sienna]වර්ශාව යනු පරිසරයට මෙන්ම මිනිස් සිතිවිලි වලටද නැවුම්වු අත්දැකීමකි. මේ වර්ශාවේ හා වර්ශාව දැනුම්දෙමින් අහසේ පියාසර කරන වැහිලිහිණියන්ගේ සුන්දරත්වය විදිමින් යන රචකයාගේ දෑස නවතින්නේ අසලින් ඇදෙන වාහනයක කවුලුවකින් පෙනෙන දෑසක් මතය. ඒ අන් කිසිවකු නොව අතීතයේ සැමටම වඩා රචකයා ආදරය කල දෑසයි.ඒනම් ඔහුගේ අතීත පෙම්වතියයි.[/COLOR] [COLOR=DarkRed][B]අඳුරු ලලා... සෙංකඩගල වැස්සේ දිය දහරා... පාටයි දේදුන්නේ තෙමි තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ[/B][/COLOR] [COLOR=Sienna]මේ හමුවීම රචකයාගේ හදවතතුල ජනිතකරන්නේ අදුරක්මය. පෙර මල් වරුසාවක්ව දුටු වර්ශාව එයින් අදුරු වෙයි. ඒ අදුරු වර්ශාව තුලින් ජනිතවන දියදහරා රචකයා ද්කින්නේ දේදුන්නේ මේන් නේක වර්න සහිතවය. ඒනම් අතීතයේ මිහිරි මතකයන් මේ දිය දහරාවල සැගවී රචකයාගේ මනසට ගලා එයි. ඇදහැලේන වර්ශාව පවා ආදර මධු වර්ශාවක් කරගනිමින් දැත් පටලා එදා ගම්න් කල දෙදෙනා අද වෙන්වී මාර්ග දෙකක ගමන් කිරීම රචකයාගේ සිත් තුල ජනිතවූ අදුර තව තවත් වැඩි කරන කාරනාවක් මය[/COLOR].. [COLOR=DarkRed][B]රිය ඇතුළේ... උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ[/B][/COLOR] [COLOR=Sienna]සීතල වර්ශාව මධ්‍යයේදී සැනසුම් උනුසුම ඇයට ලබාදෙන මේ රථයම ඔහුව මඩ වතුරෙන් නාවන්නට තරම් අකාරුනික විය. ඇතැම් විට රචකයා මේ රථය තුලින් දකින්නේ ඇය දැන් හිමිවී ඇති පුද්ගලයා දිහා විය යුතුය. ඔහු ඇයට කොතරම් සැප සම්පත් ලබා දුන්නද ඔහු තුලින් රචකයාට හිමිවන අහිමිවීම, පරාජය හා තනිකම රචකයා ඉතා අහින්සක ලෙස විදගනී..[/COLOR] [B][COLOR=DarkRed]නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ[/COLOR][/B] [COLOR=Sienna]රචකයා තුල ජනිතවන සියලු දුක්මුසු හැගීම් ඔහු ඉතා අහිංසක ලෙස විද දරා ගන්නේ ඒ මිහිරි අතීතය සිහිකරවමිනි. මන්ද ඔහුව මඩ වතුරෙන් නැහැවූ රියසක ඔවුන්ගේ අතීත ප්‍රේමය නොහදුනන නිසාවෙනි. එනම් ඔවුන්ගේ ප්‍රේමය ලොකයට රහසක් නිසා වෙනුත් එනිසා ඇය විදින සැප සම්පත් දෙස රචකයා උපේක්ශාවෙන් බලන නිසාවෙනුත්ය.[/COLOR] මේ ගීතයේ තවත් එක් විශේශත්වයක් ඇත. එනම් එතෙක් මෙතෙක් බිහිවූ අග්‍රගන්‍ය තනු රචකයකු වන රෝහන වීරසිංහයන් මෙම ගීතයේ තනුවට මෙන්ම හඩටද හිමිකම් කීමයි. මේ පද වැල තමාගේ කරගැනීමට රෝහනයන්ට තුඩුදුන් කාරනය නොදන්නා නමුදු එතුමාගේ හඩින් මේ ගීතයට එක්වූ මිහිර මෙන්ම සිදුවූ උපරිම සාධාරනය නිසා මේ ගීතය පහන් හදවත් ඇත්තවුන්ගේ හද පතුලේ සදා නොමැකෙන ගීයක් වූ බවනම් හොදාකාරවම දනිමි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom