Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005 අවුරුද්දෙ එක දවසක රැ මම පාඩම් කරකර ඉන්නකොට ජාතික රූපවාහිනියෙද කොහෙද නිවුස් වලට කියනවා ඇහුනා 70 දශකයෙ ජනප්රිය ගායන ශිල්පියෙකූ වූ ටියුඩර් ජයශාන්ත මහතා

දැයෙන් සමුගනී

ඒත් එක්කම ඔහුගෙ සින්දුවක් වාදනය උනා හරිම සංවෙදී තැන්පත් කටහඩකින් ගිතයක් ඇසුනා එ තමා

මෙ ගීතය

මගෙ දැසේ කදුලු තව දැසක

සතුටු කදුලු වී අද ඇත ඇය

මට හිමි නැති මගුල් පෝරුවේ....//

මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුනා......//

මිලින කලේ ඇයි මැණිකේ පරම චේතනා.......

පරම චේතනා.......

නොයිදුල් පෙම මා පැතූ ඔබ කල හැටි අන්සතු......//

මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ......

ඔහුට මින් මතූ......

මම ටක් ගාලා දුවගෙන ඇවිත් බැලුවා මේ ටියුඩර් ජයශාන්ත කියල කලාකරුවව මම දැක්කෙත් මුලින්ම ඔහුගෙ ගීතයක් ඇසුවෙත් ඔහුගේ මලගම දවසේ ඔහු වෙනුවෙන් උපහාර වැඩසටහනක් වත් තියෙයි කියලා

මම රෑ වෙනකන් ඇහැරගන හිටියා මොන උපහාරයක්ද මෙ වගේ අප්රකට ගායකයෝ අති විශාල සංඛයාවක් අපෙ රටේ ඉන්නවා ගොඩක් අය දන්නෙවත් නැ මොවුන් අතිශය සුන්දර ගිත ගායනා කලත් අද මොවුන් ගැන කිසිම තැනක අහන්නට දකින්නට ලැබෙන්නෙවත් නැ

මම නම් දකින්නෙ මෙක ජාතියේම අවාසනාවක් ටියුඩර් ජයශාන්ත කලාකරුවා ගීත ගනනාවක්ම ගායනා

කර තිබෙනවා ඔහු ගැන සරසවිය සයිට් එකෙ තිබුන සදහනක් නම්

ටියුඩර් ජයශාන්ත (1945 – 2005)

"මගෙ දෑසෙ කඳුළු තව දෑසක, විලක නෙළුම් මට කුමටද, සිහින ඡායා සුනිල දෑසේ, එකම ඉරක් යට එකම සඳක් යට’

වැනි ප්රකට ගී ගැයූ ඔහු ශ්රී ලංකාවේ ප්රථම හින්දි ගී ප්රසංගය පැවැත් වූ ගායන ශිල්පියා ද වේ.

ගායනයට පමණක් නොව සිතාරය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂයෙකු ද විය"

මෙ ගීතය ඔබත් රස විදලම බලන්නකො මොන තරම් සංවෙදීද සරල ගීතයක් උනත් මොනතරම් අර්තාන්විතද කියලා

http://dl.dropbox.com/u/9040688/mage_dease_kandulu_thawa.mp3

මෙ ගීතයෙ ලින්ක් එක දාලා තිබ්බ sihina lahiru සහොදරයට ස්තුතිය

[QUOTE="maheshsenadheera, post: 12076263, member: 181897"] [CENTER][SIZE=4]2005 අවුරුද්දෙ එක දවසක රැ මම පාඩම් කරකර ඉන්නකොට ජාතික රූපවාහිනියෙද කොහෙද නිවුස් වලට කියනවා ඇහුනා 70 දශකයෙ ජනප්රිය ගායන ශිල්පියෙකූ වූ ටියුඩර් ජයශාන්ත මහතා [IMG]http://www.silumina.lk/2010/04/18/av10041813.jpg[/IMG] දැයෙන් සමුගනී ඒත් එක්කම ඔහුගෙ සින්දුවක් වාදනය උනා හරිම සංවෙදී තැන්පත් කටහඩකින් ගිතයක් ඇසුනා එ තමා මෙ ගීතය [COLOR=Blue]මගෙ දැසේ කදුලු තව දැසක සතුටු කදුලු වී අද ඇත ඇය මට හිමි නැති මගුල් පෝරුවේ....// මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුනා......//[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue] මිලින කලේ ඇයි මැණිකේ පරම චේතනා....... පරම චේතනා....... නොයිදුල් පෙම මා පැතූ ඔබ කල හැටි අන්සතු......//[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue] මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ...... ඔහුට මින් මතූ...... [/COLOR] මම ටක් ගාලා දුවගෙන ඇවිත් බැලුවා මේ ටියුඩර් ජයශාන්ත කියල කලාකරුවව මම දැක්කෙත් මුලින්ම[/SIZE] [SIZE=4]ඔහුගෙ ගීතයක් ඇසුවෙත් ඔහුගේ මලගම දවසේ ඔහු වෙනුවෙන් උපහාර වැඩසටහනක් වත් තියෙයි කියලා මම රෑ වෙනකන් ඇහැරගන හිටියා මොන උපහාරයක්ද මෙ වගේ අප්රකට ගායකයෝ අති විශාල සංඛයාවක් අපෙ රටේ ඉන්නවා ගොඩක් අය දන්නෙවත් නැ මොවුන් අතිශය සුන්දර ගිත ගායනා කලත් අද මොවුන් ගැන කිසිම තැනක අහන්නට දකින්නට ලැබෙන්නෙවත් නැ මම නම් දකින්නෙ මෙක ජාතියේම අවාසනාවක් ටියුඩර් ජයශාන්ත කලාකරුවා ගීත ගනනාවක්ම ගායනා කර තිබෙනවා ඔහු ගැන සරසවිය සයිට් එකෙ තිබුන සදහනක් නම් [COLOR=Blue]ටියුඩර් ජයශාන්ත (1945 – 2005) "මගෙ දෑසෙ කඳුළු තව දෑසක, විලක නෙළුම් මට කුමටද, සිහින ඡායා සුනිල දෑසේ, එකම ඉරක් යට එකම සඳක් යට’ වැනි ප්රකට ගී ගැයූ ඔහු ශ්රී ලංකාවේ ප්රථම හින්දි ගී ප්රසංගය පැවැත් වූ ගායන ශිල්පියා ද වේ. ගායනයට පමණක් නොව සිතාරය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ වාදනයේ දක්ෂයෙකු ද විය"[/COLOR] මෙ ගීතය ඔබත් රස විදලම බලන්නකො මොන තරම් සංවෙදීද සරල ගීතයක් උනත් මොනතරම් අර්තාන්විතද කියලා [/SIZE][URL]http://dl.dropbox.com/u/9040688/mage_dease_kandulu_thawa.mp3[/URL] [SIZE=4]මෙ ගීතයෙ ලින්ක් එක දාලා තිබ්බ sihina lahiru සහොදරයට ස්තුතිය:yes:[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom