Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ යාළුවෙක් මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතයේ සබෑ හා සාර්ථක විචාරය මෙහි දමා තිබුනා... එය නොකියවා මෙම විචාරය ඔබට තේරුම් ගැනීමට නොහැකි වේවි... ඒ නිසා පළමුව එය කියවා ඉන්න... මෙන්න ලින්ක් එක එම විචාරයට.... http://www.elakiri.com/forum/showpost.php?p=12072578&postcount=1695

මා අන්තර්ජාලයේ සැරි සරණ විටදි දුටුව එක් කාන්තාවක් ඒ ගීතයෙන් නොකියවෙන රියතුල සිටින ප්රේමවන්තියගෙ වේදනාව ගැන කතාකරල තිබෙනවා... ඒ කියන්නෙ යාළුවනේ .... රියතුල ඉන්න සිය පැරණි ආදරවන්තිය දුටුවම පැරණි පෙම්වතානේ මේ ගීතය කියන්නෙ.... නමුත් දැන් මේ කතාකරන්නෙ රිය තුල ඉන්න පැරණි පෙම්වන්තිය.... කියවලම බලන්නකෝ... (මෙය ගීත විචාරය කිරීමේ බහුලව දක්නට නොලැබෙන තවත් එක් ක්රමයක්... ගීතයට මූලාශ්ර වු දෙවන පාර්ශවයේ කෝණයෙන් ගීතය විචාරීමයි මෙහිදී සිදුකරණු ලබන්නේ....)

[YOUTUBE]0JHdNTztTXk[/YOUTUBE]

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ

උඩ ඉගිළෙන විට වැහි ලේනී

එබී බලා රිය කවුළු දොරින්

යටගිය දවසේ දෑස ගියා ඉගිළී

එදා මහ වැස්සක් ඇදන් වැටෙන වෙලාවේ ..ඔයා තෙමයි කියලා බයට... කිසිම අව්වකට වැස්සකට මම ඉහලන්නේ නැති කුඩේ එලියට ඇදගත්තු මම ඔයාව ඒ කුඩේ යට හංගන්න හැදූ හැටි ඔයාට අමතක ඇති.ඒත් ඒ කුඩේ ඇදල අරන් අකුලපු ඔයා තෙමි තෙමී යමු කිව්වම,ඒ දගකාර හිනාවට වශී උනු මම,එලියට ගත්තු කුඩේ ඒ වේගයෙන්ම ඇතුලට දාගෙන,පිස්සුවෙන් වගේ වැස්සේ තෙමුනු හැටි මට අද වගේ මතකයි. වැස්ස ලාවට තුරල් වේගෙන එනකොට ඈත අහසේ පායපු දේදුන්න පෙන්නල හිනා උනු ඔයාගේ හුරතල් මූණ ඇස් වහගත්තම අදටත් මට මවාගන්න පුලුවන්.ඔයාට අමතක උනාට,ඔයා නොදැක්ක උනාට,මම බලාන හිටියේ දේදුන්න දිහා නෙමෙයි, ඊට වඩා එලියට දිලිසෙන ඔයාගේ ඔය ඇස් දෙක දිහාව.දේදුන්න දිහා මිස මගේ දිහා බලාන නොහිටි ඔයා ඒක දකින්න නැතුව ඇති.

මතකද ...

මතකද ඔයාට ...

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ

දිය දහරා පාටයි දේදුන්නේ

තෙමී තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ

මගෙත් එක්ක එහෙම ගියා ඔයාම ... මම බලාගෙන ඉදිද්දි තවත් කෙනෙක් එක්ක අත්වැල් පටලගෙන ගිය අපූරුව? ඔයාට මතකද ඒ යන දිහාව මම පාරේ අයිනේ ඉදන් බලාගෙන හිටපු හැටි?දකින්න නැතුව ඇති මාව.ඔයාගේ ඇස් දෙක තිබුනේ එයාගේ මූනෙම විතරනේ.. මගේ ඇස් වලින් ආපු කඳුලු,එක දිගට හෝ හෝ ගාල ගලාගෙන ආපු කඳුලු වැස්සත් එක්කම සේදිලා ගියා.ඔයාටත් මුලු ලෝකෙටත් හොරෙන්. ඔයා කියනවා නේද එදා එකට ගිය අපි අද දෙමංසලේ යනවා කියලා.කවුද ඒ තීරනය ගත්තේ?කව්ද දෙමංසලේ යන්න තීරනය කලේ..? මමද ඔයාද? ඔයා බලපොරොත්තු උනේ ඔයා ඔයාගේ අලුත් කෙනා එක්ක යද්දි මමත් ඒ පාරෙම ඔයාගේ පිටිපස්සෙන් එයි කියලද?මම එහෙමත් ආව..ඒත් ඔයාට එක විනාඩියක් තිබුනද පිටිපස්සෙන් එන මම දිහා හැරිලා බලන්න.ඔයාගේ ගමන ඔයා ගියා.දෙමංසල තෝරගත්තු ඔයාම අද කියනවා එදා එකට ගිය දෙන්නා අද දෙමංසලේ යනවලු .... කවුද වැරදි .. ?

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී

නහවයි මා රියසක මඩ වතුරේ

නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී

අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

ඇත්ත... මම මගේ තඩි වාහනෙන් එබිලා පාරේ අයිනේ ඉන්න ඔයා දිහා බැලුවා. දෑස පියාගෙන ආයෙම අහක බලාගත්තා.. ඔයා ඒක දැක්කා..ඒ ගැන ලෝකෙට කියන්න,ඔයා ඔයාගේ කථාව කවි පද පේලියකට හැරෙව්වා.ඒත්..එක තත්පරයක් හිතුවද මම ඇයි එහෙම කලේ කියලා..ඇයි මම අහක බලාගත්තේ කියලා.නෑ..ඔයා හිතුවේ නෑ.ඔයා ඔයා කල හැමදේම සාධාරණීකරනය කරලා ඔයාගේ දුක කියලා සිංදුවක් ලිව්වා.හරි සරලයි නේද ජීවිතේ එහෙම බැලුවම ... ?

මම කියන්නම්... අහගන්න ...

වාහනේ කවුලුවෙන් එබිලා බැලුවේ ඔයාගේ මූන දකින්න.අවුරුදු ගනනාවකට පස්සෙ අහම්බෙන් දැකපු,මම හැම අගලක්ම දැනගෙන හිටි මූන දකින්නයි එබිලා බැලුවේ.ඒත් එතන එහා පැත්තේ ඔයගේ අතේ එල්ලිලා හිටපු කෙනාගේ මූණ දකින්න මට උවමනාවක් තිබුනේ නෑ.අන්න ඒකයි ඇස් දෙක වහගත්තේ.

රිය ඇතුලේ හරිම උණුසුමයි කියලා නේද හිතුවේ. ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉදිද්දි දැනුනු උණුසුම මගේ ජීවිතකාලෙටම මට ආයෙම කවමදාකවත් දැනුනේ නෑ.රියෙන් බැහැලා ඒ මල් වැස්සේ ආයෙම ඔයත් එක්ක තෙමෙන්න තිබුන නම් මට ඇත්ත උණුසුම දැනේවි.කවදාවත් මාව හරියට නොදැකපු ඔයා කොහොම මගේ සිතිවිලි තේරුම් ගන්නද....

මඩ ඉහුනා නේද මගේ වාහනෙන්. දකින්න ඇති නේද මම නෙමෙයි වාහනේ පැදගෙන ගියේ කියලා. මාව සින්නකර විකුනපු මගේ ශරීරයේ භාරකාරයා වාහනේ සුක්කානම අල්ලගෙන හිටි බව පේන්න ඇති නේද... මම ඒ වාහනේ ඇතුලේ කූඩු කරගෙන ගිය සුරතල් සතෙක් විතරයි...

අපේ සබඳකම් රිය සක දන්නේ කොහොමද .... ඔයාවත් දැනගෙන නොහිටි අපේ බැඳීම රබර් වලින් හදපු ටයර් එකක් කොහොම දැනගෙන ඉන්නද ... ?

ඔයාගේ සිංදුව හැමෝම ඇහුවා.මඩ ඉහගෙන ඉගිල්ලුනු මට මුලු ලෝකයක්ම සාප කලා,බැන්න,අපහාස කලා. සතුටින් ඉන්න,ඔයා නිදහස්...... ඒත් මම.

[QUOTE="sasliit, post: 12084987, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B][COLOR="Green"]අපේ යාළුවෙක් මුතුකුඩ ඉහලන මල් වරුසාවේ ගීතයේ සබෑ හා සාර්ථක විචාරය මෙහි දමා තිබුනා... එය නොකියවා මෙම විචාරය ඔබට තේරුම් ගැනීමට නොහැකි වේවි... ඒ නිසා පළමුව එය කියවා ඉන්න... මෙන්න ලින්ක් එක එම විචාරයට.... [URL="http://www.elakiri.com/forum/showpost.php?p=12072578&postcount=1695"]http://www.elakiri.com/forum/showpost.php?p=12072578&postcount=1695[/URL] [/COLOR] මා අන්තර්ජාලයේ සැරි සරණ විටදි දුටුව එක් කාන්තාවක් ඒ ගීතයෙන් නොකියවෙන රියතුල සිටින ප්රේමවන්තියගෙ වේදනාව ගැන කතාකරල තිබෙනවා... ඒ කියන්නෙ යාළුවනේ .... රියතුල ඉන්න සිය පැරණි ආදරවන්තිය දුටුවම පැරණි පෙම්වතානේ මේ ගීතය කියන්නෙ.... නමුත් දැන් මේ කතාකරන්නෙ රිය තුල ඉන්න පැරණි පෙම්වන්තිය.... කියවලම බලන්නකෝ... (මෙය ගීත විචාරය කිරීමේ බහුලව දක්නට නොලැබෙන තවත් එක් ක්රමයක්... ගීතයට මූලාශ්ර වු දෙවන පාර්ශවයේ කෝණයෙන් ගීතය විචාරීමයි මෙහිදී සිදුකරණු ලබන්නේ....) [YOUTUBE]0JHdNTztTXk[/YOUTUBE] [COLOR="DarkRed"]මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිළෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යටගිය දවසේ දෑස ගියා ඉගිළී[/COLOR] එදා මහ වැස්සක් ඇදන් වැටෙන වෙලාවේ ..ඔයා තෙමයි කියලා බයට... කිසිම අව්වකට වැස්සකට මම ඉහලන්නේ නැති කුඩේ එලියට ඇදගත්තු මම ඔයාව ඒ කුඩේ යට හංගන්න හැදූ හැටි ඔයාට අමතක ඇති.ඒත් ඒ කුඩේ ඇදල අරන් අකුලපු ඔයා තෙමි තෙමී යමු කිව්වම,ඒ දගකාර හිනාවට වශී උනු මම,එලියට ගත්තු කුඩේ ඒ වේගයෙන්ම ඇතුලට දාගෙන,පිස්සුවෙන් වගේ වැස්සේ තෙමුනු හැටි මට අද වගේ මතකයි. වැස්ස ලාවට තුරල් වේගෙන එනකොට ඈත අහසේ පායපු දේදුන්න පෙන්නල හිනා උනු ඔයාගේ හුරතල් මූණ ඇස් වහගත්තම අදටත් මට මවාගන්න පුලුවන්.ඔයාට අමතක උනාට,ඔයා නොදැක්ක උනාට,මම බලාන හිටියේ දේදුන්න දිහා නෙමෙයි, ඊට වඩා එලියට දිලිසෙන ඔයාගේ ඔය ඇස් දෙක දිහාව.දේදුන්න දිහා මිස මගේ දිහා බලාන නොහිටි ඔයා ඒක දකින්න නැතුව ඇති. මතකද ... මතකද ඔයාට ... [COLOR="DarkRed"]අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ[/COLOR] මගෙත් එක්ක එහෙම ගියා ඔයාම ... මම බලාගෙන ඉදිද්දි තවත් කෙනෙක් එක්ක අත්වැල් පටලගෙන ගිය අපූරුව? ඔයාට මතකද ඒ යන දිහාව මම පාරේ අයිනේ ඉදන් බලාගෙන හිටපු හැටි?දකින්න නැතුව ඇති මාව.ඔයාගේ ඇස් දෙක තිබුනේ එයාගේ මූනෙම විතරනේ.. මගේ ඇස් වලින් ආපු කඳුලු,එක දිගට හෝ හෝ ගාල ගලාගෙන ආපු කඳුලු වැස්සත් එක්කම සේදිලා ගියා.ඔයාටත් මුලු ලෝකෙටත් හොරෙන්. ඔයා කියනවා නේද එදා එකට ගිය අපි අද දෙමංසලේ යනවා කියලා.කවුද ඒ තීරනය ගත්තේ?කව්ද දෙමංසලේ යන්න තීරනය කලේ..? මමද ඔයාද? ඔයා බලපොරොත්තු උනේ ඔයා ඔයාගේ අලුත් කෙනා එක්ක යද්දි මමත් ඒ පාරෙම ඔයාගේ පිටිපස්සෙන් එයි කියලද?මම එහෙමත් ආව..ඒත් ඔයාට එක විනාඩියක් තිබුනද පිටිපස්සෙන් එන මම දිහා හැරිලා බලන්න.ඔයාගේ ගමන ඔයා ගියා.දෙමංසල තෝරගත්තු ඔයාම අද කියනවා එදා එකට ගිය දෙන්නා අද දෙමංසලේ යනවලු .... කවුද වැරදි .. ? [COLOR="DarkRed"]රිය ඇතුළේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී අපේ සබඳකම් නෑ රිය සක දන්නේ[/COLOR] ඇත්ත... මම මගේ තඩි වාහනෙන් එබිලා පාරේ අයිනේ ඉන්න ඔයා දිහා බැලුවා. දෑස පියාගෙන ආයෙම අහක බලාගත්තා.. ඔයා ඒක දැක්කා..ඒ ගැන ලෝකෙට කියන්න,ඔයා ඔයාගේ කථාව කවි පද පේලියකට හැරෙව්වා.ඒත්..එක තත්පරයක් හිතුවද මම ඇයි එහෙම කලේ කියලා..ඇයි මම අහක බලාගත්තේ කියලා.නෑ..ඔයා හිතුවේ නෑ.ඔයා ඔයා කල හැමදේම සාධාරණීකරනය කරලා ඔයාගේ දුක කියලා සිංදුවක් ලිව්වා.හරි සරලයි නේද ජීවිතේ එහෙම බැලුවම ... ? මම කියන්නම්... අහගන්න ... වාහනේ කවුලුවෙන් එබිලා බැලුවේ ඔයාගේ මූන දකින්න.අවුරුදු ගනනාවකට පස්සෙ අහම්බෙන් දැකපු,මම හැම අගලක්ම දැනගෙන හිටි මූන දකින්නයි එබිලා බැලුවේ.ඒත් එතන එහා පැත්තේ ඔයගේ අතේ එල්ලිලා හිටපු කෙනාගේ මූණ දකින්න මට උවමනාවක් තිබුනේ නෑ.අන්න ඒකයි ඇස් දෙක වහගත්තේ. රිය ඇතුලේ හරිම උණුසුමයි කියලා නේද හිතුවේ. ඔයාගේ උරහිසේ ඔලුව තියාගෙන ඉදිද්දි දැනුනු උණුසුම මගේ ජීවිතකාලෙටම මට ආයෙම කවමදාකවත් දැනුනේ නෑ.රියෙන් බැහැලා ඒ මල් වැස්සේ ආයෙම ඔයත් එක්ක තෙමෙන්න තිබුන නම් මට ඇත්ත උණුසුම දැනේවි.කවදාවත් මාව හරියට නොදැකපු ඔයා කොහොම මගේ සිතිවිලි තේරුම් ගන්නද.... මඩ ඉහුනා නේද මගේ වාහනෙන්. දකින්න ඇති නේද මම නෙමෙයි වාහනේ පැදගෙන ගියේ කියලා. මාව සින්නකර විකුනපු මගේ ශරීරයේ භාරකාරයා වාහනේ සුක්කානම අල්ලගෙන හිටි බව පේන්න ඇති නේද... මම ඒ වාහනේ ඇතුලේ කූඩු කරගෙන ගිය සුරතල් සතෙක් විතරයි... අපේ සබඳකම් රිය සක දන්නේ කොහොමද .... ඔයාවත් දැනගෙන නොහිටි අපේ බැඳීම රබර් වලින් හදපු ටයර් එකක් කොහොම දැනගෙන ඉන්නද ... ? ඔයාගේ සිංදුව හැමෝම ඇහුවා.මඩ ඉහගෙන ඉගිල්ලුනු මට මුලු ලෝකයක්ම සාප කලා,බැන්න,අපහාස කලා. සතුටින් ඉන්න,ඔයා නිදහස්...... ඒත් මම. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom