Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කවුරුත් දන්නවනේ හෙන්රි ජයසේන මහතමයව.... හුණු වටයේ කතාව වේදිකා නාට්‍යය එහෙම හැදුවෙ.... එතුමා සමග තවත් මහාචාර්ය කෙනෙක් (කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා කථිකාචාර්ය වරයෙක්. මේ වනවිට මට නම මතන නෑ.) වත්මන් ලාංකීය සමාජය මැයෙන් දේශණයක් පැවුත්වූවා. (මේ වන විට හෙන්රි ජයසේන මැතිතුමාගේ බිරිදගේ අභාවය සිදුවී ටික කලක්...) එම දේශණයට සහභාගී වූ මා අත්විදි සන්වේදනීය අවස්ථාවක් ඔබට ගෙන එන්නටයි මේ උත්සාහ කරන්නෙ... කතාව කෙටියි.. නමුත් හිතන්න දේවල් බොහොමයි...

ඒ අවස්ථාවේදී මුල්ම දේශණය පැවැත්වූයේ අර කියපු මහාචාර්යතුමා. එතුමා මෙහෙම කියනව...

බලන්න අද වෙන කොට සිංහල සාහිත්‍යයය කොච්චර පහත් තැනකට වැටිලද... සිංහල භාෂාව කියන්නෙ ලෝකේ තියෙන උතුන්ම භාෂාවක්... හැගීම් කියනදේ ප්‍රකාශ කරන්න කොතරම් නම් වචන තියෙනවද... වෙන ලෝකෙ කිසිම රටකට අපිට තරම් වචනවලින් පොහොසත් භාෂෘවක් නෑ... ලෝකෙටම නැති දෙයක් සිංහල භාෂාව ඔස්සේ අපිට ලැබිල තිබෙනව.....

උදාහරණයක් විදියට ඔබට දැනෙන තේරෙන ආකාරයෙන් කියනවනම් ඔබට තරහ ආවොතින් ඒ තරහේ ප්‍රමාණය අනුව බනින්න වචන අපේ බාෂාව සතුයි.... ඒ කියන්නෙ අපේ හැගීම්වල තරම අපිට වචන වලින් පෙන්වන්න පුළුවන්... කවුද කියන්නෙ හැගීම් වලට මිණුම් දඩු නෑ කියල.... මිණුම් දඩු නැත්තෙ පර සුද්දොන්ගෙ භාෂාවෙ... උන්ට බනින්න තියෙන්නෙ වචන 4ක් 5ක්... හැම එකටම ඒ වචන 4,5 තමා මාරු කර කර දාන්නෙ... අපේ භාෂාව එහෙම නෑ... ඔයා, යුෂ්මතා, තමුසෙ, උඹ, අඩෝ.... කියල පටන් ගත්තම..... සත්තු කිහිපදෙනෙකුත් මතක් කරගෙනම.... හොද කුණු හරුප කියල උඹෙ අම්මට කියල නවත්තනකල් වචන සිය ගණනක් අපේ බාෂාවෙ තියෙනව.... නමුත් එහෙම තියෙද්දිත් අපේ ළමයි ෆක් යූ.... කියනව..... (ශාලාවම දෙවනත් වෙන්න සිනාසෙයි....)

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා..... එදත් ළමයි නළවන විටදි මේ කවිය තමා කියන්නෙ... අදත් මේ කවිය.... හෙටත් මේ කවියමයි.... අපේ ගීත සාහිත්‍යයයේ කොතරම් නම් නැළවිල ගීත තියෙනවද.... ඇතින්නියෙකුයි... අම්ම කිරි ගේන්න ගියපු කතාවකුයි.... ගගට උඩින් කොක්කු ගියපු කතාවකුයි... අම්ම කොහෙද ගියපු කතාවකුයි.... මොනවද මේ.... ඒ කාලෙ අම්මල හරි... මොකද එයාල තරමක නූගත්... නමුත් දරුවනේ උඹල ඉන්නෙ අලුත් ලෝකෙක උඹලත් ඕකමද කියන්නෙ... සිංහල සංගීතයේ උඹලට ළමයි නලවන්න වෙන ගීතයක් ඇත්තෙම නැද්ද.... ඔය ගීතයේ ළමයට ගන්න දෙයක් තියෙනවද.... පොඩි කාලෙ ඉදලම ඔයවගේ අරුත්සුන් ගීත ඇහුනම ලොකු වෙනනකොට ළමයත් එහෙම තමා. අරුත් සුන්... ළමයත් සුන්... සමාජයත් සුනේ සුන්.... ඔබ උගත් හොද විචාරශීලී පුද්ගලයෙක් නම් දැන්වත් මේ පිළිබදව හිතන්න....

මේ ආකාරයෙන් බොහෝ කරුණු පිළිබද දේශණය පැවැත්වූ එතුමාගෙන් පසුව හෙන්රි ජයසේන මැතිතුමා පැමිණිය සිය දේශණය සදහා වේදිකාවට.... ඇවිත් මයික්‍රෆෝනය අසල සිටගත්තත් එතුමා නිහඩයි... ටික වෙලාවක් බිම බලාගෙන සිටි එතුමා සිය හඩ වෙව්ලන ස්වරයෙන් අවදි කලා.... අර මහාචාර්යතුමා දිහා නෙත් යොමු කරපු හෙන්රි ජයසේන මහත්මා වෙවුලන ස්වරයෙන් මෙහෙම කියනව.....

මහාචාර්යතුමණි, ඔබ පැවසූ වදන් ඊයම් බරු වගේ මගේ හදවත පසාරු කලා.... ඒ මට මගේ ප්‍රිය බිරිද මානෙල් ජයසේනව සිහිපත් වීම නිසා.... මට පුදුම අභිමානයක් දැනෙනව මගේ සදාදරණීය බිරිද පිළිබදව.... මතු භවයේදීත් ඇය මටත් මගේ සුධීර පුතාට මවක් වේවායි මා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනව. මොකද මට මතකයි ඇය මගේ බිළිදු සුධීර පුතු නැලවූ අයුරු... ඇය දොයි දොයි දොයිය බබා කීවෙ නෑ.... බයි බයි බයි බයිය බබා කීවෙ නෑ..... පුතු නළවන විටදි ඇය ඉතා මිහිරි හඩින් ගායනා කලේ.........

මුණි සිරිපා සිඹිමින්නේ..

සමනොළ ගිරි පෙදෙසින්නේ..

මඳ සුළඟයි මේ එන්නේ..

මගේ පුතා නැළැවෙන්නේ..

................ සභාවම මීයට පිම්බ වගේ නිහඩයි.... සමහරුන්ගෙ නෙතග කදුලු.. තවත් අය බිම බලාගෙන කදුළු පිහදනවා..... කෙතරම් නම් සංවේදීද...? අද සමාජයේ ගැවසෙන ඔබ මේ දේශණය ගැන මොකද හිතන්නෙ....

[YOUTUBE]CdDqfzsFXNI[/YOUTUBE]

මුණි සිරිපා සිඹිමින්නේ..

සමනොළ ගිරි පෙදෙසින්නේ..

මඳ සුළඟයි මේ එන්නේ..

මගේ පුතා නැළැවෙන්නේ..

ජාතික රණ දෙරණ මතේ...

ගැටී වැටී මළ මොහොතේ..

සුන්දර සුරඹුන්ගෙ අතේ...

නැළැවෙන බව සිතනු පුතේ...

නිදහස් හිරු පායනවා...

දෑ බැති මල් පිබිදෙනවා...

සිරිලක් මව හිනැහෙනවා...

මගේ පුතා නැළැවෙනවා...

කැප්පෙටිපොළ සෙනෙවිසුරු...

කර රුපුසෙන් මං දැදුරු...

අභිරුවිකුම් පෑ අයුරූ...

නුඹට පුතේ වෙයි මියුරූ...

ජාතිය රන් විමනක් වේ...

ආගම මිණි පහනක් වේ...

එය රැක ගන්නට මෙලොවේ...

සමත් වෙතොත් පුත නුඹ වේ...

පද රචනය - එස් . මහින්ද හිමි ( ජාතික තොටිල්ල කාව්‍ය ග්‍රන්ථය )

සංගීතය - පණ්ඩිත් අමරදේව

තවත් ගීතයකින් හමුවෙමු..................

[QUOTE="sasliit, post: 12091730, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]අපි කවුරුත් දන්නවනේ හෙන්රි ජයසේන මහතමයව.... හුණු වටයේ කතාව වේදිකා නාට්‍යය එහෙම හැදුවෙ.... එතුමා සමග තවත් මහාචාර්ය කෙනෙක් (කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා කථිකාචාර්ය වරයෙක්. මේ වනවිට මට නම මතන නෑ.) වත්මන් ලාංකීය සමාජය මැයෙන් දේශණයක් පැවුත්වූවා. (මේ වන විට හෙන්රි ජයසේන මැතිතුමාගේ බිරිදගේ අභාවය සිදුවී ටික කලක්...) එම දේශණයට සහභාගී වූ මා අත්විදි සන්වේදනීය අවස්ථාවක් ඔබට ගෙන එන්නටයි මේ උත්සාහ කරන්නෙ... කතාව කෙටියි.. නමුත් හිතන්න දේවල් බොහොමයි... ඒ අවස්ථාවේදී මුල්ම දේශණය පැවැත්වූයේ අර කියපු මහාචාර්යතුමා. එතුමා මෙහෙම කියනව... [COLOR="DarkGreen"]බලන්න අද වෙන කොට සිංහල සාහිත්‍යයය කොච්චර පහත් තැනකට වැටිලද... සිංහල භාෂාව කියන්නෙ ලෝකේ තියෙන උතුන්ම භාෂාවක්... හැගීම් කියනදේ ප්‍රකාශ කරන්න කොතරම් නම් වචන තියෙනවද... වෙන ලෝකෙ කිසිම රටකට අපිට තරම් වචනවලින් පොහොසත් භාෂෘවක් නෑ... ලෝකෙටම නැති දෙයක් සිංහල භාෂාව ඔස්සේ අපිට ලැබිල තිබෙනව..... උදාහරණයක් විදියට ඔබට දැනෙන තේරෙන ආකාරයෙන් කියනවනම් ඔබට තරහ ආවොතින් ඒ තරහේ ප්‍රමාණය අනුව බනින්න වචන අපේ බාෂාව සතුයි.... ඒ කියන්නෙ අපේ හැගීම්වල තරම අපිට වචන වලින් පෙන්වන්න පුළුවන්... කවුද කියන්නෙ හැගීම් වලට මිණුම් දඩු නෑ කියල.... මිණුම් දඩු නැත්තෙ පර සුද්දොන්ගෙ භාෂාවෙ... උන්ට බනින්න තියෙන්නෙ වචන 4ක් 5ක්... හැම එකටම ඒ වචන 4,5 තමා මාරු කර කර දාන්නෙ... අපේ භාෂාව එහෙම නෑ... ඔයා, යුෂ්මතා, තමුසෙ, උඹ, අඩෝ.... කියල පටන් ගත්තම..... සත්තු කිහිපදෙනෙකුත් මතක් කරගෙනම.... හොද කුණු හරුප කියල උඹෙ අම්මට කියල නවත්තනකල් වචන සිය ගණනක් අපේ බාෂාවෙ තියෙනව.... නමුත් එහෙම තියෙද්දිත් අපේ ළමයි ෆක් යූ.... කියනව..... (ශාලාවම දෙවනත් වෙන්න සිනාසෙයි....) ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා..... එදත් ළමයි නළවන විටදි මේ කවිය තමා කියන්නෙ... අදත් මේ කවිය.... හෙටත් මේ කවියමයි.... අපේ ගීත සාහිත්‍යයයේ කොතරම් නම් නැළවිල ගීත තියෙනවද.... ඇතින්නියෙකුයි... අම්ම කිරි ගේන්න ගියපු කතාවකුයි.... ගගට උඩින් කොක්කු ගියපු කතාවකුයි... අම්ම කොහෙද ගියපු කතාවකුයි.... මොනවද මේ.... ඒ කාලෙ අම්මල හරි... මොකද එයාල තරමක නූගත්... නමුත් දරුවනේ උඹල ඉන්නෙ අලුත් ලෝකෙක උඹලත් ඕකමද කියන්නෙ... සිංහල සංගීතයේ උඹලට ළමයි නලවන්න වෙන ගීතයක් ඇත්තෙම නැද්ද.... ඔය ගීතයේ ළමයට ගන්න දෙයක් තියෙනවද.... පොඩි කාලෙ ඉදලම ඔයවගේ අරුත්සුන් ගීත ඇහුනම ලොකු වෙනනකොට ළමයත් එහෙම තමා. අරුත් සුන්... ළමයත් සුන්... සමාජයත් සුනේ සුන්.... ඔබ උගත් හොද විචාරශීලී පුද්ගලයෙක් නම් දැන්වත් මේ පිළිබදව හිතන්න.... [/COLOR] මේ ආකාරයෙන් බොහෝ කරුණු පිළිබද දේශණය පැවැත්වූ එතුමාගෙන් පසුව හෙන්රි ජයසේන මැතිතුමා පැමිණිය සිය දේශණය සදහා වේදිකාවට.... ඇවිත් මයික්‍රෆෝනය අසල සිටගත්තත් එතුමා නිහඩයි... ටික වෙලාවක් බිම බලාගෙන සිටි එතුමා සිය හඩ වෙව්ලන ස්වරයෙන් අවදි කලා.... අර මහාචාර්යතුමා දිහා නෙත් යොමු කරපු හෙන්රි ජයසේන මහත්මා වෙවුලන ස්වරයෙන් මෙහෙම කියනව..... [COLOR="DarkGreen"]මහාචාර්යතුමණි, ඔබ පැවසූ වදන් ඊයම් බරු වගේ මගේ හදවත පසාරු කලා.... ඒ මට මගේ ප්‍රිය බිරිද මානෙල් ජයසේනව සිහිපත් වීම නිසා.... මට පුදුම අභිමානයක් දැනෙනව මගේ සදාදරණීය බිරිද පිළිබදව.... මතු භවයේදීත් ඇය මටත් මගේ සුධීර පුතාට මවක් වේවායි මා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනව. මොකද මට මතකයි ඇය මගේ බිළිදු සුධීර පුතු නැලවූ අයුරු... ඇය දොයි දොයි දොයිය බබා කීවෙ නෑ.... බයි බයි බයි බයිය බබා කීවෙ නෑ..... පුතු නළවන විටදි ඇය ඉතා මිහිරි හඩින් ගායනා කලේ......... [CENTER] මුණි සිරිපා සිඹිමින්නේ.. සමනොළ ගිරි පෙදෙසින්නේ.. මඳ සුළඟයි මේ එන්නේ.. මගේ පුතා නැළැවෙන්නේ..[/CENTER][/COLOR][CENTER][/CENTER] ................ සභාවම මීයට පිම්බ වගේ නිහඩයි.... සමහරුන්ගෙ නෙතග කදුලු.. තවත් අය බිම බලාගෙන කදුළු පිහදනවා..... කෙතරම් නම් සංවේදීද...? අද සමාජයේ ගැවසෙන ඔබ මේ දේශණය ගැන මොකද හිතන්නෙ.... [YOUTUBE]CdDqfzsFXNI[/YOUTUBE] [COLOR="DarkRed"]මුණි සිරිපා සිඹිමින්නේ.. සමනොළ ගිරි පෙදෙසින්නේ.. මඳ සුළඟයි මේ එන්නේ.. මගේ පුතා නැළැවෙන්නේ.. ජාතික රණ දෙරණ මතේ... ගැටී වැටී මළ මොහොතේ.. සුන්දර සුරඹුන්ගෙ අතේ... නැළැවෙන බව සිතනු පුතේ... නිදහස් හිරු පායනවා... දෑ බැති මල් පිබිදෙනවා... සිරිලක් මව හිනැහෙනවා... මගේ පුතා නැළැවෙනවා... කැප්පෙටිපොළ සෙනෙවිසුරු... කර රුපුසෙන් මං දැදුරු... අභිරුවිකුම් පෑ අයුරූ... නුඹට පුතේ වෙයි මියුරූ... ජාතිය රන් විමනක් වේ... ආගම මිණි පහනක් වේ... එය රැක ගන්නට මෙලොවේ... සමත් වෙතොත් පුත නුඹ වේ... පද රචනය - එස් . මහින්ද හිමි ( ජාතික තොටිල්ල කාව්‍ය ග්‍රන්ථය ) සංගීතය - පණ්ඩිත් අමරදේව[/COLOR] තවත් ගීතයකින් හමුවෙමු..................[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom