Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විප්ලවය කරා යන මග බාධක පෙන්වන,රැවටිලි පෙන්වන, නොයා යුතු මග පෙන්වන.................

ඉරි තැළුනු වළා.................

[YOUTUBE]Mlsv5TqOWzM[/YOUTUBE]

ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්

මුදු තාර ඇතිරිල්ලේ

යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ

සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ

සෙනග රවටමින්

වටපිටේ සීරුවට

විදුලි ඇස් සිනා සේවී

නොරැවටී යන්න යමු

කහ ඉරෙන් එතෙර වීලා

රිය පෙලේ කිරුල හිමි

රජ වරුන් අත වනාවී

බිම බලන් යන්න යමු

කහ ඉරත් රැලි වැටීලා

කලා කෘතිය වූ කලී මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන මාධ්‍යයකි යන්නට දියහැකි හොදම නිදසුනක් වන්නේ සමන් අතාවුදහෙට්ටි රචනා කළ, කේමදාසයන් සංගීතවත් කළ, අපේ යුගයේ ප්රතාපවත් සුභාවිත හඩ-අමරිසිරි පීරිස් ගායනා කරන මේ ගීතය දැක්විය හැකිය.

වටපිටේ සීරුවට

විදුලි ඇස් සිනා සේවී

නොරැවටී යන්න යමු

කහ ඉරෙන් එතෙර වීලා

මේ යන ගමන වට කොට විදුලි ඇස්, එනම් ඔවුන් ව හොදින් පිරික්සා බලන ඇස් තිබේ. ඒවා රවටන සුළුය. ඒ රැවටීමට හසුවුව හොත් මොවුන් ගේ අරමුණු සාක්ෂාත් කර ගත නොහැකිය. කුමක්ද ඔවුන් ගේ මේ අරමුණ? මදක් අවසන තෙක් කියවන්න. එතෙර වීමට ඇත්තේ කහ ඉරකි. එයින් එතර වීමය මේ අරමුණ. ඒ තෙක්, නොරැවටී සිටිය යුතුය.

රිය පෙලේ කිරුල හිමි

රජ වරුන් අත වනාවී

බිම බලන් යන්න යමු

කහ ඉරත් රැලි වැටීලා

මේ රිය පෙළ තුළ ද රජවරු සිටිති. ඔවුන් අත වනනු ඇත. මේ ප්‍රේමයට සම්බන්ධ දෙයක්ද? නැත. ඇත්තටම රචකයා අපේ ඇස්වසා යටි පෙල අර්ථය කුළුගන්වයි. මේ ප්‍රේමය හෝ පෙම්වතුන් නොවේ.

ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්

මුදු තාර ඇතිරිල්ලේ

යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ

සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ

සෙනග රවටමින්

මේ පෙම්වතුන් හට(?) උඩු වියන් බදින්නේ ඉරි තැළුනු වළාකුළුය. පා තබා යන්නේ ඇතිරිල්ලකය-එය මුදුය, නමුත් තාරය. ඇළුණු තාර ඔවුන් යන දිශාව අන් අයට පෙන්වයි.මේ ඇවිද යන්නේ සැම පැත්තෙන් ම එන සෙනගක් රවටමිනි. මෙසේ කරන මොවුන් ඇත්තටම පෙම්වතුන්ද?

නැත. සමන්, ඔහු ගේ නිසග හැකියාව මොනවට විදහා දක්වමින් විප්ලවයකට, සමාජ අරගලයකට සමාජ ප්‍රවාහය ගෙන යන තුරුනු යුවලක් ගැන අපට කියයි.විදුලි ඇස්, පරීක්ෂාකාරී ඇස්, එනම් රාජ්‍ය ඔත්තු සේවාවන් විවිධ වූ ක්‍රමවේදයන් හරහා ඔවුන් බිලී බා ගැනීමට කැස කවති. එයට නොරැවටී යනනෝ මේ සමාජ පරිවර්තනය සාක්ෂාත් කරගන්නෝ වෙති. මේ සමාජ පරිවර්තනයයි කහ ඉර ලෙස සමන් අරුත් නංවන්නේ......ඒ කහ ඉරෙන් එතර වීමය මොවුන් ගේ ඒකායන අරමුණ. එයට මගය සමන් පෙන්වන්නේ. මේ රිය පෙළ, එනම් සමාජය දුවන පැත්තට ම යන දේශපාලකයන් ය රිය පෙලේ කිරුළ හිමි පුගුළන්. ඔවුන් විවිධ වූ දේශපාලන පොරොන්දු දෙමින් සමාජය වෙනස් කරන්නට යත්න දරන්නන් හට අත වනති. මේ රැවටිල්ලටය සමන් "බිම බලන් යන්න යමු" යැයි කියන්නේ.ඒ දෙස බැළුව හොත් ඔවුන් හට ද, පොරොන්දු දේශපාලනයට ද විප්ලවවාදී හු රැවටෙත්. සමාජ විප්ලව කරුවන් මේ මගඩි දේශපාලකයන් හට නොරැවටිය යුතු බව ඔහු කියයි. මේවන් රැවටිල්ලකට හසු වන ඔවුන් ගේ විප්ලවය, සමාජ අරගලය-කහ ඉර- පවා රැළි වැටි ඇති සෙයක් ඔහු දකියි.

ගේය පද රචකයෙකුට තම භාවයන් කෙතෙක් දුරට සගවා අර්ථය පළ කල හැකිද, අප කෙතරම් ගැඹුරින් ගීතයක විද ගත යුතු ද යන්නට මෙන්ම, ශ්රාවකයා ආනන්දෙයන් ප්‍රඥාව කරා කලා කෘතියකින් මෙහෙයවන්නේ කෙසෙද යන්නද ගැඹුරු ලෙසටම පෙන්වන නිර්මාණයක් ලෙස මෙය සනිටුහන් කරනු කැමැත්තෙමි.

[QUOTE="dath kimbula, post: 12096684, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue]විප්ලවය කරා යන මග බාධක පෙන්වන,රැවටිලි පෙන්වන, නොයා යුතු මග පෙන්වන................. [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=RoyalBlue]ඉරි තැළුනු වළා................. [/COLOR][/SIZE][/B] [YOUTUBE]Mlsv5TqOWzM[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange]ඉරි තැලුනු වලා, උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනග රවටමින් වටපිටේ සීරුවට විදුලි ඇස් සිනා සේවී නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා [/COLOR][COLOR=DarkOrange] රිය පෙලේ කිරුල හිමි රජ වරුන් අත වනාවී බිම බලන් යන්න යමු කහ ඉරත් රැලි වැටීලා[/COLOR] [COLOR=Blue]කලා කෘතිය වූ කලී මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන මාධ්‍යයකි යන්නට දියහැකි හොදම නිදසුනක් වන්නේ සමන් අතාවුදහෙට්ටි රචනා කළ,[/COLOR][COLOR=Blue] කේමදාසයන් සංගීතවත් කළ, අපේ යුගයේ ප්රතාපවත් සුභාවිත හඩ-අමරිසිරි පීරිස් ගායනා කරන මේ ගීතය දැක්විය හැකිය. [/COLOR] [COLOR=DarkOrange]වටපිටේ සීරුවට විදුලි ඇස් සිනා සේවී නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා [/COLOR] [COLOR=Blue]මේ යන ගමන වට කොට විදුලි ඇස්, එනම් ඔවුන් ව හොදින් පිරික්සා බලන ඇස් තිබේ. ඒවා රවටන සුළුය. ඒ රැවටීමට හසුවුව හොත් මොවුන් ගේ අරමුණු සාක්ෂාත් කර ගත නොහැකිය. කුමක්ද ඔවුන් ගේ මේ අරමුණ? මදක් අවසන තෙක් කියවන්න. එතෙර වීමට ඇත්තේ කහ ඉරකි. එයින් එතර වීමය මේ අරමුණ. ඒ තෙක්, නොරැවටී සිටිය යුතුය. [/COLOR] [COLOR=DarkOrange]රිය පෙලේ කිරුල හිමි රජ වරුන් අත වනාවී බිම බලන් යන්න යමු කහ ඉරත් රැලි වැටීලා [/COLOR] [COLOR=Blue]මේ රිය පෙළ තුළ ද රජවරු සිටිති. ඔවුන් අත වනනු ඇත. මේ ප්‍රේමයට සම්බන්ධ දෙයක්ද? නැත. ඇත්තටම රචකයා අපේ ඇස්වසා යටි පෙල අර්ථය කුළුගන්වයි. මේ ප්‍රේමය හෝ පෙම්වතුන් නොවේ. [/COLOR] [/SIZE][SIZE=4][COLOR=DarkOrange]ඉරි තැලුනු වලා, උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනග රවටමින්[/COLOR] [COLOR=Blue]මේ පෙම්වතුන් හට(?) උඩු වියන් බදින්නේ ඉරි තැළුනු වළාකුළුය. පා තබා යන්නේ ඇතිරිල්ලකය-එය මුදුය, නමුත් තාරය. ඇළුණු තාර ඔවුන් යන දිශාව අන් අයට පෙන්වයි.මේ ඇවිද යන්නේ සැම පැත්තෙන් ම එන සෙනගක් රවටමිනි. මෙසේ කරන මොවුන් ඇත්තටම පෙම්වතුන්ද? [/COLOR] [COLOR=Blue]නැත. සමන්, ඔහු ගේ නිසග හැකියාව මොනවට විදහා දක්වමින් විප්ලවයකට, සමාජ අරගලයකට සමාජ ප්‍රවාහය ගෙන යන තුරුනු යුවලක් ගැන අපට කියයි.විදුලි ඇස්, පරීක්ෂාකාරී ඇස්, එනම් රාජ්‍ය ඔත්තු සේවාවන් විවිධ වූ ක්‍රමවේදයන් හරහා ඔවුන් බිලී බා ගැනීමට කැස කවති. එයට නොරැවටී යනනෝ මේ සමාජ පරිවර්තනය සාක්ෂාත් කරගන්නෝ වෙති. මේ සමාජ පරිවර්තනයයි කහ ඉර ලෙස සමන් අරුත් නංවන්නේ......ඒ කහ ඉරෙන් එතර වීමය මොවුන් ගේ ඒකායන අරමුණ. එයට මගය සමන් පෙන්වන්නේ. මේ රිය පෙළ, එනම් සමාජය දුවන පැත්තට ම යන දේශපාලකයන් ය රිය පෙලේ කිරුළ හිමි පුගුළන්. ඔවුන් විවිධ වූ දේශපාලන පොරොන්දු දෙමින් සමාජය වෙනස් කරන්නට යත්න දරන්නන් හට අත වනති. මේ රැවටිල්ලටය සමන් "බිම බලන් යන්න යමු" යැයි කියන්නේ.ඒ දෙස බැළුව හොත් ඔවුන් හට ද, පොරොන්දු දේශපාලනයට ද විප්ලවවාදී හු රැවටෙත්. සමාජ විප්ලව කරුවන් මේ මගඩි දේශපාලකයන් හට නොරැවටිය යුතු බව ඔහු කියයි. මේවන් රැවටිල්ලකට හසු වන ඔවුන් ගේ විප්ලවය, සමාජ අරගලය-කහ ඉර- පවා රැළි වැටි ඇති සෙයක් ඔහු දකියි.[/COLOR] [B][COLOR=Purple]ගේය පද රචකයෙකුට තම භාවයන් කෙතෙක් දුරට සගවා අර්ථය පළ කල හැකිද, අප කෙතරම් ගැඹුරින් ගීතයක විද ගත යුතු ද යන්නට මෙන්ම, ශ්රාවකයා ආනන්දෙයන් ප්‍රඥාව කරා කලා කෘතියකින් මෙහෙයවන්නේ කෙසෙද යන්නද ගැඹුරු ලෙසටම පෙන්වන නිර්මාණයක් ලෙස මෙය සනිටුහන් කරනු කැමැත්තෙමි.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom