Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කලා කෙතට පවතින නිර්මාන එක්කල, සමාජය අතරම පොලවේ පයගසා ජීවත්වන බොහෝ සාර්ථක මිනිසුන් බොහොවිට බිහිවන්නේ කොළබින් පිට බව නොකිවමනාය. රංබන්ඩා සෙනෙවිරත්න මහතාද එවැන්නෙකි. හරි හැටි ආහාරයක් වත් නොමැතිව දිනකට සැත්පුම් 8ක් පමන පයින්ම ඇවිද පාසල් ගොස් අකුරු කල එතුමා වෘත්තියෙන් අධිනීතීඥ වරයකු වන්නට පසුකර ආවේ කටුක මාවත්ය. නමුත් එතුමාගේ පන්හිදෙන් අප චිත්ත සංතානය තුල එතුමා ගීත ලෙසින් කැටයම් කරන්නේ එම කටුකත්වය හා ඒ හා බැදුනු අත්දැකීම්ය

එතුමා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන කාලය තුලදී එතුමා තමන්ගේ ප්‍රේම කතාවට අත්පොත් තබා තිබිනි. ඒ තමන්ගේම ඇවැස්ස නෑනා සමගින් වන අතර ඇය නමින් සුමනා විය. අවාසනාවකට එතුමාගේ විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සිදුවන කාලසීමාව තුලදී එතුමාගේ පෙම්වතිය වන සුමනා මා අසා ඇති අයුරින් මැලේරියාව වැලදී ජීවිතයෙන් සමුගන්නවා. එතුමාගේ අධ්‍යාපන කටයුතු වලට බාදා වෙතැයි බියෙන් මේ වියෝව පවුලේ පිරිස විසින් එතුමාගෙන් සගවනු ලබනවා.

ඉතින් විභාග කටයුතු අවසන් කර තම පෙම්වතියට තෑගි බොගද එයටත් වඩා බලාපොරොත්තුද රැගෙන ඇය සොයා පැමිනෙන මෙතුමාට හමුවූ පෙර මග සලකුනු සතුටුදායක නොවිනි. අවසානයේ පවුලේ පිරිසගේන් මේ දුක්මුසු ආරංචිය දැන ගන්නා එතුමා තමාට දැනුනු ඒ දුක, තනිකම පිරුනු ඒ හැගීම පිටකිරීම තම පන්හිදට භාරදේ. ඒ අවසරයෙන් එතුමාගේ පන්හිදෙන් කැටයම් වන්නේ මේ ගීතයයි.....

පබලු නගේ නාමල් තිලකේ ..

පුංචි ඔසරි මැණිකේ...

සුමනෝ....

උඹ ඇයි නැත්තේ...

නමින් ඇය සුමනා මුත් ඔහුගේ ආදරයට ඇය පබලු නගාය. එදා ඔහුත් සමග සිටි පබලු නගාය. නමුත් අද ඇය ඔහු සමග නැත...

වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ..

අඩහඳ යායට කෙකෙටිය පිපිලා..

වැව් කන්දේ බෝගස් හෙවනේ...

මම අද තනියම ඔළිඳ ගනිනවා

වෙනදා වාගෙම තල මල පිපිලා

තිබුණට ඇල ළඟ වත්තේ

සුමනෝ..

උඹ ඇයි නැත්තේ...

වටපිටාව තවම ලස්සනයි අඩසද එලියට වැව් දිය හැඩවෙලා. ලස්සනට කෙකටිය පිපිලා. වෙනදා වගේම හැමොටම පේන්න තලමල පිපිලා. නමුත් හිතේ ඇති පාලුව තනිකම ඒ සැමදේයටම වඩා අදුරුම නොවෙද..... සුමනෝ........... ඇයි නුබ අද මගේ ලගින් නැත්තේ..........

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ..

මිහින්තලා ගල පැත්තේ …..

පිරුවට ඇඳ පෙට්ටියක තියාලා..

පහන් දෙකක එලි මැද්දේ …..

මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල

ඒදන්ඩේ ඉස්මත්තේ …

සුමනෝ.....

උඹ ඇයි නැත්තේ...

සුමනෝ.....

උඹ ඇයි නැත්තේ...

වෙනදට සවස් කාලයට ඇලේ ඒදන්ඩ ඉස්මත්තට එන නුබ අද පෙට්ටියක පහන් දෙකක එලි මැද......... සුමනෝ.................. ඇයි මේ.......... ඇයි නුබ මාලග නැත්තේ.......

පද :- රංබන්ඩා සෙනෙවිරත්න

තනු හා ගායනය :- ගුණදාස කපුගේ

සෙනෙවිරත්න මහතා අතින් ලියවුනු ගීත වලට පදනම් වන අත්දැකීම් වල ඇති කටුකත්වය නිසාම කපුගේ මහතාගේ කටහඩින් ඒවාට ඉටුවන සාධාරනය පැසසිය යුතුය. එමෙන්ම තනු නිර්මානය කිරීමේදීත් ගීතයේ ගැබ්ව ඇති කතාව අසන්නාට මැනවින් ග්රහනය වන පරිදි නිර්මානය වීමද අගය කල යුතුය. එයට හොදම උදාහරය මේ ගීතය සපයනු ඇත එනම් මේ ගීතයේ තනුවට පාදක වන්නේ මළ බෙර වාදනයකි.......

[QUOTE="user52, post: 12143387, member: 389798"] [SIZE="5"]ලංකාවේ කලා කෙතට පවතින නිර්මාන එක්කල, සමාජය අතරම පොලවේ පයගසා ජීවත්වන බොහෝ සාර්ථක මිනිසුන් බොහොවිට බිහිවන්නේ කොළබින් පිට බව නොකිවමනාය. රංබන්ඩා සෙනෙවිරත්න මහතාද එවැන්නෙකි. හරි හැටි ආහාරයක් වත් නොමැතිව දිනකට සැත්පුම් 8ක් පමන පයින්ම ඇවිද පාසල් ගොස් අකුරු කල එතුමා වෘත්තියෙන් අධිනීතීඥ වරයකු වන්නට පසුකර ආවේ කටුක මාවත්ය. නමුත් එතුමාගේ පන්හිදෙන් අප චිත්ත සංතානය තුල එතුමා ගීත ලෙසින් කැටයම් කරන්නේ එම කටුකත්වය හා ඒ හා බැදුනු අත්දැකීම්ය එතුමා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන කාලය තුලදී එතුමා තමන්ගේ ප්‍රේම කතාවට අත්පොත් තබා තිබිනි. ඒ තමන්ගේම ඇවැස්ස නෑනා සමගින් වන අතර ඇය නමින් සුමනා විය. අවාසනාවකට එතුමාගේ විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සිදුවන කාලසීමාව තුලදී එතුමාගේ පෙම්වතිය වන සුමනා මා අසා ඇති අයුරින් මැලේරියාව වැලදී ජීවිතයෙන් සමුගන්නවා. එතුමාගේ අධ්‍යාපන කටයුතු වලට බාදා වෙතැයි බියෙන් මේ වියෝව පවුලේ පිරිස විසින් එතුමාගෙන් සගවනු ලබනවා. ඉතින් විභාග කටයුතු අවසන් කර තම පෙම්වතියට තෑගි බොගද එයටත් වඩා බලාපොරොත්තුද රැගෙන ඇය සොයා පැමිනෙන මෙතුමාට හමුවූ පෙර මග සලකුනු සතුටුදායක නොවිනි. අවසානයේ පවුලේ පිරිසගේන් මේ දුක්මුසු ආරංචිය දැන ගන්නා එතුමා තමාට දැනුනු ඒ දුක, තනිකම පිරුනු ඒ හැගීම පිටකිරීම තම පන්හිදට භාරදේ. ඒ අවසරයෙන් එතුමාගේ පන්හිදෙන් කැටයම් වන්නේ මේ ගීතයයි..... [B][COLOR="DarkRed"]පබලු නගේ නාමල් තිලකේ .. පුංචි ඔසරි මැණිකේ... සුමනෝ.... උඹ ඇයි නැත්තේ... [/COLOR][/B] [COLOR="Sienna"]නමින් ඇය සුමනා මුත් ඔහුගේ ආදරයට ඇය පබලු නගාය. එදා ඔහුත් සමග සිටි පබලු නගාය. නමුත් අද ඇය ඔහු සමග නැත...[/COLOR] [B][COLOR="DarkRed"]වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ.. අඩහඳ යායට කෙකෙටිය පිපිලා.. වැව් කන්දේ බෝගස් හෙවනේ... මම අද තනියම ඔළිඳ ගනිනවා වෙනදා වාගෙම තල මල පිපිලා තිබුණට ඇල ළඟ වත්තේ සුමනෝ.. උඹ ඇයි නැත්තේ...[/COLOR][/B] [COLOR="Sienna"]වටපිටාව තවම ලස්සනයි අඩසද එලියට වැව් දිය හැඩවෙලා. ලස්සනට කෙකටිය පිපිලා. වෙනදා වගේම හැමොටම පේන්න තලමල පිපිලා. නමුත් හිතේ ඇති පාලුව තනිකම ඒ සැමදේයටම වඩා අදුරුම නොවෙද..... සුමනෝ........... ඇයි නුබ අද මගේ ලගින් නැත්තේ.......... [/COLOR] [B][COLOR="DarkRed"]මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ.. මිහින්තලා ගල පැත්තේ ….. පිරුවට ඇඳ පෙට්ටියක තියාලා.. පහන් දෙකක එලි මැද්දේ ….. මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල ඒදන්ඩේ ඉස්මත්තේ … සුමනෝ..... උඹ ඇයි නැත්තේ... සුමනෝ..... උඹ ඇයි නැත්තේ...[/COLOR][/B] [COLOR="Sienna"]වෙනදට සවස් කාලයට ඇලේ ඒදන්ඩ ඉස්මත්තට එන නුබ අද පෙට්ටියක පහන් දෙකක එලි මැද......... සුමනෝ.................. ඇයි මේ.......... ඇයි නුබ මාලග නැත්තේ......[/COLOR]. [B]පද :- රංබන්ඩා සෙනෙවිරත්න තනු හා ගායනය :- ගුණදාස කපුගේ[/B] සෙනෙවිරත්න මහතා අතින් ලියවුනු ගීත වලට පදනම් වන අත්දැකීම් වල ඇති කටුකත්වය නිසාම කපුගේ මහතාගේ කටහඩින් ඒවාට ඉටුවන සාධාරනය පැසසිය යුතුය. එමෙන්ම තනු නිර්මානය කිරීමේදීත් ගීතයේ ගැබ්ව ඇති කතාව අසන්නාට මැනවින් ග්රහනය වන පරිදි නිර්මානය වීමද අගය කල යුතුය. එයට හොදම උදාහරය මේ ගීතය සපයනු ඇත එනම් මේ ගීතයේ තනුවට පාදක වන්නේ මළ බෙර වාදනයකි.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom