Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට ඇත.

ඇගේ කැපවීම්, මග පෙන්වීම් හා දිරිගැන්වීම් නිසා ආයතනයේන් මට උසස්වීමක් ලැබුනේ ඇයටත් මා පෙර දැරූ නිලයට උසස්වීමක් ලබාදෙමිනි. එදින ඇය කෙරෙහි මගේ සුබපැතුම සමග ඇය කෙරෙහිවූ මගේ හැගීමද ප්රකාෂ කෙරිනි. මගේ ඇස් දිහා මදවේලාවක් බලාසිටි ඇය හඩමින් විවේකාගාරය දෙසට දිවගිය අයුරු සිහිවනවිට අදටත් මට දැනෙන්නේ මහා වරදකාරී හැගීමකි... මක්නිසාදයත් අද ඇය එදා අපට නොකියාම විවාහ ගිවිසගෙන සිටි පුද්ගලයා සමග දුර රටක පදිංචියට ගොසින්ය.

එදිනට පසුවද සමුගැන්ම තෙක් ආයතනයේදී වෙනදා මෙන් වෙනසක් නොවී මට උපරිමයෙන් සහය දුන් ඇයගේ සිදුවූ එකම වෙනස නම් මා දකින සැම විටම පාහේ නෙතට කදුලු ඒම පමනකි. ඇගේ සමුගැනීමේ දිනයේදී මාගේ මේසය මත ඇගේ අකුරින් ගීතයක කොටසක් ලියූ කඩදාසියක් විය.. එනම්....................

ගැ : සුපෙම් හැඟුම් ඔබෙන් එපා

මිතුරු දම් විනා

නෞකාවකි ඔබ ඈත සමුදුරේ

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

ඇත සමුදුරේ යාත්රාකරන නෞකාවකට ගොඩබිමේ ඇති පහන් වැටකින් සිදුවන්නේ මගපෙන්වීමම නොවේද... නමුත් ඇය මෙලෙස ජීවිතේ දුක සැප බෙදාගන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිද වෂයන් නොව හොද මිතුරියක් ලෙසය.........

පි : තරු එළියෙන් රුදු රාත්රි කාලයේ

දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්

කිසිදින අප හමු නොවන බව දනිමි

සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්

යලිත් කිසිදින දෙදෙනා හමුනොවන නිසා ඔහු මැවූ සිහිනය මියයා යුතුමය. ඒ සදහා ඇය අමතක කල යුතුය. ඒන්ම් නැවට පහන්ටැබ මෙන් ජීවිතයට අරමුන වූ ඇය අමතක කල යුතුය. න්මුත් ඔහුගේ ජීවිතය නැමති නෞකාවට අහසේ තරු පාර කියාවි. නමුත් ගොඩබිම පහන්ටැබ නොසලකා තරැ එලියට ගමන් කරන නැවක ගමන අසාර්ථක විය හැක. නමුත් එසේ කල යුතුව ඇත..

ගැ : දිවයුරු සැඟවෙන මොහොතක තනිවී

ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්

එය දසුනකි තනි සිතක නොමැකෙනා

නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්

ඔහු හිරු සැගවෙන සැදෑ කාලයේදී පාලුවෙන් මනෝලොකයක තනිවන අයුරු ඇයගේ සිත් පාරන කාරනයක්මය. මක්නිසාදයත් ඇගේ යටිහිතේ ඔහු ගැන යම් හැගීමක් ඇති නිසාය. ඒ හැගීමම ඇයට යලි ඔහු හමුවීමට බල කරයි නමුත් ඒ ඇයට දුරින්ය. ඔහුට ඇය වෙත ලංවීම තහනම්ය......

පද :- කපිල කුමාර කාලිංග

තනු :- රෝහණ වීරසිංහ

හඩ :- ලක්ෂ්මන් විජේසේකර, ප්රදීපා ධර්මදාස

මේ ගීතය සදහා රචකයාගේ නිමිත්ත හරිහැටි නොදන්නා නමුත් මේ ගීතය පුරාවටම ඇසේන්නේ මේ ඇයගේ පසුතැවීමක් වැනි හැගීමක් යැයි මට සිතේ. මක්නිසාදයත් මේ ගීතය් පුරාවටම ඇසෙන්නේ ප්රදීපා ධර්මදාස මහත්මියගේ හඩ වීමයි. ලක්ෂ්මන් විජේසේකර යන්ගේ හඩ ඇසෙන්නේ එක් සීමිත අවස්තාවකදී පමනි. තවද ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. රචකයා මෙහිදී විචාරන්නේ මේ අවස්ථාව හා ඒ හැගීම් පමනකි. එහෙයින් මේ ගීතය බොහෝ දෙනෙකුගේ අත්දැකීම් හා ගලපාගත හැකිය.......

කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය...

[YOUTUBE]3SwVyX2Fbsk[/YOUTUBE]

[QUOTE="user52, post: 12167635, member: 389798"] [SIZE="5"]කලකට පෙර අපගේ ආයතනයට අලුතින් කිහිපදෙනෙකු බදවාගනු ලැබුවා. මේ අතර මුල්ම හමුවීමෙන්ම මගේ හදවත සොරාගත් දෑසක් ද විය... අවාසනාවකට ඇය මගේ සහයිකාව ලෙස පත්ව තිබිනි. කාලය ගෙවෙද්දී මිතුදමට වඩා වැඩි මොකක්දෝ හැගීමක් මා තුල ඇය කෙරෙහි දලුලා වැඩී තිබිනි. ඇගේ රූපය ගතිගුන මෙන්ම ඇයගේ යම් යම් ඉගිද ඒයට සරු පස සපයන්නට ඇත. ඇගේ කැපවීම්, මග පෙන්වීම් හා දිරිගැන්වීම් නිසා ආයතනයේන් මට උසස්වීමක් ලැබුනේ ඇයටත් මා පෙර දැරූ නිලයට උසස්වීමක් ලබාදෙමිනි. එදින ඇය කෙරෙහි මගේ සුබපැතුම සමග ඇය කෙරෙහිවූ මගේ හැගීමද ප්රකාෂ කෙරිනි. මගේ ඇස් දිහා මදවේලාවක් බලාසිටි ඇය හඩමින් විවේකාගාරය දෙසට දිවගිය අයුරු සිහිවනවිට අදටත් මට දැනෙන්නේ මහා වරදකාරී හැගීමකි... මක්නිසාදයත් අද ඇය එදා අපට නොකියාම විවාහ ගිවිසගෙන සිටි පුද්ගලයා සමග දුර රටක පදිංචියට ගොසින්ය. එදිනට පසුවද සමුගැන්ම තෙක් ආයතනයේදී වෙනදා මෙන් වෙනසක් නොවී මට උපරිමයෙන් සහය දුන් ඇයගේ සිදුවූ එකම වෙනස නම් මා දකින සැම විටම පාහේ නෙතට කදුලු ඒම පමනකි. ඇගේ සමුගැනීමේ දිනයේදී මාගේ මේසය මත ඇගේ අකුරින් ගීතයක කොටසක් ලියූ කඩදාසියක් විය.. එනම්.................... ගැ : [B][COLOR="DarkRed"]සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ[/COLOR][/B] [COLOR="Sienna"]ඇත සමුදුරේ යාත්රාකරන නෞකාවකට ගොඩබිමේ ඇති පහන් වැටකින් සිදුවන්නේ මගපෙන්වීමම නොවේද... නමුත් ඇය මෙලෙස ජීවිතේ දුක සැප බෙදාගන්නට සූදානම් වන්නේ ඔහුගේ පෙම්වතිය හෝ බිරිද වෂයන් නොව හොද මිතුරියක් ලෙසය.........[/COLOR] පි : [B][COLOR="DarkRed"]තරු එළියෙන් රුදු රාත්රි කාලයේ දැඩි සිතකින් දුර ගමන යමි ඉතින් කිසිදින අප හමු නොවන බව දනිමි සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්[/COLOR][/B] [COLOR="Sienna"]යලිත් කිසිදින දෙදෙනා හමුනොවන නිසා ඔහු මැවූ සිහිනය මියයා යුතුමය. ඒ සදහා ඇය අමතක කල යුතුය. ඒන්ම් නැවට පහන්ටැබ මෙන් ජීවිතයට අරමුන වූ ඇය අමතක කල යුතුය. න්මුත් ඔහුගේ ජීවිතය නැමති නෞකාවට අහසේ තරු පාර කියාවි. නමුත් ගොඩබිම පහන්ටැබ නොසලකා තරැ එලියට ගමන් කරන නැවක ගමන අසාර්ථක විය හැක. නමුත් එසේ කල යුතුව ඇත..[/COLOR] ගැ : [B][COLOR="DarkRed"]දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන් එය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්[/COLOR][/B] [COLOR="Sienna"]ඔහු හිරු සැගවෙන සැදෑ කාලයේදී පාලුවෙන් මනෝලොකයක තනිවන අයුරු ඇයගේ සිත් පාරන කාරනයක්මය. මක්නිසාදයත් ඇගේ යටිහිතේ ඔහු ගැන යම් හැගීමක් ඇති නිසාය. ඒ හැගීමම ඇයට යලි ඔහු හමුවීමට බල කරයි නමුත් ඒ ඇයට දුරින්ය. ඔහුට ඇය වෙත ලංවීම තහනම්ය......[/COLOR] [B]පද :- කපිල කුමාර කාලිංග තනු :- රෝහණ වීරසිංහ හඩ :- ලක්ෂ්මන් විජේසේකර, ප්රදීපා ධර්මදාස [/B] මේ ගීතය සදහා රචකයාගේ නිමිත්ත හරිහැටි නොදන්නා නමුත් මේ ගීතය පුරාවටම ඇසේන්නේ මේ ඇයගේ පසුතැවීමක් වැනි හැගීමක් යැයි මට සිතේ. මක්නිසාදයත් මේ ගීතය් පුරාවටම ඇසෙන්නේ ප්රදීපා ධර්මදාස මහත්මියගේ හඩ වීමයි. ලක්ෂ්මන් විජේසේකර යන්ගේ හඩ ඇසෙන්නේ එක් සීමිත අවස්තාවකදී පමනි. තවද ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. රචකයා මෙහිදී විචාරන්නේ මේ අවස්ථාව හා ඒ හැගීම් පමනකි. එහෙයින් මේ ගීතය බොහෝ දෙනෙකුගේ අත්දැකීම් හා ගලපාගත හැකිය....... කවුරුන් කෙසේ මේ ගීතය අරුත් ගැන්වුවද මට මෙන්ම ලොකයේ කොහේ හෝ සිටින තවත් කෙනෙකුට අතීතාවර්ජනයක්ම වන්නේය... [YOUTUBE]3SwVyX2Fbsk[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom