Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරහව කොතරම් නම් වේදනාකාරීද...... ඇතැම්විට ජීවිතයක් නැතිකරන්න තරම්... නමුත් මේ වේදනාවෙන් දැවෙන කෙනෙකුට ඇත්ත ආදරය නැවත ජීවිතයට හමුවුනොත් එය සැබැවින්ම කතරට වන් දියපොදක්ම නොවන්නේද.......

ඔහු ආදරය දැක්කේ බොහෝ ගෞරවනීය හා උතුම් හැගීමකින්මය. ඒ උත්තරීතර වූ ආදරය ඔහු පිදුවේ මුලු හදවතින්මය. නමුත් ඔහුට කලකට පසුව අත්විදීමට ලැබුනේ අතිෂය වේදනාකාරි විරහවමය. ඔහු මේ විරහ ගින්නෙන් දැවෙමින් සිටි කාලයේදී ඔහුට ඇය හමුවිනි. ඔහුගේ ජීවිත කතරට වැසි වැටුනි. ඇය කෙරෙහි ඔහුගේ වූ ඒ උත්තම ආදරය ගීයක පදවැලක් විනි. ඔහු සෝමපාල ලීලානන්ද මහතාය ඇය දැන් එතුමාගේ බිරිදය....

"සැරයටියෙන් අපි යනෙනතුරා

සංසාරෙත් අපි එකට ඉමු"

මේ ගීතයේ පදවැල මෙලෙස කැටයම් වන්නට එතුමාට තවත් නිමිත්තක් ගුරුහරුකම් සපයන ලදී. එනම් එතුමාගේ නිවසේ පොල් කැඩීමට පැමිනි වයසින් වැඩි යුවලක්ය. මේ පිරිමියාට ඇස් නොපෙනුනි මේ නිසා ගැහැනු කෙනා විසින ඔහුව පොල්ගස ලගට සැරයටියක් ආදාරයෙන් කැදවාගෙන යනු ලබීමය.........

සැරයටියෙන් අපි යනෙන තුරා

සංසාරේ අපි එකට ඉමු

සංසාරෙන් අපි සමුගන්නාදා

ඒ ගමනත් අපි එකට යමු

මේ අපේක්ෂිත බැදීම මරණයෙන් කෙලවර වන්නක් නොවේ. සසර පුරාවටම එකට සිටීමට කරන්නාවු ආරාදනයකි. යම් අයුරකින් සසර ගමන නිමා වන්නේ නම් ඒ එයද එහිදීද දෙදෙනාම ඒක්ව සිටීමට තරම් සිදුවන්නාවු බැදීමකි.

මේය රචකයා තුලින් ඇය කෙරෙහි හටගන්නාවූ දැඩි ලොබකමක් යැයි මට හැගේ නමුත් රචකයාට මේ ලැබූ ආදරය කොතරම් අස්වැසිල්ලක් සහනයක් වූවාද මෙයින් මනාව කියවේ........

පි :ජීවන මංපෙත මලින් සැදීගිය

යුගයක නොව ඔබ හමුවුයේ

කටුකොහොලින් පිරි කලල් දියේ මා

තනිව මියෙද්දිය හමුවූයේ

විරහ ගින්නෙන් දැවෙමින් මියයමින් සිටින ජීවිතයකට ප්‍රාන වායුව එක්කරන්නේ මේ ආදරයමය. එනම් මේ ආදරය ඔහුගේ ජීවිතයමය. ජීවිතයේ එකම අරමුනමය.

ගැ :මින් මතු මංපෙත මලින් සදන්නම්

ලතැවුල් සෝගී නැසෙනසේ

පමනක් නොව මේ සංසාරේ

උපදින වුව මතු සංසාරේ

ඇයගේන් සිදුවන මේ පොරොන්දුව නම් ඔහුගේ කටුක අතීතය අමතක කරලීමට හා අනාගතය සුවපත් කරලීමට කැපවන බවයි. තවද මේ පොරොන්දුව සසර පුරාවටම රැකගන්නා බවයි..

ඇගේ ආදරය හමුවේ රචකයා ලබන පහස මගින් ඔහුගේ චිත්ත සංතානය තුල ඇය හා ඇය නිසා ඔහුගේ අනාගතය ගැන මැවෙන චිත්ත රුප පද වැලක කැටයම්වේ..

පි :මතු සංසාරේ මා හුරුබුහුටිව

පෙම් කරනා කල එලබෙනදා

කුලුදුල් නැකතින් හමුවන පැතුමන්

පතමුව සසරින් නික්මෙන දා

මේ ප්‍රාර්ථනය නම් යලි උපදින මතු භවයකදී හෝ ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය වන්නටය. මක්නිසාදයත් විරහව නිසා හටගන්නා දුක මතු භවයකදීවත් යලිත් නොපතන නිසාමය..

ඔහුගේ විරහව කොතරම් වේදනාකාරී වන්නට ඇත්ද.... එතරම් වේදනා ලබන්නට ඔහු කොතරම් ආදරය කරන්නට ඇත්ද..........

ගැ :සංසිදුවා සිතු පහන් කරන්නෙමි

මේ පෙම කුලුදුල් පෙමය සිතා

එන්නෙමි පසුපස සංසාරේ

කැපවෙමි ඔබෙ සිතු ගැනම සිතා

ඔහුගේ සිතුවිලි තේරුම්ගන්නා ඇය ඔහුට නැවතත් පොරොන්දුවන්නේ ඔහුට කටුක අතීතය අමතක වන අයුරින් ඔහුගේ සියලු සිතිවිලි, අවශ්‍යතා සංසිදුවා පහන් කරන බවටය.. එමේන්ම මතු උපදින ආත්මයන් හිද ඇය ඔහුගේම වන බවටය.......

රචකයා ස්ත්‍රියට මුල්තැන සපයමින් මේ පද ගෙත්තම් කල අයුරක් පෙනේ. ඒ ඇයගේ කැපකිරීම් වලට උපහාර කරනුවස් යැයි මට හැගේ.......

පද :- සෝමපාල ලීලානන්ද

තනු :- සරත් දසනායක

හඩ :- විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා

ගීතය තුලින් මතුකිරීමට උත්සහදරන ආදරයේ නව සතුටුදායක හැගීම සදහා මේ ගීතයේ තනුව මෙන්ම ගායක යුවලගේ හඩද මනා දායකත්වයක් සපයයි. නමුත් පෞද්ගලිකව මට හැගේන අයුරින් පද රචනයේදී සොමපාල මහතා එක් තැනකදී හැරුනුකොට අනෙක් සියලු තැන් හි "සසර" හා "ජීවිතය හෝ භවය" යන පද වල අරුත පටලවාගේන ඇතිසේය.. මෙය ඇතැම්විට මාගේ භාශා නොහැකියාව නිසා හැගෙන්නක් දැයි නොදනී.............

[YOUTUBE]wD_fA7jNSm0[/YOUTUBE]

[QUOTE="user52, post: 12182562, member: 389798"] [SIZE="5"]විරහව කොතරම් නම් වේදනාකාරීද...... ඇතැම්විට ජීවිතයක් නැතිකරන්න තරම්... නමුත් මේ වේදනාවෙන් දැවෙන කෙනෙකුට ඇත්ත ආදරය නැවත ජීවිතයට හමුවුනොත් එය සැබැවින්ම කතරට වන් දියපොදක්ම නොවන්නේද....... ඔහු ආදරය දැක්කේ බොහෝ ගෞරවනීය හා උතුම් හැගීමකින්මය. ඒ උත්තරීතර වූ ආදරය ඔහු පිදුවේ මුලු හදවතින්මය. නමුත් ඔහුට කලකට පසුව අත්විදීමට ලැබුනේ අතිෂය වේදනාකාරි විරහවමය. ඔහු මේ විරහ ගින්නෙන් දැවෙමින් සිටි කාලයේදී ඔහුට ඇය හමුවිනි. ඔහුගේ ජීවිත කතරට වැසි වැටුනි. ඇය කෙරෙහි ඔහුගේ වූ ඒ උත්තම ආදරය ගීයක පදවැලක් විනි. ඔහු සෝමපාල ලීලානන්ද මහතාය ඇය දැන් එතුමාගේ බිරිදය.... [B]"සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරෙත් අපි එකට ඉමු"[/B] මේ ගීතයේ පදවැල මෙලෙස කැටයම් වන්නට එතුමාට තවත් නිමිත්තක් ගුරුහරුකම් සපයන ලදී. එනම් එතුමාගේ නිවසේ පොල් කැඩීමට පැමිනි වයසින් වැඩි යුවලක්ය. මේ පිරිමියාට ඇස් නොපෙනුනි මේ නිසා ගැහැනු කෙනා විසින ඔහුව පොල්ගස ලගට සැරයටියක් ආදාරයෙන් කැදවාගෙන යනු ලබීමය......... [B][COLOR="DarkRed"]සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු[/COLOR][/B] [COLOR="Sienna"]මේ අපේක්ෂිත බැදීම මරණයෙන් කෙලවර වන්නක් නොවේ. සසර පුරාවටම එකට සිටීමට කරන්නාවු ආරාදනයකි. යම් අයුරකින් සසර ගමන නිමා වන්නේ නම් ඒ එයද එහිදීද දෙදෙනාම ඒක්ව සිටීමට තරම් සිදුවන්නාවු බැදීමකි.[/COLOR] මේය රචකයා තුලින් ඇය කෙරෙහි හටගන්නාවූ දැඩි ලොබකමක් යැයි මට හැගේ නමුත් රචකයාට මේ ලැබූ ආදරය කොතරම් අස්වැසිල්ලක් සහනයක් වූවාද මෙයින් මනාව කියවේ........ පි :[B][COLOR="DarkRed"]ජීවන මංපෙත මලින් සැදීගිය යුගයක නොව ඔබ හමුවුයේ කටුකොහොලින් පිරි කලල් දියේ මා තනිව මියෙද්දිය හමුවූයේ[/COLOR][/B] [COLOR="Sienna"]විරහ ගින්නෙන් දැවෙමින් මියයමින් සිටින ජීවිතයකට ප්‍රාන වායුව එක්කරන්නේ මේ ආදරයමය. එනම් මේ ආදරය ඔහුගේ ජීවිතයමය. ජීවිතයේ එකම අරමුනමය.[/COLOR] ගැ :[B][COLOR="DarkRed"]මින් මතු මංපෙත මලින් සදන්නම් ලතැවුල් සෝගී නැසෙනසේ පමනක් නොව මේ සංසාරේ උපදින වුව මතු සංසාරේ[/COLOR][/B] [COLOR="Sienna"]ඇයගේන් සිදුවන මේ පොරොන්දුව නම් ඔහුගේ කටුක අතීතය අමතක කරලීමට හා අනාගතය සුවපත් කරලීමට කැපවන බවයි. තවද මේ පොරොන්දුව සසර පුරාවටම රැකගන්නා බවයි..[/COLOR] ඇගේ ආදරය හමුවේ රචකයා ලබන පහස මගින් ඔහුගේ චිත්ත සංතානය තුල ඇය හා ඇය නිසා ඔහුගේ අනාගතය ගැන මැවෙන චිත්ත රුප පද වැලක කැටයම්වේ.. පි :[B][COLOR="DarkRed"]මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එලබෙනදා කුලුදුල් නැකතින් හමුවන පැතුමන් පතමුව සසරින් නික්මෙන දා[/COLOR][/B] [COLOR="Sienna"]මේ ප්‍රාර්ථනය නම් යලි උපදින මතු භවයකදී හෝ ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමය වන්නටය. මක්නිසාදයත් විරහව නිසා හටගන්නා දුක මතු භවයකදීවත් යලිත් නොපතන නිසාමය.[/COLOR]. ඔහුගේ විරහව කොතරම් වේදනාකාරී වන්නට ඇත්ද.... එතරම් වේදනා ලබන්නට ඔහු කොතරම් ආදරය කරන්නට ඇත්ද.......... ගැ :[B][COLOR="DarkRed"]සංසිදුවා සිතු පහන් කරන්නෙමි මේ පෙම කුලුදුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ කැපවෙමි ඔබෙ සිතු ගැනම සිතා[/COLOR][/B] [COLOR="Sienna"]ඔහුගේ සිතුවිලි තේරුම්ගන්නා ඇය ඔහුට නැවතත් පොරොන්දුවන්නේ ඔහුට කටුක අතීතය අමතක වන අයුරින් ඔහුගේ සියලු සිතිවිලි, අවශ්‍යතා සංසිදුවා පහන් කරන බවටය.. එමේන්ම මතු උපදින ආත්මයන් හිද ඇය ඔහුගේම වන බවටය.......[/COLOR] රචකයා ස්ත්‍රියට මුල්තැන සපයමින් මේ පද ගෙත්තම් කල අයුරක් පෙනේ. ඒ ඇයගේ කැපකිරීම් වලට උපහාර කරනුවස් යැයි මට හැගේ....... [B]පද :- සෝමපාල ලීලානන්ද තනු :- සරත් දසනායක හඩ :- විජය කුමාරතුංග හා චන්ද්‍රලේඛා පෙරේරා[/B] ගීතය තුලින් මතුකිරීමට උත්සහදරන ආදරයේ නව සතුටුදායක හැගීම සදහා මේ ගීතයේ තනුව මෙන්ම ගායක යුවලගේ හඩද මනා දායකත්වයක් සපයයි. නමුත් පෞද්ගලිකව මට හැගේන අයුරින් පද රචනයේදී සොමපාල මහතා එක් තැනකදී හැරුනුකොට අනෙක් සියලු තැන් හි "සසර" හා "ජීවිතය හෝ භවය" යන පද වල අරුත පටලවාගේන ඇතිසේය.. මෙය ඇතැම්විට මාගේ භාශා නොහැකියාව නිසා හැගෙන්නක් දැයි නොදනී.............[/SIZE] [YOUTUBE]wD_fA7jNSm0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom