Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර ගීයක ඇරඹූම තමා අපේ මේ නූලේ නම..... ගීතයක් බිහිවීමට මූලික වූ හේතු, ගීතවල අර්ථයන් අපි යාළුවොටික එකතුවෙලා මෙහි සාකච්ඡා කරනව..... අපි විවිධ විවිධ මාතෘකා හා ගායක ගායිකාවන් ගැන මෙහි සාකච්ඡා කලා..... නමුත් යාළුවනේ මෙතුවක් මට මෙහි යම් අඩුවක් වගේ දැණුන දෙයක් තමා මම දැන් ඔබ හමුවට ගෙන එන්නේ....... (මේ සටහනේදී මා ලොකු අකරතැබ්බයකට මුහුණපෑවා.... ඒ තමා මෙම ගීතවල ඔරිජිනල් වීඩියෝ සොයාගන්නට නැතිවීම.... අපේ යාළුවො ලග තියෙනවනම් කරුණාකරල ඉක්මනින්ම මට ලබාදෙන්න....)

ඒ තමා අපේ සිංහල ගීත අම්ඹරයේ පෑයූ රිදී තාරකාවන් දෙකක්වන එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා යන දෙදෙනා..... 1950 කාලවකවාණුවේ තාරුණ්‍ය සිත් උන්මාදයකට හැරවූ කටහඩවල් දෙකක් තමා මේ දෙදෙනා.... එයිනුත් එච්.ආර්. ජෝතිපාලයන් කියල කියන්නෙ එදා මෙදාතුර කිසිම කටහඩකට සම කල නොහැකි ගාම්භීර හා අසමසම කටහඩක් හිමි ගායකයෙක්.... මුනිදාස කුමාරතුන්ගයන්, ධර්මදාස වල්පොල ආදීන්ගෙ සිට වර්තමාන ගායකයන් දක්වාම බිහිවූ කටහඩවල් ගැන සැලකූවිට එච්.ආර්. ජෝතිපාලයන්ගේ කටහඩට සමකල හැකි කටහඩක් මෙතුවක් බිහිවෙලානම් නෑ..... නමුත් අවාසනාවකට ඔහුගේ ඒ කටහඩින් නිසි ප්‍රයෝජනයක් ගත් බවක්නම් ඔහුගේ ගීත දිහා බැලූ විට පෙනෙන්නෙ නෑ............

කෙසේ වෙතත් මම අද අපේ යාළුවන්ට මොවුන් දෙදෙනාගේ සොදුරු මිනිසත් ගුණ හා අත්දැකීම් කිහිපයක් තමා පැහැදිල කරන්න හදන්නෙ......

කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ "අනංගවාදය" කියලා......

මේ වාදය ඒ යුගයේදී ඉතාම ජනප්‍රියවූ වාදයක්...... ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියා. ගීතවල මාතෘකාව බවට පත්වුනේ"අනංගයා".

මුලින්ම අනංගයා හොදයි කියල ගුණරත්න අබේසේකරයන් ජෝතිපාලයන්ට ගීතයක් ලියල දුන්න.....

අනංගයා මං.... අනංගයා.....

රාම සීත එක්වුනේ - රාධ ක්රිෂ්ණ ලංවුනේ

සාළිය කුමරුට අශෝකමාලාවන් හිමිඋනේ....

[YOUTUBE]ns-J-GreVN4[/YOUTUBE]

හරි ඔන්න ඉතින් වාදය පටන් ගත්ත..... මේ ගීතයෙන් පස්සෙ කරුණාරත්න අබේසේකරයන් මිල්ටන් පෙරේරට ලියලදුන්න අනංගයා හොදනෑ කියල ගීතයක්... ඒ තමයි

සුපෙම් ලොවේ සුපුන් සරා මල් සරා.....

ඔයා අනංගයා තමයි මහා පෙම් හොරා කියල.....

[YOUTUBE]Dhne532FrjM[/YOUTUBE]

වාදය ඉහලින්ම යනව. ආයෙ ජෝතිපාල අනංගයා හොදයි කියල ගීතයකින් කියනව මෙහෙම...

පෙම්වතුන්ට සරණේ - අනංගයා මමනේ....

පෙම් සටනින් පැරදී - දොස් නැගීම වැරදී....

[YOUTUBE]OZFHN4fPzPk[/YOUTUBE]

ආයෙත් මේ ගීතයට පිළිතුරු විදියට මිල්ටන් පෙරේරා ගීතයකින් මෙහෙම කියනව.....

අනංගයා සරනේ පෙම්වතුන්ට මරණේ.....

මේ විදියට අනංගවාදය ඉහලින්ම යද්දි රසිකයිනුත් දෙපිලකට බෙදිල.... සමාජය පුරා ප්‍රචලිතවෙලා ජෝති මිල්ටන් දෙන්න විරසක වෙලා තමා මෙහෙම ගීතයෙන් රණ්ඩු වෙන්නෙ කියල.... මේක අන්තිමට ඔවුන් දෙදෙනාටම ප්‍රශ්ණයක් උනා.... මොකද ඔවුන් දෙදෙනා ගීතයෙන් විනෝදයට වාදයක පැටළුනාට ඇත්තටම ඔවුන් එහෙම තරහක් නෑ.... ඒත් ඔවුන්ව දෙවියන් වගේ අදහන රසිකයො කොතරම් කීවත් මේ දේ පිළිගන්නෙම නෑ......

දැන් උද්ගතවෙලා තියෙන්නෙ නොහිතූවිරූ ගැටළුවක් මෙයටත් ඔවුන් දෙදෙනා ගීතයකින්ම පිළිතුරු දුන්නා මෙන්න මේ විදියට.... මේ ගීතයේ රචකයා ගුනරත්න අබේසේකරය.

අපි සන්තොසෙන් ඉන්නෙ දුක ශෝකය නෑ දන්නේ.....

අයියා මල්ලීවාගේ අයියා මල්ලී...........

[YOUTUBE]x_jRqz6wJLw[/YOUTUBE]

කොතරම් සුන්දරයිද....? එදා අනංග වාදයට සහභාගී වුනු ජෝති,මිල්ටන්, කරූ සහ ගුණරත්න ද එම ගීත සන්ගීතවත් කළ මොහොමඩ් සාලි ද අද ජීවතුන් අතර නැත. නමුත් ඔබ දන්නවාද මෙලෙස ගීතවලින් කරන ලද වාදයක් ලෝකයේම තවම බිහිවෙලා නෑ...... ඒකට නම් හේතුව අපේ රටේ තරම් නිහතමානී, සංවේදී සොදුරු මිනිසුන් ලෝකයේ කොහේවත් නැති නිසා වෙන්න ඇති....

මේ පෝස්ට් එක ගොඩාක් දීර්ඝ උනා....මොවුන් දෙදෙනාගේ සොදුරු ජීවිත කතාවන් රාශියක් පසු විචාරයකින් ලබා දෙන්නම්....

[QUOTE="sasliit, post: 12185320, member: 35153"] [B][SIZE="5"][COLOR="DarkOrchid"]සුන්දර ගීයක ඇරඹූම තමා අපේ මේ නූලේ නම..... ගීතයක් බිහිවීමට මූලික වූ හේතු, ගීතවල අර්ථයන් අපි යාළුවොටික එකතුවෙලා මෙහි සාකච්ඡා කරනව..... අපි විවිධ විවිධ මාතෘකා හා ගායක ගායිකාවන් ගැන මෙහි සාකච්ඡා කලා..... නමුත් යාළුවනේ මෙතුවක් මට මෙහි යම් අඩුවක් වගේ දැණුන දෙයක් තමා මම දැන් ඔබ හමුවට ගෙන එන්නේ....... (මේ සටහනේදී මා ලොකු අකරතැබ්බයකට මුහුණපෑවා.... ඒ තමා මෙම ගීතවල ඔරිජිනල් වීඩියෝ සොයාගන්නට නැතිවීම.... අපේ යාළුවො ලග තියෙනවනම් කරුණාකරල ඉක්මනින්ම මට ලබාදෙන්න....) ඒ තමා අපේ සිංහල ගීත අම්ඹරයේ පෑයූ රිදී තාරකාවන් දෙකක්වන එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා යන දෙදෙනා..... 1950 කාලවකවාණුවේ තාරුණ්‍ය සිත් උන්මාදයකට හැරවූ කටහඩවල් දෙකක් තමා මේ දෙදෙනා.... එයිනුත් එච්.ආර්. ජෝතිපාලයන් කියල කියන්නෙ එදා මෙදාතුර කිසිම කටහඩකට සම කල නොහැකි ගාම්භීර හා අසමසම කටහඩක් හිමි ගායකයෙක්.... මුනිදාස කුමාරතුන්ගයන්, ධර්මදාස වල්පොල ආදීන්ගෙ සිට වර්තමාන ගායකයන් දක්වාම බිහිවූ කටහඩවල් ගැන සැලකූවිට එච්.ආර්. ජෝතිපාලයන්ගේ කටහඩට සමකල හැකි කටහඩක් මෙතුවක් බිහිවෙලානම් නෑ..... නමුත් අවාසනාවකට ඔහුගේ ඒ කටහඩින් නිසි ප්‍රයෝජනයක් ගත් බවක්නම් ඔහුගේ ගීත දිහා බැලූ විට පෙනෙන්නෙ නෑ............ කෙසේ වෙතත් මම අද අපේ යාළුවන්ට මොවුන් දෙදෙනාගේ සොදුරු මිනිසත් ගුණ හා අත්දැකීම් කිහිපයක් තමා පැහැදිල කරන්න හදන්නෙ...... කරණාරත්න අබේසෙකරයන් හා ගුණරත්න අබේසේකරයන් කියන්නෙ සහෝදරයො. ඔවුන් දෙදෙනා තමා එච්.ආර්. ජෝතිපාලයන් සහ ජේ.ඒ. මිල්ටන් පෙරේරා දෙදෙනාට ගීත ලියන්නෙ.... ඉතින් මේ ගීතවලින් ඔවුන් වාදයක පැටළුනා.... මේ වාදයට ඒ යුගයේදී, ඒ කියන්නෙ 1959 කාලයේදී පැවසුවේ [COLOR="DarkGreen"]"අනංගවාදය"[/COLOR] කියලා...... මේ වාදය ඒ යුගයේදී ඉතාම ජනප්‍රියවූ වාදයක්...... ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියා. ගීතවල මාතෘකාව බවට පත්වුනේ[COLOR="DarkGreen"]"අනංගයා"[/COLOR]. මුලින්ම අනංගයා හොදයි කියල ගුණරත්න අබේසේකරයන් ජෝතිපාලයන්ට ගීතයක් ලියල දුන්න..... [CENTER][COLOR="DarkRed"]අනංගයා මං.... අනංගයා..... රාම සීත එක්වුනේ - රාධ ක්රිෂ්ණ ලංවුනේ සාළිය කුමරුට අශෝකමාලාවන් හිමිඋනේ....[/COLOR] [YOUTUBE]ns-J-GreVN4[/YOUTUBE][/CENTER] හරි ඔන්න ඉතින් වාදය පටන් ගත්ත..... මේ ගීතයෙන් පස්සෙ කරුණාරත්න අබේසේකරයන් මිල්ටන් පෙරේරට ලියලදුන්න අනංගයා හොදනෑ කියල ගීතයක්... ඒ තමයි [COLOR="DarkRed"][CENTER]සුපෙම් ලොවේ සුපුන් සරා මල් සරා..... ඔයා අනංගයා තමයි මහා පෙම් හොරා කියල..... [YOUTUBE]Dhne532FrjM[/YOUTUBE][/CENTER][/COLOR] වාදය ඉහලින්ම යනව. ආයෙ ජෝතිපාල අනංගයා හොදයි කියල ගීතයකින් කියනව මෙහෙම... [CENTER][COLOR="DarkRed"] පෙම්වතුන්ට සරණේ - අනංගයා මමනේ.... පෙම් සටනින් පැරදී - දොස් නැගීම වැරදී.... [YOUTUBE]OZFHN4fPzPk[/YOUTUBE][/COLOR][/CENTER] ආයෙත් මේ ගීතයට පිළිතුරු විදියට මිල්ටන් පෙරේරා ගීතයකින් මෙහෙම කියනව..... [CENTER][COLOR="DarkRed"]අනංගයා සරනේ පෙම්වතුන්ට මරණේ.....[/COLOR][/CENTER] මේ විදියට අනංගවාදය ඉහලින්ම යද්දි රසිකයිනුත් දෙපිලකට බෙදිල.... සමාජය පුරා ප්‍රචලිතවෙලා ජෝති මිල්ටන් දෙන්න විරසක වෙලා තමා මෙහෙම ගීතයෙන් රණ්ඩු වෙන්නෙ කියල.... මේක අන්තිමට ඔවුන් දෙදෙනාටම ප්‍රශ්ණයක් උනා.... මොකද ඔවුන් දෙදෙනා ගීතයෙන් විනෝදයට වාදයක පැටළුනාට ඇත්තටම ඔවුන් එහෙම තරහක් නෑ.... ඒත් ඔවුන්ව දෙවියන් වගේ අදහන රසිකයො කොතරම් කීවත් මේ දේ පිළිගන්නෙම නෑ...... දැන් උද්ගතවෙලා තියෙන්නෙ නොහිතූවිරූ ගැටළුවක් මෙයටත් ඔවුන් දෙදෙනා ගීතයකින්ම පිළිතුරු දුන්නා මෙන්න මේ විදියට.... මේ ගීතයේ රචකයා ගුනරත්න අබේසේකරය. [CENTER][COLOR="DarkRed"]අපි සන්තොසෙන් ඉන්නෙ දුක ශෝකය නෑ දන්නේ..... අයියා මල්ලීවාගේ අයියා මල්ලී...........[/COLOR] [YOUTUBE]x_jRqz6wJLw[/YOUTUBE][/CENTER] කොතරම් සුන්දරයිද....? එදා අනංග වාදයට සහභාගී වුනු ජෝති,මිල්ටන්, කරූ සහ ගුණරත්න ද එම ගීත සන්ගීතවත් කළ මොහොමඩ් සාලි ද අද ජීවතුන් අතර නැත. නමුත් ඔබ දන්නවාද මෙලෙස ගීතවලින් කරන ලද වාදයක් ලෝකයේම තවම බිහිවෙලා නෑ...... ඒකට නම් හේතුව අපේ රටේ තරම් නිහතමානී, සංවේදී සොදුරු මිනිසුන් ලෝකයේ කොහේවත් නැති නිසා වෙන්න ඇති.... මේ පෝස්ට් එක ගොඩාක් දීර්ඝ උනා....මොවුන් දෙදෙනාගේ සොදුරු ජීවිත කතාවන් රාශියක් පසු විචාරයකින් ලබා දෙන්නම්....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom