Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ යාළුවො කවුරුත් දන්නවනේ රාමා - රාවණ කතා පුවත.... ඉන්දියානු මහා සාහිත්‍යයට අනුව නම් අපේ රාවණා රජු කියන්නෙ දුෂ්ඨ නපුරු රජකෙනෙක්....

ඉන්දියාව ගෑණු ගින්නට දමා පුළුස්සන රාජ්‍යයක් බව අපි අදටත් දකිනවා.... ඒ නිසානේ රාම රජු සීතාට ගින්නට පනින්න කිවුවේ සිය පිරිසිදු කම ඔප්පු කරන්න... ඔච්චරටම හොද රජ කෙනෙක් එහෙම කියනවද... සිය බිරිදව විශ්වාස නැද්ද... එහෙම කරපු රාම රජතුමා ඉන්දියාවට දෙවිකෙනෙක්ලු.... ඔවුන් පුන පුනා කියනව රාවණ සල්ලාලයෙක් ඒ නිසයි සීතා පැහැරගෙන ආවෙ කියල....

අදටත් ඉන්දියාවේ පතිවෘතාවේ සංකේතය සීතා... සීතාට අපේ රාවණා රජු කරදර කලානම් කොහොමද එහෙම වෙන්නෙ... ඔවුන් ඇත්ත හංගන හැටි බලන්න යාළුවනේ.... සීතාවට පිරිසිදු කම ඔප්පු කරන්න ගින්නට පනින්න කියපු රාම ඉන්දියානුවන්ට අද දෙවි කෙනෙක්.... ඒ පිරිසිදුකම ඔප්පු කල සීතාව ඔවුන්ට අද පතිවෘත්තාවේ සංකේතයක්.... රාම සීතව අපහසුතාවයට පත් කරපු එක, ඇය කැලයට එළවපු එක, ගින්නට පනින්න කියපු එක ඒව ඔක්කොම ඉන්දියානුවන්ට අනුව නිවැරදියි... සීතාවත් නිවැරදියි... එහෙනම් ඔවුන්ට අනුවම සීතාට රාවණගෙන් කරදරයක් වෙලා නෑ කියල ඔවුන්ටම පිළිගන්න වෙනවනේද...? ඒත් තවමත් ඉන්දියානුවන්ට අනුව ඔවුන්ගේ සාහිත්‍යයට අනුව අපේ රාවණා රජු විතරක් සල්ලාලයෙක් නපුරු රජ කෙනෙක් පුදුම සාහිත්‍යයක්. අසාධාරණ සාහිත්‍යයක් නොවේද ඉන්දියානුවන් බිහිකරල තියෙන්නෙ... හරියට නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වගේ....

ලංකාවේ සිය පතිවත ආරක්ෂාකරගෙන සිටි සීතාව රාම විසින් වනයට පලවා හැරියා... ඉන්දියානු රාමායනයම මහා අවුල් ජාලාවක් නිවැරදි මනසකින් බැලුවොත්.... අපේ රාවණ රජුට බැන බැන ඔවුන් නොවේද සියළුම වැරදි ක්‍රියා කරල තියෙන්නෙ... ඒත් ඉන්දියානුවන්ටනම් ඒ ගැන ගානක්වත් නෑ.. ඔවුන් තවමත් අසරණ ස්ත්‍රීන් පුළුස්සනව.... ඔවුන්ට රාම දෙවියෙක්.... රාවණ ලග සිටි සීතා පතිවෘතාවේ සංකේතය.... අපේ රාවණ රජු විතරක් යක්ෂයෙක්, සල්ලාලයෙක්, නපුරු රජ කෙනෙක්...

කොහොම උනත් රාවණා රජු අඹු සැමියන් විදියට හැසිරුණේ මන්දෝදරී දේවිය සමග පමණයි කියල තමා අපේ ඉතිහාසය කියන්නෙ... ඒත් ඔය ඉන්දියානුවන්ගෙ රාමායනයේම කියනව සීතා, රාම හා ලක්ෂ්මන් දෙදෙනා සමගම එකගෙයි කෑ බවට යම් යම් ඉගි... ඒත් බනින්නෙ අපේ රාවණා රජුට. අපේ බාසාවෙන් කියනවනම් මේක පට්ටම අසාධාරණ රාමායණයක්. පට්ටම අසාධාරණ ඉන්දියානු සාහිත්‍යයක්...

ඉන්දියානුවන් වැරදි කරපු අය දෙවිවරු වගේ සලකගෙන හිටියට .... ඒ වැරදි ගැන ගාණක් නැතිවුනාට අපේ සංගීත ලෝකයට නම් රාවණ රජු ඒ වගේ පහත් තැනකට දානව බලාගෙන ඉන්න බෑ... කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ට රාමයණයෙන්, ඉන්දීය සිනමාවෙන්, ඉන්දීය ගීත හා කතාවලින් රාවණ රජුව පතුරු ගහනව බලාගෙන ඉන්න බැරි තැනදි මෙහෙම ලියනව.....

සීතාවනි ඔයා කොතරම් සුන්දර වුනත්... මට ඔයාගෙ සෙනෙහසක් ඕනෙ නෑ... මම හොද අභිමානවත් පෙලපතකින් පැවත එන රජ කෙනෙක්... මම රාවණ පරම්පරාවේ... මගේ ලග නෑ අන්සතු ස්ත්‍රීන් ඇසුරු කිරීමේ සල්ලාල ගති... මගේ නැගෙනියට රාම හා ලක්ෂ්මන් කල වරදට දඩුවක් ලෙසටයි ඔබව ගෙනාවේ... ඔබට මගෙන් හානියක් වෙන්නෙ නෑ.... ඇත්තටම නම් මේ කතාවෙ පරමාදර්ශී පුද්ගලය වෙන්න ඕනෙ මම නේද, මොකද මම ඔයාව පැහැරගෙන ආ බව ඇත්ත, ඒත් ඔබට අයුතු බලපෑම් කිසිම දෙයක් කලේ නැහැ, කුමරියකට හිමි නිසි ගෞරව දීල වෙනම වාසයට තැනකුත් සූදානම් කරල දුන්න නේද? ඔබට ඉහලින්ම සලකල ආරක්ෂා කලානේද....?

සීතාවනි ඔබ හැඩරුව ඇති බව

දිවි හිමියෙන් පතිදම් සුරකින බව

දනිමි ඔබත් දැනගත යුතු මේ බව

ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

අපෙ කුල ගොත වත – ඉහළයි හැමවිට

එහි අභිමානය – රකිනෙමි හැමවිට //

අන් සතු අඟනක් සෙනෙහස පැතුමට

සිරිත නොවේ මේ රාවණ පෙළපත

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .

මගෙ සොහොයුරියක් පෙර දවසාක් දා

රාම කුමරුගෙන් හිරිහැර වින්දා //

පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා

හෙළ පෙළපත අබිමන් දද බැන්දා

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .

[YOUTUBE]uWpV8vcAasU[/YOUTUBE]

ඉන්දීය චිත්‍රපටවලින්, නාට්‍ය වලින්, සාහිත්‍යයෙන් හා ගීත වලින් අපේ රාවණා රජුව පතුරු ගහද්දි 1970දී මේ ගීතය ලියූ කේ.ඩී.කේ ධර්මවර්ධනයන් හා ගුවන් විදුලියට ගායනා කල වින්සන්ට් ප්‍රේමසිරි විසින් උත්සාහකලේ අපේ පෙලපත රැකගන්න. රාවණා අභිමානය රැකීමට උත්සාහ දැරීම හා අපේ වංශය බේරගැනීම පිළිබදව සුන්දර ගීතයක ඇරඹුම හුයෙන් හිසනමා ආචාර කල යුතුයි නේද යාළුවනේ. ඒ නිසයි මේ ගීතයත් මෙම හුයට එක් කලේ.....

තවත් ගීයකින් හමුවෙමු.... කියවන ගමන් කමෙන්ට් එකක් දාලම යන්න...

[QUOTE="sasliit, post: 12188094, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]අපේ යාළුවො කවුරුත් දන්නවනේ රාමා - රාවණ කතා පුවත.... ඉන්දියානු මහා සාහිත්‍යයට අනුව නම් අපේ රාවණා රජු කියන්නෙ දුෂ්ඨ නපුරු රජකෙනෙක්.... ඉන්දියාව ගෑණු ගින්නට දමා පුළුස්සන රාජ්‍යයක් බව අපි අදටත් දකිනවා.... ඒ නිසානේ රාම රජු සීතාට ගින්නට පනින්න කිවුවේ සිය පිරිසිදු කම ඔප්පු කරන්න... ඔච්චරටම හොද රජ කෙනෙක් එහෙම කියනවද... සිය බිරිදව විශ්වාස නැද්ද... එහෙම කරපු රාම රජතුමා ඉන්දියාවට දෙවිකෙනෙක්ලු.... ඔවුන් පුන පුනා කියනව රාවණ සල්ලාලයෙක් ඒ නිසයි සීතා පැහැරගෙන ආවෙ කියල.... අදටත් ඉන්දියාවේ පතිවෘතාවේ සංකේතය සීතා... සීතාට අපේ රාවණා රජු කරදර කලානම් කොහොමද එහෙම වෙන්නෙ... ඔවුන් ඇත්ත හංගන හැටි බලන්න යාළුවනේ.... සීතාවට පිරිසිදු කම ඔප්පු කරන්න ගින්නට පනින්න කියපු රාම ඉන්දියානුවන්ට අද දෙවි කෙනෙක්.... ඒ පිරිසිදුකම ඔප්පු කල සීතාව ඔවුන්ට අද පතිවෘත්තාවේ සංකේතයක්.... රාම සීතව අපහසුතාවයට පත් කරපු එක, ඇය කැලයට එළවපු එක, ගින්නට පනින්න කියපු එක ඒව ඔක්කොම ඉන්දියානුවන්ට අනුව නිවැරදියි... සීතාවත් නිවැරදියි... එහෙනම් ඔවුන්ට අනුවම සීතාට රාවණගෙන් කරදරයක් වෙලා නෑ කියල ඔවුන්ටම පිළිගන්න වෙනවනේද...? ඒත් තවමත් ඉන්දියානුවන්ට අනුව ඔවුන්ගේ සාහිත්‍යයට අනුව අපේ රාවණා රජු විතරක් සල්ලාලයෙක් නපුරු රජ කෙනෙක් පුදුම සාහිත්‍යයක්. අසාධාරණ සාහිත්‍යයක් නොවේද ඉන්දියානුවන් බිහිකරල තියෙන්නෙ... හරියට නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙ වගේ.... ලංකාවේ සිය පතිවත ආරක්ෂාකරගෙන සිටි සීතාව රාම විසින් වනයට පලවා හැරියා... ඉන්දියානු රාමායනයම මහා අවුල් ජාලාවක් නිවැරදි මනසකින් බැලුවොත්.... අපේ රාවණ රජුට බැන බැන ඔවුන් නොවේද සියළුම වැරදි ක්‍රියා කරල තියෙන්නෙ... ඒත් ඉන්දියානුවන්ටනම් ඒ ගැන ගානක්වත් නෑ.. ඔවුන් තවමත් අසරණ ස්ත්‍රීන් පුළුස්සනව.... ඔවුන්ට රාම දෙවියෙක්.... රාවණ ලග සිටි සීතා පතිවෘතාවේ සංකේතය.... අපේ රාවණ රජු විතරක් යක්ෂයෙක්, සල්ලාලයෙක්, නපුරු රජ කෙනෙක්... කොහොම උනත් රාවණා රජු අඹු සැමියන් විදියට හැසිරුණේ මන්දෝදරී දේවිය සමග පමණයි කියල තමා අපේ ඉතිහාසය කියන්නෙ... ඒත් ඔය ඉන්දියානුවන්ගෙ රාමායනයේම කියනව සීතා, රාම හා ලක්ෂ්මන් දෙදෙනා සමගම එකගෙයි කෑ බවට යම් යම් ඉගි... ඒත් බනින්නෙ අපේ රාවණා රජුට. අපේ බාසාවෙන් කියනවනම් මේක පට්ටම අසාධාරණ රාමායණයක්. පට්ටම අසාධාරණ ඉන්දියානු සාහිත්‍යයක්... ඉන්දියානුවන් වැරදි කරපු අය දෙවිවරු වගේ සලකගෙන හිටියට .... ඒ වැරදි ගැන ගාණක් නැතිවුනාට අපේ සංගීත ලෝකයට නම් රාවණ රජු ඒ වගේ පහත් තැනකට දානව බලාගෙන ඉන්න බෑ... කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ට රාමයණයෙන්, ඉන්දීය සිනමාවෙන්, ඉන්දීය ගීත හා කතාවලින් රාවණ රජුව පතුරු ගහනව බලාගෙන ඉන්න බැරි තැනදි මෙහෙම ලියනව..... සීතාවනි ඔයා කොතරම් සුන්දර වුනත්... මට ඔයාගෙ සෙනෙහසක් ඕනෙ නෑ... මම හොද අභිමානවත් පෙලපතකින් පැවත එන රජ කෙනෙක්... මම රාවණ පරම්පරාවේ... මගේ ලග නෑ අන්සතු ස්ත්‍රීන් ඇසුරු කිරීමේ සල්ලාල ගති... මගේ නැගෙනියට රාම හා ලක්ෂ්මන් කල වරදට දඩුවක් ලෙසටයි ඔබව ගෙනාවේ... ඔබට මගෙන් හානියක් වෙන්නෙ නෑ.... ඇත්තටම නම් මේ කතාවෙ පරමාදර්ශී පුද්ගලය වෙන්න ඕනෙ මම නේද, මොකද මම ඔයාව පැහැරගෙන ආ බව ඇත්ත, ඒත් ඔබට අයුතු බලපෑම් කිසිම දෙයක් කලේ නැහැ, කුමරියකට හිමි නිසි ගෞරව දීල වෙනම වාසයට තැනකුත් සූදානම් කරල දුන්න නේද? ඔබට ඉහලින්ම සලකල ආරක්ෂා කලානේද....? [COLOR="DarkRed"]සීතාවනි ඔබ හැඩරුව ඇති බව දිවි හිමියෙන් පතිදම් සුරකින බව දනිමි ඔබත් දැනගත යුතු මේ බව ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව අපෙ කුල ගොත වත – ඉහළයි හැමවිට එහි අභිමානය – රකිනෙමි හැමවිට // අන් සතු අඟනක් සෙනෙහස පැතුමට සිරිත නොවේ මේ රාවණ පෙළපත සීතාවනි ඔබ හැඩරුව ඇති බව . . මගෙ සොහොයුරියක් පෙර දවසාක් දා රාම කුමරුගෙන් හිරිහැර වින්දා // පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා හෙළ පෙළපත අබිමන් දද බැන්දා සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .[/COLOR] [YOUTUBE]uWpV8vcAasU[/YOUTUBE] ඉන්දීය චිත්‍රපටවලින්, නාට්‍ය වලින්, සාහිත්‍යයෙන් හා ගීත වලින් අපේ රාවණා රජුව පතුරු ගහද්දි 1970දී මේ ගීතය ලියූ කේ.ඩී.කේ ධර්මවර්ධනයන් හා ගුවන් විදුලියට ගායනා කල වින්සන්ට් ප්‍රේමසිරි විසින් උත්සාහකලේ අපේ පෙලපත රැකගන්න. රාවණා අභිමානය රැකීමට උත්සාහ දැරීම හා අපේ වංශය බේරගැනීම පිළිබදව [COLOR="SeaGreen"]සුන්දර ගීතයක ඇරඹුම[/COLOR] හුයෙන් හිසනමා ආචාර කල යුතුයි නේද යාළුවනේ. ඒ නිසයි මේ ගීතයත් මෙම හුයට එක් කලේ..... තවත් ගීයකින් හමුවෙමු.... කියවන ගමන් කමෙන්ට් එකක් දාලම යන්න...[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom