Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........

ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....

ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?

පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා

තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....

මාල මල් ලතා මාලතියක ලියා එවා

දෑල සිත් විලේ

සසැලී රැලි සරැලි නගා

ඔබ ආදරේ කියා දුන්නෙත්

සඳක් සේ මවා

ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...

ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා

පින්න පිණි වැටි

පුර හඳ බොඳ වෙලා ගියා

ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය

කෝ කොහෙද ගියා

මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?

මම ඔයාගේ

පුංචි කිරිල්ලි.

[YOUTUBE]gEZgVrMC-Ss[/YOUTUBE]

පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා

තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

මාල මල් ලතා මලාතියක ලියා එවා

දෑල සිත් විලේ

සසැලී රැලි සරැලි නගා

ඔබ ආදරේ කියා දුන්නෙත්

සඳක් සේ මවා

ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා

පින්න පිණි වැටි

පුර හඳ බොඳ වෙලා ගියා

ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය

කෝ කොහෙද ගියා

පද රචනය - දේවිකා ජයසුන්දර

තනුව - විමල් දයානන්ද

ගායනය - මංගලිකා තෙන්නකෝන්

(තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... ) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙම විචාරය උපහාරයක්ම වේවා...!!!

[QUOTE="sasliit, post: 12194230, member: 35153"] [B][COLOR="Blue"][SIZE="6"][U]අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........[/U][/SIZE][/COLOR][/B] [COLOR="DarkOrchid"][B][SIZE="5"]ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල.... ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....? [COLOR="DarkRed"]පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා [/COLOR] ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන..... [COLOR="DarkRed"]මාල මල් ලතා මාලතියක ලියා එවා දෑල සිත් විලේ සසැලී රැලි සරැලි නගා ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා[/COLOR] ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ... [COLOR="DarkRed"]ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා පින්න පිණි වැටි පුර හඳ බොඳ වෙලා ගියා ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහෙද ගියා [/COLOR] මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..? මම ඔයාගේ පුංචි කිරිල්ලි. [YOUTUBE]gEZgVrMC-Ss[/YOUTUBE] [COLOR="DarkRed"]පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා මාල මල් ලතා මලාතියක ලියා එවා දෑල සිත් විලේ සසැලී රැලි සරැලි නගා ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා පින්න පිණි වැටි පුර හඳ බොඳ වෙලා ගියා ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහෙද ගියා පද රචනය - දේවිකා ජයසුන්දර තනුව - විමල් දයානන්ද ගායනය - මංගලිකා තෙන්නකෝන්[/COLOR] (තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... ) [COLOR="Yellow"]මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙම විචාරය උපහාරයක්ම වේවා...!!![/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom