Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කවුරුවත් නෑ... කවුරුවත් නෑ

එගොඩට යන්නට-එගොඩට යන්නට"

පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?.

අසූඅට අසූනවය කාලයේ අපේ කේමදාස මාස්ටර්ට ඕනෑ වුණා වෙනස් විදිහක ගීත එකතුවක් එලිදක්වන්න. ඒ විරෝධාකල්ප ගීත එකතුවක්. කේමදාස මාස්ටර්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුනෙ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට මේ ගීත එකතුව තෑගි දෙන්න. මේ සදහා කේමදාස මාස්ටර්, අමරසිරි පීරිස් මහතා මගින් හැදින ගන්නා හේමසිරි ගුණතුංග මහතාට පද රචනයක් සදහා ආරාධනා කරනවා.

අවසානයේ හේමසිරි ගුණතුංග මහතා ගීත හතරක් මාස්ටර් ට ලබාදෙනවා. එයින් එක් ගීතයක් තමයි මේ ගීතය. ගුණතුංග මහතා මේ ගීතය පටන් ගන්නේ ඉරගල වැටිලා කියන පද පේලියෙන් නමුත් අපේ කේමදාස මාස්ටර්ගේ යොජනාව මත මේ ගීතය "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගන්නවා.... අවසානයේ ගුණතුංග මහතාගේ ගීත හතරම සහිතව මාස්ටර් "සොහොයුරාණෙනි" කියලා කැසට් පටයක් සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදක්වනවා......

කවුරුවත් නෑ... කවුරුවත් නෑ

එගොඩට යන්නට-එගොඩට යන්නට

ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ

අඳුර ගලනවා පාරුව ඇතුළට

ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ

කවුරුවත් නෑ... කවුරුවත් නෑ

ඉරත් අවරට ගොසින්ය. මේ නිසා පාරුව අදුරින් වසාගනී. ඒ අදුර මකන්නට මේ තොටියා ලන්තෑරුම දැල්වීමට යයි. නමුත් කුමටද..... ඒ දල්වන්නට යන එලිය දකින්නට කිසිවකු නොමැති නිසා..... නමුත් කවුරුත් නැත්තෙ ඇයි.......

දවසින් දවසම පාළම හැදුනා

පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා

කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්

ගම හැරදා යන්න ගිහින්...

ගමට අලුතින් පාලමක් ලැබී ඇත. නමුත් මේ පාලම නිසා නැතිවූදේ බොහෝය. ගමට ගැමිකම, සුන්දරත්වය වගේම ජීවය එක්කල ඒ කුරුලු කොබෙයියන් දැන් ගම හැරදා ගිහින්....

මට හැගෙනා ආකාරයට රචකයා පාලම මගින් දකින්නේ අපේ රටේ අපේ කම නැතිකල ඒ විවෘත ආර්ථික රටාවය. ඒ නිසා අප රටේ සිදුවූ වෙනස ඒනම් අපේ කම, අපේ රටේ නිස්කලංක භාවය ආදීන්ගේ වෙනස්වීම රචකයා සරල උදාහරන දක්වමින් ගීතයක ගෙත්තම් කරයි.......

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...

ගෙනියන්නට බැරි මහ බර තිබුණා

මෙතුවක් නොමගිය බර අද දවසේ

මට හිනැහී ගෙන යනවා වාගෙයි....

තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප්‍රමානයන් හොදාකාරවම දනී. නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිනේ........

තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගන්නා ලදී. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත්‍රපට වැනි විනාෂකාරී දේවල් තිබෙන්නට ඇත.. අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි......

පද :- හේමසිරි ගුණතුංග

තනු :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

හඩ :- අමරසිරි පීරිස්

මේ ගීතය ගැන මෙවැනි හැගීමක් ඇත්වන්නට මාස්ටර් මේ ගීතය යොදා ඇති තනුව, ගායනයේ ගැබුරු හඩ මෙන්ම ගීතය එලිදැක්වූ යගය හා බැදුනු කාරනා ඉවහල් වන්නට ඇතැයි සිතමි. කෙසෙවෙතත් මගේ පෞද්ගලික මතය නම් විවෘත ආර්ථික රටාවහි වැරැද්දක් නොමැති බවය. නමුත් ඒය අප වැලදගත් ආකාරය අතිෂයින් වැරදි සහගතය....................

[YOUTUBE]8bTDyyWm2jc[/YOUTUBE]

[QUOTE="user52, post: 12202969, member: 389798"] [SIZE="5"]"[B]කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට[/B]" පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?. අසූඅට අසූනවය කාලයේ අපේ කේමදාස මාස්ටර්ට ඕනෑ වුණා වෙනස් විදිහක ගීත එකතුවක් එලිදක්වන්න. ඒ විරෝධාකල්ප ගීත එකතුවක්. කේමදාස මාස්ටර්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුනෙ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට මේ ගීත එකතුව තෑගි දෙන්න. මේ සදහා කේමදාස මාස්ටර්, අමරසිරි පීරිස් මහතා මගින් හැදින ගන්නා හේමසිරි ගුණතුංග මහතාට පද රචනයක් සදහා ආරාධනා කරනවා. අවසානයේ හේමසිරි ගුණතුංග මහතා ගීත හතරක් මාස්ටර් ට ලබාදෙනවා. එයින් එක් ගීතයක් තමයි මේ ගීතය. ගුණතුංග මහතා මේ ගීතය පටන් ගන්නේ ඉරගල වැටිලා කියන පද පේලියෙන් නමුත් අපේ කේමදාස මාස්ටර්ගේ යොජනාව මත මේ ගීතය "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගන්නවා.... අවසානයේ ගුණතුංග මහතාගේ ගීත හතරම සහිතව මාස්ටර් "සොහොයුරාණෙනි" කියලා කැසට් පටයක් සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදක්වනවා...... [B][COLOR="DarkRed"]කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ කවුරුවත් නෑ... කවුරුවත් නෑ[/COLOR][/B] [COLOR="Sienna"]ඉරත් අවරට ගොසින්ය. මේ නිසා පාරුව අදුරින් වසාගනී. ඒ අදුර මකන්නට මේ තොටියා ලන්තෑරුම දැල්වීමට යයි. නමුත් කුමටද..... ඒ දල්වන්නට යන එලිය දකින්නට කිසිවකු නොමැති නිසා..... නමුත් කවුරුත් නැත්තෙ ඇයි.......[/COLOR] [B][COLOR="DarkRed"]දවසින් දවසම පාළම හැදුනා පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්...[/COLOR][/B] [COLOR="Sienna"]ගමට අලුතින් පාලමක් ලැබී ඇත. නමුත් මේ පාලම නිසා නැතිවූදේ බොහෝය. ගමට ගැමිකම, සුන්දරත්වය වගේම ජීවය එක්කල ඒ කුරුලු කොබෙයියන් දැන් ගම හැරදා ගිහින්....[/COLOR] මට හැගෙනා ආකාරයට රචකයා පාලම මගින් දකින්නේ අපේ රටේ අපේ කම නැතිකල ඒ විවෘත ආර්ථික රටාවය. ඒ නිසා අප රටේ සිදුවූ වෙනස ඒනම් අපේ කම, අපේ රටේ නිස්කලංක භාවය ආදීන්ගේ වෙනස්වීම රචකයා සරල උදාහරන දක්වමින් ගීතයක ගෙත්තම් කරයි....... [B][COLOR="DarkRed"]දෑතේ අතැඟිලි හබලට ගෙවුනා... ගෙනියන්නට බැරි මහ බර තිබුණා මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනැහී ගෙන යනවා වාගෙයි....[/COLOR][/B] [COLOR="Sienna"]තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප්‍රමානයන් හොදාකාරවම දනී. නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිනේ........[/COLOR] තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගන්නා ලදී. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත්‍රපට වැනි විනාෂකාරී දේවල් තිබෙන්නට ඇත.. අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි...... [B]පද :- හේමසිරි ගුණතුංග තනු :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හඩ :- අමරසිරි පීරිස්[/B] මේ ගීතය ගැන මෙවැනි හැගීමක් ඇත්වන්නට මාස්ටර් මේ ගීතය යොදා ඇති තනුව, ගායනයේ ගැබුරු හඩ මෙන්ම ගීතය එලිදැක්වූ යගය හා බැදුනු කාරනා ඉවහල් වන්නට ඇතැයි සිතමි. කෙසෙවෙතත් මගේ පෞද්ගලික මතය නම් විවෘත ආර්ථික රටාවහි වැරැද්දක් නොමැති බවය. නමුත් ඒය අප වැලදගත් ආකාරය අතිෂයින් වැරදි සහගතය....................[/SIZE] [YOUTUBE]8bTDyyWm2jc[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom