Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි යාළුවනේ ඔන්න එහෙනම් තවත් ගීතයක ඇරඹුමක් වූ නිදාන කතාවක් අරගෙන ආවා..... ඊට පළමුවෙන් අපිව කමෙන්ටස් මගින් හා පීඑම් මගින් දිරිමත් කරන සහෝදර සහෝදරියන් සියළුම දෙනාටම ස්තූතිය පිරිනැමිය යුතුමයි.... යාළුවනේ ඔබලාගේ දිරිමත් කිරීම සහයෝගය හා උවමනාව නිසා තමයි මෙතරම් ගී ප්රමාණයක් විචාරය වී තිබෙන්නෙ. අනික් කරුණ එළකිරියටත් මේක ලොකු අභිමානයක්. මොකද කිසිම ග්රන්ථයක, කිසිම අන්තර්ජාල වෙබ් පිටුවක හා වැඩසටහනක නොමැති තරම් ගීත ප්රමාණයක් මේ වනවිට එළකිරි.කොම්හි “සුන්දර ගීයක ඇරඹුම” ත්රෙඩ් තුළින් විචාරය වී තිබෙනවා...

හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය.

ස්නේහයේ නගරයයි සිත මගේ

මාවතක් හෝ නොවූ රාගයේ

වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්

කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....

රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව...

මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව....

යෞවනේ නිල් නුවන් සේ රැඳී

රන් මලක් වේද හද සල් වනේ

නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා

රන් සිනා පාමි පූජාසනේ...

යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල...

මේ නවාතැන් ගෙවා ආත්මයේ

යනතුරා මිලින වී මතු දිනේ

සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං

පූජනීයයි උතුම් ආදරේ...

ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි....

හරි ඔන්න ගීතය ඉතාමත් සරල විදියට පැහැදිලි කලා... එහෙනම් අපේ යාළුවො දැන් මේ ගීතය අහල බලන්න... ඉන් පස්සෙ මම කියන්නම් මෙහි නිදාන කතාව....

[YOUTUBE]-I5IRc5tsVo[/YOUTUBE]

හොදයි යාළුවනේ මේ ගීතයේ පදරචකයා තමයි හේමසිරි ගුණතුංග මහතා. ඔහු ඇස ගැටුනා බොහොම සීනි බෝල විදියට ආදරය හුවමාරු වන අවස්ථාවක්... ඒ ඇසුරින් තමා ඔහු මේ ගීතය නිර්මාණය කලේ... අපි ඔහු පවසනදේ බලමු මේ නිර්මණය ගැන.

"අසූව දශකයේ අග භාගයේ දවසක මම කොළඹ ඉදන් වැලිගම තියෙන අපේ මහ ගෙදර යන්න බස් රථයකට ගොඩ වුනා. මේක සුඛෝපබෝගි බස් එකක්. මේ බස් එකට මම ගොඩ වන විට තවත් තරුණයෙක් හා තරුණියක් වාඩි වී සිටිනු මම දෑක්කා. මේ දෙන්නා පෙම්වතුන් නොවන බව නම් ඔවුන්ගේ හෑසිරීමෙන් මා දුටුවා. සුඛෝපබෝගි බස් වල ටිකට් කඩන්නේ ටික දුරක් ගියාට පසුවයි. කොහොමහරි කොන්දොස්තර ටිකට් කඩන්න ආපු ගමන් අර තරුණ පිරිමි ළමයා මුදල් දික් කරල දෙන්නටම ටිකට් ගන්න කියල කිව්වා. මේ සිදුවීමෙන් පසුව මම දෑක්කා දෙන්නා කතා කරන්න පටන් ගත්තා.

දෑන් බස් එක මේ විදිහට ඉස්සරහට යනවා .ගාල්ල හරියට යද්දි මම දෑක්ක මේ දෙදෙනා පෙම්වතුන් වෙලාත් ඉවරයි කියලා. ඊළගට දෙන්නනම එකම තැනින් බැහැලා දෙ අත් පටලවාගෙන යන ආකාරය දුටුවාම මට සිතුනා ආදරය මේ තරම් ලාබද කියන හෑගීම.

අපේ කාලයේ නම් ආදරය කියන එක දිහ බෑලුවේ මහා පූජනීය දෙයක් විදිහට. නමුත් අද වන විට ඒ තත්වය නෑති වෙලා. ඉතින් මට වුවමනා වුනේ, මෙන්න මේ සිතුවිල්ල ඔලුවෙ තියාගෙන ගීතයක් ලියන්නයි...

එහෙම හිතාගෙන ලියූ ගීතය මම ගායිකා මෑණික් ජයසේකර ට ලබා දුන්නා. රෝහණ වීරසිංහයන් ඊට මිහිරි තනුවක් නිර්මාණය කලා. මම හිතනව එම ගීතයට මෑණික් ජයසේකර හා අමරසිරි පීරිස් හොද සාධාරණයක් ඉටු කලා කියලා...

ඔන්න එහෙනම් නිදාන කතාවත් එම ගීතයේ සරල විචාරයකුත් එකම පෝස්ට් එකකින් දුන්නා... රසවින්දොතින් කමෙන්ට් එකක් දාලම යන්න....

(තොරතුරු ලබාදුන් මගේ විශ්ව විද්යාල සහෘදයන්ට තුති.)

[QUOTE="sasliit, post: 12213033, member: 35153"] [B][COLOR="DarkOrchid"][SIZE="5"]හොදයි යාළුවනේ ඔන්න එහෙනම් තවත් ගීතයක ඇරඹුමක් වූ නිදාන කතාවක් අරගෙන ආවා..... ඊට පළමුවෙන් අපිව කමෙන්ටස් මගින් හා පීඑම් මගින් දිරිමත් කරන සහෝදර සහෝදරියන් සියළුම දෙනාටම ස්තූතිය පිරිනැමිය යුතුමයි.... යාළුවනේ ඔබලාගේ දිරිමත් කිරීම සහයෝගය හා උවමනාව නිසා තමයි මෙතරම් ගී ප්රමාණයක් විචාරය වී තිබෙන්නෙ. අනික් කරුණ එළකිරියටත් මේක ලොකු අභිමානයක්. මොකද කිසිම ග්රන්ථයක, කිසිම අන්තර්ජාල වෙබ් පිටුවක හා වැඩසටහනක නොමැති තරම් ගීත ප්රමාණයක් මේ වනවිට එළකිරි.කොම්හි [COLOR="Blue"]“සුන්දර ගීයක ඇරඹුම”[/COLOR] ත්රෙඩ් තුළින් විචාරය වී තිබෙනවා... හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය. [COLOR="DarkRed"]ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....[/COLOR] රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව... මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව.... [COLOR="DarkRed"]යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා රන් සිනා පාමි පූජාසනේ...[/COLOR] යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල... [COLOR="DarkRed"]මේ නවාතැන් ගෙවා ආත්මයේ යනතුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං පූජනීයයි උතුම් ආදරේ...[/COLOR] ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි.... හරි ඔන්න ගීතය ඉතාමත් සරල විදියට පැහැදිලි කලා... එහෙනම් අපේ යාළුවො දැන් මේ ගීතය අහල බලන්න... ඉන් පස්සෙ මම කියන්නම් මෙහි නිදාන කතාව.... [YOUTUBE]-I5IRc5tsVo[/YOUTUBE] හොදයි යාළුවනේ මේ ගීතයේ පදරචකයා තමයි හේමසිරි ගුණතුංග මහතා. ඔහු ඇස ගැටුනා බොහොම සීනි බෝල විදියට ආදරය හුවමාරු වන අවස්ථාවක්... ඒ ඇසුරින් තමා ඔහු මේ ගීතය නිර්මාණය කලේ... අපි ඔහු පවසනදේ බලමු මේ නිර්මණය ගැන. [COLOR="DarkGreen"]"අසූව දශකයේ අග භාගයේ දවසක මම කොළඹ ඉදන් වැලිගම තියෙන අපේ මහ ගෙදර යන්න බස් රථයකට ගොඩ වුනා. මේක සුඛෝපබෝගි බස් එකක්. මේ බස් එකට මම ගොඩ වන විට තවත් තරුණයෙක් හා තරුණියක් වාඩි වී සිටිනු මම දෑක්කා. මේ දෙන්නා පෙම්වතුන් නොවන බව නම් ඔවුන්ගේ හෑසිරීමෙන් මා දුටුවා. සුඛෝපබෝගි බස් වල ටිකට් කඩන්නේ ටික දුරක් ගියාට පසුවයි. කොහොමහරි කොන්දොස්තර ටිකට් කඩන්න ආපු ගමන් අර තරුණ පිරිමි ළමයා මුදල් දික් කරල දෙන්නටම ටිකට් ගන්න කියල කිව්වා. මේ සිදුවීමෙන් පසුව මම දෑක්කා දෙන්නා කතා කරන්න පටන් ගත්තා. දෑන් බස් එක මේ විදිහට ඉස්සරහට යනවා .ගාල්ල හරියට යද්දි මම දෑක්ක මේ දෙදෙනා පෙම්වතුන් වෙලාත් ඉවරයි කියලා. ඊළගට දෙන්නනම එකම තැනින් බැහැලා දෙ අත් පටලවාගෙන යන ආකාරය දුටුවාම මට සිතුනා ආදරය මේ තරම් ලාබද කියන හෑගීම. අපේ කාලයේ නම් ආදරය කියන එක දිහ බෑලුවේ මහා පූජනීය දෙයක් විදිහට. නමුත් අද වන විට ඒ තත්වය නෑති වෙලා. ඉතින් මට වුවමනා වුනේ, මෙන්න මේ සිතුවිල්ල ඔලුවෙ තියාගෙන ගීතයක් ලියන්නයි... එහෙම හිතාගෙන ලියූ ගීතය මම ගායිකා මෑණික් ජයසේකර ට ලබා දුන්නා. රෝහණ වීරසිංහයන් ඊට මිහිරි තනුවක් නිර්මාණය කලා. මම හිතනව එම ගීතයට මෑණික් ජයසේකර හා අමරසිරි පීරිස් හොද සාධාරණයක් ඉටු කලා කියලා...[/COLOR] ඔන්න එහෙනම් නිදාන කතාවත් එම ගීතයේ සරල විචාරයකුත් එකම පෝස්ට් එකකින් දුන්නා... රසවින්දොතින් කමෙන්ට් එකක් දාලම යන්න....[/SIZE][/COLOR][/B] (තොරතුරු ලබාදුන් මගේ විශ්ව විද්යාල සහෘදයන්ට තුති.) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom