Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]වචනාර්ථය ඉක්ම වූ කාව්‍ය මව් ගුණය ගැනද[/FONT]? [FONT=&quot]ප්‍රේමය ගැනද[/FONT]?

[FONT=&quot]මා නුවන් පුරා............[/FONT]

[YOUTUBE]Z102TxOkbAQ[/YOUTUBE]

[FONT=&quot]මා නුවන් පුරා - නිල් අහස වසා[/FONT]

[FONT=&quot]මා ලවන් පුරා - මල් සුවද සරා[/FONT]

[FONT=&quot]මල් හීන වැසි වැටෙනා විල් තෙරේ[/FONT]

[FONT=&quot]උණ පදුරු හෙවනේ[/FONT]

[FONT=&quot]රෝස මල් සිප ඇදෙන පෙම් සුවදේ[/FONT]

[FONT=&quot]ආකාස කුසුම් යහනාවේ[/FONT]

[FONT=&quot]මට දැනෙනවා.........ආදරේ...[/FONT]

[FONT=&quot]මට හැගෙනවා.........ආදරේ........[/FONT]

[FONT=&quot]නිල් අහස තරම් ආදරේ අරන්[/FONT]

[FONT=&quot]ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා[/FONT]

[FONT=&quot]ඇසි පිය නොසලන් සිප ගන්න හෙමින්[/FONT]

[FONT=&quot]සද වතුර සද දිගේ ගලනවා.....[/FONT]

[FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]

[FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]

[FONT=&quot]මල් සුවද තරම් ආදරේ අරන්[/FONT]

[FONT=&quot]මගෙ සිත ළග නතර වෙලා[/FONT]

[FONT=&quot]පෙම් බමර තුඩින් මුව රද සැළෙමින්[/FONT]

[FONT=&quot]විල් තෙරේ මල් සුවද ගලනවා[/FONT]

[FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]

[FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]

[FONT=&quot]ආදරයක් ඇස් වසා මුළු අහසම වසා ලන්නට තරම් විශාලය. ඒ සෙනෙහස ම තොල් පෙති තෙමා ලමින් මල් සුවද ගවසාලයි. මේ ආදරය ම මල් හීන, දිවියෙහි විල් තෙර මත පෙන්වයි. තමා වටා ඇති සියළු ම පරිසරය රසවත් කරයි. නමුත් ඒ ආදරය රෝසමල් වල සුවද ඇදගනී. ඇයි ඒ....? ආතාසයම කුසුම් යහනාවක් කරමින් ජීවිතය සුව පහසුව දනවමින් මේ ආදරය සිතට දැනේ.............මේ කාගේ ආදරයද?[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නිල් අහස තරම් ආදරේ අරන්[/FONT]

[FONT=&quot]ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා[/FONT]

[FONT=&quot]ඇසි පිය නොසලන් සිප ගන්න හෙමින්[/FONT]

[FONT=&quot]සද වතුර සද දිගේ ගලනවා.....[/FONT]

[FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]

[FONT=&quot]මට ආදරේ හැගෙනවා.................[/FONT]

[FONT=&quot]ඇගේ නිල් දෙනෙත තුළ ඔහු අහස තරම් නිමාවක් නොදකින තෙර නොපෙනෙන ආදරයක් දකී. ඒ ආදරයම ඇසිපිය නොසලා ම ඔහු සිප ගන්නට ලංවේ..........ඒ ආදරය ඔහු දකින්නේ සද දිගේ ගලා එන සද වතුර පුවාහයක් ලෙසටය. එය ඒ තරම් ම මුදුය, මොළොක්ය. මේ ආදරේ ඔහු ට හැගෙන්නේ එතරම් ම අලහාදයක් සිත තුළ ජනිත කැරමිනි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මල් සුවද තරම් ආදරේ අරන්[/FONT]

[FONT=&quot]මගෙ සිත ළග නතර වෙලා[/FONT]

[FONT=&quot]පෙම් බමර තුඩින් මුව රද සැළෙමින්[/FONT]

[FONT=&quot]විල් තෙරේ මල් සුවද ගලනවා[/FONT]

[FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]

[FONT=&quot]මට ආදරේ දැනෙනවා.................[/FONT]

[FONT=&quot]මේ සෙනෙහස මල් සුවදක් සේ ඔහු ගේ සිත ළග නතර වෙයි. ඒ ආදරය පෙම් බමර තුඩකින් සැලෙන පැණි වල සුවද ද පරයා, සිත් විල් තෙරේ ආදර මල් වල සුවද ගලායවයි. මේ කිනම් නම් ආදරයක් ද?[/FONT]

[FONT=&quot]නූතනයේ ඉදිරිපත් වූ ගීත අතරින් මා අතිශය හද ඇද බැද ගත් ගීතය මෙයයි. ඒ හද[/FONT] [FONT=&quot]බැද ගැනීමට හේතුව වන්නේ මෙය විවිධ කෝණ වලින් බැලූ විට විවිධ රටා පෙන්වන[/FONT] [FONT=&quot]දියමන්තියක් සේ අපට ආරම්මණය වීමයි[/FONT], [FONT=&quot]රස ගෙන ඒමයි. උපුල් ශාන්ත සන්නස්ගල කියන[/FONT] [FONT=&quot]මේ ආදරය කාගේද[/FONT]? [FONT=&quot]මෑණියන් ගේ ද[/FONT]? [FONT=&quot]නැතිනම් පෙම්වතියක ගේද[/FONT]? [FONT=&quot]එය දුහුනනි[/FONT], [FONT=&quot]ඔබ ම[/FONT] [FONT=&quot]විද ගත යුතු[/FONT], [FONT=&quot]ඔබම රස විදිය යුතු එකකි......මා නම් සිතන්නේ “අම්මා” නම් වදන පවා භාවිතා නොකොටම සන්නස්ගල මෑණි කෙනෙකු ගේ තෙර නොපෙනෙන සෙනෙහස අපේ සිත තුළට කාන්දු කරවන බවය. අපේ සිංහල භාෂාවේ රමණිය ස්වභාවය පෙන්වන පද රචනයකි එසේ නම් මෙය.[/FONT]

[FONT=&quot]ගීත ක්ෂෙත්රයට නවකයෙක් වූ සමන් නිශාන්ත නම් අතිශය භාවාත්මක කටහඩෙහි උරුමහරුම කරුවා මේ ගීතය ගයන මේ ස්වරය, අසන්නන් ගේ සියළු භාවයන් ප්රකම්පනයට සමත්ය. ඔහු ගේ මෙවන් ගීත අපට අසන්නට නොලඅබෙන්නේ ඇයි ද යන්න නම් නොවිමසා සිටිය නොහෙන පැණයකි. එපමණක් නොවේ. මේ ගීතය සංගීතවත් කරන්නේ, භාතිය-සංතුෂ් වැන්නවුන්ට දෙපා වලට රිද්මය සපයන ගීත සදහා සංගීතය රචනා කරන රංග දසනායක තරුණ සංගීතවේදියාය. මේ ගීතයේ විනාඩි 2-තත්පර 45ක් ගිය තැන අසන්නට ලැබෙන භාවමය වූ චෙලෝ වාදනය අසන්න. ඒ වාදනය අපේ හැගීම් සමග කරන ඒ නිහඩ සංවාදයේ ගැඹුර ඔබම රසවිද බලන්න. අපේ වර්තමාන තරුණ ගදඹ පරපුර විකල්ව ගිය මනස් ඇත්තවුන් යයි පහර ගසනා අම්බරුවන්ට රංග දී ඇත්තේ කදිම පිළිතුරක් යයි මට සිතේ..............නමුත් පරහ වන්නේ මෙවැනි එක් පිළිතුරකින් පමණක් අප සෑහීමකට පත් නොවන බව රංග වැනි වුන් නොදැනීමය...........[/FONT]

[FONT=&quot]මේ හුය නිතොරව පරිශීලනය කරමින් පෙදෙහි රස හවු විදින මිතුරනි, මේ ගීතය විදුලි එළි නිවා දැමූ පාළු, නිසල රාත්‍රියක අසන්න. ඔබේ සිතට දැනුනු භාවයන් මෙහි සදහන් කරන්න. ඔබට ඔබේ සිතට නැගෙන හැගීම් මෙහි ලිවීමට බැරි වන බවට මෙන්න ඔට්ටු....!!!! හේතුව මේ ගීතයෙහි රස දැනෙන්නේ වදනට නොව, මනසට-සිතට ම වන බැවිනි. එවන් හැගීම් කිසි දිනෙක -කිසි විටෙක, වදනට නම් පෙරලනු බැරිය.............!!!!!!![/FONT]

[QUOTE="dath kimbula, post: 12213917, member: 329688"] [B][SIZE=4][COLOR=RoyalBlue][FONT="]වචනාර්ථය ඉක්ම වූ කාව්‍ය මව් ගුණය ගැනද[/FONT]? [FONT="]ප්‍රේමය ගැනද[/FONT]?[/COLOR][/SIZE][/B] [U][SIZE=5][COLOR=RoyalBlue][B][FONT="]මා නුවන් පුරා............[/FONT][/B][/COLOR][/SIZE][/U] [YOUTUBE]Z102TxOkbAQ[/YOUTUBE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මා නුවන් පුරා - නිල් අහස වසා[/FONT] [FONT="]මා ලවන් පුරා - මල් සුවද සරා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මල් හීන වැසි වැටෙනා විල් තෙරේ[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]උණ පදුරු හෙවනේ[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]රෝස මල් සිප ඇදෙන පෙම් සුවදේ[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]ආකාස කුසුම් යහනාවේ[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට දැනෙනවා.........ආදරේ...[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට හැගෙනවා.........ආදරේ........[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]නිල් අහස තරම් ආදරේ අරන්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]ඇසි පිය නොසලන් සිප ගන්න හෙමින්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]සද වතුර සද දිගේ ගලනවා.....[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ හැගෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ හැගෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මල් සුවද තරම් ආදරේ අරන්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මගෙ සිත ළග නතර වෙලා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]පෙම් බමර තුඩින් මුව රද සැළෙමින්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]විල් තෙරේ මල් සුවද ගලනවා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ දැනෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ දැනෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ආදරයක් ඇස් වසා මුළු අහසම වසා ලන්නට තරම් විශාලය. ඒ සෙනෙහස ම තොල් පෙති තෙමා ලමින් මල් සුවද ගවසාලයි. මේ ආදරය ම මල් හීන, දිවියෙහි විල් තෙර මත පෙන්වයි. තමා වටා ඇති සියළු ම පරිසරය රසවත් කරයි. නමුත් ඒ ආදරය රෝසමල් වල සුවද ඇදගනී. ඇයි ඒ....? ආතාසයම කුසුම් යහනාවක් කරමින් ජීවිතය සුව පහසුව දනවමින් මේ ආදරය සිතට දැනේ.............මේ කාගේ ආදරයද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]නිල් අහස තරම් ආදරේ අරන්[/FONT] [FONT="]ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]ඇසි පිය නොසලන් සිප ගන්න හෙමින්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]සද වතුර සද දිගේ ගලනවා.....[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ හැගෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ හැගෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]ඇගේ නිල් දෙනෙත තුළ ඔහු අහස තරම් නිමාවක් නොදකින තෙර නොපෙනෙන ආදරයක් දකී. ඒ ආදරයම ඇසිපිය නොසලා ම ඔහු සිප ගන්නට ලංවේ..........ඒ ආදරය ඔහු දකින්නේ සද දිගේ ගලා එන සද වතුර පුවාහයක් ලෙසටය. එය ඒ තරම් ම මුදුය, මොළොක්ය. මේ ආදරේ ඔහු ට හැගෙන්නේ එතරම් ම අලහාදයක් සිත තුළ ජනිත කැරමිනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මල් සුවද තරම් ආදරේ අරන්[/FONT] [FONT="]මගෙ සිත ළග නතර වෙලා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]පෙම් බමර තුඩින් මුව රද සැළෙමින්[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]විල් තෙරේ මල් සුවද ගලනවා[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ දැනෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [FONT="]මට ආදරේ දැනෙනවා.................[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkOrange] [/COLOR] [/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ සෙනෙහස මල් සුවදක් සේ ඔහු ගේ සිත ළග නතර වෙයි. ඒ ආදරය පෙම් බමර තුඩකින් සැලෙන පැණි වල සුවද ද පරයා, සිත් විල් තෙරේ ආදර මල් වල සුවද ගලායවයි. මේ කිනම් නම් ආදරයක් ද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [B][COLOR=RoyalBlue][FONT="]නූතනයේ ඉදිරිපත් වූ ගීත අතරින් මා අතිශය හද ඇද බැද ගත් ගීතය මෙයයි. ඒ හද[/FONT][/COLOR][/B][/SIZE][B][SIZE=4][COLOR=RoyalBlue] [FONT="]බැද ගැනීමට හේතුව වන්නේ මෙය විවිධ කෝණ වලින් බැලූ විට විවිධ රටා පෙන්වන[/FONT] [FONT="]දියමන්තියක් සේ අපට ආරම්මණය වීමයි[/FONT], [FONT="]රස ගෙන ඒමයි. උපුල් ශාන්ත සන්නස්ගල කියන[/FONT] [FONT="]මේ ආදරය කාගේද[/FONT]? [FONT="]මෑණියන් ගේ ද[/FONT]? [FONT="]නැතිනම් පෙම්වතියක ගේද[/FONT]? [FONT="]එය දුහුනනි[/FONT], [FONT="]ඔබ ම[/FONT] [FONT="]විද ගත යුතු[/FONT], [FONT="]ඔබම රස විදිය යුතු එකකි......මා නම් සිතන්නේ “අම්මා” නම් වදන පවා භාවිතා නොකොටම සන්නස්ගල මෑණි කෙනෙකු ගේ තෙර නොපෙනෙන සෙනෙහස අපේ සිත තුළට කාන්දු කරවන බවය. අපේ සිංහල භාෂාවේ රමණිය ස්වභාවය පෙන්වන පද රචනයකි එසේ නම් මෙය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]ගීත ක්ෂෙත්රයට නවකයෙක් වූ සමන් නිශාන්ත නම් අතිශය භාවාත්මක කටහඩෙහි උරුමහරුම කරුවා මේ ගීතය ගයන මේ ස්වරය, අසන්නන් ගේ සියළු භාවයන් ප්රකම්පනයට සමත්ය. ඔහු ගේ මෙවන් ගීත අපට අසන්නට නොලඅබෙන්නේ ඇයි ද යන්න නම් නොවිමසා සිටිය නොහෙන පැණයකි. එපමණක් නොවේ. මේ ගීතය සංගීතවත් කරන්නේ, භාතිය-සංතුෂ් වැන්නවුන්ට දෙපා වලට රිද්මය සපයන ගීත සදහා සංගීතය රචනා කරන රංග දසනායක තරුණ සංගීතවේදියාය. මේ ගීතයේ විනාඩි 2-තත්පර 45ක් ගිය තැන අසන්නට ලැබෙන භාවමය වූ චෙලෝ වාදනය අසන්න. ඒ වාදනය අපේ හැගීම් සමග කරන ඒ නිහඩ සංවාදයේ ගැඹුර ඔබම රසවිද බලන්න. අපේ වර්තමාන තරුණ ගදඹ පරපුර විකල්ව ගිය මනස් ඇත්තවුන් යයි පහර ගසනා අම්බරුවන්ට රංග දී ඇත්තේ කදිම පිළිතුරක් යයි මට සිතේ..............නමුත් පරහ වන්නේ මෙවැනි එක් පිළිතුරකින් පමණක් අප සෑහීමකට පත් නොවන බව රංග වැනි වුන් නොදැනීමය...........[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Purple][FONT="]මේ හුය නිතොරව පරිශීලනය කරමින් පෙදෙහි රස හවු විදින මිතුරනි, මේ ගීතය විදුලි එළි නිවා දැමූ පාළු, නිසල රාත්‍රියක අසන්න. ඔබේ සිතට දැනුනු භාවයන් මෙහි සදහන් කරන්න. ඔබට ඔබේ සිතට නැගෙන හැගීම් මෙහි ලිවීමට බැරි වන බවට මෙන්න ඔට්ටු....!!!! හේතුව මේ ගීතයෙහි රස දැනෙන්නේ වදනට නොව, මනසට-සිතට ම වන බැවිනි. එවන් හැගීම් කිසි දිනෙක -කිසි විටෙක, වදනට නම් පෙරලනු බැරිය.............!!!!!!![/FONT][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom