Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ම පෙම්කර නෙත’ග නිවසන සදා නොසිඳෙන සුනිල උ&#3

මට ම පෙම්කර නෙත’ග නිවසන

සදා නොසිඳෙන සුනිල උල්පත

කඳුළු බිංදුව...

සමනළිය නෙත ලැගුම් ගෙන හුන්

නුඹව පළවා හැරිය දා මං

උන්හිටිය තැන් අහිමි වීමෙන්

මවෙත වෙර බැඳ පිට ව ගිය නුඹ

කඳුළු බිංදුව...

නිදැල්ලේ ඔහෙ ඉගිළ ගිය ඇය

මගේ විජිතෙන් වහං වුණු සඳ

කොහේදෝ හිඳ ජීවතුන් මැද

මවෙත පෙම් බැඳ පැමිණි සකිසඳ

කඳුළු බිංදුව...

නුවන් කුමාර කටුගම්පල නමැති මේ පද රචනාකාර කලාකරුවා කැසට් පටයකට ලියූ මුල් ම ගීත රචනය යි සේනානායක වේරලියද්ද ගායන ශිල්පියා ගේ මධුර ස්වරයෙන් ගැයුනේ.

ගී පද රචක නුවන් කුමාර කටුගම්පල තමා ලියූ ගීය පිළිබඳ ව මෙසේ අදහස් දැක්වී ය.

”මේ ගීතය ලියන්නට කලින් මට මුලින්ම වේරලියද්ද මහත්මයා හමුවුණේ මට මතක හැටියට 1995 රාජ්‍ය භාෂා දින උත්සවයේදී යි. එදා වසරේ හොඳම පද රචනාව වශයෙන් මා ලියූ කවි පෙළක් තේරී තිබුණා.

ඒ උත්සවයේදී ඒ ගීතය ගායනා කළේ සේනානායක වේරලියද්ද ගායන ශිල්පියායි. එදා මට ඔහු හමුවන විට ඔහු ගීත ගයා තිබුණේ නැහැ. එදා මට ඔහු කීවා ඉදිරියේ දී ගීත කීපයක් පටිගත කිරීමට අදහස් කර ඇති නිසා, ගීතයක් දෙකක් ලියා දෙන ලෙස. ඒ අනුවයි මං ඔහුට මේ ගීතය ඇතුළු ගීත තුනක් ලියා දුන්නේ. මේ පදමාලාව දුටු විගස ඔහු ඊට කැමැති වුණා.

මෙයින් කියැවෙන්නේ විරහවෙන්, වේදනාවෙන් ජීවිතයට ලැබෙන කඳුළින් ජීවිතය ඉදිරියට ගෙන යෑමට රුකුලක් ලැබෙන අයුරුයි. ජීවිතයේ සියලු දේ අහිමිවීමෙන් තමාට උරුමවන කඳුළ ප්‍රීතියෙන් බාරගත යුතු දෙයක්. ඒ කඳුළ කලණ මිතුරකු හා සමානයි.

මෙයට මූලික වූ එක්තරා සිද්ධියකුත් මට සිහිපත් වෙනවා. එක්තරා තරුණයෙක් ආදරයත් සෙනෙහසත් පිළිබඳව අදහසක් නොමැතිව සිටින්නේ සාංකාවෙන්. ඔහු ගේ නෙතට කඳුළු හුරු පුරුදුයි. කඳුළ ඔහුගේ මිතුරකු හා සමානයි. මේ අතර ඔහුට හමුවෙනවා ආදරයක වේදනාවෙන් පසුවන තරුණියක්. තරුණිය ගේ විරහා දුක නිවාලන්නට තරුණයා ඉදිරිපත් වෙනවා මෙහි දී කඳුළින් ජීවිතය ගත කළ තරුණිය ගේ කඳුළ නිමාවෙනවා.

එහෙත් කඳුළ ජීවිතයෙන් පළවා හැරි පෙම්වතුන් ගේ ලෝකයට යළි කඳුළ මුසුවන්නේ ඔහු ගේ ආදරයෙන් දිවිය ලබා ඇය ඔහු අතැර අමතක කොට පලා ගිය විටයි.

“නිදැල්ලේ ඔහෙ ඇවිද ගිය ඇය

මගේ විජිතෙන් වහං වූ සඳ

කොහේ දෝ සිට ජීවතුන් මැද

මවෙත පෙම් බැඳ පැමිණි සකි සඳ

කඳුළු බිංදුව...”

නිදැල්ලේ ඔහෙ සුරංගනා ලෝකයක පාවී සිටි ඇය ඔහු ගේ ජීවිතයෙන් වහං වී යනවා. කඳුළ ඒ වන තුරු කොහේ දෝ ජීවතුන් අතර සිටින්නට ඇති. ඔහු පරාද වූ සඳ යළිත් පැරැණි මිතුරා ඔහු වෙතට පැමිණෙනවා. ඇත්තෙන් ම තරුණයාට සිය පේර්මය නිමා වීම ගැන කිසිදු දුකක් දොම්නසක් නැහැ. ඔහු තුළ ඇත්තේ කඳුළු බිංදුව ඔහු කරා යළිත් සම්ප්‍රාප්ත වූවිට දැනෙන සියුම් සතුටයි.

කඳුළු බිංදුව ජීවත් වූයේ කාන්තාව ගේ නෙත් තුළයි. ඒ කඳුළ ඇසෙන් තුරන් කරන්නට පෙම්වතා උත්සාහ ගන්නවා. එවිට කඳුළ ඔහුට වෛර කරමින් පැනගොස් කොහේ හෝ ජීවත් වෙනවා. කඳුළ සොයා ගන්නට බැරිව කාලයක් ගතවෙනවා. කඳුළ ඒ යුගයේ සොයාගන්නවත් නැහැ. ඇය කඳුළ නැතිව සතුටින් ආදර ලෝකයේ ජීවත්වෙනවා.

කාන්තාවට තමා ගේ නෙතග කඳුළක් තිබුණා ද කියාවත් ඒ කාලය තුළ අමතක වෙනවා. කාන්තාව තමන් හැර දමා ගිය පසු වුව ද තරුණයා ඇය පසුපස යන්නේ නැහැ. ඉන්පසුව ඔහු කඳුළත් සමඟ ජීවත් වෙනවා. ඔහුට වෛර කරමින් පිටත්ව ගිය කඳුළ යළිත් ඔහු වෙත පැමිණෙනවා.

මා මෙයින් අදහස් කළේ කඳුළ කෙනකුට කිසිම දවසක අත්හරින්නට බැරි බවයි. පුද්ගලයන් අතර කඳුළ කොහේ හෝ ජීවත් වෙනවා. කාත් කවුරුත් නැතිව තනි වූ විට කෙනකුට සිටින හොඳම මිතුරා කඳුළයි.

මා මෙහි ලියා තිබෙනවා “සුනිල උල්පත කඳුළු බිංදුව“ යනුවෙන්. කඳුළ පිරිසුදුයි සුනිල්වන් දිය උල්පතක් වගෙයි. ඒ උල්පත කිසිම දිනක සිදීයන්නේ නැහැ. ආදරයේ පිරිසුදුකම පවතින්නේ කඳුළ තුළයි.

වේරලියද්දයන් ගේ ගායනයෙන් මේ වදන් පෙළට රිසි පරිදි ගලායන්නට ඉඩදී තිබෙනවා. වචනවලින් තීව්ර වන අදහසට ගැලැපෙන පරිදි මෙහි රිද්මය ගලා යනවා. ගීතයට අවශ්‍ය වන බර කටහඬක් වේරලියද්දට තිබෙනවා. ඔහු එහිදී ගායනය විටින් විට උච්ච හා මන්ද්‍ර ස්වරයෙන් වෙනස් කරමින් ගීතයේ අරුත උද්දීපනය කරන අයුරු අපූරුයි. ඒ අපූර්වත්වය ගීතයට ගම්භීරත්වයක් මාධුර්යයක් ඇති කරනවා. එහි සංගීතයත් ගීතයේ අරුතට මනාව ගැලැපෙනවා.

[QUOTE="gepa, post: 12239864, member: 152826"] [b]මට ම පෙම්කර නෙත’ග නිවසන සදා නොසිඳෙන සුනිල උ[/b] [SIZE="6"][COLOR="Red"] මට ම පෙම්කර නෙත’ග නිවසන සදා නොසිඳෙන සුනිල උල්පත කඳුළු බිංදුව... සමනළිය නෙත ලැගුම් ගෙන හුන් නුඹව පළවා හැරිය දා මං උන්හිටිය තැන් අහිමි වීමෙන් මවෙත වෙර බැඳ පිට ව ගිය නුඹ කඳුළු බිංදුව... නිදැල්ලේ ඔහෙ ඉගිළ ගිය ඇය මගේ විජිතෙන් වහං වුණු සඳ කොහේදෝ හිඳ ජීවතුන් මැද මවෙත පෙම් බැඳ පැමිණි සකිසඳ කඳුළු බිංදුව... නුවන් කුමාර කටුගම්පල නමැති මේ පද රචනාකාර කලාකරුවා කැසට් පටයකට ලියූ මුල් ම ගීත රචනය යි සේනානායක වේරලියද්ද ගායන ශිල්පියා ගේ මධුර ස්වරයෙන් ගැයුනේ. ගී පද රචක නුවන් කුමාර කටුගම්පල තමා ලියූ ගීය පිළිබඳ ව මෙසේ අදහස් දැක්වී ය. ”මේ ගීතය ලියන්නට කලින් මට මුලින්ම වේරලියද්ද මහත්මයා හමුවුණේ මට මතක හැටියට 1995 රාජ්‍ය භාෂා දින උත්සවයේදී යි. එදා වසරේ හොඳම පද රචනාව වශයෙන් මා ලියූ කවි පෙළක් තේරී තිබුණා. ඒ උත්සවයේදී ඒ ගීතය ගායනා කළේ සේනානායක වේරලියද්ද ගායන ශිල්පියායි. එදා මට ඔහු හමුවන විට ඔහු ගීත ගයා තිබුණේ නැහැ. එදා මට ඔහු කීවා ඉදිරියේ දී ගීත කීපයක් පටිගත කිරීමට අදහස් කර ඇති නිසා, ගීතයක් දෙකක් ලියා දෙන ලෙස. ඒ අනුවයි මං ඔහුට මේ ගීතය ඇතුළු ගීත තුනක් ලියා දුන්නේ. මේ පදමාලාව දුටු විගස ඔහු ඊට කැමැති වුණා. මෙයින් කියැවෙන්නේ විරහවෙන්, වේදනාවෙන් ජීවිතයට ලැබෙන කඳුළින් ජීවිතය ඉදිරියට ගෙන යෑමට රුකුලක් ලැබෙන අයුරුයි. ජීවිතයේ සියලු දේ අහිමිවීමෙන් තමාට උරුමවන කඳුළ ප්‍රීතියෙන් බාරගත යුතු දෙයක්. ඒ කඳුළ කලණ මිතුරකු හා සමානයි. මෙයට මූලික වූ එක්තරා සිද්ධියකුත් මට සිහිපත් වෙනවා. එක්තරා තරුණයෙක් ආදරයත් සෙනෙහසත් පිළිබඳව අදහසක් නොමැතිව සිටින්නේ සාංකාවෙන්. ඔහු ගේ නෙතට කඳුළු හුරු පුරුදුයි. කඳුළ ඔහුගේ මිතුරකු හා සමානයි. මේ අතර ඔහුට හමුවෙනවා ආදරයක වේදනාවෙන් පසුවන තරුණියක්. තරුණිය ගේ විරහා දුක නිවාලන්නට තරුණයා ඉදිරිපත් වෙනවා මෙහි දී කඳුළින් ජීවිතය ගත කළ තරුණිය ගේ කඳුළ නිමාවෙනවා. එහෙත් කඳුළ ජීවිතයෙන් පළවා හැරි පෙම්වතුන් ගේ ලෝකයට යළි කඳුළ මුසුවන්නේ ඔහු ගේ ආදරයෙන් දිවිය ලබා ඇය ඔහු අතැර අමතක කොට පලා ගිය විටයි. “නිදැල්ලේ ඔහෙ ඇවිද ගිය ඇය මගේ විජිතෙන් වහං වූ සඳ කොහේ දෝ සිට ජීවතුන් මැද මවෙත පෙම් බැඳ පැමිණි සකි සඳ කඳුළු බිංදුව...” නිදැල්ලේ ඔහෙ සුරංගනා ලෝකයක පාවී සිටි ඇය ඔහු ගේ ජීවිතයෙන් වහං වී යනවා. කඳුළ ඒ වන තුරු කොහේ දෝ ජීවතුන් අතර සිටින්නට ඇති. ඔහු පරාද වූ සඳ යළිත් පැරැණි මිතුරා ඔහු වෙතට පැමිණෙනවා. ඇත්තෙන් ම තරුණයාට සිය පේර්මය නිමා වීම ගැන කිසිදු දුකක් දොම්නසක් නැහැ. ඔහු තුළ ඇත්තේ කඳුළු බිංදුව ඔහු කරා යළිත් සම්ප්‍රාප්ත වූවිට දැනෙන සියුම් සතුටයි. කඳුළු බිංදුව ජීවත් වූයේ කාන්තාව ගේ නෙත් තුළයි. ඒ කඳුළ ඇසෙන් තුරන් කරන්නට පෙම්වතා උත්සාහ ගන්නවා. එවිට කඳුළ ඔහුට වෛර කරමින් පැනගොස් කොහේ හෝ ජීවත් වෙනවා. කඳුළ සොයා ගන්නට බැරිව කාලයක් ගතවෙනවා. කඳුළ ඒ යුගයේ සොයාගන්නවත් නැහැ. ඇය කඳුළ නැතිව සතුටින් ආදර ලෝකයේ ජීවත්වෙනවා. කාන්තාවට තමා ගේ නෙතග කඳුළක් තිබුණා ද කියාවත් ඒ කාලය තුළ අමතක වෙනවා. කාන්තාව තමන් හැර දමා ගිය පසු වුව ද තරුණයා ඇය පසුපස යන්නේ නැහැ. ඉන්පසුව ඔහු කඳුළත් සමඟ ජීවත් වෙනවා. ඔහුට වෛර කරමින් පිටත්ව ගිය කඳුළ යළිත් ඔහු වෙත පැමිණෙනවා. මා මෙයින් අදහස් කළේ කඳුළ කෙනකුට කිසිම දවසක අත්හරින්නට බැරි බවයි. පුද්ගලයන් අතර කඳුළ කොහේ හෝ ජීවත් වෙනවා. කාත් කවුරුත් නැතිව තනි වූ විට කෙනකුට සිටින හොඳම මිතුරා කඳුළයි. මා මෙහි ලියා තිබෙනවා “සුනිල උල්පත කඳුළු බිංදුව“ යනුවෙන්. කඳුළ පිරිසුදුයි සුනිල්වන් දිය උල්පතක් වගෙයි. ඒ උල්පත කිසිම දිනක සිදීයන්නේ නැහැ. ආදරයේ පිරිසුදුකම පවතින්නේ කඳුළ තුළයි. වේරලියද්දයන් ගේ ගායනයෙන් මේ වදන් පෙළට රිසි පරිදි ගලායන්නට ඉඩදී තිබෙනවා. වචනවලින් තීව්ර වන අදහසට ගැලැපෙන පරිදි මෙහි රිද්මය ගලා යනවා. ගීතයට අවශ්‍ය වන බර කටහඬක් වේරලියද්දට තිබෙනවා. ඔහු එහිදී ගායනය විටින් විට උච්ච හා මන්ද්‍ර ස්වරයෙන් වෙනස් කරමින් ගීතයේ අරුත උද්දීපනය කරන අයුරු අපූරුයි. ඒ අපූර්වත්වය ගීතයට ගම්භීරත්වයක් මාධුර්යයක් ඇති කරනවා. එහි සංගීතයත් ගීතයේ අරුතට මනාව ගැලැපෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom