Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවයින පත්‍රයකින් තමයි මේ ගීතය ගැන විස්තර ලැබුනේ....

thanks kgp89dc

මේ ගීතයේ විචාරය දැමීමට කලින් මම අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරනව... ඒ තමා යාළුවනේ මේ ගී පද රචකයා වසන්ත කුමාර කොබවක... ඔහුගේ ගීත අධ්‍යනය කරන්න... පුදුම සුන්දර ගීත රචනා කලාවක් ඔහු සතුව තිබෙන්නෙ... විශේෂයෙන්ම ගැමි පරිසරය, ගැමි සුන්දරත්වය හා ගැමි අත් දැකීම් ඇසුරින් තමා ඔහු සෑම ගීතයක්ම රචනා කරල තියෙන්නෙ... වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්, පලංචියේ ලී ඉරුවේ අපි එකට, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, මලින් මලට ඉගිළුණාට සමණළයින් නොවේ…, වෙරළු ගෙඩිය හරි අඩකට වැනි ඔහුගේ ගීත මුළු මනින්ම අපිව අපේ පුංචි ගම්මාන වෙතට ක්ෂණයකින් රැගෙන යනවා... එහෙනම් ඔබත් ඒ සුන්දරත්වය විදින්න...

[YOUTUBE]R81HPZ-X9go[/YOUTUBE]

රූකඩ මඩු යාග පොළේ

කෝළ නුඹේ රුවට ලොලේ

ආලපිරූ මා ගැන දැන්

නැද්ද නිනව්වක්........

ඈත ලන්ද දියමංකඩ

බෝම පිපී තිබුණු මලට

ආලවන්ත බහක් දෙන්න

ආ බඹරින්දු........

මලට ලොලේ පිනි කඳුලේ

නිතර රැඳී උන් බඹරින්දු

ආලපිරූ මා ගැන දැන්

නැද්ද නිනව්වක්........

යායපුරා මල් උතුරා

කෝල දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න

දෑත් වනන්නා....

නිබඳ මගේ පිරිණු සෙනේ

නුඹ නොදනී මල් මද ලන්දු

ආලපිරූ මා ගැන දැන්

නැද්ද නිනව්වක්........

ගායනය හා සංගීතය - වික්ටර් රත්නායක

පදමාලාව - වසන්ත කුමාර කොබවක

දැන් වගේ නොවේ එදා. ගමේ පෙම්වතුන් ආදරය කළේ හරිම විනීත ආකාරයට. ගමේ නම රැකගෙන මේ පෙම්වතුන් බොහෝ විට හමුවන්නේ ගමේ යාග පොළේ.

වචනයක් දෙකක් නිදහසේ දොඩන්න බැරිනම්.... නෙතින් නෙත යාවී හෝ නිහඬව ආදර පණිවිඩයක් දෙන්න පුලුවන් තැනක් තමයි මේ යාගපොළ. මේ අත්දැකීම අදකාලෙ අයටනම් ගොඩාක් නෑ... මටත් පුංචියට වගේ මතකයේ තියෙන්නෙ ඉස්සරම අපේ ගම් පැත්තෙ මේ යාග පොල පැවැත්වෙන හැටි.

ගමේ තරුණියන් බොහෝ විට ගමටම තමයි දීග යන්නේ.... ගම තුළම දෙදෙනාගේ ආදරය මෝරා වැඩෙනවා.... ඒත් සමහර වේලාවට ගමේ පෙම්වතාව තනි කරලා පෙම්වතියට ගමෙන් පිට යන්න වෙනවා.

ඒ විශ්වවිද්‍යලයට එහෙම යන්න වුණාම. එවිට ඇය ගමේ පෙම්වතාගෙන් දුරස් වෙනවා. ඊට පස්සේ ඇයට ඔහු ගැන නිනව්වක් නැහැ.... සරසවි බිමේදීම තවත් පෙම්වතෙක් හමුවෙනවා... විවාහ වෙලා යාන වාහනවලින් ගමටත් එනවා. ඒවා දකින පෙම්වතා තනිකඩව හූල්ලනවා....

රූකඩ මඩු යාග පොළේ

කෝළ නුඹේ රුවට ලොලේ

ආලපිරූ මා ගැන දැන්

නැද්ද නිනව්වක්........

වසන්ත කුමාර කොබවක කළුතර ඈත ගමක, පාහියංගල ගල්ලෙන ආශ්රිත ගම්මානයක ඉපදුන කෙනෙක්. ඒ නිසා ඔහුට මේ අපි කී අත්දැකීම වඩාත් දැනුනා....

මගේ එකම අක්කා විශ්වවිද්‍යාලයට තේරුනා... මමත් අම්මාත්, තාත්තාත් ගෙදර තනිවුණා.... අක්කාගේ හිනාව ගෙදර හැම තැනම... අම්මා බය වුණා අක්කා විශ්වවිද්‍යාලයේ පෙම්හබයක පැටලේවි කියලා. අම්මට එහෙමනම්... පෙම්වතෙක් නම් ඒ දුක කොහොම විඳිනවා ඇත්ද.... මේවා මගේ හිතේ තැන්පත් වුණා... පාසල් කාලයේ ඉඳලාම මම ගීත ලියුවා... "වෙරළු ගෙඩිය හරි අඩකට" සිංදුව සුනිල් එදිරිසිංහට දෙන්න ගියාම වික්ටර් රත්නායකයන්ව හඳුනා ගත්තා... "රූකඩ මඩු" සිංදුවත් තවත් සිංදු හතකුත් මම ඔහුට දුන්නා.... ඔහුගේ දෑස් දීප්තියෙන් බැබලුනා... මල්ලී අපි දිගටම වැඩකරමු කියලා... මගේ ගීත හතෙන් හතරක්ම ගායනා කළා..... ප්‍රචාරය වූදා ඒ කියන්නේ 1985 වසරේ සිට අද දක්වාම මේ ගීතය ජනප්‍රියයි....

ඈත ලන්ද දියමංකඩ

බෝම පිපී තිබුණු මලට

ආලවන්ත බහක් දෙන්න

ආ බඹරින්දු ......

ලන්දේ ඈත... පිරිසිදු දිය ගලා බසින වැව... සමහර වෙලාවට නාමල් නෙලන්න ගැමි තරුණියෝ වැවට එනවා... පෙම්වතියන් සමග කතාබහ කරන්න ගමේ පෙම්වතුන්ද වැව වටා සැරි සරනවා.

හරියට දියමංකඩ පිපී හිනැහෙන මලට සෙනෙහෙවන්ත කම් පාන බඹරෙක් වගේ... මේ ගැමි යුවතියන් මල් නම්.... ඒ ආසන්නයේම බඹරුන් සැරිසරනවා.... මේ බඹරුන් මල් වලට ආදරෙයි... රොන් නොගත්තත් මල වටා නිතර රැඳී ඉන්නවා....

යායපුරා මල් උතුරා

කෝල දැරිවි කුමරි වෙලා

මාල හතක වරම ගන්න

දෑත වනන්නා....

යෞවනිය තරුණියක් වෙලා.... යායම මලින් පිරිලා නිසි කල වයස ඇවිත්.... දැන් ඇගේ දෙමව්පියන් දීග දෙන්න සූදානම.... මාලහතක වරම ගන්න දෑත වනන්නා.... ගමේ පෙම්වතාගේ සෙනෙහෙවන්ත කම තවමත් ඒ වගේමයි... ඒත් ඇයට ඒ ගැන නිනව්වක් නැහැ...

ඇය සමහරවිට මේ සමාජ තලයේ ඉදිරියට ආ එකියක් වෙන්නත් ඇති.... ගමේ පෙම්වතාට වඩා වැඩි සමාජ තත්ත්වයක් ඇයට ඇති... ඇයගේ මතකයේ ඔහු ඉන්නවා.... ඒත් නිනව්වක් නැහැ....

මේ ගීතයේ වයලීනයේ වාදනය වෙන්නේ බෙරතාල - වික්ටර් රත්නායකයන්ට ජනශ්රැතිය ගැන තිබෙන මනා දැනුම ගීතයේ සැඟවුන අදහස සමග හොඳින් ගැළපුන බවයි. වසන්ත කුමාර කොබවත කියන්නේම කොබවකගේ පදමාලාවත්, වික්ටර්ගේ ගායනය හා තනු නිර්මාණයත්... ඒ කියන්නේ මේ ගීයේ තුන් ඈඳුතු සම්මාදම නියම විදිහට සමබරව තිබෙනවා.... ඒ නිසාම තමයි "රූකඩ මඩුයාගපොළේ" ගීතය අවුරුදු විසිහතක් පරණ වුණත් මෙතරම් ජනප්‍රිය....

[QUOTE="sasliit, post: 12303219, member: 35153"] දිවයින පත්‍රයකින් තමයි මේ ගීතය ගැන විස්තර ලැබුනේ.... thanks kgp89dc [COLOR="DarkOrchid"][SIZE="5"][B] මේ ගීතයේ විචාරය දැමීමට කලින් මම අපේ යාළුවන්ගෙන් ඉල්ලීමක් කරනව... ඒ තමා යාළුවනේ මේ ගී පද රචකයා වසන්ත කුමාර කොබවක... ඔහුගේ ගීත අධ්‍යනය කරන්න... පුදුම සුන්දර ගීත රචනා කලාවක් ඔහු සතුව තිබෙන්නෙ... විශේෂයෙන්ම ගැමි පරිසරය, ගැමි සුන්දරත්වය හා ගැමි අත් දැකීම් ඇසුරින් තමා ඔහු සෑම ගීතයක්ම රචනා කරල තියෙන්නෙ... වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්, පලංචියේ ලී ඉරුවේ අපි එකට, ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ, මලින් මලට ඉගිළුණාට සමණළයින් නොවේ…, වෙරළු ගෙඩිය හරි අඩකට වැනි ඔහුගේ ගීත මුළු මනින්ම අපිව අපේ පුංචි ගම්මාන වෙතට ක්ෂණයකින් රැගෙන යනවා... එහෙනම් ඔබත් ඒ සුන්දරත්වය විදින්න... [YOUTUBE]R81HPZ-X9go[/YOUTUBE] [COLOR="DarkRed"]රූකඩ මඩු යාග පොළේ කෝළ නුඹේ රුවට ලොලේ ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්........ ඈත ලන්ද දියමංකඩ බෝම පිපී තිබුණු මලට ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු........ මලට ලොලේ පිනි කඳුලේ නිතර රැඳී උන් බඹරින්දු ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්........ යායපුරා මල් උතුරා කෝල දැරිවි කුමරි වෙලා මාල හතක වරම ගන්න දෑත් වනන්නා.... නිබඳ මගේ පිරිණු සෙනේ නුඹ නොදනී මල් මද ලන්දු ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්........[/COLOR] [U]ගායනය හා සංගීතය - වික්ටර් රත්නායක[/U] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s320x320/424176_10150568226635922_320718185921_9100463_70400751_n.jpg[/IMG] [U]පදමාලාව - වසන්ත කුමාර කොබවක[/U] [IMG]http://www.silumina.lk/2008/05/18/Wasantha.jpg[/IMG] දැන් වගේ නොවේ එදා. ගමේ පෙම්වතුන් ආදරය කළේ හරිම විනීත ආකාරයට. ගමේ නම රැකගෙන මේ පෙම්වතුන් බොහෝ විට හමුවන්නේ ගමේ යාග පොළේ. වචනයක් දෙකක් නිදහසේ දොඩන්න බැරිනම්.... නෙතින් නෙත යාවී හෝ නිහඬව ආදර පණිවිඩයක් දෙන්න පුලුවන් තැනක් තමයි මේ යාගපොළ. මේ අත්දැකීම අදකාලෙ අයටනම් ගොඩාක් නෑ... මටත් පුංචියට වගේ මතකයේ තියෙන්නෙ ඉස්සරම අපේ ගම් පැත්තෙ මේ යාග පොල පැවැත්වෙන හැටි. ගමේ තරුණියන් බොහෝ විට ගමටම තමයි දීග යන්නේ.... ගම තුළම දෙදෙනාගේ ආදරය මෝරා වැඩෙනවා.... ඒත් සමහර වේලාවට ගමේ පෙම්වතාව තනි කරලා පෙම්වතියට ගමෙන් පිට යන්න වෙනවා. ඒ විශ්වවිද්‍යලයට එහෙම යන්න වුණාම. එවිට ඇය ගමේ පෙම්වතාගෙන් දුරස් වෙනවා. ඊට පස්සේ ඇයට ඔහු ගැන නිනව්වක් නැහැ.... සරසවි බිමේදීම තවත් පෙම්වතෙක් හමුවෙනවා... විවාහ වෙලා යාන වාහනවලින් ගමටත් එනවා. ඒවා දකින පෙම්වතා තනිකඩව හූල්ලනවා.... [COLOR="DarkRed"]රූකඩ මඩු යාග පොළේ කෝළ නුඹේ රුවට ලොලේ ආලපිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්........[/COLOR] වසන්ත කුමාර කොබවක කළුතර ඈත ගමක, පාහියංගල ගල්ලෙන ආශ්රිත ගම්මානයක ඉපදුන කෙනෙක්. ඒ නිසා ඔහුට මේ අපි කී අත්දැකීම වඩාත් දැනුනා.... [COLOR="DarkGreen"]මගේ එකම අක්කා විශ්වවිද්‍යාලයට තේරුනා... මමත් අම්මාත්, තාත්තාත් ගෙදර තනිවුණා.... අක්කාගේ හිනාව ගෙදර හැම තැනම... අම්මා බය වුණා අක්කා විශ්වවිද්‍යාලයේ පෙම්හබයක පැටලේවි කියලා. අම්මට එහෙමනම්... පෙම්වතෙක් නම් ඒ දුක කොහොම විඳිනවා ඇත්ද.... මේවා මගේ හිතේ තැන්පත් වුණා... පාසල් කාලයේ ඉඳලාම මම ගීත ලියුවා... [COLOR="DarkRed"]"වෙරළු ගෙඩිය හරි අඩකට"[/COLOR] සිංදුව සුනිල් එදිරිසිංහට දෙන්න ගියාම වික්ටර් රත්නායකයන්ව හඳුනා ගත්තා... [COLOR="DarkRed"]"රූකඩ මඩු"[/COLOR] සිංදුවත් තවත් සිංදු හතකුත් මම ඔහුට දුන්නා.... ඔහුගේ දෑස් දීප්තියෙන් බැබලුනා... මල්ලී අපි දිගටම වැඩකරමු කියලා... මගේ ගීත හතෙන් හතරක්ම ගායනා කළා..... ප්‍රචාරය වූදා ඒ කියන්නේ 1985 වසරේ සිට අද දක්වාම මේ ගීතය ජනප්‍රියයි.... [/COLOR] [COLOR="DarkRed"]ඈත ලන්ද දියමංකඩ බෝම පිපී තිබුණු මලට ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු ...... [/COLOR] ලන්දේ ඈත... පිරිසිදු දිය ගලා බසින වැව... සමහර වෙලාවට නාමල් නෙලන්න ගැමි තරුණියෝ වැවට එනවා... පෙම්වතියන් සමග කතාබහ කරන්න ගමේ පෙම්වතුන්ද වැව වටා සැරි සරනවා. හරියට දියමංකඩ පිපී හිනැහෙන මලට සෙනෙහෙවන්ත කම් පාන බඹරෙක් වගේ... මේ ගැමි යුවතියන් මල් නම්.... ඒ ආසන්නයේම බඹරුන් සැරිසරනවා.... මේ බඹරුන් මල් වලට ආදරෙයි... රොන් නොගත්තත් මල වටා නිතර රැඳී ඉන්නවා.... [COLOR="DarkRed"]යායපුරා මල් උතුරා කෝල දැරිවි කුමරි වෙලා මාල හතක වරම ගන්න දෑත වනන්නා....[/COLOR] යෞවනිය තරුණියක් වෙලා.... යායම මලින් පිරිලා නිසි කල වයස ඇවිත්.... දැන් ඇගේ දෙමව්පියන් දීග දෙන්න සූදානම.... මාලහතක වරම ගන්න දෑත වනන්නා.... ගමේ පෙම්වතාගේ සෙනෙහෙවන්ත කම තවමත් ඒ වගේමයි... ඒත් ඇයට ඒ ගැන නිනව්වක් නැහැ... ඇය සමහරවිට මේ සමාජ තලයේ ඉදිරියට ආ එකියක් වෙන්නත් ඇති.... ගමේ පෙම්වතාට වඩා වැඩි සමාජ තත්ත්වයක් ඇයට ඇති... ඇයගේ මතකයේ ඔහු ඉන්නවා.... ඒත් නිනව්වක් නැහැ.... මේ ගීතයේ වයලීනයේ වාදනය වෙන්නේ බෙරතාල - වික්ටර් රත්නායකයන්ට ජනශ්රැතිය ගැන තිබෙන මනා දැනුම ගීතයේ සැඟවුන අදහස සමග හොඳින් ගැළපුන බවයි. වසන්ත කුමාර කොබවත කියන්නේම කොබවකගේ පදමාලාවත්, වික්ටර්ගේ ගායනය හා තනු නිර්මාණයත්... [COLOR="DarkGreen"]ඒ කියන්නේ මේ ගීයේ තුන් ඈඳුතු සම්මාදම නියම විදිහට සමබරව තිබෙනවා.... ඒ නිසාම තමයි "රූකඩ මඩුයාගපොළේ" ගීතය අවුරුදු විසිහතක් පරණ වුණත් මෙතරම් ජනප්‍රිය....[/COLOR] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom