Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]හෙට අවසන් දවසයි........කිමද මේ කදුළු...???[/FONT]

[FONT=&quot]සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ................[/FONT]

[YOUTUBE]6A2tvHn_jq0[/YOUTUBE]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]

[FONT=&quot]කිමද කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

[FONT=&quot]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT]

[FONT=&quot]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT]

[FONT=&quot]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT]

[FONT=&quot]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT]

[FONT=&quot]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT]

[FONT=&quot]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT]

[FONT=&quot]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT]

[FONT=&quot]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT]

[FONT=&quot]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT]

[FONT=&quot]මාල බැදුණු ගෙල කුමරිගෙ හදපානේ[/FONT]

[FONT=&quot]හීනෙන් දැකුම විතරයි උරුම උනේ[/FONT]

[FONT=&quot]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT]

[FONT=&quot]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT]

[FONT=&quot]කිමද කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT]

[FONT=&quot]පේරාදෙණිය සරසවිය පාදක කොට ගත් ගේය පද සාහිත්‍යයේ නොමැකෙන මං සළකුණක් ලෙස විචාරකයන් විසින් සදහන් කරනු ළබන ගීතයකි, සිරි සමන් විජේතුංග විසින් රචනා කළ, ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් මියුරු සර නංවා ගැයූ මෙම “සරසවියෙදි හෙට විතරයි” නම් ගීතය. [/FONT]

[FONT=&quot]සරසවියේ ශිල්ප ළබන වසර තුන, සතර හෝ පහ අවසන දී ස්වකීය කනිෂ්ඨ කණ්ඩායම්වල ශිෂ්‍යාවන් සමග පෙමින් බැදුණු ජ්‍යෙෂ්ට කන්ඩායම් වල සිසුන් හට තම පෙම්වතියන් හට සමුදීමට සිදුවේ. මේ විරහව, විප්රලම්භ ශෘංගාරය පදනම් කොට ගනිමිනි මේ ගීය පබැදී ඇත්තේ. ස්වීය පෙම්වතා ගෙන් තාවකාලිකව හෝ සමුගන්නට සිදුවීම පිළිබද ව පෙම්වතිය ගේ නුවනග රැදෙන කදුළු බිංදුව, මේ පෙම්වතා ගේ හදෙහි ඇති කරවන කම්පනය අපේ හදවතට දැනෙන ලෙසට චිත්රණය කිරීමට රචකයා සමත් වෙයි. මේ යෙදුම පිටුපස ඇති අපට නොපෙනෙන ශෝකාන්තයක් වෙයි. මෙසේ තම අධයයන කාලය අවසන් වී සිය පෙම්වතිය ගෙන් සමුගෙන යන පෙම්වතුන්, සිය පෙම්වතියන් සදහට ම අතැර දමා යන ශක්‍යතාවය ඉතාමත් ඉහලය යන කරුණය. මේ පෙම්වතිය ගේ නෙතු කෙවෙනි අද්දර පිරෙන කදුළද ඒ නිසාම විය නොහැකිද?[/FONT]

[FONT=&quot]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT]

[FONT=&quot]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT]

[FONT=&quot]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT]

[FONT=&quot]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT]

[FONT=&quot]අප අසා ඇති වර්ෂාව “මොර සූරන වැස්සක්” වී නමුදු, පේරාදෙණිය සරසවියට ඇද හැලෙන වර්ෂාව එය ද පරදවන එකකි. මෙනිසා ම රචකයා එය මොර වලට වඩා විසල් ඵලයක් වන දොඹ පවා සූරා හරින වැස්සක් ලෙස නව අර්ථකථනයක් ලබා දේ. මෙවන් දොඹ සූරන මහ වැස්සක, තනි කුඩයක් යටින් උනුන් උනුසුම විදිමින් යන සරසවි පෙම්වත්හු, මේ මුරුගසන් වර්ෂාවේ ම, මහවැලි ගග බඩ “පෙම් මාවතේ” තනි වෙති. ඒ තනිවීමේ අලහාදය, මේ ලියන මම ද විද ගැනීමට තරම් වාසනාවන්තයෙක් නොවූයෙමි. පෙම් මාවතේ ඇති සපු ගස් අඩවිය අසල, ප්‍රේමාන්ධව සිටින පෙම්වතුන්, සිය පෙමෙහි අමයුරු සිතැගි මුදා හරිති. මෙවන් පරිසරයක ඇති වූ ඒ රමණිය ප්‍රේම සංවාද, පෙම්වතිය ගේ දෙතොලග මතුවූ ඒ ලජ්ජා පරශ වූ මුකුළු සිනාව, පෙම්වතා ආනන්දයෙන් යුතුව සිහිපත් කරයි.[/FONT]

[FONT=&quot]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT]

[FONT=&quot]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT]

[FONT=&quot]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT]

[FONT=&quot]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT]

[FONT=&quot]සරසවියේ ශිල්ප ලැබීම සුකර කටයුත්තෙක් නොවේ. නොවක් වෙහෙස දරාය, ඒ ග්‍රහණය කළ යුතු වන්නේ. ඒ වෙර නිසා උපදනා සරතැස, වෙහෙස, පෙම්වත් හු සරසවි බිමෙහි ළපළු පත් අතර උනුන් ගෙන් මුදා හැර ගනිත්. ඒ සිය අනාගතය ගැන, ප්‍රේමය ගැන මිහිරිවූ සිහින මවමිනි. පෙම්වතා ද ශෝකයෙන් භරිතව සිහිපත් කරන්නේ , ඒ ගෙවුනු කාලයේ සුවද පමණක් තමා වට හන්තාන කදු වලල්ල වට නැගෙන බවය.[/FONT]

[FONT=&quot]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT]

[FONT=&quot]මාල බැදුණු ගෙල කුමරිගෙ හදපානේ[/FONT]

[FONT=&quot]හීනෙන් දැකුමට විතරයි උරුම උනේ[/FONT]

[FONT=&quot]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT]

[FONT=&quot]මේ පද රචකයෙහි කුමක් දෝ හේතුවක් නිසා වෙනස් වූ පදය මෙයයි. ගේය පද රචකයා ලියා තිබී ඇත්තේ මාල බිදුණු ගෙල කුමරි ගෙ හන්තානේ යනුවෙනි. මෙම යෙදුම අතිශය ශෘංගාරාත්මක යෙදුමකි. හදපානේ කුමරිය ගේ ගෙල බැදුණු මාලපට බිදෙනු බලා සිට ඇත්තේ කෝල බැළුම් හෙලා රගන පරෙවියන් පමණි. මෙය අතිශය ම රාග නිශ්රිත යෙදුමකි. නමුත් මෙම පදය ගායකයා එහි ඇති රාග නිශ්රිත බව නිසාම දෝ ගායකයා එය වෙනස් කර ඇති බව පෙනේ. මේ ශාංගාරාත්මක මොහොත ඔහුට දැන් දැක ගන්නට ලැබෙන්නේ සිහිනෙන් පමණය. මේ නිසාම, මේ සොදුරු මොහොත නොලැබෙන බව දැනෙන පෙම්වතාත්, පෙම්වතියත් මේ විප්රයෝගය හේතුවෙන් කදුළු හෙලති.[/FONT]

[FONT=&quot]පේරාදෙණිය සරසවිය ප්‍රේම කිරීම පිනිස ම නිමැවී ඇති කුඩා පාරාදීසයක් බදුය. ඒ පරිසරය, සොදුරු වූ වටපිටාව, යහමින් කවි සංකල්පනා උපදවන, හැගීම් වලින් සිත, ගත කළඹවන, එකකි. ඒ සොදුරු පරිසරයේ මා ගෙවු ඒ පස් වස මගේ සිතෙහි ඇදී ඇත්තේ නිශා යාමයෙක, විලම්භ ලයකින් වැයෙන බටනලාවක, සිතාරයක මාධූර්යය වූ ස්වර සංකලන රටාවක් ලෙසටය.[/FONT]

[FONT=&quot]මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ ස්ථායී කොටස පුනර්ගායනය වීම පළමුව සහ අවසනට පමණක් සිදුවීමය. මෙවන් ගීතයක් රචනා කිරීමට පෙලඹීම ගැන මම මේ ගේය පද රචකයාගෙන් පෞද්ගලිකව විමසා ඇත්තෙමි. නැවත නැවත ද ඔහු කෝප වන තරමට විමසා ඇත්තෙමි. හේතුව ඔහු ද 1963-1966 කාලයේ පේරාදෙනිය සරසවියේ විද්‍යාර්ථියෙකු වී සිටි නිසාය. ඔහු පිළිතුරු ලෙස දුන්නේ මෙය පොදු අත්දැකීමක් විනා ඔහු ගේ පෞද්ගලික අත්දැකීමක් නොවන බවය. නමුත් ඔහු ගේ පිය බිරිද ඔහු ට සරදම් කරමින් කියන්නේ “මොකක් හෝ බූට් එකක් ඇති” කියයා........!!!![/FONT]

[FONT=&quot]සකියෙනි, පියෙකු ලියූ ගීතයක් යම් දිනෙක විචාරක්ෂිය යොමා විචාරයක යෙදීමට යම් පුත්‍රයෙකුට අවස්ථාව උදාවීම භාග්‍යයක් කොට ඔබ සළකයි නම්, මේ මොහොතේ එම භාග්‍යයේ හිමිකරුවා මම වන බව නිහතමානී සාඩම්බරයකින් කියනු රිසියෙමි......!!!!![/FONT]

ප.ලි.

පෙර සිදු වු අමිහිරි සිදුවීම අමතක කරනු රිසියෙමි. අප මෙහි නොලීවොත් එය මෙම හුය රසවිදින, මේ නිසා ම එළකිරියට එක් වූ නවක සමාජිකයන්ට මෙන්ම, අපේ ජ්‍යෙෂ්ට සොයුරන් හට කරන අසාධාරණයක් බව හගිමි.

ඉහත ඇති රූප පටය නිපදවා ඇත්තේ දන්ත වෛද්‍ය පීඨයේ මගේ කනිෂ්ඨ සොයුරන් විසිනි. මේ පටය නිපදවද්දී "අයියේ අපට ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ " කියා වරෙක උන් මා ඇමතුවා මතකය. පැණයක් නොනගින බවට මා දුන් පිළිනය උන් ගේ වෙර පිණිස වූ වාට සැක නැත.උන් හට ද මාගේ ප්‍රණාමය පුදනු රිසියෙමි...........!!!!

[QUOTE="dath kimbula, post: 12306992, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue][FONT="]හෙට අවසන් දවසයි........කිමද මේ කදුළු...???[/FONT][/COLOR][/SIZE] [U][B][SIZE=5][COLOR=RoyalBlue][FONT="]සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ................[/FONT][/COLOR][/SIZE][/B][/U] [YOUTUBE]6A2tvHn_jq0[/YOUTUBE] [FONT="] [/FONT] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කිමද කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මාල බැදුණු ගෙල කුමරිගෙ හදපානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හීනෙන් දැකුම විතරයි උරුම උනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]සරසවියෙ ද හෙට විතරයි හමුවන්නේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කිමද කුමරි නෙතු කදුළැළි පුරවන්නේ.....//[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පේරාදෙණිය සරසවිය පාදක කොට ගත් ගේය පද සාහිත්‍යයේ නොමැකෙන මං සළකුණක් ලෙස විචාරකයන් විසින් සදහන් කරනු ළබන ගීතයකි, සිරි සමන් විජේතුංග විසින් රචනා කළ, ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් මියුරු සර නංවා ගැයූ මෙම “සරසවියෙදි හෙට විතරයි” නම් ගීතය. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සරසවියේ ශිල්ප ළබන වසර තුන, සතර හෝ පහ අවසන දී ස්වකීය කනිෂ්ඨ කණ්ඩායම්වල ශිෂ්‍යාවන් සමග පෙමින් බැදුණු ජ්‍යෙෂ්ට කන්ඩායම් වල සිසුන් හට තම පෙම්වතියන් හට සමුදීමට සිදුවේ. මේ විරහව, විප්රලම්භ ශෘංගාරය පදනම් කොට ගනිමිනි මේ ගීය පබැදී ඇත්තේ. ස්වීය පෙම්වතා ගෙන් තාවකාලිකව හෝ සමුගන්නට සිදුවීම පිළිබද ව පෙම්වතිය ගේ නුවනග රැදෙන කදුළු බිංදුව, මේ පෙම්වතා ගේ හදෙහි ඇති කරවන කම්පනය අපේ හදවතට දැනෙන ලෙසට චිත්රණය කිරීමට රචකයා සමත් වෙයි. මේ යෙදුම පිටුපස ඇති අපට නොපෙනෙන ශෝකාන්තයක් වෙයි. මෙසේ තම අධයයන කාලය අවසන් වී සිය පෙම්වතිය ගෙන් සමුගෙන යන පෙම්වතුන්, සිය පෙම්වතියන් සදහට ම අතැර දමා යන ශක්‍යතාවය ඉතාමත් ඉහලය යන කරුණය. මේ පෙම්වතිය ගේ නෙතු කෙවෙනි අද්දර පිරෙන කදුළද ඒ නිසාම විය නොහැකිද?[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]දොඹ සුරන මහ වැස්සේ තනි කුඩයේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කොමළ පපා මුකුළු හිනා පෑ දෙතෙලේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මතක ද මහවැලි දෑලේ සපු සෙවනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අප අසා ඇති වර්ෂාව “මොර සූරන වැස්සක්” වී නමුදු, පේරාදෙණිය සරසවියට ඇද හැලෙන වර්ෂාව එය ද පරදවන එකකි. මෙනිසා ම රචකයා එය මොර වලට වඩා විසල් ඵලයක් වන දොඹ පවා සූරා හරින වැස්සක් ලෙස නව අර්ථකථනයක් ලබා දේ. මෙවන් දොඹ සූරන මහ වැස්සක, තනි කුඩයක් යටින් උනුන් උනුසුම විදිමින් යන සරසවි පෙම්වත්හු, මේ මුරුගසන් වර්ෂාවේ ම, මහවැලි ගග බඩ “පෙම් මාවතේ” තනි වෙති. ඒ තනිවීමේ අලහාදය, මේ ලියන මම ද විද ගැනීමට තරම් වාසනාවන්තයෙක් නොවූයෙමි. පෙම් මාවතේ ඇති සපු ගස් අඩවිය අසල, ප්‍රේමාන්ධව සිටින පෙම්වතුන්, සිය පෙමෙහි අමයුරු සිතැගි මුදා හරිති. මෙවන් පරිසරයක ඇති වූ ඒ රමණිය ප්‍රේම සංවාද, පෙම්වතිය ගේ දෙතොලග මතුවූ ඒ ලජ්ජා පරශ වූ මුකුළු සිනාව, පෙම්වතා ආනන්දයෙන් යුතුව සිහිපත් කරයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]එදා ළපළු හෙවනේ සැරතැස නිවුනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]අපේ මියුරු සිහින පිරුනු රජදානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මෙදා සුවද පමණි ඉතිරි හන්තානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සරසවියේ ශිල්ප ලැබීම සුකර කටයුත්තෙක් නොවේ. නොවක් වෙහෙස දරාය, ඒ ග්‍රහණය කළ යුතු වන්නේ. ඒ වෙර නිසා උපදනා සරතැස, වෙහෙස, පෙම්වත් හු සරසවි බිමෙහි ළපළු පත් අතර උනුන් ගෙන් මුදා හැර ගනිත්. ඒ සිය අනාගතය ගැන, ප්‍රේමය ගැන මිහිරිවූ සිහින මවමිනි. පෙම්වතා ද ශෝකයෙන් භරිතව සිහිපත් කරන්නේ , ඒ ගෙවුනු කාලයේ සුවද පමණක් තමා වට හන්තාන කදු වලල්ල වට නැගෙන බවය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]කෝල බැලුම් හෙලා රගන පරවියනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]මාල බැදුණු ගෙල කුමරිගෙ හදපානේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හීනෙන් දැකුමට විතරයි උරුම උනේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][FONT="]හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ පද රචකයෙහි කුමක් දෝ හේතුවක් නිසා වෙනස් වූ පදය මෙයයි. ගේය පද රචකයා ලියා තිබී ඇත්තේ මාල බිදුණු ගෙල කුමරි ගෙ හන්තානේ යනුවෙනි. මෙම යෙදුම අතිශය ශෘංගාරාත්මක යෙදුමකි. හදපානේ කුමරිය ගේ ගෙල බැදුණු මාලපට බිදෙනු බලා සිට ඇත්තේ කෝල බැළුම් හෙලා රගන පරෙවියන් පමණි. මෙය අතිශය ම රාග නිශ්රිත යෙදුමකි. නමුත් මෙම පදය ගායකයා එහි ඇති රාග නිශ්රිත බව නිසාම දෝ ගායකයා එය වෙනස් කර ඇති බව පෙනේ. මේ ශාංගාරාත්මක මොහොත ඔහුට දැන් දැක ගන්නට ලැබෙන්නේ සිහිනෙන් පමණය. මේ නිසාම, මේ සොදුරු මොහොත නොලැබෙන බව දැනෙන පෙම්වතාත්, පෙම්වතියත් මේ විප්රයෝගය හේතුවෙන් කදුළු හෙලති.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]පේරාදෙණිය සරසවිය ප්‍රේම කිරීම පිනිස ම නිමැවී ඇති කුඩා පාරාදීසයක් බදුය. ඒ පරිසරය, සොදුරු වූ වටපිටාව, යහමින් කවි සංකල්පනා උපදවන, හැගීම් වලින් සිත, ගත කළඹවන, එකකි. ඒ සොදුරු පරිසරයේ මා ගෙවු ඒ පස් වස මගේ සිතෙහි ඇදී ඇත්තේ නිශා යාමයෙක, විලම්භ ලයකින් වැයෙන බටනලාවක, සිතාරයක මාධූර්යය වූ ස්වර සංකලන රටාවක් ලෙසටය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ ගීතයේ තවත් විශේෂත්වයක් වන්නේ ස්ථායී කොටස පුනර්ගායනය වීම පළමුව සහ අවසනට පමණක් සිදුවීමය. මෙවන් ගීතයක් රචනා කිරීමට පෙලඹීම ගැන මම මේ ගේය පද රචකයාගෙන් පෞද්ගලිකව විමසා ඇත්තෙමි. නැවත නැවත ද ඔහු කෝප වන තරමට විමසා ඇත්තෙමි. හේතුව ඔහු ද 1963-1966 කාලයේ පේරාදෙනිය සරසවියේ විද්‍යාර්ථියෙකු වී සිටි නිසාය. ඔහු පිළිතුරු ලෙස දුන්නේ මෙය පොදු අත්දැකීමක් විනා ඔහු ගේ පෞද්ගලික අත්දැකීමක් නොවන බවය. නමුත් ඔහු ගේ පිය බිරිද ඔහු ට සරදම් කරමින් කියන්නේ “මොකක් හෝ බූට් එකක් ඇති” කියයා........!!!![/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සකියෙනි, පියෙකු ලියූ ගීතයක් යම් දිනෙක විචාරක්ෂිය යොමා විචාරයක යෙදීමට යම් පුත්‍රයෙකුට අවස්ථාව උදාවීම භාග්‍යයක් කොට ඔබ සළකයි නම්, මේ මොහොතේ එම භාග්‍යයේ හිමිකරුවා මම වන බව නිහතමානී සාඩම්බරයකින් කියනු රිසියෙමි......!!!!![/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]ප.ලි. පෙර සිදු වු අමිහිරි සිදුවීම අමතක කරනු රිසියෙමි. අප මෙහි නොලීවොත් එය මෙම හුය රසවිදින, මේ නිසා ම එළකිරියට එක් වූ නවක සමාජිකයන්ට මෙන්ම, අපේ ජ්‍යෙෂ්ට සොයුරන් හට කරන අසාධාරණයක් බව හගිමි. ඉහත ඇති රූප පටය නිපදවා ඇත්තේ දන්ත වෛද්‍ය පීඨයේ මගේ කනිෂ්ඨ සොයුරන් විසිනි. මේ පටය නිපදවද්දී "අයියේ අපට ප්‍රශ්නයක් එයිද දන්නේ නෑ " කියා වරෙක උන් මා ඇමතුවා මතකය. පැණයක් නොනගින බවට මා දුන් පිළිනය උන් ගේ වෙර පිණිස වූ වාට සැක නැත.උන් හට ද මාගේ ප්‍රණාමය පුදනු රිසියෙමි...........!!!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom