Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතක කතා වල ගෙතූ පෙම් කතා, බුද්ධ කාලීන ප්‍රේමය, අසම්මත වුවත් බුද්ධ පුත්‍රයින් චීවරයෙන් වසාගත් පාරිශුද්ද ප්‍රේමය. මෙවෑනි දෑ සිහි නගන විට සිත කුමක්දෝ ශාන්ත වු මානයක් කරා දිවයයි. බුදුන් දෙසූ ප්‍රේමය කෙතරම් ආද්යාත්මිකද වෑටහෙන්නේ තම ප්‍රෙමය ආගමානුකූලව පිලිපෑදිය කල්හීය. තනිව දිනිය නොහෑකි සසර දෙදෙනෙකු එකට දිනිය හෑකිනම් සාන්සාරික ආදරයේ ඉම එයම නොවේද! කෙසේ නමුත් බෑදීම් ඈති තාක් අප සසර සරන බව බුදු වදනයි.

සිදුහත් යශෝදරා පෙම් වතට මතුල ඈත්ත කෑමෑත්තකට වඩා එහා ගිය අති භක්තියකි. සස්ලිට් ගේ ඉහත විවරනය වෙනත් හුයක මා කලකට ඉහත විරහව රහක් කරගත් කලෙක ලියු යමක් සිහියට කෑදවීය, ලෝ වෑඩ පිනිස මෙසේ පලකරමි..

ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? නෑවතත් අසමි .... ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? ඔබට මදක් සිතන්නට ඉඩදී මම මට සිතෙන දේ කියන්නම්...

අද කලකට පසු..කලක් මගේ ප්‍රියතම වු ගීතයක් ඈසුවෙමි,

ඔබ දෙපා බදා මා හෑඩූ තරම්

ලොව හෑඩුවා නම් ඒ යශෝදරා...

මා හෙලූ තරම් කදුලෑලි හෙලුවා

රජ කතන්දරේ එන සද කිදුරා...

http://www.mediafire.com/?99n77aj24p3ikpb

මා මේය දහස් වතාවක් අසා ඈති.. නමුත් අසන අසන හෑම මොහොතකම හිතට දෑනෙන්නේ ශෘන්ගාරයකට වඩා එහා ගිය ශාන්තියක්.

ඔබේන් යමෙක් ඈසුවොත් ඔබ අසා ඈති හොදම පෙම්වතුන් යුවල කවුද කියලා... ඔබ මොකක්ද දෙන පිලිතුර? දම්මි සුගත්? මොනිකා බ්‍රිටෝ? කසුන් චාපා? ජෑක් රෝස්? රෝමියෝ ජුලියට්? මාක් ඈන්තනී ක්ලියෝපෑට්රා? බොහේ දෙනෙක්ට මෙවෑනි අය මතක් වෙයි.. නමුත් මගේ මතය නම් මෙලොව පහල වු උතුම්ම පෙම්වතුන් යුවල සිදුහත් යශෝදරා දෙපලයි.

සූවිසි සන්ක්ය කප් ලක්ශයක් පෙරුම් පුරන ප්‍රේමයක් තරම් උතුම් පාරිශුද්ද පෙමක් වෙන කොයින්ද.. මට හෑගෙන දෑනෙන විදියට වර්තමානයේ අපි හෑමෝම අත්විදින්නේ සෑහෙන භොතිකකරනයකට ලක්වු ප්‍රේමයක්.. ප්‍රේමයේ අප ආධ්‍යාත්මය සුවපත් කරන මානයන් සන්ස්පර්ශ්නය කරන්නේ අප කීයෙන් කී දෙනාද? චිත්‍රපටයකට, හෝටල් කාමරයකට සීමාවු පෙම් කතන්දර අප අතර කෝතෙකුත් ඈත්ද?

සද කිදුරු ජාතකය ඔබ අසා ඈතිනම් එහි මදක් ගෑබුරට ගොස් කතාව විමසන්න.. අසා නෑතිනම් වහාම තම පෙම්වතා හෝ පෙම්වතිය සමග අසන්න... අසා ප්‍රේමයේ අස්වෑන්න වපුරන්න.

පුරුශයෙකුට ලෑබිය හෑකි උතුම්ම ප්‍රේමය යශෝදරාවන් සිදුහත් කුමරුන්ට දුන් ප්‍රේමයයි... සද කිදුරු දා කව සේම, යශෝදරා වත ද සියලුම පෙම්වතුන්/තියන් කියවිය යුතුය. සම්පුර්නයෙන්ම මතක නෑතත් මතක හෑටියට එහි පද පේලි කිහිපයක් ඔබට ගෙනහෑර දක්වන්න දෙන්න මට අවසර,

සිදුහත් කුමරුන්ගේ නික්මයාමට මොහොතකට පෙර ඔහු ඈය කෙරේ තිබු ප්‍රේමය ප්‍රකාශ වන එක් කවියක් මෙසේය,

සාගර ජලය මදි හෑඩුවා (1) මා හින්දා

කීකරු ලද ලියක් මේ ලොව් තුල ඈත්දා?

වෙන් කර අදම යන්නේ බුදු භව සින්දා

සුන් කර කෙලෙස් දුරු කර එක සිත් පෑහෑදා

පෑතුම් භලෙන් දෙන්නා ආවේ පේවී

කතුන් සෑමට නායක බිම්බා දෙවී

ඉතින් සසර ඈවිදින්නේ නෑත දේවී

ගොසින් බුදුව එනකල් සිටපන් දේවී

ඈය හෑර යෑම සිතට නෑඝෙන සෑම විටම.. ඔහුගේ සිතේ මෑවෙන්නේ ඈයගේ අප්‍රමාන ගුන සමුදායයි...

[(1) නිරොශා විරාජිනිගේ ගීයක මම මේම උපමාව අසා ඈත.. ]

පසුදා උදෑසන අවදි වු පසු ඈය තම ස්වාමියා සිහිකර වෑලපෙන්න පටන් ගනී..

භාවනාව තොර නොකරමි සිතින් අනේ

මාලිගාව අද අදුරුයි ස්වාමිනේ

කෑලේ තිබෙන කොයි දෙවත් රස වේවා

මලේ බබරු ලෙස පිරිවර ඈති වේවා

අවුවේ තිබෙන රෑස් මාලා අඩු වේවා

ගව්වේන් ගව්ව දිව මාලිග සෑදේවා(2)

කම් රස විදීමක් නෑත මම දිවුරනවා

වෙන් කර ගියත් මම සීලේ පිහිටනවා

[(2) ජොතිපාලයන්ගේ උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා ගීතයේ බාවිතා වන්නේ මේම පද දෙකයි]

මෙසේ ඈරබෙන යශෝදරාවත තවත් දීර්ඝව ගලායයි.. අවසන බුදුන් වහන්සේගේ ආගමනය.. බිම්බා දේවිය බුදුන් වෑදීම, රාහුල කුමරුන් බෑහෑදෑකීම ආදී අවස්තාවන් විස්තර කරයි. මේ සියල්ලන්ගෙන්ම ගම්‍යවන්නේ සාන්සාරික ප්‍රේමයයි.. හදවතේ ගෑභුරුම තෑන කෑකෑරේන ආත්මීය ආදරයයි. ඔබ පෙම්වතෙක් නම් මදක් මේ ගෑන සිතන්න... ප්‍රේමයේ ඔබේ බලපොරොත්තුව කුමක්ද? ඔබ සෑබෑ ප්‍රේමය අත්විදිනවාද? සෑබෑ ප්‍රේමය තරම් සුවදෙන ඔසුවක් ලොව තවත් නෑත.

මේ ඔබේ ප්‍රේමයත් ආධ්‍යාත්මිකද යන්න සිතිමට කාලයයි...

[QUOTE="don03, post: 12332378, member: 275887"] [SIZE="4"]ජාතක කතා වල ගෙතූ පෙම් කතා, බුද්ධ කාලීන ප්‍රේමය, අසම්මත වුවත් බුද්ධ පුත්‍රයින් චීවරයෙන් වසාගත් පාරිශුද්ද ප්‍රේමය. මෙවෑනි දෑ සිහි නගන විට සිත කුමක්දෝ ශාන්ත වු මානයක් කරා දිවයයි. බුදුන් දෙසූ ප්‍රේමය කෙතරම් ආද්යාත්මිකද වෑටහෙන්නේ තම ප්‍රෙමය ආගමානුකූලව පිලිපෑදිය කල්හීය. තනිව දිනිය නොහෑකි සසර දෙදෙනෙකු එකට දිනිය හෑකිනම් සාන්සාරික ආදරයේ ඉම එයම නොවේද! කෙසේ නමුත් බෑදීම් ඈති තාක් අප සසර සරන බව බුදු වදනයි. සිදුහත් යශෝදරා පෙම් වතට මතුල ඈත්ත කෑමෑත්තකට වඩා එහා ගිය අති භක්තියකි. සස්ලිට් ගේ ඉහත විවරනය වෙනත් හුයක මා කලකට ඉහත විරහව රහක් කරගත් කලෙක ලියු යමක් සිහියට කෑදවීය, ලෝ වෑඩ පිනිස මෙසේ පලකරමි..[/SIZE] [SIZE="4"]ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? නෑවතත් අසමි .... ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? ඔබට මදක් සිතන්නට ඉඩදී මම මට සිතෙන දේ කියන්නම්... අද කලකට පසු..කලක් මගේ ප්‍රියතම වු ගීතයක් ඈසුවෙමි, [COLOR="Blue"]ඔබ දෙපා බදා මා හෑඩූ තරම් ලොව හෑඩුවා නම් ඒ යශෝදරා... මා හෙලූ තරම් කදුලෑලි හෙලුවා රජ කතන්දරේ එන සද කිදුරා...[/COLOR] [SIZE="2"][URL="http://www.mediafire.com/?99n77aj24p3ikpb"]http://www.mediafire.com/?99n77aj24p3ikpb[/URL][/SIZE] මා මේය දහස් වතාවක් අසා ඈති.. නමුත් අසන අසන හෑම මොහොතකම හිතට දෑනෙන්නේ ශෘන්ගාරයකට වඩා එහා ගිය ශාන්තියක්. ඔබේන් යමෙක් ඈසුවොත් ඔබ අසා ඈති හොදම පෙම්වතුන් යුවල කවුද කියලා... ඔබ මොකක්ද දෙන පිලිතුර? දම්මි සුගත්? මොනිකා බ්‍රිටෝ? කසුන් චාපා? ජෑක් රෝස්? රෝමියෝ ජුලියට්? මාක් ඈන්තනී ක්ලියෝපෑට්රා? බොහේ දෙනෙක්ට මෙවෑනි අය මතක් වෙයි.. නමුත් මගේ මතය නම් මෙලොව පහල වු උතුම්ම පෙම්වතුන් යුවල සිදුහත් යශෝදරා දෙපලයි. සූවිසි සන්ක්ය කප් ලක්ශයක් පෙරුම් පුරන ප්‍රේමයක් තරම් උතුම් පාරිශුද්ද පෙමක් වෙන කොයින්ද.. මට හෑගෙන දෑනෙන විදියට වර්තමානයේ අපි හෑමෝම අත්විදින්නේ සෑහෙන භොතිකකරනයකට ලක්වු ප්‍රේමයක්.. ප්‍රේමයේ අප ආධ්‍යාත්මය සුවපත් කරන මානයන් සන්ස්පර්ශ්නය කරන්නේ අප කීයෙන් කී දෙනාද? චිත්‍රපටයකට, හෝටල් කාමරයකට සීමාවු පෙම් කතන්දර අප අතර කෝතෙකුත් ඈත්ද? සද කිදුරු ජාතකය ඔබ අසා ඈතිනම් එහි මදක් ගෑබුරට ගොස් කතාව විමසන්න.. අසා නෑතිනම් වහාම තම පෙම්වතා හෝ පෙම්වතිය සමග අසන්න... අසා ප්‍රේමයේ අස්වෑන්න වපුරන්න. පුරුශයෙකුට ලෑබිය හෑකි උතුම්ම ප්‍රේමය යශෝදරාවන් සිදුහත් කුමරුන්ට දුන් ප්‍රේමයයි... සද කිදුරු දා කව සේම, යශෝදරා වත ද සියලුම පෙම්වතුන්/තියන් කියවිය යුතුය. සම්පුර්නයෙන්ම මතක නෑතත් මතක හෑටියට එහි පද පේලි කිහිපයක් ඔබට ගෙනහෑර දක්වන්න දෙන්න මට අවසර, සිදුහත් කුමරුන්ගේ නික්මයාමට මොහොතකට පෙර ඔහු ඈය කෙරේ තිබු ප්‍රේමය ප්‍රකාශ වන එක් කවියක් මෙසේය, [COLOR="blue"]සාගර ජලය මදි හෑඩුවා [SIZE="2"](1)[/SIZE] මා හින්දා කීකරු ලද ලියක් මේ ලොව් තුල ඈත්දා? වෙන් කර අදම යන්නේ බුදු භව සින්දා සුන් කර කෙලෙස් දුරු කර එක සිත් පෑහෑදා පෑතුම් භලෙන් දෙන්නා ආවේ පේවී කතුන් සෑමට නායක බිම්බා දෙවී ඉතින් සසර ඈවිදින්නේ නෑත දේවී ගොසින් බුදුව එනකල් සිටපන් දේවී[/COLOR] ඈය හෑර යෑම සිතට නෑඝෙන සෑම විටම.. ඔහුගේ සිතේ මෑවෙන්නේ ඈයගේ අප්‍රමාන ගුන සමුදායයි... [SIZE="2"][I][(1) නිරොශා විරාජිනිගේ ගීයක මම මේම උපමාව අසා ඈත.. ][/I][/SIZE] පසුදා උදෑසන අවදි වු පසු ඈය තම ස්වාමියා සිහිකර වෑලපෙන්න පටන් ගනී.. [COLOR="blue"]භාවනාව තොර නොකරමි සිතින් අනේ මාලිගාව අද අදුරුයි ස්වාමිනේ කෑලේ තිබෙන කොයි දෙවත් රස වේවා මලේ බබරු ලෙස පිරිවර ඈති වේවා අවුවේ තිබෙන රෑස් මාලා අඩු වේවා ගව්වේන් ගව්ව දිව මාලිග සෑදේවා[SIZE="2"](2)[/SIZE] කම් රස විදීමක් නෑත මම දිවුරනවා වෙන් කර ගියත් මම සීලේ පිහිටනවා[/COLOR] [SIZE="2"][I][(2) ජොතිපාලයන්ගේ උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා ගීතයේ බාවිතා වන්නේ මේම පද දෙකයි][/I][/SIZE] මෙසේ ඈරබෙන යශෝදරාවත තවත් දීර්ඝව ගලායයි.. අවසන බුදුන් වහන්සේගේ ආගමනය.. බිම්බා දේවිය බුදුන් වෑදීම, රාහුල කුමරුන් බෑහෑදෑකීම ආදී අවස්තාවන් විස්තර කරයි. මේ සියල්ලන්ගෙන්ම ගම්‍යවන්නේ සාන්සාරික ප්‍රේමයයි.. හදවතේ ගෑභුරුම තෑන කෑකෑරේන ආත්මීය ආදරයයි. ඔබ පෙම්වතෙක් නම් මදක් මේ ගෑන සිතන්න... ප්‍රේමයේ ඔබේ බලපොරොත්තුව කුමක්ද? ඔබ සෑබෑ ප්‍රේමය අත්විදිනවාද? සෑබෑ ප්‍රේමය තරම් සුවදෙන ඔසුවක් ලොව තවත් නෑත. මේ ඔබේ ප්‍රේමයත් ආධ්‍යාත්මිකද යන්න සිතිමට කාලයයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom