Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි.කොම් වල දැන් තියන දාස් ගණන් ත්රෙඩ් වලින් 99.99% ක්ම මොකට දානවද කියලා හිතාගන්නවත් බෑ...!!! සමහර දේවල් දාන්නේ මානසික රෝග තියන අය වගේ.! ඉතිං මේ වගේ කාලෙක මගේ හිතමිත්ර *danuhka* සහෝදරයා දාපු මේ ත්රෙඩ් එක මඩවගුරකින් උඩට ඇවිත් සුවඳ විහිදුවන සියපතක් කිව්වොත් මම හරි කියලා හිතනවා.! ඔය ප්රයෝජනයක් නැති ත්රෙඩ් දාන හැමෝටම ඒවගේ ත්රෙඩ් වලට නිකන් රිප්ලයි කරමින් කාලේ නාස්ති කරන අපි හැමෝටම මේ ත්රෙඩ් එක ආදර්ශයක් කියලා කටපුරා කියන්න ඕන.!

මම මගේ 1000 වෙනි පොස්ට් එක මේ ත්රෙඩ් එක වෙනුවෙන් දාන්න ඉතුරු කර ගත්තෙ මම නොවටිනා කෙනෙක් උනත් ත්රෙඩ් එකට යම් වටිනාකමක්, අගය කිරීමක් ලබා දෙන්නයි.! ත්රෙඩ් එකේ අන්තර්ගතය ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ.! මොකද "විඳීම" කියන දේ යන්තම් තේරෙන කෙනෙකුටත මේ ත්රෙඩ් එකේ පිටුවක් පිටුවක් පාසා තියන අගය ඇඟටම දැනෙන නිසා.!

ඉතිං මේ ත්රෙඩ් එකට අති විශාල දායකත්වයක් ලබා දෙන මගේ හොඳ මිතුරන් දෙදෙනෙක් වන sasliit සහ dath kimbula කියන සහෝදරවරුන් මේ ත්රෙඩ් එකට එන්නත් කරපු ජීවය මේ ත්රෙඩ් එක තවත් සුවඳවත් කරාට කිසිම සැකයක් නෑ.!  ඒ වගේම උසස් රසඥතාවය ඇති මේ ත්රෙඩ් එකට වටිනා දෙයන් එකතු කල අනිත් සහෝදරවරු හැමෝටමත් මගේ/අපේ ස්තුතිය නොඅඩුව හිමිවෙනවා.!

ඉතිං අපි නිකන් එක කනකින් අහලා අනෙක් කනෙන් පිට කරපු සිංදුවල විඳින්න මෙච්චර දේවල් තියන බව අපට කියා දීපු මේ ත්රෙඩ් එක පුළුවන් තරම් සජීවීව තියා ගමු.!  අපිත් දන්න දේවල් පුළුවන් විදිහට එකතු කරමු.! මේ ත්රෙඩ් එකට වටිනා ලිපි සපයන සොයුරු සොයුරියන් ධෛර්යවත් කරමු...!!!

JHHA

[QUOTE="JHHA, post: 12350031, member: 231232"] [SIZE=4][COLOR=Blue]එළකිරි.කොම් වල දැන් තියන දාස් ගණන් ත්රෙඩ් වලින් 99.99% ක්ම මොකට දානවද කියලා හිතාගන්නවත් බෑ...!!!:( සමහර දේවල් දාන්නේ මානසික රෝග තියන අය වගේ.!:baffled: ඉතිං මේ වගේ කාලෙක මගේ හිතමිත්ර *danuhka* සහෝදරයා දාපු මේ ත්රෙඩ් එක මඩවගුරකින් උඩට ඇවිත් සුවඳ විහිදුවන සියපතක් කිව්වොත් මම හරි කියලා හිතනවා.!:D:D:D ඔය ප්රයෝජනයක් නැති ත්රෙඩ් දාන හැමෝටම ඒවගේ ත්රෙඩ් වලට නිකන් රිප්ලයි කරමින් කාලේ නාස්ති කරන අපි හැමෝටම මේ ත්රෙඩ් එක ආදර්ශයක් කියලා කටපුරා කියන්න ඕන.!:yes: මම මගේ 1000 වෙනි පොස්ට් එක මේ ත්රෙඩ් එක වෙනුවෙන් දාන්න ඉතුරු කර ගත්තෙ මම නොවටිනා කෙනෙක් උනත් ත්රෙඩ් එකට යම් වටිනාකමක්, අගය කිරීමක් ලබා දෙන්නයි.!:D:love::D ත්රෙඩ් එකේ අන්තර්ගතය ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ.! මොකද "විඳීම" කියන දේ යන්තම් තේරෙන කෙනෙකුටත මේ ත්රෙඩ් එකේ පිටුවක් පිටුවක් පාසා තියන අගය ඇඟටම දැනෙන නිසා.! :yes::yes::yes: ඉතිං මේ ත්රෙඩ් එකට අති විශාල දායකත්වයක් ලබා දෙන මගේ හොඳ මිතුරන් දෙදෙනෙක් වන sasliit සහ dath kimbula කියන සහෝදරවරුන් මේ ත්රෙඩ් එකට එන්නත් කරපු ජීවය මේ ත්රෙඩ් එක තවත් සුවඳවත් කරාට කිසිම සැකයක් නෑ.! :D:love::D ඒ වගේම උසස් රසඥතාවය ඇති මේ ත්රෙඩ් එකට වටිනා දෙයන් එකතු කල අනිත් සහෝදරවරු හැමෝටමත් මගේ/අපේ ස්තුතිය නොඅඩුව හිමිවෙනවා.!:yes::D:yes: ඉතිං අපි නිකන් එක කනකින් අහලා අනෙක් කනෙන් පිට කරපු සිංදුවල විඳින්න මෙච්චර දේවල් තියන බව අපට කියා දීපු මේ ත්රෙඩ් එක පුළුවන් තරම් සජීවීව තියා ගමු.! :D අපිත් දන්න දේවල් පුළුවන් විදිහට එකතු කරමු.! මේ ත්රෙඩ් එකට වටිනා ලිපි සපයන සොයුරු සොයුරියන් ධෛර්යවත් කරමු...!!! :yes: JHHA[/COLOR][/SIZE] [CENTER][IMG]http://www.vintageweddingsideas.com/wp-content/uploads/2011/11/organic-wedding-flowers-3.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom