Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා ඔබට පෙන්වීමට සූදානම් වන්නේ ගීපද, තනු නිර්මාණ හා හඩ පෞර්ෂයේ තිබෙන අප හදවත් තෙත් කිරීමේ හැකියාවයි... මා ඔබට ලබාදෙන ගීත දෙකෙහි මා පවසන කාරණා සමග ඒ ගීතවල ප්‍රධාන චරිතවලට ගැලපෙන පරිදි සංගීතය, පද හා කටහඩ යොදාගෙන ඇති සුන්දරත්වය ඔබම රසවිදින්න...

යාළුවෙක් මීට පෙර පවසා තිබුණා ලෝකයේ පහලවූ සුන්දරම අමරණීයවූ ප්‍රේමවන්තයින් දෙපල ගැන.... වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදු හිමියන් හා යසෝධරාවන්....

සිදුහත් කුමාරයා ගිහිගෙය අත්හැරල ගියේ යසෝධරාවට රාහුල කුමරු උපන් රාත්‍රියේමයි... “රාහුලෝ ජාතං බන්ධනං ජාතං” කියල උන්වහන්සේ කීවේ... ඒ කියන්නෙ රාහුලගේ ඉපැදීමෙන් බැදීමක් ඇතිඋනා කියන එකයි... ඒ බන්ධනය වර්ධනය වෙන්ට කලින් මිදෙන්න ඕනි නිසා තමයි රහසේම නික්මුනේ....

නමුත් දැන් යසෝධරාවන්ට ඒ දුක විදින්න පුළුවන්ද.... ඇයට රාහුලව දීල සිදුහත් කුමරු ගිහින්... බෝසත් කෙනෙක් උනත් ඇයට බෝසතාණන් වහන්සේ කියන්නෙ සිය සැමියා.... ඉතින් බලන්න ඇයට මේවගේ අදහසක් සිතිනෙ එක වැරදිද කියලා.....? ඇය මෙහිදී සිතන දේවල් කොතරම් නම් අහිංසකද....? ඇය රජ කුමාරිකාවක් උනත් සාමාන්‍ය හැගීම් දැනීම් තිබෙන ගැහැණියක් නොවෙද...? ඉතින් ඇය සිතනවා මේ විදියට.....

මහා අභිනිෂ්ක්‍රමණය සමග යශෝධරාවන්ගේ වැලපීම....

නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා

මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...//

නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ

දැනුණානම් පැනයන බව නෑ යන්නට දෙන්නේ...//

මේ මාළිගයේ...

මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ

මා තාම නැතේ සඳළු තලෙන් පහලට බැස්සේ

පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දිලා

ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රජා

සන්සාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක

සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක...//

ගලවාල දමා...

ගලවාල දමා කණකර අබරණ හැමදාක

වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න

නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙනියන්න

[YOUTUBE]mkKKJrovwO4[/YOUTUBE]

මෙහෙම පවසලා පාඩුවේ සිටි බිරිදක් නෙමේ යශෝධරාව කියන්නේ.... බෝසතාණන් වහන්සේ කහ සිවුරක් ඇදගෙන ඉන්නෙ කියල ආරංචි උනාම ඇයත් කහපාටින් ඇදගෙන ජීවත් උනා.... බෝසතාණන් වහන්සේ භාවනා කරනවා කියල දැනගත්තම ඇයත් බාවනා කලා... ආභරණ පැලදීම ප්‍රතික්ෂේප කලා.... බෝසතාණන් වහන්සේ දුෂ්කර ජීවිතියක් ගෙවනවා කියලා සැල උනාම ඇයත් දියර වර්ග විතරක් පාවිච්චි කරමින් ජීවත් වෙන්න උනා... බෝසතාණන් වහන්සේ වසර ගණනක් බෝ ගහක්යට ඉන්නවා කියල සැල උනාම ඇයත් සිය කාමරයෙන් එළියට නෑවිත් ජීවත් වෙන්න උනා.... කෙතරම් නම් කැපකිරීමක් ද....?

මෙහෙම කාලය ගෙවෙද්දි අපේ බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලගත්ත.... ඉතින් කාලෙකට පස්සෙ උන්වහන්සේ පැමිණියා රජ මැදුරට... සුද්ධෝධන රජු ඇතුළු හැමෝම හිටියත් යශෝධරාව පහලට පැමිණියේ නෑ... ඇය සිය කාමරයේ... ඔබම හිතන්න මෙච්චර සිය සැමියා වෙනුවෙන් කැප කිරීම් කරපු ඇය කාමරයට වෙලා ඉන්න ඇත්තෙ කොතරම් නම් දුකක් හිතේ තියාගෙනද... ඇය බුදු හිමි බලන්න පැමිණියේ නෑ.... දුක වැඩිකමටම සහ ආදරේ වැඩි කමටම ඇයට පහලට එන්න ශක්තියක් නැතිව ඇති......

නමුත් අපේ බුදු හිමියන් සුද්ධෝධන රජතුමා සමගින් ඇය සිටි කුටිය වෙත වැඩම කලා... බුදු කෙනෙක් උනත් මේ ඇයගේ සැමියා... ඇය බුදු හිමි දුටු ගමන් හදවතේ ආදරය සියලුම බැදීම් වලට වඩා වැඩි උනා... ඇයට ඇයම පාලනය කරගන්න බැරිව දුවගෙන ඇවිත් බුදු හිමිගේ පාද මත වැටුනා.... බුදු හිමිගේ ශ්‍රී පාදය ඉබිමින් ඇය අඩා වැටෙනවා මෙතෙක් කල් දරාගෙන සිටි දුක පිට කරමින්... බුදු හිමියන්ගේ ශ්‍රී පාදය තෙත් වෙනවා ඇයගේ කදුළු වලින්. සුද්ධෝධන රජතුමා මෙය එතරම් හොද වැඩක් නොවෙයි මේ බුදු කෙනෙක්නේ කියල හිතනවා.......

බුදු හිමියන් එවිට පවසනවා මහ රජ මේ බවයේ නෙමෙයි ලේන කුලයේ ඉදලම සෑම ආත්මයකම මේ උත්තමාවිය මගේ බිරිද... ඇයට අඩන්නට ඉඩ දෙන්න... ඇය මගේ ලග සෙවනැල්ලක් වගේ හැම බවයකම සිටියා.... මට ඇය වැනි උතුම් බිරිදක් නොලැබුනේ නම් මා හට එකදු පාරමිතාවක්වත් පුරන්නට ලැබෙන්නේ නෑ.... ඇය අඩන්නේ මේ භවයේ ඇතිවූ දුකට නොවෙයි... හැම ආත්මයකම මගේම බිරිද වෙලා ජීවත් වෙන්න පැතූ මේ උතුම් කාන්තාව දන්නව ඒ පැතුම මේ බවයෙන් අවසන් කියල.... ඇය අඩන්නේ ඒ සංසාරගත බැදීමේ පුරුද්දට..... සසර පුරා අපි අත්වැල් බැද ආ ගමන මේ බවයෙන් අවසන්. ඒ දුකටයි මැය වැලපෙන්නේ.....

යශෝධරාවන්ගේ ගුණ වර්ණනා කිරීම...

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී

වාවනු බැරි තැන රහසේ හැඬුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

ලේන කුලේ සිට ආ ගිය මග තොට

සිටියා නොසැලෙන පහන් ටැඹක් වී

නිවන් දකින තුරු මේ සංසාරේ

පසුපස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනේ සිත සැලී හඬන විට

වැටී දෙපා ළඟ යසෝදරාවෝ

පිපී නිවන් මල් සාදුකාර දී

නිවී පහන් විය උදෑසනක් සේ

ගායනය-කරුණාරත්න දිවුල්ගනේ

පද රචනය-රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව-එච්.එම්.ජයවර්ධන

[YOUTUBE]VBP2f84tFdE[/YOUTUBE]

මා පෙර පැවසූ පරිදි මේ ගීත දෙකෙහි සංගීත විවිධත්වය... හඩ... ගැන හොදට අවධානය යොමු කලොත් ඔබට වැටහේවි එයින් මේ චරිත දෙක නිරූපණය කිරීමට උත්සාහකර ඇති බව. පළමු ගීතයනම් හින්දි තනුවක් එහි පද තමා ඉතාම සුන්දර... නමුත් මට අවැසි උනේ දෙවැනි ගීතයට සැසදීමක් කලහැකි ගීතයක් ගෙන ඒමටයි... මගේ අදහස අනුව ලාදළු බෝතපත් ගීතයට ඉතාම ගැලපෙන ගීතය නොකියාම එදා ගීතය බැවින් ඔබවෙත විචාරය සදහා ගෙන ආවා... තවත් ගීතයකින් හමුවෙමු...

[QUOTE="sasliit, post: 12356507, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][B]මා ඔබට පෙන්වීමට සූදානම් වන්නේ ගීපද, තනු නිර්මාණ හා හඩ පෞර්ෂයේ තිබෙන අප හදවත් තෙත් කිරීමේ හැකියාවයි... මා ඔබට ලබාදෙන ගීත දෙකෙහි මා පවසන කාරණා සමග ඒ ගීතවල ප්‍රධාන චරිතවලට ගැලපෙන පරිදි සංගීතය, පද හා කටහඩ යොදාගෙන ඇති සුන්දරත්වය ඔබම රසවිදින්න... යාළුවෙක් මීට පෙර පවසා තිබුණා ලෝකයේ පහලවූ සුන්දරම අමරණීයවූ ප්‍රේමවන්තයින් දෙපල ගැන.... වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදු හිමියන් හා යසෝධරාවන්.... සිදුහත් කුමාරයා ගිහිගෙය අත්හැරල ගියේ යසෝධරාවට රාහුල කුමරු උපන් රාත්‍රියේමයි... “රාහුලෝ ජාතං බන්ධනං ජාතං” කියල උන්වහන්සේ කීවේ... ඒ කියන්නෙ රාහුලගේ ඉපැදීමෙන් බැදීමක් ඇතිඋනා කියන එකයි... ඒ බන්ධනය වර්ධනය වෙන්ට කලින් මිදෙන්න ඕනි නිසා තමයි රහසේම නික්මුනේ.... නමුත් දැන් යසෝධරාවන්ට ඒ දුක විදින්න පුළුවන්ද.... ඇයට රාහුලව දීල සිදුහත් කුමරු ගිහින්... බෝසත් කෙනෙක් උනත් ඇයට බෝසතාණන් වහන්සේ කියන්නෙ සිය සැමියා.... ඉතින් බලන්න ඇයට මේවගේ අදහසක් සිතිනෙ එක වැරදිද කියලා.....? ඇය මෙහිදී සිතන දේවල් කොතරම් නම් අහිංසකද....? ඇය රජ කුමාරිකාවක් උනත් සාමාන්‍ය හැගීම් දැනීම් තිබෙන ගැහැණියක් නොවෙද...? ඉතින් ඇය සිතනවා මේ විදියට..... [SIZE="6"][U][COLOR="DarkGreen"]මහා අභිනිෂ්ක්‍රමණය සමග යශෝධරාවන්ගේ වැලපීම....[/COLOR][/U][/SIZE] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/07/11-416x500.jpg[/IMG] [COLOR="DarkRed"]නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...// නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ දැනුණානම් පැනයන බව නෑ යන්නට දෙන්නේ...// මේ මාළිගයේ... මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ මා තාම නැතේ සඳළු තලෙන් පහලට බැස්සේ පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දිලා ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රජා සන්සාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක...// ගලවාල දමා... ගලවාල දමා කණකර අබරණ හැමදාක වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙනියන්න[/COLOR] [YOUTUBE]mkKKJrovwO4[/YOUTUBE] මෙහෙම පවසලා පාඩුවේ සිටි බිරිදක් නෙමේ යශෝධරාව කියන්නේ.... බෝසතාණන් වහන්සේ කහ සිවුරක් ඇදගෙන ඉන්නෙ කියල ආරංචි උනාම ඇයත් කහපාටින් ඇදගෙන ජීවත් උනා.... බෝසතාණන් වහන්සේ භාවනා කරනවා කියල දැනගත්තම ඇයත් බාවනා කලා... ආභරණ පැලදීම ප්‍රතික්ෂේප කලා.... බෝසතාණන් වහන්සේ දුෂ්කර ජීවිතියක් ගෙවනවා කියලා සැල උනාම ඇයත් දියර වර්ග විතරක් පාවිච්චි කරමින් ජීවත් වෙන්න උනා... බෝසතාණන් වහන්සේ වසර ගණනක් බෝ ගහක්යට ඉන්නවා කියල සැල උනාම ඇයත් සිය කාමරයෙන් එළියට නෑවිත් ජීවත් වෙන්න උනා.... කෙතරම් නම් කැපකිරීමක් ද....? මෙහෙම කාලය ගෙවෙද්දි අපේ බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලගත්ත.... ඉතින් කාලෙකට පස්සෙ උන්වහන්සේ පැමිණියා රජ මැදුරට... සුද්ධෝධන රජු ඇතුළු හැමෝම හිටියත් යශෝධරාව පහලට පැමිණියේ නෑ... ඇය සිය කාමරයේ... ඔබම හිතන්න මෙච්චර සිය සැමියා වෙනුවෙන් කැප කිරීම් කරපු ඇය කාමරයට වෙලා ඉන්න ඇත්තෙ කොතරම් නම් දුකක් හිතේ තියාගෙනද... ඇය බුදු හිමි බලන්න පැමිණියේ නෑ.... දුක වැඩිකමටම සහ ආදරේ වැඩි කමටම ඇයට පහලට එන්න ශක්තියක් නැතිව ඇති...... නමුත් අපේ බුදු හිමියන් සුද්ධෝධන රජතුමා සමගින් ඇය සිටි කුටිය වෙත වැඩම කලා... බුදු කෙනෙක් උනත් මේ ඇයගේ සැමියා... ඇය බුදු හිමි දුටු ගමන් හදවතේ ආදරය සියලුම බැදීම් වලට වඩා වැඩි උනා... ඇයට ඇයම පාලනය කරගන්න බැරිව දුවගෙන ඇවිත් බුදු හිමිගේ පාද මත වැටුනා.... බුදු හිමිගේ ශ්‍රී පාදය ඉබිමින් ඇය අඩා වැටෙනවා මෙතෙක් කල් දරාගෙන සිටි දුක පිට කරමින්... බුදු හිමියන්ගේ ශ්‍රී පාදය තෙත් වෙනවා ඇයගේ කදුළු වලින්. සුද්ධෝධන රජතුමා මෙය එතරම් හොද වැඩක් නොවෙයි මේ බුදු කෙනෙක්නේ කියල හිතනවා....... බුදු හිමියන් එවිට පවසනවා මහ රජ මේ බවයේ නෙමෙයි ලේන කුලයේ ඉදලම සෑම ආත්මයකම මේ උත්තමාවිය මගේ බිරිද... ඇයට අඩන්නට ඉඩ දෙන්න... ඇය මගේ ලග සෙවනැල්ලක් වගේ හැම බවයකම සිටියා.... මට ඇය වැනි උතුම් බිරිදක් නොලැබුනේ නම් මා හට එකදු පාරමිතාවක්වත් පුරන්නට ලැබෙන්නේ නෑ.... ඇය අඩන්නේ මේ භවයේ ඇතිවූ දුකට නොවෙයි... හැම ආත්මයකම මගේම බිරිද වෙලා ජීවත් වෙන්න පැතූ මේ උතුම් කාන්තාව දන්නව ඒ පැතුම මේ බවයෙන් අවසන් කියල.... ඇය අඩන්නේ ඒ සංසාරගත බැදීමේ පුරුද්දට..... සසර පුරා අපි අත්වැල් බැද ආ ගමන මේ බවයෙන් අවසන්. ඒ දුකටයි මැය වැලපෙන්නේ..... [SIZE="6"][U][COLOR="DarkGreen"]යශෝධරාවන්ගේ ගුණ වර්ණනා කිරීම...[/COLOR][/U][/SIZE] [COLOR="DarkRed"]ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ලේන කුලේ සිට ආ ගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ ගායනය-කරුණාරත්න දිවුල්ගනේ පද රචනය-රඹුකන සිද්ධාර්ථ හිමි තනුව-එච්.එම්.ජයවර්ධන[/COLOR] [YOUTUBE]VBP2f84tFdE[/YOUTUBE] මා පෙර පැවසූ පරිදි මේ ගීත දෙකෙහි සංගීත විවිධත්වය... හඩ... ගැන හොදට අවධානය යොමු කලොත් ඔබට වැටහේවි එයින් මේ චරිත දෙක නිරූපණය කිරීමට උත්සාහකර ඇති බව. පළමු ගීතයනම් හින්දි තනුවක් එහි පද තමා ඉතාම සුන්දර... නමුත් මට අවැසි උනේ දෙවැනි ගීතයට සැසදීමක් කලහැකි ගීතයක් ගෙන ඒමටයි... මගේ අදහස අනුව ලාදළු බෝතපත් ගීතයට ඉතාම ගැලපෙන ගීතය නොකියාම එදා ගීතය බැවින් ඔබවෙත විචාරය සදහා ගෙන ආවා... තවත් ගීතයකින් හමුවෙමු... [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom