Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙම ගීතය මිතුරන් කීප[/FONT][FONT=&quot]දෙනෙකු තමන්ගේ ඉතා කුළුපග මිතුරෙකු අලලා කරන කතාබහක් බව මෙම ගීතය[/FONT][FONT=&quot] ආරම්බයේදීම අපට පැහැදිලි වේ. මොවුන්ගේ මිතුරුකම කොතෙක්ද යත් මොවුත්[/FONT][FONT=&quot]සියල්ලෝම ඉතාමත් එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නෝ වෙති. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot] පැවසීමෙන් එය පැහැදිලි වේ. මේ මිතුරන්ගෙන් කෙනෙක් විවාහ වීමට සූදානම්[/FONT][FONT=&quot]වෙයි. හෙට දිනයේ විවාහ වන්නට සූදානම්වන මේ මිතුරා කෙබඳු පුද්ගලයෙකුදැයි [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යෙදුමින්[/FONT][FONT=&quot] පැහැදිලිවේ. මොහු ඉතා යොවුන් වියේ පසුවන තරුණයෙකි. නිදහස උපරිමයෙන්ම [/FONT][FONT=&quot]බුක්ති විඳින්නෙකි. හෙට දින මොහු විවාහ වී තම බිරිඳ නිවසට කැඳවාගෙන එයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හෙට ආ කළ ටිකිරිලියා නුඹ වේවිලු කබරගොයා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කබරගොයා යනු සමාජයෙන්[/FONT][FONT=&quot] කිසිඳු වටිනාමක් නොලැබෙන සතෙකි. කබරගොයාට අව්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පින්න ගානක් නැත. [/FONT][FONT=&quot]ඔනෑම රළු දෙයක් විඳ ගත හැකිය. ඒ අනුව හෙට දින බිරිඳ නිවසට පැමිණි විට මේ[/FONT][FONT=&quot] නිදහස උපරිමයෙන්ම බුක්ති විඳි කෙළිලොල් තරුණයාට සිදුවන්නේ කබරගොයෙකු මෙන් [/FONT][FONT=&quot]ඕනෑම දේකට ඔරොත්තු දෙන ලෙස හැඩගැසීමටය. මොහු පෙර සිටියේ තම තරුණ කමින් ඔද[/FONT][FONT=&quot]වැඩුණු ඇතෙකු මෙනි. ඇතෙක් සතුව ඇති වටිනාම වස්තුව උගේ දළ යුවළයි. මේ [/FONT][FONT=&quot]තරුණයාද ඇතෙකු මෙන් ස්වාධීනව කෙළිලොල්ව ජීවත් වෙයි. නමුත් බිරිඳ මොහුව යටත් [/FONT][FONT=&quot]කරගනියි. ඔහුට සිදුවන්නේ තම බිරිඳට අවශ්‍ය ලෙස හැඩගැසීමටය. බිරිඳ කියන ලෙස[/FONT][FONT=&quot] ජීවත්වීමටය. එනම් බිරිඳ පවුලේ ප්‍රධානියා බවට පත්වෙයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වලට වැටුණ එකා යකා වලටම ඇදගනු මිසෙකා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකි[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී[/FONT]

[FONT=&quot]විවාහ වන්නෝ තමන් විවාහ වූවාට පසු විඳින්නට සිදුවන මෙවන් පීඩාවන් දැන දැනත් අලුතෙන් විවාහවන්නට සැරසෙන පිරිස ඒ සඳහා උනන්දු කරති. නෑදැයන් හිතවතුන් කිසිවෙක් විවාහ වූවාට පසු සිදුවන විපත ගැන නොසලකා අලුත විවාහ වන්නෝ තම වලටම ඇදගනිති. විවාහ වූ පසුව කොතෙකුත් කරදර බාධක පැමිණියත් ඉවසීමෙන්[/FONT][FONT=&quot], බුද්ධියෙන් ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතුවේ. විවාහය යනු ඉතා තිත්ත බෙහෙතක් යැයි ගීත රචකයා පවසන්නේ එබැවිනි. නමුත් ඒ බෙහෙත තිත්ත වුවද අප සියල්ලන්ටම බීමට සිදුවේ.[/FONT]

ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ

සංගීතය - එච්. එම්. ජයවර්ධන

චිත්‍රපටය - මංගල තෑග්ග

අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න

[YOUTUBE]XdrIUpY7NRY[/YOUTUBE]

[FONT=&quot]* මේ ගීතය විචාරය කිරීමට සහය දුන් saslit සහෝට ගොඩක් ස්තූතියි.

[/FONT]

[QUOTE="NTuffey, post: 12367574, member: 136551"] [SIZE=3][COLOR=red][FONT="]එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][FONT="][SIZE=3]මෙම ගීතය මිතුරන් කීප[/SIZE][/FONT][FONT="][SIZE=3]දෙනෙකු තමන්ගේ ඉතා කුළුපග මිතුරෙකු අලලා කරන කතාබහක් බව මෙම ගීතය[/SIZE][/FONT][FONT="][SIZE=3] ආරම්බයේදීම අපට පැහැදිලි වේ. මොවුන්ගේ මිතුරුකම කොතෙක්ද යත් මොවුත්[/SIZE][/FONT][FONT="][SIZE=3]සියල්ලෝම ඉතාමත් එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන්නෝ වෙති. [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]“[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටී[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]”[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3]යනුවෙන්[/SIZE][/FONT][FONT="][SIZE=3] පැවසීමෙන් එය පැහැදිලි වේ. මේ මිතුරන්ගෙන් කෙනෙක් විවාහ වීමට සූදානම්[/SIZE][/FONT][FONT="][SIZE=3]වෙයි. හෙට දිනයේ විවාහ වන්නට සූදානම්වන මේ මිතුරා කෙබඳු පුද්ගලයෙකුදැයි [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]“[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=red][FONT="]” [/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3]යෙදුමින්[/SIZE][/FONT][FONT="][SIZE=3] පැහැදිලිවේ. මොහු ඉතා යොවුන් වියේ පසුවන තරුණයෙකි. නිදහස උපරිමයෙන්ම [/SIZE][/FONT][FONT="][SIZE=3]බුක්ති විඳින්නෙකි. හෙට දින මොහු විවාහ වී තම බිරිඳ නිවසට කැඳවාගෙන එයි.[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]හෙට ආ කළ ටිකිරිලියා නුඹ වේවිලු කබරගොයා[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][FONT="][SIZE=3]කබරගොයා යනු සමාජයෙන්[/SIZE][/FONT][FONT="][SIZE=3] කිසිඳු වටිනාමක් නොලැබෙන සතෙකි. කබරගොයාට අව්ව[/SIZE][/FONT][FONT="][SIZE=3], [/SIZE][/FONT][FONT="][SIZE=3]වැස්ස[/SIZE][/FONT][FONT="][SIZE=3], [/SIZE][/FONT][FONT="][SIZE=3]පින්න ගානක් නැත. [/SIZE][/FONT][FONT="][SIZE=3]ඔනෑම රළු දෙයක් විඳ ගත හැකිය. ඒ අනුව හෙට දින බිරිඳ නිවසට පැමිණි විට මේ[/SIZE][/FONT][FONT="][SIZE=3] නිදහස උපරිමයෙන්ම බුක්ති විඳි කෙළිලොල් තරුණයාට සිදුවන්නේ කබරගොයෙකු මෙන් [/SIZE][/FONT][FONT="][SIZE=3]ඕනෑම දේකට ඔරොත්තු දෙන ලෙස හැඩගැසීමටය. මොහු පෙර සිටියේ තම තරුණ කමින් ඔද[/SIZE][/FONT][FONT="][SIZE=3]වැඩුණු ඇතෙකු මෙනි. ඇතෙක් සතුව ඇති වටිනාම වස්තුව උගේ දළ යුවළයි. මේ [/SIZE][/FONT][FONT="][SIZE=3]තරුණයාද ඇතෙකු මෙන් ස්වාධීනව කෙළිලොල්ව ජීවත් වෙයි. නමුත් බිරිඳ මොහුව යටත් [/SIZE][/FONT][FONT="][SIZE=3]කරගනියි. ඔහුට සිදුවන්නේ තම බිරිඳට අවශ්‍ය ලෙස හැඩගැසීමටය. බිරිඳ කියන ලෙස[/SIZE][/FONT][FONT="][SIZE=3] ජීවත්වීමටය. එනම් බිරිඳ පවුලේ ප්‍රධානියා බවට පත්වෙයි.[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]වලට වැටුණ එකා යකා වලටම ඇදගනු මිසෙකා[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකි[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3][COLOR=red][FONT="]කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකී[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]විවාහ වන්නෝ තමන් විවාහ වූවාට පසු විඳින්නට සිදුවන මෙවන් පීඩාවන් දැන දැනත් අලුතෙන් විවාහවන්නට සැරසෙන පිරිස ඒ සඳහා උනන්දු කරති. නෑදැයන් හිතවතුන් කිසිවෙක් විවාහ වූවාට පසු සිදුවන විපත ගැන නොසලකා අලුත විවාහ වන්නෝ තම වලටම ඇදගනිති. විවාහ වූ පසුව කොතෙකුත් කරදර බාධක පැමිණියත් ඉවසීමෙන්[/SIZE][/FONT][FONT="][SIZE=3], බුද්ධියෙන් ඒ සියල්ල විසඳාගෙන ඉදිරියට යා යුතුවේ. විවාහය යනු ඉතා තිත්ත බෙහෙතක් යැයි ගීත රචකයා පවසන්නේ එබැවිනි. නමුත් ඒ බෙහෙත තිත්ත වුවද අප සියල්ලන්ටම බීමට සිදුවේ.[/SIZE][/FONT][SIZE=3] ගීත ගායනය - එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ සංගීතය - එච්. එම්. ජයවර්ධන චිත්‍රපටය - මංගල තෑග්ග අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න [/SIZE][YOUTUBE]XdrIUpY7NRY[/YOUTUBE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]* මේ ගීතය විචාරය කිරීමට සහය දුන් saslit සහෝට ගොඩක් ස්තූතියි.[/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom