Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම ගෙයින් ගෙටම බුදු වරයෙක් සිටියි. ඒ..තමා වැදු මවයි.

(ගෞතම බුදුරජානන්වහන්සේ)

මේ ගීතය විචාරය කිරීම මා මේ ගීතයටත් අම්මා කියන නාමයටත් කරන නිගාවක්...

මොකද මවකගෙ ආදරය පැහැදිලි කරන්න මගේ වචන ප්රමාණවත් නොවෙන නිසා.....

අපි හිනාවෙන වෙලාවට - අම්මත් හිනාවෙනව

අපි දුක්වෙන වෙලාවට - අම්ම අපිට වඩා දුක් වෙනව

අපි සතුටු වෙන වෙලාවට - අම්ම අපිට වඩා සතුටු වෙනව

අපි අඩන වෙලාවට - අපිට වඩා අපේ අම්ම අඩනව

ඒත් ජීවිතේ එකම එක මොහොතකදි අපි අඩද්දි අම්ම හිනාවෙලා තියෙනව. අපි කෑ ගහල අඩද්දි ඇය හිනාවුනා. හරිම ආසාවෙන් ඇය හිනා උනා. ඒ අපි මේ ලෝකෙට බිහිඋන දවස. එදා අපි අඩද්දි ඇය සතුතට හිනා උනා. අඩ අඩා ඇය සිනාසුනා අපිව තුරුලු කරගෙන.

අම්මේ ඔබ බුදු වේවා...!!!!!!

[YOUTUBE]8d0Rng2-IZg[/YOUTUBE]

සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා

මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා

මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා

කල්ප කාල දිගු ගමන් තලාවේ - ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ

කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා

මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා

සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ

රතු ලේ කිරි කළ පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ

ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ

ගායනය - විශාරද නන්දා මාලනී, විශාරද එඩ්වඩ් ජයකොඩි

චිත්රපටය - ගෙදර බුදුන් අම්මා (1988)

අධ්යක්ෂණය - රෝයි ද සිල්වා

මෙම ගීතයේ පද මාලා සහ සංගීත නිර්මාණය පිළිබදව නිෂ්චිත තොරතුරු සොයාගත නොහැක.

නමුත් "ගෙදර බුදුන් අම්මා" චිත්රපටියේ ගී පදමාලා උපාලි ධනවල විතාන ලෙසත් සංගීතය සරත් දසනායක ලෙසත් සදහන්වේ.

[QUOTE="sasliit, post: 12381466, member: 35153"] [CENTER][B][SIZE="5"][COLOR="DarkOrchid"][SIZE="6"][U][COLOR="Blue"]සෑම ගෙයින් ගෙටම බුදු වරයෙක් සිටියි. ඒ..තමා වැදු මවයි. (ගෞතම බුදුරජානන්වහන්සේ)[/COLOR][/U][/SIZE] මේ ගීතය විචාරය කිරීම මා මේ ගීතයටත් අම්මා කියන නාමයටත් කරන නිගාවක්... මොකද මවකගෙ ආදරය පැහැදිලි කරන්න මගේ වචන ප්රමාණවත් නොවෙන නිසා..... අපි හිනාවෙන වෙලාවට - අම්මත් හිනාවෙනව අපි දුක්වෙන වෙලාවට - අම්ම අපිට වඩා දුක් වෙනව අපි සතුටු වෙන වෙලාවට - අම්ම අපිට වඩා සතුටු වෙනව අපි අඩන වෙලාවට - අපිට වඩා අපේ අම්ම අඩනව ඒත් ජීවිතේ එකම එක මොහොතකදි අපි අඩද්දි අම්ම හිනාවෙලා තියෙනව. අපි කෑ ගහල අඩද්දි ඇය හිනාවුනා. හරිම ආසාවෙන් ඇය හිනා උනා. ඒ අපි මේ ලෝකෙට බිහිඋන දවස. එදා අපි අඩද්දි ඇය සතුතට හිනා උනා. අඩ අඩා ඇය සිනාසුනා අපිව තුරුලු කරගෙන. [COLOR="Blue"][SIZE="6"]අම්මේ ඔබ බුදු වේවා...!!!!!![/SIZE][/COLOR] [YOUTUBE]8d0Rng2-IZg[/YOUTUBE] [COLOR="DarkRed"]සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා කල්ප කාල දිගු ගමන් තලාවේ - ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ රතු ලේ කිරි කළ පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ [SIZE="4"]ගායනය - විශාරද නන්දා මාලනී, විශාරද එඩ්වඩ් ජයකොඩි චිත්රපටය - ගෙදර බුදුන් අම්මා (1988) අධ්යක්ෂණය - රෝයි ද සිල්වා[/SIZE][/COLOR] මෙම ගීතයේ පද මාලා සහ සංගීත නිර්මාණය පිළිබදව නිෂ්චිත තොරතුරු සොයාගත නොහැක. නමුත් "ගෙදර බුදුන් අම්මා" චිත්රපටියේ ගී පදමාලා උපාලි ධනවල විතාන ලෙසත් සංගීතය සරත් දසනායක ලෙසත් සදහන්වේ. [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom