Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර ගීයක ඇරබුම,..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කාලෙකට පස්සෙ නිදාන කතාවක් අරගෙන ආව අපේ යාළුවන්ට... කියවලම බලන්නකෝ... මේ ගීතය මෙම නූල තුල සදහන් වෙලා තිබුණද කියල මට මතකයක් නෑ යාලුවනේ... එහෙම කලින් දමා තිබුනනම් නැවත දැමීම ගැන මට සමාවන්න ඔබ සියළු දෙනාම..

ඔන්න දවසක් අපේ ගී පද රචකයෙක් බොරැල්ලෙ ඉදල දෙමටගොඩ පැත්තට යනවලු බයික් එකෙන් එයාගේ රාජකාරි වැඩකට... ඒ වෙලාවෙදී එකපාරටම මහා වැස්සක් කඩාවැටෙනවා... අපේ මේ ගී පද රචකයට කරන්න දෙයක් නෑ... හොදටම තෙමෙනවා පාර අයිනෙ බයික් එක නවත්වපු අපේ මේ පද රචකයා දිවගෙන ගියා ලොකූ ගහක් යටට... ගහ යටට ගිහින් වැස්සෙන් බේරුන මොහුට අවට ටිකක් විපරම් කලා ලග තියෙන කඩේ හොදට හුරු පුරුදුයි, අවට පරිසරයත් හොදට පුරුදුයි... ටිකක් ඔහු ඔළුව උස්සලා බැලුවා.... දෙවියනේ ඒ ගසත් ඔහුට හොදට පුරුදුයි... අහම්බෙන් වැස්සට මුවාවෙන්න ගොඩවුනත් මේ ගසත් අවට පරිසරයත් ඔහුට හොදටම හුරු පුරුදුයි. ඔහු ඔහුගේ තරුණවියට එක තත්පරයෙන් රැගෙන ගියා මෙන්න මේ විදියට.....

ඔහුගේ තරුණ වයසේදී ආදරවන්තියක් එක්ක ඇවිදගෙන යනවා මේ දෙමටගොඩ පාරේම... ඒ ආදරණීය ගමනෙදිත් හදිසියේ වැටුනු වැස්සකට ඔවුන් මේ ගස යටටම ගොඩ වෙනවා... ඒ විතරක් නෙමෙයි ඇය සීතල පින්න නිසා ඔහුට ටිකෙන් ටික ලං වෙනවා උණුසුමට... ඒ උනුසුම සෙනෙහස සහ අද දවසේ මේ ගස යටදී ඇය නොමැතිව මේ පද රචකයා තනිවීම මෙන්න මේ විදියටයි අපිට පවසන්නේ...

විවාහයට කලින් මගේ ලොකු ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මම ඒ කාන්තාවගේ වගතුග කියන්නේ නෑ. බොහෝ අය ඇය ගැන දන්න නිසා. එයාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධය අවුරුදු දෙකහමාරක් විතර තිබුණා. ඒ නිසා තමයි මම අශෝකල ගෙදරින් අයින්වෙලා මරදානේ බෝඩිමකට ගියෙත්. එයා හිටියේ දෙමටගොඩ. එයා චරිතවත් ළමයෙක්. වල් ළමයෙක් නෙවෙයි. එයා හිටියේ දෙමටගොඩ ගෙවල් පේලියක. එයාට ඕනේ වුණේ විවාහය තුළින් නාගරික සුඛෝපභෝගී පරිසරයක ජීවත්වෙන්න යන්න. අපේ සම්බන්ධය යන අතරේ ඇය තක්සේරු කළා මම වගේ ගමේ මිනිහෙක් කසාඳ බැදගන ඒ සිහින ලෝකයට යන්න බෑ කියලා. ඒ නිසා පස්සේ එයා මාව විසිකරලා දැම්මා. ඒකෙන් මම විශාල මානසික පීඩාවකට පත්වුණා. හුගාක් දුක් වින්දා. මම පසුකාලෙක නවකතා පොතක් ලිව්වා සිහින කුමරු සහ ඕ තොමෝ කියලා. මේ ගීතයට ඒ අත්දැකීම පාදක වුණා.

ඒ කාන්තාව විසිකර දැමූ ආදරවන්තයා නම් අංජන්තා රණසිංහයන්. ඒ ඉතිහාසය ආවර්ජනය කල ගස දෙමටගොඩ පාරේ පිහිටා ඇති විශාල මැයි ගසයි.... ගීතය මේ මැයි ගහ යට දවසක්දා වැස්සට අපි උන්නා...

[YOUTUBE]id-Yuv3JqPs[/YOUTUBE]

[QUOTE="sasliit, post: 12392527, member: 35153"] [SIZE="5"][COLOR="DarkOrchid"][B]ඔන්න කාලෙකට පස්සෙ නිදාන කතාවක් අරගෙන ආව අපේ යාළුවන්ට... කියවලම බලන්නකෝ... මේ ගීතය මෙම නූල තුල සදහන් වෙලා තිබුණද කියල මට මතකයක් නෑ යාලුවනේ... එහෙම කලින් දමා තිබුනනම් නැවත දැමීම ගැන මට සමාවන්න ඔබ සියළු දෙනාම.. ඔන්න දවසක් අපේ ගී පද රචකයෙක් බොරැල්ලෙ ඉදල දෙමටගොඩ පැත්තට යනවලු බයික් එකෙන් එයාගේ රාජකාරි වැඩකට... ඒ වෙලාවෙදී එකපාරටම මහා වැස්සක් කඩාවැටෙනවා... අපේ මේ ගී පද රචකයට කරන්න දෙයක් නෑ... හොදටම තෙමෙනවා පාර අයිනෙ බයික් එක නවත්වපු අපේ මේ පද රචකයා දිවගෙන ගියා ලොකූ ගහක් යටට... ගහ යටට ගිහින් වැස්සෙන් බේරුන මොහුට අවට ටිකක් විපරම් කලා ලග තියෙන කඩේ හොදට හුරු පුරුදුයි, අවට පරිසරයත් හොදට පුරුදුයි... ටිකක් ඔහු ඔළුව උස්සලා බැලුවා.... දෙවියනේ ඒ ගසත් ඔහුට හොදට පුරුදුයි... අහම්බෙන් වැස්සට මුවාවෙන්න ගොඩවුනත් මේ ගසත් අවට පරිසරයත් ඔහුට හොදටම හුරු පුරුදුයි. ඔහු ඔහුගේ තරුණවියට එක තත්පරයෙන් රැගෙන ගියා මෙන්න මේ විදියට..... ඔහුගේ තරුණ වයසේදී ආදරවන්තියක් එක්ක ඇවිදගෙන යනවා මේ දෙමටගොඩ පාරේම... ඒ ආදරණීය ගමනෙදිත් හදිසියේ වැටුනු වැස්සකට ඔවුන් මේ ගස යටටම ගොඩ වෙනවා... ඒ විතරක් නෙමෙයි ඇය සීතල පින්න නිසා ඔහුට ටිකෙන් ටික ලං වෙනවා උණුසුමට... ඒ උනුසුම සෙනෙහස සහ අද දවසේ මේ ගස යටදී ඇය නොමැතිව මේ පද රචකයා තනිවීම මෙන්න මේ විදියටයි අපිට පවසන්නේ... [COLOR="DarkGreen"]විවාහයට කලින් මගේ ලොකු ප්‍රේම සම්බන්ධයක් තිබුණා. මම ඒ කාන්තාවගේ වගතුග කියන්නේ නෑ. බොහෝ අය ඇය ගැන දන්න නිසා. එයාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධය අවුරුදු දෙකහමාරක් විතර තිබුණා. ඒ නිසා තමයි මම අශෝකල ගෙදරින් අයින්වෙලා මරදානේ බෝඩිමකට ගියෙත්. එයා හිටියේ දෙමටගොඩ. එයා චරිතවත් ළමයෙක්. වල් ළමයෙක් නෙවෙයි. එයා හිටියේ දෙමටගොඩ ගෙවල් පේලියක. එයාට ඕනේ වුණේ විවාහය තුළින් නාගරික සුඛෝපභෝගී පරිසරයක ජීවත්වෙන්න යන්න. අපේ සම්බන්ධය යන අතරේ ඇය තක්සේරු කළා මම වගේ ගමේ මිනිහෙක් කසාඳ බැදගන ඒ සිහින ලෝකයට යන්න බෑ කියලා. [COLOR="DarkRed"][SIZE="6"]ඒ නිසා පස්සේ එයා මාව විසිකරලා දැම්මා.[/SIZE][/COLOR] ඒකෙන් මම විශාල මානසික පීඩාවකට පත්වුණා. හුගාක් දුක් වින්දා. මම පසුකාලෙක නවකතා පොතක් ලිව්වා සිහින කුමරු සහ ඕ තොමෝ කියලා. මේ ගීතයට ඒ අත්දැකීම පාදක වුණා. [/COLOR] ඒ කාන්තාව විසිකර දැමූ ආදරවන්තයා නම් අංජන්තා රණසිංහයන්. ඒ ඉතිහාසය ආවර්ජනය කල ගස දෙමටගොඩ පාරේ පිහිටා ඇති විශාල මැයි ගසයි.... ගීතය මේ මැයි ගහ යට දවසක්දා වැස්සට අපි උන්නා... [YOUTUBE]id-Yuv3JqPs[/YOUTUBE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom